Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

අපි මේ පැටියට ජීවිතය ලබා දීමට අත්වැලක් වෙමු!!!

මාස 10 ක් වයස රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර.  ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ.

ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල.  එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්.

එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා.  එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Rela මහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන.  හැබැයි ඒ සති 3කට විතරයි. ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන.   එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව. මේකට අවශ්‍ය අක්මාවේ කොටසක් ලබාදෙන්න මේ දුවගේ පියා.., නිලූෂ නිශ්ශංක සූදානම්.

මේ ඒ වෛද්‍ය වාර්ථා වල පිටපත් කීපයක් :-

සහතික කරන ලද ලිපි වල පිටපත් :-

මේ සැත්කමට රුපියල් ලක්ෂ 70ක් විතර වියදම් වෙනව.  රුපියල් ලක්ෂ 70 ක් කියන්නේ රුවින්දිගෙ තාත්ත නිලුෂට හිතන්නවත් බැරි තරම් ලොකුම ලොකු මුදලක්.  අපි හැමෝම එකතු වුනොත් මේ පුංචි සුරංගනාවිය සනීප කරලා ලංකාවට එක්ක එන්න පුළුවන්. ඒත් අපි උදවු නොකොළොත් තව සති 3ක් නැත්නම් මාසයක් යනකොට ඒ පුංචි සුරංගනාවිය අපිව දාල යන්නම යනවා.  අපි කාටද පුළුවන් පුංචි කිරිසප්පයෙක් අපිව දාල යනකල් බලන් ඉන්න? ඔබට පුළුවන් ආධාරයක් කරන්න. ඔබ දෙන පුංච් රුපියල් 10, රුපියල් 100 හරි රුවින්දිට මේ වෙලාවෙ ගොඩක් වටිනව.  පුංචි රුවින්දි සනීප වෙලා හිනාවෙන දවසට අපිට කොයිතරම් නම් සතුටු වෙන්න පුලුවන්ද?

[YOUTUBE]eSUrUCZ14iE[/YOUTUBE]

කෙනෙක්, එයාට හැකි පමණින් රුපියල් 100ක් මේ සැත්කම වෙනුවෙන් ලබා දුන්නා කියල හිතමු. එතකොට මේ මව් පිය දෙදෙනාට තව එකතු කරන්න ඉතුරු වෙන්නෙ රුපියල් ලක්ෂ 70ක් නෙවෙයි,  ඊට රුපියල් 100කට අඩු මුදලක්. ඒ වගේ අය 10 දෙනෙක් එකතු උනොත්.. සිය දෙනෙක්, 1000 දෙනෙක් එකතු වුනොත්.. දරුවෙකුගෙ ආදරේ දන්න, දෙමාපියන්ගෙ සෙනෙහස හඳුනන, පරිත්‍යාග කල හැකි අයෙක් එක රුපියල් 1000ක් මේ ගිණුමට බැර කලොත්.  මේ දෙදෙනාට එකතු කරගන්න තියෙන ලක්ෂ 70, ටිකෙන් ටික ලක්ෂ 60ක් බවට පත් වේවි.. ලක්ෂ 50ක් බවට පත් වේවි..... ටිකෙන් ටික තත්පර, මිනිත්තු, පැය ගෙවෙද්දි, " අපිට අපේ දුවව ජීවත් කරවන්න තව ඕන රුපියල් ලක්ෂයක මුදලක් විතරයි.........." " තව රුපියල් 10000ක් එකතු වුන ගමන්ම සැත්කම කරන්න පුළුවන්..."  මේ සිතුවිලි පවා මේ දූ සිඟිත්තියගේ දෙමාපියන්ට මොන තරම් හිතට සහනයක් ගෙන දෙනවාද. දිය බිංදුව බිංදුව එකතු වෙලා මහා සාගරයක් හැදෙනව වගේ, ඔබට හැකි පමණින් මුදල් පරිත්‍යාග කරන්න පුළුවන් රුපියල් 100, රුපියල් 1000 එකතු වෙලා, පරිත්‍යාග කල හැකි අය හැකි උපරිමයෙන් පරිත්‍යාග කරන විශාල මුදල් ප්‍රමාණද එකතු වෙලා මේ සුවිශාල මුදල ඔවුන්ට එකතු කරගන්න ලැබුනාම,  මේ පුංචි දුවට ජීවිතයක් ලැබුනා වෙනව නෙවෙයිද..

මුදල් තැම්පත් කල හැකි ගිණුමේ විස්තර

Commercial Bank - Waliweriya.

ගිණුම් අංක - 822 8000 547

විදේශයක සිට මුදල් තැන්පත් කරන අය මේ ගිණුමට මුදල් තැන්පත් කරන්න

RFC Account Details

Name : W. N. N. Wijesinghe

RFC (USD) account No: 422 8000 593

Bank : Commercial Bank

Paypal භාවිතා කර ගෙවීම් කිරීමට:

වැඩි විස්තර සඳහා:-

දුරකථන අංක

පියා (නිලූෂ නිශ්ශංක) :-

India - 0091 87 545 905 274

Sri lanka - 0094 776 280 952

Facebook

වෙබ් අඩවිය

මෙම මුදල සපයා ගැනීමට අද දින (18/04/2012) සිට තව ඉතිරිව ඇත්තේ දවස් 7ක් පමණි

මේ 17/04/2012 දින තබන සටහනකි..,

රුවින්දි ගැන ලෝකෙ වටේම ඉන්න ඔයාල දැනගන අදට දවස් 13යි. එදා මෙදා ඇතුලත රුවින්දිගෙ page එකට 165,000 ක් ඇවිත් ගිහින්. පොඩ්ඩක් හිතන්න අපු එක්කෙනෙක් රුපියල් 100 ගානෙ රුවින්දිගෙ ගිණූමට දැම්මනම් අද වෙනකොට රුවින්දිගෙ සැත්කම කරල නේද?. මේක දකින දයාබර අම්මේ තාත්තේ, අයියේ අක්කේ, නංගි මල්ලි, රුවින්දිගෙ ගිණුමට රුපියල් 100ක් දාන්න අපි කාටවත් බැරිකමක් නෑ නේද? මේ චූටි දරු පැටිය වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරන්න අපිට බැරි නෑ නේද? ඔයාගෙ රුපියල් 100ක් එක්ක වටේ අහල පහලිනුත් 100ක් 200ක් එකතුකරල ගිහින් රුවින්දිගෙ ගිණූමට දාල එන්න. මේ දරුපැටිය වෙනුවෙන් මේ දේ කරාට ඔබට පව් නෑ. තව දවස් 8ක් තියනව. අපි කොහොම හරි රුවින්දිගෙ තාත්තට සල්ලි හොයල දෙන්න ඕන. අනේ ඒ අම්මගෙයි තාත්තගෙයි බඩට මේ දවස් වල බත් ටිකක් වැටෙන්නෙ ඔයාල අපි හැමෝම විශ්වාස කරල නේද? අපිට පුලුවන් රුවින්දි ජීවත් කරන්න. අපිට දැන් ලක්ෂ 17ක් විතර තියනව ලක්ෂ 35ක් එකතු උනාම දුවව ඉන්දියාවට යවන්න පුලුවන් එතකොට ටිකක් හරි දරුවගෙ ජීවිතේ ආරක්ෂිතයිනෙ. මේ වෙලාවෙ අහක බලන්න එපා. ඔයාල හැමෝටම ගොඩක් පින්!!!!

මගේ පුංචි ම පුංචි කලේ මට මතක නැ. ඒත් මගේ අම්ම මාව බලා ගත්ත විදිය මට හිතා ගන්න පුළුවන්. මම ඒක හුගක් ම දැනගත්තේ පුතා ඉපදුන දවසේ ඉදල මගේ බිරිද නදීගෙන්. පුතාගේ සුළු වෙනසක් උනත් එයාට දැනුණු විදිය පුදුමයි. දරුවාට අසනීපයක් හැදුණාම ඒ වෙනුවෙන් වෙන කැපවීම, වෙහෙස මට හිතාගන්නවත් බැරි තරම්. ඒ හැම වෙලාවේම මට මගේ අම්මව මතක් වෙනවා. මොන තරම් නම් කැපකිරීමක් අපේ අම්මල අපි වෙනුවෙන් කරනවද?

පුංචි පුතෙක් ඉපදුනා කියලා නදීගේ අම්ම call කරල කියනකොට මම හිටියේ බත්තරමුල්ලේ. ඒ වෙලාවේ ඉදල ඉස්පිරිතාලෙට ඇවිත් පුතුව දකිනකම් කාලය ගතවෙනවා දැනුනේත් නැ. ඒ පුංචි ඇස දෙක මාව ජීවිතේ වෙනමම මනුස්සයෙක් කළා. පුතා ගැන තීරණය ගන්න හැම වෙලාවේම මට මගේ තාත්තාව මතක් වෙනවා. පුතා ගැන ආදරයෙන් හිත පිරෙන හැම වෙලාවේම මගේ තාත්ත මට කොහොම ආදරේ කරන්න ඇද්ද කියල දැනෙනවා.

අපි හැමෝටම වෙනමම කතාවක් තියනවා. ඒත් හැම කතාවේම ලොකුම ලොකු කොටසක් අම්මටයි තාත්තටයි වෙන් කරනන් වෙන බව නම් මට හොදටම විශ්වාසයි. නිලුෂ මල්ලියි කාංචනා නංගියි අම්මල තාත්තලා උණු දවසෙත්, එදා මටයි නදීටයි දැනුණු හැගීමම දැනෙන්න ඇති කියල මගේ හිතට දැනෙනවා. අද ඒ දෙන්න මොනතරම් ගින්ඳරක් උහුලනවා ඇද්ද? වේදනාවෙන් ඇකිලෙමින් අඩන පුංචි දුවව ඔයාල දැක්කනම්.... අනේ දෙවියනේ, ඒ අහිංසකය විදින වේදනාව මට ගන්න පුළුවන් නම්... එකම විදියකට වඩාගෙන දවසම දරුවත් එක්කම ඉන්න කාංචනා ඉවසන ඉවසිල්ල... තමාගේ අතේ ඉන්න මේ කිසිදෙයක් නොදන්නා කිරිසප්පයගේ ජිවිතේ ඉතිරි දින ගණන අතේ ඇගිලිවලටත් අඩුයි කියල කොහොම නම් දරාගන්නද?

ලේ කිරිකරලා මට පොවපු අම්මගේ නමෙන් මම ඉල්ලන්නේ, අනේ රුපියල් 100 ක් මේ පොඩි දරුවට වෙන් කරන්න. ජීවිතේම ඔයාල වෙනුවෙන් කැපකරපු අම්ම ගැන හිතන්න. මේ දුක කියන්න ඔබ හැර මට වෙන කව්රුවත් නැ. තව දවස් 2 ක් යන්න කලින් දරුවාව ඉන්දියාවට එක්ක යන්න ඕනේ. රුපියල් ලක්ෂ 40 ක් මදි. තව මොහොතකින් මේ පණිවිඩය ඔබත් ඇතුළුව 287,962 ක් දෙනා දකිනවා. රුපියල් 100 ක් කියන්නේ ජිවිතයක්. ඔබේ රුපියල් 100 ඇගේ ජීවිතය තීරණය කරාවි.

රුවිඳි අපි හැමෝගෙම දුව. අපේ දුවව බේරලා දෙන්න....!!!

Dear All,

This is the current situation of the baby and her treatments.

Due to some problems of the medical reports, Nilusha can't donate his liver as Global hospital rejects his medical reports. Now the donor is Ruwindi's mother. As hospital regulations, one person should be named as the donor when they are arriving India. So they can't go to India today. Today Kanchana (Ruvindi's Mother) is facing to scans and checkups.

As she finished they can go to India tomorrow but hospital is saying that no use of coming tomorrow and they asked them to come to India Sunday evening and they are going to start treatments on Monday. We hope that Surgery will be happening in the mid of this week.

Mean time Nilusha is staying in Srilanka to collect Kanchana's medical reports and to get a Court order. A Cort order is needed to perform the surgery. Nilusha is hoping to travel to India this Tuesday. So hope to start the surgery in the mid of the week.

[QUOTE="Gayan_BC, post: 12458388, member: 390099"] [b]ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්[/b] [CENTER][B][SIZE=7][COLOR=Black]අපි මේ පැටියට ජීවිතය ලබා දීමට අත්වැලක් වෙමු!!![/COLOR][/SIZE] [/B][/CENTER] [COLOR=Black][SIZE=5] [/SIZE][/COLOR][CENTER][COLOR=Black][SIZE=5][IMG]http://i41.tinypic.com/2ch460h.jpg[/IMG][/SIZE][/COLOR] [/CENTER] [COLOR=Black][SIZE=5] [/SIZE][/COLOR][SIZE=3]මාස 10 ක් වයස [B]රුවින්දි රෙහන්සා විජේසිංහ[/B] පුංචි සුරංගනාවිය, එයාට අක්මාවේ ආබාධයක් තියන බව දැනගත්තේ එයට මාස 2 දී විතර. :( ඒ වෙනකොට එයාව සනීප කරන්න බෑ කියල තමයි කියල තිබුනෙ. ඒත් රුවින්දිගෙ තාත්ත, නිලූෂ නිශ්ශංක විජේසිංහට දැනගන්න ලැබුන ඉන්දියාවෙ Global (Global Hospitals India) කියන රෝහලේ මේ ලෙඩේට සැත්කම් කරනව කියල. :) එයාට දැන ගන්න ලැබුන ලංකාවෙන් ගිහින් ඒ සැත්කම කරල සනීප වෙලා ඉන්න පුංචි පැටව් කීප දෙනෙක් ගැනත්. එදා ඉදල ඒ ගැන හොයපු නිලුෂ පසුගිය බ්‍රහස්පතින්දා (29/03/2012) එයාගෙ නිවස රුපියල් ලක්ෂ 4කට උගස් කරල යාලුවන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 2ක් අරගන දුවවත් අරගෙන ඉන්දියාවට ගියා. :( එහෙදි තමයි දැනගන්න ලැබුනෙ රුවින්දිගෙ අක්මාවෙ තැන් 7කින් ඒ වෙනකොටත් ලේ යන්න පටන් අරගන තිබිල තියෙන්නෙ. එයාට බෙහෙත් කරන ඉන්දියාවෙ Global රෝහලේ Dr.Mohamed Rela මහත්මය ඇතුලු වෙද්‍ය කණ්ඩායම එන්නත් 7ක් විදල තාවකාලිකව ඒ ලේ ගැලීම නවත්වල තිබුන. [COLOR=Red]:sorry: හැබැයි ඒ සති 3කට විතරයි[/COLOR]. ඒ අය කියන විදියට ඒ සති 3 ඇතුලත රුවින්දිට එයාගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි අක්මාවෙන් ගත්ත කොටසක් අරගන බද්ද කරන්න ඕන. :( :( එහෙම නැති උනොත් රුවින්දිගෙ ජීවිතය නැතිවෙනව. මේකට අවශ්‍ය අක්මාවේ කොටසක් ලබාදෙන්න මේ දුවගේ පියා.., [/SIZE][SIZE=3]නිලූෂ නිශ්ශංක[/SIZE][SIZE=3] සූදානම්. [B][SIZE=4]මේ ඒ වෛද්‍ය වාර්ථා වල පිටපත් කීපයක් :-[/SIZE][/B] [URL="http://i40.tinypic.com/otmeqc.jpg"][U][IMG]http://i40.tinypic.com/osu2o3.jpg[/IMG][/U][/URL] [URL="http://i39.tinypic.com/292xjww.jpg"][IMG]http://i40.tinypic.com/dh7nd3.jpg[/IMG][/URL] [URL="http://i42.tinypic.com/359byvo.jpg"][IMG]http://i41.tinypic.com/2gsomde.jpg[/IMG][/URL] [URL="http://i43.tinypic.com/jjskkn.jpg"][IMG]http://i42.tinypic.com/xbwcy.jpg[/IMG][/URL] [URL="http://i43.tinypic.com/ft35w.jpg"][IMG]http://i42.tinypic.com/10cq72t.jpg[/IMG][/URL] [URL="http://i42.tinypic.com/24lixxt.jpg"][IMG]http://i44.tinypic.com/2m2i990.jpg[/IMG][/URL] [URL="http://i43.tinypic.com/2w6wjms.jpg"][IMG]http://i40.tinypic.com/9k9zz9.jpg[/IMG][/URL] [URL="http://i41.tinypic.com/zu4ako.jpg"][IMG]http://i41.tinypic.com/3r0yc.jpg[/IMG][/URL] [URL="http://i39.tinypic.com/m7rs7d.jpg"][IMG]http://i39.tinypic.com/24kvz38.jpg[/IMG][/URL] [URL="http://i40.tinypic.com/331dbhv.jpg"][IMG]http://i40.tinypic.com/nfh0cn.jpg[/IMG][/URL] [/SIZE][COLOR=Black][SIZE=5][B][SIZE=4]සහතික කරන ලද ලිපි වල පිටපත් :-[/SIZE][/B] [URL="http://i42.tinypic.com/e9837p.jpg"][IMG]http://i40.tinypic.com/1i20wi.jpg[/IMG][/URL] [URL="http://i44.tinypic.com/2014lu.jpg"][IMG]http://i43.tinypic.com/10dy4c1.jpg[/IMG][/URL] [URL="http://i42.tinypic.com/2150e1d.jpg"][IMG]http://i44.tinypic.com/zmxger.jpg[/IMG][/URL] [/SIZE][/COLOR][SIZE=3] [/SIZE][RIGHT][SIZE=3] මේ සැත්කමට රුපියල් ලක්ෂ 70ක් විතර වියදම් වෙනව. :no: රුපියල් ලක්ෂ 70 ක් කියන්නේ රුවින්දිගෙ තාත්ත නිලුෂට හිතන්නවත් බැරි තරම් ලොකුම ලොකු මුදලක්. :) අපි හැමෝම එකතු වුනොත් මේ පුංචි සුරංගනාවිය සනීප කරලා ලංකාවට එක්ක එන්න පුළුවන්. ඒත් අපි උදවු නොකොළොත් තව සති 3ක් නැත්නම් මාසයක් යනකොට ඒ පුංචි සුරංගනාවිය අපිව දාල යන්නම යනවා. :( අපි කාටද පුළුවන් පුංචි කිරිසප්පයෙක් අපිව දාල යනකල් බලන් ඉන්න? ඔබට පුළුවන් ආධාරයක් කරන්න. ඔබ දෙන පුංච් රුපියල් 10, රුපියල් 100 හරි රුවින්දිට මේ වෙලාවෙ ගොඩක් වටිනව. :) පුංචි රුවින්දි සනීප වෙලා හිනාවෙන දවසට අපිට කොයිතරම් නම් සතුටු වෙන්න පුලුවන්ද? [/SIZE][CENTER] [YOUTUBE]eSUrUCZ14iE[/YOUTUBE] [/CENTER] [/RIGHT] [SIZE=3] :) කෙනෙක්, එයාට හැකි පමණින් රුපියල් 100ක් මේ සැත්කම වෙනුවෙන් ලබා දුන්නා කියල හිතමු. එතකොට මේ මව් පිය දෙදෙනාට තව එකතු කරන්න ඉතුරු වෙන්නෙ රුපියල් ලක්ෂ 70ක් නෙවෙයි, :yes: [COLOR=Red]ඊට රුපියල් 100කට අඩු මුදලක්[/COLOR]. ඒ වගේ අය 10 දෙනෙක් එකතු උනොත්.. සිය දෙනෙක්, 1000 දෙනෙක් එකතු වුනොත්.. දරුවෙකුගෙ ආදරේ දන්න, දෙමාපියන්ගෙ සෙනෙහස හඳුනන, පරිත්‍යාග කල හැකි අයෙක් එක රුපියල් 1000ක් මේ ගිණුමට බැර කලොත්. :) මේ දෙදෙනාට එකතු කරගන්න තියෙන ලක්ෂ 70, ටිකෙන් ටික ලක්ෂ 60ක් බවට පත් වේවි.. [/SIZE][SIZE=3]ලක්ෂ [/SIZE][SIZE=3]50ක් බවට පත් වේවි..... ටිකෙන් ටික තත්පර, මිනිත්තු, පැය ගෙවෙද්දි, "[COLOR=SeaGreen]:) අපිට අපේ දුවව ජීවත් කරවන්න තව ඕන රුපියල් ලක්ෂයක මුදලක් විතරයි..........[/COLOR]" ":cool: [COLOR=Blue]තව රුපියල් 10000ක් එකතු වුන ගමන්ම සැත්කම කරන්න පුළුවන්...[/COLOR]" :) මේ සිතුවිලි පවා මේ දූ සිඟිත්තියගේ දෙමාපියන්ට මොන තරම් හිතට සහනයක් ගෙන දෙනවාද. දිය බිංදුව බිංදුව එකතු වෙලා මහා සාගරයක් හැදෙනව වගේ, ඔබට හැකි පමණින් මුදල් පරිත්‍යාග කරන්න පුළුවන් රුපියල් 100, රුපියල් 1000 එකතු වෙලා, පරිත්‍යාග කල හැකි අය හැකි උපරිමයෙන් පරිත්‍යාග කරන විශාල මුදල් ප්‍රමාණද එකතු වෙලා මේ සුවිශාල මුදල ඔවුන්ට එකතු කරගන්න ලැබුනාම, :) මේ පුංචි දුවට ජීවිතයක් ලැබුනා වෙනව නෙවෙයිද..[/SIZE][COLOR=Black][SIZE=5] [B][U]මුදල් තැම්පත් කල හැකි ගිණුමේ විස්තර[/U][/B] [/SIZE][/COLOR][INDENT][COLOR=Black][SIZE=5]Commercial Bank - Waliweriya.[/SIZE][/COLOR] [/INDENT][INDENT][COLOR=Black][SIZE=5]ගිණුම් අංක - 822 8000 547[/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]විදේශයක සිට මුදල් තැන්පත් කරන අය මේ ගිණුමට මුදල් තැන්පත් කරන්න[/SIZE][/COLOR] [SIZE=5][COLOR=Navy]RFC Account Details Name : W. N. N. Wijesinghe RFC (USD) account No: [/COLOR][/SIZE][SIZE=6][COLOR=DarkSlateBlue][FONT=Arial]422 8000 593[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] Bank : Commercial Bank[/COLOR][/SIZE] [COLOR=Black][SIZE=5][SIZE=2][B][SIZE=5]Paypal භාවිතා කර ගෙවීම් කිරීමට: [URL="http://www.rrw.viyana.lk/"][IMG]https://www.paypal.com/en_US/i/btn/x-click-but21.gif[/IMG][/URL][/SIZE][/B] [/SIZE][SIZE=2] [/SIZE][/SIZE][/COLOR] [/INDENT][COLOR=Black][SIZE=5] [U][B]වැඩි විස්තර සඳහා:-[/B][/U] [/SIZE][/COLOR] [LIST] [*][COLOR=Black][SIZE=5]දුරකථන අංක[/SIZE][/COLOR] [/LIST] [INDENT][COLOR=Black][SIZE=5] පියා [/SIZE][/COLOR][SIZE=3](නිලූෂ නිශ්ශංක)[/SIZE][COLOR=Black][SIZE=5] :- India - 0091 87 545 905 274[/SIZE][/COLOR] [/INDENT][INDENT][COLOR=Black][SIZE=5] Sri lanka - 0094 776 280 952[/SIZE][/COLOR] [/INDENT] [LIST] [*][URL="http://www.facebook.com/littleruvini"][COLOR=Black][SIZE=5]Facebook[/SIZE][/COLOR][/URL] [/LIST] [LIST] [*][URL="http://rrw.viyana.lk/"][SIZE=5]වෙබ් අඩවිය[/SIZE][/URL] [/LIST] [COLOR=Black][SIZE=5] [/SIZE][/COLOR][CENTER][SIZE=6][COLOR=Red][U]මෙම මුදල සපයා ගැනීමට අද දින (18/04/2012) සිට තව ඉතිරිව ඇත්තේ දවස් 7ක් පමණි[/U][/COLOR][/SIZE] [/CENTER] [COLOR=Black][SIZE=5] [/SIZE][/COLOR] * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * [SIZE=3][I][COLOR=Purple][COLOR=Black] [/COLOR][/COLOR][/I][/SIZE][SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE][U][B][I]මේ [/I][/B][/U][U][B][I]17/04/2012 දින තබන සටහනකි..[/I][/B], [/U]රුවින්දි ගැන ලෝකෙ වටේම ඉන්න ඔයාල දැනගන අදට දවස් 13යි. එදා මෙදා ඇතුලත රුවින්දිගෙ page එකට 165,000 ක් ඇවිත් ගිහින්. පොඩ්ඩක් හිතන්න අපු එක්කෙනෙක් රුපියල් 100 ගානෙ රුවින්දිගෙ ගිණූමට දැම්මනම් අද වෙනකොට රුවින්දිගෙ සැත්කම කරල නේද?. මේක දකින දයාබර අම්මේ තාත්තේ, අයියේ අක්කේ, නංගි මල්ලි, රුවින්දිගෙ ගිණුමට රුපියල් 100ක් දාන්න අපි කාටවත් බැරිකමක් නෑ නේද? මේ චූටි දරු පැටිය වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරන්න අපිට බැරි නෑ නේද? ඔයාගෙ රුපියල් 100ක් එක්ක වටේ අහල පහලිනුත් 100ක් 200ක් එකතුකරල ගිහින් රුවින්දිගෙ ගිණූමට දාල එන්න. මේ දරුපැටිය වෙනුවෙන් මේ දේ කරාට ඔබට පව් නෑ. තව දවස් 8ක් තියනව. අපි කොහොම හරි රුවින්දිගෙ තාත්තට සල්ලි හොයල දෙන්න ඕන. අනේ ඒ අම්මගෙයි තාත්තගෙයි බඩට මේ දවස් වල බත් ටිකක් වැටෙන්නෙ ඔයාල අපි හැමෝම විශ්වාස කරල නේද? අපිට පුලුවන් රුවින්දි ජීවත් කරන්න. අපිට දැන් ලක්ෂ 17ක් විතර තියනව ලක්ෂ 35ක් එකතු උනාම දුවව ඉන්දියාවට යවන්න පුලුවන් එතකොට ටිකක් හරි දරුවගෙ ජීවිතේ ආරක්ෂිතයිනෙ. මේ වෙලාවෙ අහක බලන්න එපා. ඔයාල හැමෝටම ගොඩක් පින්!!!! [SIZE=4][COLOR=DarkGreen]මගේ පුංචි ම පුංචි කලේ මට මතක නැ. ඒත් මගේ අම්ම මාව බලා ගත්ත විදිය මට හිතා ගන්න පුළුවන්. මම ඒක හුගක් ම දැනගත්තේ පුතා ඉපදුන දවසේ ඉදල මගේ බිරිද නදීගෙන්. පුතාගේ සුළු වෙනසක් උනත් එයාට දැනුණු විදිය පුදුමයි. දරුවාට අසනීපයක් හැදුණාම ඒ වෙනුවෙන් වෙන කැපවීම, වෙහෙස මට හිතාගන්නවත් බැරි තරම්. ඒ හැම වෙලාවේම මට මගේ අම්මව මතක් වෙනවා. මොන තරම් නම් කැපකිරීමක් අපේ අම්මල අපි වෙනුවෙන් කරනවද? පුංචි පුතෙක් ඉපදුනා කියලා නදීගේ අම්ම call කරල කියනකොට මම හිටියේ බත්තරමුල්ලේ. ඒ වෙලාවේ ඉදල ඉස්පිරිතාලෙට ඇවිත් පුතුව දකිනකම් කාලය ගතවෙනවා දැනුනේත් නැ. ඒ පුංචි ඇස දෙක මාව ජීවිතේ වෙනමම මනුස්සයෙක් කළා. පුතා ගැන තීරණය ගන්න හැම වෙලාවේම මට මගේ තාත්තාව මතක් වෙනවා. පුතා ගැන ආදරයෙන් හිත පිරෙන හැම වෙලාවේම මගේ තාත්ත මට කොහොම ආදරේ කරන්න ඇද්ද කියල දැනෙනවා. අපි හැමෝටම වෙනමම කතාවක් තියනවා. ඒත් හැම කතාවේම ලොකුම ලොකු කොටසක් අම්මටයි තාත්තටයි වෙන් කරනන් වෙන බව නම් මට හොදටම විශ්වාසයි. නිලුෂ මල්ලියි කාංචනා නංගියි අම්මල තාත්තලා උණු දවසෙත්, එදා මටයි නදීටයි දැනුණු හැගීමම දැනෙන්න ඇති කියල මගේ හිතට දැනෙනවා. අද ඒ දෙන්න මොනතරම් ගින්ඳරක් උහුලනවා ඇද්ද? වේදනාවෙන් ඇකිලෙමින් අඩන පුංචි දුවව ඔයාල දැක්කනම්.... අනේ දෙවියනේ, ඒ අහිංසකය විදින වේදනාව මට ගන්න පුළුවන් නම්... එකම විදියකට වඩාගෙන දවසම දරුවත් එක්කම ඉන්න කාංචනා ඉවසන ඉවසිල්ල... තමාගේ අතේ ඉන්න මේ කිසිදෙයක් නොදන්නා කිරිසප්පයගේ ජිවිතේ ඉතිරි දින ගණන අතේ ඇගිලිවලටත් අඩුයි කියල කොහොම නම් දරාගන්නද? ලේ කිරිකරලා මට පොවපු අම්මගේ නමෙන් මම ඉල්ලන්නේ, අනේ රුපියල් 100 ක් මේ පොඩි දරුවට වෙන් කරන්න. ජීවිතේම ඔයාල වෙනුවෙන් කැපකරපු අම්ම ගැන හිතන්න. මේ දුක කියන්න ඔබ හැර මට වෙන කව්රුවත් නැ. තව දවස් 2 ක් යන්න කලින් දරුවාව ඉන්දියාවට එක්ක යන්න ඕනේ. රුපියල් ලක්ෂ 40 ක් මදි. තව මොහොතකින් මේ පණිවිඩය ඔබත් ඇතුළුව 287,962 ක් දෙනා දකිනවා. රුපියල් 100 ක් කියන්නේ ජිවිතයක්. ඔබේ රුපියල් 100 ඇගේ ජීවිතය තීරණය කරාවි. රුවිඳි අපි හැමෝගෙම දුව. අපේ දුවව බේරලා දෙන්න....!!![/COLOR][/SIZE] [IMG]http://i39.tinypic.com/dzfoxy.jpg[/IMG] [COLOR=Black][B][SIZE=3]Dear All, This is the current situation of the baby and her treatments. Due to some problems of the medical reports, Nilusha can't donate his liver as Global hospital rejects his medical reports. Now the donor is Ruwindi's mother. As hospital regulations, one person should be named as the donor when they are arriving India. So they can't go to India today. Today Kanchana (Ruvindi's Mother) is facing to scans and checkups. As she finished they can go to India tomorrow but hospital is saying that no use of coming tomorrow and they asked them to come to India Sunday evening and they are going to start treatments on Monday. We hope that Surgery will be happening in the mid of this week. Mean time Nilusha is staying in Srilanka to collect Kanchana's medical reports and to get a Court order. A Cort order is needed to perform the surgery. Nilusha is hoping to travel to India this Tuesday. So hope to start the surgery in the mid of the week. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom