Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Optimus Prime" data-source="post: 12525896" data-attributes="member: 345682"><p><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> අනිවා.. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> හොඳට සල්ලි තියෙන, කාල බීල විනෝදෙන් ඉන්න අයට ලෙඩක් දුකක් හැදුනත් ඉන්දියාවෙ නෙවෙයි හඳට ගිහින් හරි සනීප කරගන්නව සනීප කරන්න පුළුවන් ලෙඩක් නම්. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඒ නිසා සල්ලි නැති වුනොත් මේ වගේ අසනීපෙකට කොහොමද බෙහෙත් කරගන්නෙ කියන එක ඒ වගේ ගොඩක් අයට තේරෙන්නෙ නෑ. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> කලාතුරකින් කෙනෙක් සල්ලි තිබිල මේ වගේ දේවල් හොය හොයා හරි සල්ලි දෙනවා හැරෙන්න අනික් බොහොමයක් අය නොදැක්කා වගේ ඉන්නවා. <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> අනික ගොඩාක් අයට තමන්ට මොනවහරි කරගන්න තමයි බලන්නෙ. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> මේකට සල්ලි නොදී ඒ කීයෙන් හරි ඇඳුමක් ගන්නව නෙ, කනව බොනව නෙ, ගෙදරට ඕන කරන දෙයක් ගන්නව නෙ, අපිට ඕවට දෙන්න සල්ලි නෑ නෙ, අපිත් දුප්පත් නෙ කියල හිතනවා.</p><p></p><p><img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> ඇඳුමක් ගත්තොත් ඇඳලා දිරලා යයි. කෑවොත් ඒත් ඒ දේවල් ජීර්ණය වෙලා අයින් වෙයි. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> කන්න අඳින්න එපා කියනව නෙවෙයි, නොකා නොබී ඇඳුමක් අඳින්නෙ නැතුව මේකටම සල්ලි දෙන්න කියනවත් නෙවෙයි. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> පොඩි එකෙක්ගෙ ජිවිතයක් වෙනුවෙනුයි මේ අපි සල්ලි දෙන්නෙ කියන එක හිතලා උදව්වක් කරන්න කියන එක විතරයි මම නම් කියන්නේ. මේක තමන්ට වුනා නම්, <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ප්රමුඛතාවය එන්නේ දරුවගේ ජීවිතේ බේරගැනීමට මිසක් එවෙලෙට හොඳට ඇඳලා කාලා බීලා ඉන්න එකට නෙවෙයි නෙ. <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> පුළුවන් හැටියෙන් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> මෙක ලොකූ ගාණක්, <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒ නිසා හැම රුපියලක්ම වටිනවා. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> පුළුවන් අය උදව් කරන්න. <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> සල්ලි දාලා ඒ දෙන ස්ලිප් එක තියාගන්න, <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> "දරුවෙක්ගෙ ජීවිතේ බේරගන්න මටත් උදව් කරන්න පුළුවන් වුනා" කියන එක මතක් වෙන්න.</p></blockquote><p></p>
[QUOTE="Optimus Prime, post: 12525896, member: 345682"] :) අනිවා.. :( හොඳට සල්ලි තියෙන, කාල බීල විනෝදෙන් ඉන්න අයට ලෙඩක් දුකක් හැදුනත් ඉන්දියාවෙ නෙවෙයි හඳට ගිහින් හරි සනීප කරගන්නව සනීප කරන්න පුළුවන් ලෙඩක් නම්. :no: ඒ නිසා සල්ලි නැති වුනොත් මේ වගේ අසනීපෙකට කොහොමද බෙහෙත් කරගන්නෙ කියන එක ඒ වගේ ගොඩක් අයට තේරෙන්නෙ නෑ. :yes: කලාතුරකින් කෙනෙක් සල්ලි තිබිල මේ වගේ දේවල් හොය හොයා හරි සල්ලි දෙනවා හැරෙන්න අනික් බොහොමයක් අය නොදැක්කා වගේ ඉන්නවා. :dull: අනික ගොඩාක් අයට තමන්ට මොනවහරි කරගන්න තමයි බලන්නෙ. :sorry: මේකට සල්ලි නොදී ඒ කීයෙන් හරි ඇඳුමක් ගන්නව නෙ, කනව බොනව නෙ, ගෙදරට ඕන කරන දෙයක් ගන්නව නෙ, අපිට ඕවට දෙන්න සල්ලි නෑ නෙ, අපිත් දුප්පත් නෙ කියල හිතනවා. :) ඇඳුමක් ගත්තොත් ඇඳලා දිරලා යයි. කෑවොත් ඒත් ඒ දේවල් ජීර්ණය වෙලා අයින් වෙයි. :no: කන්න අඳින්න එපා කියනව නෙවෙයි, නොකා නොබී ඇඳුමක් අඳින්නෙ නැතුව මේකටම සල්ලි දෙන්න කියනවත් නෙවෙයි. :( පොඩි එකෙක්ගෙ ජිවිතයක් වෙනුවෙනුයි මේ අපි සල්ලි දෙන්නෙ කියන එක හිතලා උදව්වක් කරන්න කියන එක විතරයි මම නම් කියන්නේ. මේක තමන්ට වුනා නම්, :no: ප්රමුඛතාවය එන්නේ දරුවගේ ජීවිතේ බේරගැනීමට මිසක් එවෙලෙට හොඳට ඇඳලා කාලා බීලා ඉන්න එකට නෙවෙයි නෙ. :) පුළුවන් හැටියෙන් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. :sorry: මෙක ලොකූ ගාණක්, :yes: ඒ නිසා හැම රුපියලක්ම වටිනවා. :( පුළුවන් අය උදව් කරන්න. :) සල්ලි දාලා ඒ දෙන ස්ලිප් එක තියාගන්න, :yes: "දරුවෙක්ගෙ ජීවිතේ බේරගන්න මටත් උදව් කරන්න පුළුවන් වුනා" කියන එක මතක් වෙන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom