Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයට නැතුවම බැරි විවේකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයට නැතුවම බැරි විවේකය

[FONT=&quot]පැය[/FONT] 7 [FONT=&quot] ක් දිනකට නිදා ගන්න[/FONT]. [FONT=&quot] ව්[/FONT][FONT=&quot]යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම[/FONT]…

[FONT=&quot]එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි[/FONT]

[FONT=&quot]උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න[/FONT]. [FONT=&quot]මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති[/FONT].

[FONT=&quot]රන්ජන් දාස් ව්[/FONT][FONT=&quot]යාපාරික තරුණයාගේ කතාව[/FONT]

[FONT=&quot]රන්ජන් දාස්[/FONT] – [FONT=&quot] ඉන්දියාවේ සාර්ථක ව්[/FONT][FONT=&quot]යාපාරිකයෙකු විය[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] SAP Indian subcontinent [FONT=&quot]නම් ආයතනයේ[/FONT] [FONT=&quot] ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රධාන විධායක නිලධාරියා මෙන්ම සාමාන්[/FONT][FONT=&quot]යාධිකාරීවරයාද විය[/FONT]. [FONT=&quot]ස්වකීය ව්[/FONT][FONT=&quot]යාපාරික ජීවිතය තුරුණූ වියේදීම අරඹා කෙටි කලකින් ඔහු එහි හිනිපෙත්තටම ගමන් කළේය[/FONT]. [FONT=&quot]තවත් විදිහකින් රන්ජන් දාස් හඳුන්වා දුන්නොත් ඔහු භාරතයේ ඉතා තුරුණූ වියේදීම ව්[/FONT][FONT=&quot]යාපාරික ලෝකය ජයගත් එසේම මේ වන විටද තම වයස හා සසඳන විට ව්[/FONT][FONT=&quot]යාපාරික ලෝකයේ ඉහළින්ම වැජඹුණූ ව්[/FONT][FONT=&quot]යාපාරික පතාකයෙකු විය[/FONT].

[FONT=&quot]එහෙත් ඔහු මීට මාස ගණනාවකට පෙර ව්[/FONT][FONT=&quot]යාපාරික ලෝකයෙන් පමණක් නොව[/FONT]… [FONT=&quot]තම ඥාති හිත මිත[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රාදීන්ගෙන්ද[/FONT], [FONT=&quot]ජීවිතයෙන්ද සදහටම සමුගත්තේ මුළු මහත් භාරතයේම ව්[/FONT][FONT=&quot]යාපාරික ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රජාව ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රකම්පනයට පත් කරමිනි[/FONT]. [FONT=&quot]ඒ වන විට ඔහු යන්තම් අවුරුදු[/FONT] 42 [FONT=&quot]සම්පූර්ණ කළා පමණි[/FONT].

[FONT=&quot]රන්ජන් දාස් කිසි විටෙක අලස ජීවිතයක් ගත කළ අයෙකු නොවේ[/FONT]. [FONT=&quot]ව්[/FONT][FONT=&quot]යාපාරික ජයග[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රහණ පසෙකින් තබමු[/FONT]. [FONT=&quot]ඔහු ඉතා හොඳ නිරෝගී තරුයෙකු විය[/FONT]. [FONT=&quot]හැම විටම ඔහු තම ශරීරය ගැන සැළකිළිමත් විය[/FONT]. [FONT=&quot]තම ව්[/FONT][FONT=&quot]යායාම ගැනද එපමණටම සැළකිල්ලක් දැක්වීය[/FONT]. [FONT=&quot]තම ව්[/FONT][FONT=&quot]යාපාරික කටයුතු පමණටම ඔහු ක[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රීඩාවේ අංශ දෙකක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් දක්වන්නට වූයේය[/FONT]. [FONT=&quot] එකක් නම් තම ශරීරය මැනවින් පවත්වා ගැනීමයි[/FONT]. [FONT=&quot] ඒ සඳහා ඔහු කාය වර්ධන මධ්[/FONT][FONT=&quot]යස්ථාන ඇසුරු කළේය[/FONT]. [FONT=&quot]තමන්ටම ආවේණික ව්[/FONT][FONT=&quot]යායාම වැඩසටහනක නිරත වූයේය[/FONT]. [FONT=&quot]අනෙක් දෙවැනි සහ ඉතා වැදගත් කාරණය නම් ඔහු මැරතන් ධාවකයෙකු වීමයි[/FONT]. [FONT=&quot]මැරතන් ධාවනයේ යෙදීමට ඇත්තෙන්ම ඔහුට තිබුණේ පුදුමාකාර ආශාවකි[/FONT]. [FONT=&quot]ඒ නිසාම මුම්බායි හී කාටර් මාවතේ ඔහු ධාවනයේ යෙදීම සුලබ දසුනක්ද විය[/FONT]. [FONT=&quot]සුප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රකට චෙන්නායී මැරතන් තරගයට ඔහු සෑම වසරකම සහභාගි විය[/FONT].

[FONT=&quot]පසුගිය වසරේ දීවාලි උත්සවයට පසුව ඔක්තෝබර්[/FONT] 21 [FONT=&quot]වනදා ඔහු ස්වකීය ව්[/FONT][FONT=&quot]යායාම මධ්[/FONT][FONT=&quot]යස්ථානයට ගියේය[/FONT]. [FONT=&quot]සුපුරුදු ලෙස ව්[/FONT][FONT=&quot]යායාම වල යෙදුණේය[/FONT]. [FONT=&quot]නැවත නිවෙසටද පැමිණියේය[/FONT]. [FONT=&quot]ගතවූයේ සුළු වෙලාවකි[/FONT]. [FONT=&quot]ඔහු මහත් වේදනාවෙන් පපුව බදා ගත්තේය[/FONT]. [FONT=&quot]ඊළ[/FONT]`[FONT=&quot]ග මොහොතේ ඔහු බිම පතිත වූයේ තමන්ගේ තුරුණූ ආත්මය දෙවියන් වෙත භාර කරමිනි[/FONT].

[FONT=&quot]ජීවිතය නම් තණ අග පිණි බිඳක්ම නොවන්නේද[/FONT] ? [FONT=&quot]ව්[/FONT][FONT=&quot]යාපාරික අධිරාජ්[/FONT][FONT=&quot]යයක පතාකයෙකු[/FONT], [FONT=&quot]සුන්දර තරුණයෙකු කිසිදා නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතයෙන් සමුගත් අරුමය කිමැ[/FONT]…?

[FONT=&quot]වැරදුණූ තැන සොයමු[/FONT]

[FONT=&quot]රන්ජන් දාස් ගේ මරණයෙන් භාරතයේ බොහෝ දෙනා තැති ගත්හ[/FONT]. [FONT=&quot]බහුතරයකට ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රශ්නය වූයේ මේ තරම් සෞඛ්[/FONT][FONT=&quot]ය සම්පන්නව සිටි කෙනෙක් මේ සා අසරණ ලෙස හිටිවන ජීවිතයෙන් සමු ගත්තේ කෙසේද යන්නයි[/FONT]. [FONT=&quot]මැරතන් ධාවනය ඔහුට නපුරක් කළාද[/FONT] ? [FONT=&quot]අයෙක් සිතන්නට විය[/FONT]. [FONT=&quot] ඔහු අධි ව්[/FONT][FONT=&quot]යායාමයකට පත්වී මරණයට පත් වුණාද[/FONT] ?

[FONT=&quot]මේ තරම් සෞඛ්[/FONT][FONT=&quot]ය සම්පන්න වූ[/FONT]… [FONT=&quot]මේ තරම් තෝරාගත් ඇවතුම් පැවැතුම් ඇත්තාවූ සොඳුරු ව්[/FONT][FONT=&quot]යාපාරිකයා අදිසියේ මිය ගියේ කෙසේද[/FONT]?

[FONT=&quot]රන්ජන් දාස් ගේ ජීවිතය සම්බ්න්ධයෙන් සමාලෝචනය කරන කල්හී ඔහු ස්වකීය ජීවන මග විශාල ආතතියක් දරාගන්නා ලද බව කියැවේ[/FONT]. [FONT=&quot]ආතතිය[/FONT] – [FONT=&quot] රන්ජන් දාස් ට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ[/FONT]. [FONT=&quot] අද අප අතර සිටින වැඩිදෙනෙක් සෑම කල්හීම[/FONT] [FONT=&quot] විශාල ආතතියක් හිසින් දරාන එදිනෙදා කටයුතු වල නිරත වෙයි[/FONT].

[FONT=&quot]කයට ව්[/FONT][FONT=&quot]යායාම දුන්නාට[/FONT], [FONT=&quot]ආහාර පාලනය කළාට ආතතිය සමනය කරන මං පිළිබඳව සැළකිල්ලක් ඔබ නොදක්වන්නේ නම් ඒ කළ යහගුණයෙන්ද අරුතක් නොලැබීමට ඉඩ තිබේ[/FONT].

[FONT=&quot]රන්ජන් දාස් සම්බන්ධයෙන් විමසන කළ ඔහු දිනකට නිදාගෙන ඇත්තේ පැය[/FONT] 4 – 5 [FONT=&quot]අතර කාලයකි[/FONT]. [FONT=&quot] ඒ බව ඔහු තමන් සහභාගි වූ[/FONT] NDTV [FONT=&quot] රූපවාහිනී වැඩසටහනේදී කලකට පෙර කියා පෑවේය[/FONT].

[FONT=&quot]භාරතයේ සුප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රසිද්ධ හෘද රෝග විශේෂඥයෙකු භාරතයේ සුප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රසිද්ධ ව්[/FONT][FONT=&quot]යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහුට වැරදුණූ තැන් පිළිබඳව සමීප අධ්[/FONT][FONT=&quot]යයනයක නිරත වූයේය[/FONT]. [FONT=&quot]ඔහු අවසානයේදී සිදු වූ ඛේදවාචකයට ආසන්න හේතුව ලෙස දුටුවේ ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රමාණවත් නින්දක් නොමැති වීම සහ ආතතියයි[/FONT].

Some Key points about sleep

[FONT=&quot]ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රමාණවත් නින්ද සම්බන්ධයෙන් මෙකල විද්වතුන් අතර පවත්නා සාධණීය කරුණූ කිහිපයක් මෙසේ පෙළ ගස්වමි[/FONT].

[FONT=&quot]පැය[/FONT] 5-6 [FONT=&quot]ට අඩුවෙන් නිදා ගැනීම විශාල වශයෙන් රුධිර පීඩනයේ අස්ථාවර වීම් වලට හේතු වෙයි[/FONT].

[FONT=&quot]අවුරුදු[/FONT] 25-49 [FONT=&quot]අතර වයස් කාණ්ඩයේ උදවිය අඩු නින්ද නිසා දැඩි වශයෙන් අධිරුධිර පීඩන අස්ථාවර වීම් වලට ලක් වෙයි[/FONT].

[FONT=&quot]පැය පහට අඩු නින්දක් ලබන අය හෘදයාබාධ වලට ලක්වීමේ ඉඩකඩ තෙගුණයකින් ඉහළ යයි[/FONT].

[FONT=&quot]නින්ද අඩුවෙන් ලබන උදවියගේ[/FONT][FONT=&quot] [/FONT]High sensitivity C-Reactive Protein (hs-cRP) [FONT=&quot] රුධිරගත සාන්ද්[/FONT][FONT=&quot]රණය විශාල වශයෙන් වැඩි වේ[/FONT]. [FONT=&quot]පසුව ඔහු නැවත නින්දක් ලැබුවද මේ මට්ටම අඩු වීමක් සිදු වව්නේ නැත[/FONT]. hs-cRP [FONT=&quot]යනු හෘදයාබාධයක් ඇති වීමේ ඉඩකඩ දක්වන ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රබල පෙරැයීමකි[/FONT].

[FONT=&quot]එක් රාත[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රියක නිදි අඩු වීමක්[/FONT], [FONT=&quot]වර්ජිත වීමක් වූව ශරීරයේ ධූලකතාවයන් වැඩි කරයි[/FONT]. Tumour Necrosis Factor-Alpha (TNF-alpha) and C-reactive protein (cRP) [FONT=&quot]මෙසේ නිදි වර්ජිත වීමේදී ශරීරයට එකතු වන හානිකර විෂකාරක වේ[/FONT]. [FONT=&quot]මේ විෂකාරක නිසා පිළිකා[/FONT], [FONT=&quot]හන්දිපත් ආබාධ හා හෘදයාබාධ ඇති වීමේ අවදානම ඉහළ නැංවෙයි[/FONT].

[FONT=&quot]පැය පහට අඩුවෙන් ලබන නින්ද නිසා හෘදයාබාධ අවදානම සියයට[/FONT] 39[FONT=&quot]කින් ඉහළ නැංවෙයි[/FONT]. [FONT=&quot]පැය[/FONT] 6[FONT=&quot]ට අඩුවෙන් නින්ද ලැබෙන විට හෘදයාබාධ අවදානම සියයට[/FONT] 18 [FONT=&quot]කින් වැඩි වේ[/FONT].

[FONT=&quot]නින්දේ අවස්ථා දෙකකි[/FONT]. REM ( Rapid Eye Movement ) [FONT=&quot]හා[/FONT] non-REM [FONT=&quot] වශයෙනි[/FONT]. [FONT=&quot]මෙයින්[/FONT] REM [FONT=&quot]නින්ද මානසික ඒකාග[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රතාවයට හේතු වන අතර[/FONT] non-REM [FONT=&quot]නින්ද ශරීරය අළුත්වැඩියා වීමට සහ නැවත ගොඩනැංවීමට හේතු වෙයි[/FONT]. [FONT=&quot]පරිසමාප්ත නින්දකදී මේ අවස්ථා කිහිප වරක් ඇති වේ[/FONT].

[FONT=&quot]මුලින්ම ඇති වන්නේ[/FONT] non-REM [FONT=&quot]නින්දයි[/FONT]. [FONT=&quot] මේ කාලයේදී ඔබේ ශරීරය අළුත්වැඩියා කරණූ පිණිස පිටියුටරි ග[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රන්ථියෙන් පිටියුටරි හෝමෝනය ඝ[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රාවය කරයි[/FONT]. [FONT=&quot]පසුව වැඩි වශයෙන් ඇති වන්නේ[/FONT] REM [FONT=&quot]නින්දයි[/FONT].

[FONT=&quot]දිවා කාලයේ මානසික ඒකාග[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රතාව පවත්වා ගැනීමට මෙන්ම දවස පුරා ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රබෝධයෙන් සිටින්නට උපකාරී වන්නේ පසු හෝරා කිහිපය තුළ ලැබෙන නින්දයි[/FONT]. [FONT=&quot] පැය පහක පමණ නින්දකින් පසුව දවස ගත කිරීමේදී ජීව ගුණය පිරිහී යාම පුදුමයක් නොවේ[/FONT]. [FONT=&quot]මෙසේ නින්ද අඩු වීමෙන් දවස පුරා නිදිබර බවක් හා වෙහෙසකර බවක් ඇතිවීම වළක්වා ගත නොහැක්කකි[/FONT]. [FONT=&quot]නින්දේ අවසන් හෝරා කිහිපය නොහොත්[/FONT] REM [FONT=&quot]නින්ද තනිකර පසුදිනය තීරණය කරන නින්ද වන්නේය[/FONT].

[FONT=&quot]තවත් වෙසෙස් කරුණක් නම් දිගු දුර ධාවනයේ යෙදෙන්නන් තවත් අමතර පැයක වැඩි නින්දක් ලබාගත යුතුය[/FONT]. [FONT=&quot]ඒ වැය වන ශක්තිය නැවත උකහා ගැනීම හා ශරීරයට විවේකයක් ලබාදීම වෙනුවෙනි[/FONT].

[FONT=&quot]රන්ජන් දාස්ට වැරදුණූ තැන[/FONT]

[FONT=&quot]රන්ජන් දාස් ආහාර ගත්තේ ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රවේශමෙනි[/FONT]. [FONT=&quot]ඔහු හොඳට ව්[/FONT][FONT=&quot]යායාමයෙහිද යෙදුණේය[/FONT]. [FONT=&quot]හොඳ ශරීර බරක්ද පවත්වා ගන්නට ඔහු සමත් විය[/FONT]. [FONT=&quot]නමුත් අතිශය වැදගත් කරුණක් ඔහුට අතපසු විය[/FONT]. [FONT=&quot]ඒ[/FONT], [FONT=&quot] හොඳ නින්දක් ලැබීමයි[/FONT]. [FONT=&quot] රන්ජන් දාස් දිනකට ලබා ගත්තේ පැය[/FONT] 4-5 [FONT=&quot] ක නින්දකි[/FONT]. [FONT=&quot]එය ඔහුගේ ආතතියද හෘදයාබාධ අවදානමද සැළකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීය[/FONT].

[FONT=&quot]රංජන් දාස්ට වැරදුණූ තැන අප බොහෝ දෙනෙකුටද වැරදෙන්නට බොහෝ ඉඩකඩ ඇති[/FONT] [FONT=&quot]කරුණකි[/FONT]. [FONT=&quot] අපද රංජන් දාස් මෙන්ම දවස පුරා වැඩ කරන පුද්ගලයන්ය[/FONT]. [FONT=&quot] විවිධ වගකීම් වල බැඳී සිටින පුද්ගලයන්ය[/FONT]. [FONT=&quot] ව්[/FONT][FONT=&quot]යාපාරයේ[/FONT]… [FONT=&quot] රැුකියාවේ මෙන්ම ආදරණීයන් අතරේද අපේ බැඳීම් විසිර පවතී[/FONT]. [FONT=&quot] මේ සියළු වගකීම මැනවින් ඉටු කරදෙන්නට නම් අප ජීවත්ව සිටිය යුතුය[/FONT]. [FONT=&quot] රංජන් දාස් අපට සදා සිහිපත් කරවන පණිවිඩය එයයි[/FONT].

[FONT=&quot]පුළුවන් නම් දිනකට පැය[/FONT] 7[FONT=&quot]ක් නිදා ගන්න[/FONT]. [FONT=&quot]සුවබර නින්දකට පදනම[/FONT]

[FONT=&quot]සළසාගන්න[/FONT]. [FONT=&quot] එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන අගනා ආයෝජනයකි[/FONT].

[FONT=&quot]භාරත ගුණතිලක විසිනි[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]මට මේක මේල් එකකින් ආවේ. කමෙන්ට් එකක් දාලා යන්න

[/FONT]

[QUOTE="Dinushasankalpa, post: 17990361, member: 169735"] [b]ජීවිතයට නැතුවම බැරි විවේකය[/b] [CENTER][IMG]http://www.drshaileshthaker.co.in/blog/wp-content/uploads/2013/01/ranjan_400.jpg[/IMG][/CENTER] [B][SIZE=5][FONT="]පැය[/FONT] 7 [FONT="] ක් දිනකට නිදා ගන්න[/FONT]. [FONT="] ව්[/FONT][FONT="]යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම[/FONT]…[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි[/FONT] [/SIZE] [SIZE=5][FONT="]උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න[/FONT]. [FONT="]මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [IMG]http://2.bp.blogspot.com/-xJQOB2L6kk4/TxAlB6SegjI/AAAAAAAACYA/zyj28h6uSlA/s1600/ATT00001.jpg[/IMG][/SIZE] [SIZE=5][B][COLOR=green][FONT="]රන්ජන් දාස් ව්[/FONT][/COLOR][COLOR=green][/COLOR][/B][B][COLOR=green][FONT="]යාපාරික තරුණයාගේ කතාව[/FONT][/COLOR][/B] [/SIZE] [SIZE=5][FONT="]රන්ජන් දාස්[/FONT] – [FONT="] ඉන්දියාවේ සාර්ථක ව්[/FONT][FONT="]යාපාරිකයෙකු විය[/FONT]. [FONT="]ඔහු[/FONT] SAP Indian subcontinent [FONT="]නම් ආයතනයේ[/FONT] [FONT="] ප[/FONT][FONT="]්[/FONT][FONT="]රධාන විධායක නිලධාරියා මෙන්ම සාමාන්[/FONT][FONT="]යාධිකාරීවරයාද විය[/FONT]. [FONT="]ස්වකීය ව්[/FONT][FONT="]යාපාරික ජීවිතය තුරුණූ වියේදීම අරඹා කෙටි කලකින් ඔහු එහි හිනිපෙත්තටම ගමන් කළේය[/FONT]. [FONT="]තවත් විදිහකින් රන්ජන් දාස් හඳුන්වා දුන්නොත් ඔහු භාරතයේ ඉතා තුරුණූ වියේදීම ව්[/FONT][FONT="]යාපාරික ලෝකය ජයගත් එසේම මේ වන විටද තම වයස හා සසඳන විට ව්[/FONT][FONT="]යාපාරික ලෝකයේ ඉහළින්ම වැජඹුණූ ව්[/FONT][FONT="]යාපාරික පතාකයෙකු විය[/FONT]. [/SIZE] [SIZE=5][FONT="]එහෙත් ඔහු මීට මාස ගණනාවකට පෙර ව්[/FONT][FONT="]යාපාරික ලෝකයෙන් පමණක් නොව[/FONT]… [FONT="]තම ඥාති හිත මිත[/FONT][FONT="]්[/FONT][FONT="]රාදීන්ගෙන්ද[/FONT], [FONT="]ජීවිතයෙන්ද සදහටම සමුගත්තේ මුළු මහත් භාරතයේම ව්[/FONT][FONT="]යාපාරික ප[/FONT][FONT="]්[/FONT][FONT="]රජාව ප[/FONT][FONT="]්[/FONT][FONT="]රකම්පනයට පත් කරමිනි[/FONT]. [FONT="]ඒ වන විට ඔහු යන්තම් අවුරුදු[/FONT] 42 [FONT="]සම්පූර්ණ කළා පමණි[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]රන්ජන් දාස් කිසි විටෙක අලස ජීවිතයක් ගත කළ අයෙකු නොවේ[/FONT]. [FONT="]ව්[/FONT][FONT="]යාපාරික ජයග[/FONT][FONT="]්[/FONT][FONT="]රහණ පසෙකින් තබමු[/FONT]. [FONT="]ඔහු ඉතා හොඳ නිරෝගී තරුයෙකු විය[/FONT]. [FONT="]හැම විටම ඔහු තම ශරීරය ගැන සැළකිළිමත් විය[/FONT]. [FONT="]තම ව්[/FONT][FONT="]යායාම ගැනද එපමණටම සැළකිල්ලක් දැක්වීය[/FONT]. [FONT="]තම ව්[/FONT][FONT="]යාපාරික කටයුතු පමණටම ඔහු ක[/FONT][FONT="]්[/FONT][FONT="]රීඩාවේ අංශ දෙකක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් දක්වන්නට වූයේය[/FONT]. [FONT="] එකක් නම් තම ශරීරය මැනවින් පවත්වා ගැනීමයි[/FONT]. [FONT="] ඒ සඳහා ඔහු කාය වර්ධන මධ්[/FONT][FONT="]යස්ථාන ඇසුරු කළේය[/FONT]. [FONT="]තමන්ටම ආවේණික ව්[/FONT][FONT="]යායාම වැඩසටහනක නිරත වූයේය[/FONT]. [FONT="]අනෙක් දෙවැනි සහ ඉතා වැදගත් කාරණය නම් ඔහු මැරතන් ධාවකයෙකු වීමයි[/FONT]. [FONT="]මැරතන් ධාවනයේ යෙදීමට ඇත්තෙන්ම ඔහුට තිබුණේ පුදුමාකාර ආශාවකි[/FONT]. [FONT="]ඒ නිසාම මුම්බායි හී කාටර් මාවතේ ඔහු ධාවනයේ යෙදීම සුලබ දසුනක්ද විය[/FONT]. [FONT="]සුප[/FONT][FONT="]්[/FONT][FONT="]රකට චෙන්නායී මැරතන් තරගයට ඔහු සෑම වසරකම සහභාගි විය[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]පසුගිය වසරේ දීවාලි උත්සවයට පසුව ඔක්තෝබර්[/FONT] 21 [FONT="]වනදා ඔහු ස්වකීය ව්[/FONT][FONT="]යායාම මධ්[/FONT][FONT="]යස්ථානයට ගියේය[/FONT]. [FONT="]සුපුරුදු ලෙස ව්[/FONT][FONT="]යායාම වල යෙදුණේය[/FONT]. [FONT="]නැවත නිවෙසටද පැමිණියේය[/FONT]. [FONT="]ගතවූයේ සුළු වෙලාවකි[/FONT]. [FONT="]ඔහු මහත් වේදනාවෙන් පපුව බදා ගත්තේය[/FONT]. [FONT="]ඊළ[/FONT]`[FONT="]ග මොහොතේ ඔහු බිම පතිත වූයේ තමන්ගේ තුරුණූ ආත්මය දෙවියන් වෙත භාර කරමිනි[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ජීවිතය නම් තණ අග පිණි බිඳක්ම නොවන්නේද[/FONT] ? [FONT="]ව්[/FONT][FONT="]යාපාරික අධිරාජ්[/FONT][FONT="]යයක පතාකයෙකු[/FONT], [FONT="]සුන්දර තරුණයෙකු කිසිදා නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතයෙන් සමුගත් අරුමය කිමැ[/FONT]…?[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][COLOR=green][FONT="]වැරදුණූ තැන සොයමු[/FONT][/COLOR][/B] [/SIZE] [SIZE=5][FONT="]රන්ජන් දාස් ගේ මරණයෙන් භාරතයේ බොහෝ දෙනා තැති ගත්හ[/FONT]. [FONT="]බහුතරයකට ප[/FONT][FONT="]්[/FONT][FONT="]රශ්නය වූයේ මේ තරම් සෞඛ්[/FONT][FONT="]ය සම්පන්නව සිටි කෙනෙක් මේ සා අසරණ ලෙස හිටිවන ජීවිතයෙන් සමු ගත්තේ කෙසේද යන්නයි[/FONT]. [FONT="]මැරතන් ධාවනය ඔහුට නපුරක් කළාද[/FONT] ? [FONT="]අයෙක් සිතන්නට විය[/FONT]. [FONT="] ඔහු අධි ව්[/FONT][FONT="]යායාමයකට පත්වී මරණයට පත් වුණාද[/FONT] ? [/SIZE] [SIZE=5][FONT="]මේ තරම් සෞඛ්[/FONT][FONT="]ය සම්පන්න වූ[/FONT]… [FONT="]මේ තරම් තෝරාගත් ඇවතුම් පැවැතුම් ඇත්තාවූ සොඳුරු ව්[/FONT][FONT="]යාපාරිකයා අදිසියේ මිය ගියේ කෙසේද[/FONT]? [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]රන්ජන් දාස් ගේ ජීවිතය සම්බ්න්ධයෙන් සමාලෝචනය කරන කල්හී ඔහු ස්වකීය ජීවන මග විශාල ආතතියක් දරාගන්නා ලද බව කියැවේ[/FONT]. [FONT="]ආතතිය[/FONT] – [FONT="] රන්ජන් දාස් ට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ[/FONT]. [FONT="] අද අප අතර සිටින වැඩිදෙනෙක් සෑම කල්හීම[/FONT] [FONT="] විශාල ආතතියක් හිසින් දරාන එදිනෙදා කටයුතු වල නිරත වෙයි[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]කයට ව්[/FONT][FONT="]යායාම දුන්නාට[/FONT], [FONT="]ආහාර පාලනය කළාට ආතතිය සමනය කරන මං පිළිබඳව සැළකිල්ලක් ඔබ නොදක්වන්නේ නම් ඒ කළ යහගුණයෙන්ද අරුතක් නොලැබීමට ඉඩ තිබේ[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]රන්ජන් දාස් සම්බන්ධයෙන් විමසන කළ ඔහු දිනකට නිදාගෙන ඇත්තේ පැය[/FONT] 4 – 5 [FONT="]අතර කාලයකි[/FONT]. [FONT="] ඒ බව ඔහු තමන් සහභාගි වූ[/FONT] NDTV [FONT="] රූපවාහිනී වැඩසටහනේදී කලකට පෙර කියා පෑවේය[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]භාරතයේ සුප[/FONT][FONT="]්[/FONT][FONT="]රසිද්ධ හෘද රෝග විශේෂඥයෙකු භාරතයේ සුප[/FONT][FONT="]්[/FONT][FONT="]රසිද්ධ ව්[/FONT][FONT="]යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහුට වැරදුණූ තැන් පිළිබඳව සමීප අධ්[/FONT][FONT="]යයනයක නිරත වූයේය[/FONT]. [FONT="]ඔහු අවසානයේදී සිදු වූ ඛේදවාචකයට ආසන්න හේතුව ලෙස දුටුවේ ප[/FONT][FONT="]්[/FONT][FONT="]රමාණවත් නින්දක් නොමැති වීම සහ ආතතියයි[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]Some Key points about sleep [/SIZE] [SIZE=5][B][COLOR=green][FONT="]ප[/FONT][/COLOR][COLOR=green][/COLOR][/B][B][COLOR=green][FONT="]්[/FONT][/COLOR][COLOR=green][/COLOR][/B][B][COLOR=green][FONT="]රමාණවත් නින්ද සම්බන්ධයෙන් මෙකල විද්වතුන් අතර පවත්නා සාධණීය කරුණූ කිහිපයක් මෙසේ පෙළ ගස්වමි[/FONT][/COLOR][COLOR=green].[/COLOR] [/B][/SIZE] [SIZE=5] [/SIZE] [LIST=1] [*][SIZE=5][FONT="]පැය[/FONT] 5-6 [FONT="]ට අඩුවෙන් නිදා ගැනීම විශාල වශයෙන් රුධිර පීඩනයේ අස්ථාවර වීම් වලට හේතු වෙයි[/FONT].[/SIZE] [*][SIZE=5][FONT="]අවුරුදු[/FONT] 25-49 [FONT="]අතර වයස් කාණ්ඩයේ උදවිය අඩු නින්ද නිසා දැඩි වශයෙන් අධිරුධිර පීඩන අස්ථාවර වීම් වලට ලක් වෙයි[/FONT].[/SIZE] [*][SIZE=5][FONT="]පැය පහට අඩු නින්දක් ලබන අය හෘදයාබාධ වලට ලක්වීමේ ඉඩකඩ තෙගුණයකින් ඉහළ යයි[/FONT].[/SIZE] [*][SIZE=5][FONT="]නින්ද අඩුවෙන් ලබන උදවියගේ[/FONT][FONT="] [/FONT]High sensitivity C-Reactive Protein (hs-cRP) [FONT="] රුධිරගත සාන්ද්[/FONT][FONT="]රණය විශාල වශයෙන් වැඩි වේ[/FONT]. [FONT="]පසුව ඔහු නැවත නින්දක් ලැබුවද මේ මට්ටම අඩු වීමක් සිදු වව්නේ නැත[/FONT]. hs-cRP [FONT="]යනු හෘදයාබාධයක් ඇති වීමේ ඉඩකඩ දක්වන ප[/FONT][FONT="]්[/FONT][FONT="]රබල පෙරැයීමකි[/FONT].[/SIZE] [*][SIZE=5][FONT="]එක් රාත[/FONT][FONT="]්[/FONT][FONT="]රියක නිදි අඩු වීමක්[/FONT], [FONT="]වර්ජිත වීමක් වූව ශරීරයේ ධූලකතාවයන් වැඩි කරයි[/FONT]. Tumour Necrosis Factor-Alpha (TNF-alpha) and C-reactive protein (cRP) [FONT="]මෙසේ නිදි වර්ජිත වීමේදී ශරීරයට එකතු වන හානිකර විෂකාරක වේ[/FONT]. [FONT="]මේ විෂකාරක නිසා පිළිකා[/FONT], [FONT="]හන්දිපත් ආබාධ හා හෘදයාබාධ ඇති වීමේ අවදානම ඉහළ නැංවෙයි[/FONT].[/SIZE] [*][SIZE=5][FONT="]පැය පහට අඩුවෙන් ලබන නින්ද නිසා හෘදයාබාධ අවදානම සියයට[/FONT] 39[FONT="]කින් ඉහළ නැංවෙයි[/FONT]. [FONT="]පැය[/FONT] 6[FONT="]ට අඩුවෙන් නින්ද ලැබෙන විට හෘදයාබාධ අවදානම සියයට[/FONT] 18 [FONT="]කින් වැඩි වේ[/FONT].[/SIZE] [/LIST] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]නින්දේ අවස්ථා දෙකකි[/FONT]. REM ( Rapid Eye Movement ) [FONT="]හා[/FONT] non-REM [FONT="] වශයෙනි[/FONT]. [FONT="]මෙයින්[/FONT] REM [FONT="]නින්ද මානසික ඒකාග[/FONT][FONT="]්[/FONT][FONT="]රතාවයට හේතු වන අතර[/FONT] non-REM [FONT="]නින්ද ශරීරය අළුත්වැඩියා වීමට සහ නැවත ගොඩනැංවීමට හේතු වෙයි[/FONT]. [FONT="]පරිසමාප්ත නින්දකදී මේ අවස්ථා කිහිප වරක් ඇති වේ[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]මුලින්ම ඇති වන්නේ[/FONT] non-REM [FONT="]නින්දයි[/FONT]. [FONT="] මේ කාලයේදී ඔබේ ශරීරය අළුත්වැඩියා කරණූ පිණිස පිටියුටරි ග[/FONT][FONT="]්[/FONT][FONT="]රන්ථියෙන් පිටියුටරි හෝමෝනය ඝ[/FONT][FONT="]්[/FONT][FONT="]රාවය කරයි[/FONT]. [FONT="]පසුව වැඩි වශයෙන් ඇති වන්නේ[/FONT] REM [FONT="]නින්දයි[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]දිවා කාලයේ මානසික ඒකාග[/FONT][FONT="]්[/FONT][FONT="]රතාව පවත්වා ගැනීමට මෙන්ම දවස පුරා ප[/FONT][FONT="]්[/FONT][FONT="]රබෝධයෙන් සිටින්නට උපකාරී වන්නේ පසු හෝරා කිහිපය තුළ ලැබෙන නින්දයි[/FONT]. [FONT="] පැය පහක පමණ නින්දකින් පසුව දවස ගත කිරීමේදී ජීව ගුණය පිරිහී යාම පුදුමයක් නොවේ[/FONT]. [FONT="]මෙසේ නින්ද අඩු වීමෙන් දවස පුරා නිදිබර බවක් හා වෙහෙසකර බවක් ඇතිවීම වළක්වා ගත නොහැක්කකි[/FONT]. [FONT="]නින්දේ අවසන් හෝරා කිහිපය නොහොත්[/FONT] REM [FONT="]නින්ද තනිකර පසුදිනය තීරණය කරන නින්ද වන්නේය[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]තවත් වෙසෙස් කරුණක් නම් දිගු දුර ධාවනයේ යෙදෙන්නන් තවත් අමතර පැයක වැඩි නින්දක් ලබාගත යුතුය[/FONT]. [FONT="]ඒ වැය වන ශක්තිය නැවත උකහා ගැනීම හා ශරීරයට විවේකයක් ලබාදීම වෙනුවෙනි[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][COLOR=green][FONT="]රන්ජන් දාස්ට වැරදුණූ තැන[/FONT][/COLOR][/B] [/SIZE] [SIZE=5][FONT="]රන්ජන් දාස් ආහාර ගත්තේ ප[/FONT][FONT="]්[/FONT][FONT="]රවේශමෙනි[/FONT]. [FONT="]ඔහු හොඳට ව්[/FONT][FONT="]යායාමයෙහිද යෙදුණේය[/FONT]. [FONT="]හොඳ ශරීර බරක්ද පවත්වා ගන්නට ඔහු සමත් විය[/FONT]. [FONT="]නමුත් අතිශය වැදගත් කරුණක් ඔහුට අතපසු විය[/FONT]. [FONT="]ඒ[/FONT], [FONT="] හොඳ නින්දක් ලැබීමයි[/FONT]. [FONT="] රන්ජන් දාස් දිනකට ලබා ගත්තේ පැය[/FONT] 4-5 [FONT="] ක නින්දකි[/FONT]. [FONT="]එය ඔහුගේ ආතතියද හෘදයාබාධ අවදානමද සැළකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීය[/FONT]. [/SIZE] [SIZE=5][FONT="]රංජන් දාස්ට වැරදුණූ තැන අප බොහෝ දෙනෙකුටද වැරදෙන්නට බොහෝ ඉඩකඩ ඇති[/FONT] [FONT="]කරුණකි[/FONT]. [FONT="] අපද රංජන් දාස් මෙන්ම දවස පුරා වැඩ කරන පුද්ගලයන්ය[/FONT]. [FONT="] විවිධ වගකීම් වල බැඳී සිටින පුද්ගලයන්ය[/FONT]. [FONT="] ව්[/FONT][FONT="]යාපාරයේ[/FONT]… [FONT="] රැුකියාවේ මෙන්ම ආදරණීයන් අතරේද අපේ බැඳීම් විසිර පවතී[/FONT]. [FONT="] මේ සියළු වගකීම මැනවින් ඉටු කරදෙන්නට නම් අප ජීවත්ව සිටිය යුතුය[/FONT]. [FONT="] රංජන් දාස් අපට සදා සිහිපත් කරවන පණිවිඩය එයයි[/FONT]. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]පුළුවන් නම් දිනකට පැය[/FONT] 7[FONT="]ක් නිදා ගන්න[/FONT]. [FONT="]සුවබර නින්දකට පදනම[/FONT] [/SIZE] [SIZE=5][FONT="]සළසාගන්න[/FONT]. [FONT="] එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන අගනා ආයෝජනයකි[/FONT].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]භාරත ගුණතිලක විසිනි[/FONT][/SIZE] [SIZE=5][FONT="][/FONT][/SIZE] [SIZE=5][FONT="]මට මේක මේල් එකකින් ආවේ. කමෙන්ට් එකක් දාලා යන්න :yes: [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom