Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයට පාඩම් 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයට පාඩම් 1

අඩුපාඩු අමතක කරන්න

මා කුඩා කාලයේ අපේ අම්මා ඉඳ හිට දවසක රෑ කෑම සූදානම් කරනවා.මට මතකයි එක දවසක් ඈ දවස පුරාම වැඩ කොට මහන්සි වී ඇවිත් රෑ කෑම පිලියෙල කලා.එදා අම්මා තාත්තගෙ පිඟානට බිත්තරයක් සහ සොසේජස් එකක් සමඟ හොඳටම කරවුන පාන්පෙති කීපයකුත් බෙදුවා.

තාත්තා පාන් පෙති අරගෙන අම්මාට මඳ සිනාවක් පා මගෙන් ඇහුවා කොහොමද අද ඉස්කෝලේ කියලා.මං තාත්තට දුන් පිලිතුර මතක නැහැ.හැබැයි මට මතකයි තාත්ත පාන් පෙතිවල බටරැයි ජෑමුයි ගාගෙන ඔක්කොම කනවා.මං මේසෙන් නැගිටින විට මට ඇහුනා අම්ම තාත්තට කියනවා තාත්ති පාන් පෙති කර වුනාට සමාවෙන්න කියලා.

එදා තාත්ත අම්මට කියපු දේ කවදාවත් මට අමතක වෙන් නෑ."අම්මි මම කරවුන පාන් වලට ආසයි"

එදා රෑ මම නිදාගන්න ඉස්සෙල්ල තාත්තට හාද්දක් දෙන්න ගියාම මම ඇහුව කරවුන පාන් වලට තාත්ත ඇත්තටම ආසද කියල

තාත්ත මං බදාගෙන කිව්ව දූ දූගේ අම්මි අද හොඳටම මහන්සි වෙලා ආවේ කොහොම වුනත් කරවුන පාන් කෑවයි කියල කිසිකෙනෙකුට නරකක් වෙන්නේ නැහැ.අඩුපාඩුවලිනුයි අඩුපාඩු තියෙන මිනිස්සුන්ගෙනුයි ලෝකෙ පිරිලා දුවේ

[QUOTE="සිංහල කොල්ලෙක්, post: 21980138, member: 387245"] [b]ජීවිතයට පාඩම් 1[/b] [SIZE="5"]අඩුපාඩු අමතක කරන්න[/SIZE] [SIZE="5"]මා කුඩා කාලයේ අපේ අම්මා ඉඳ හිට දවසක රෑ කෑම සූදානම් කරනවා.මට මතකයි එක දවසක් ඈ දවස පුරාම වැඩ කොට මහන්සි වී ඇවිත් රෑ කෑම පිලියෙල කලා.එදා අම්මා තාත්තගෙ පිඟානට බිත්තරයක් සහ සොසේජස් එකක් සමඟ හොඳටම කරවුන පාන්පෙති කීපයකුත් බෙදුවා. [/SIZE] [SIZE="5"]තාත්තා පාන් පෙති අරගෙන අම්මාට මඳ සිනාවක් පා මගෙන් ඇහුවා කොහොමද අද ඉස්කෝලේ කියලා.මං තාත්තට දුන් පිලිතුර මතක නැහැ.හැබැයි මට මතකයි තාත්ත පාන් පෙතිවල බටරැයි ජෑමුයි ගාගෙන ඔක්කොම කනවා.මං මේසෙන් නැගිටින විට මට ඇහුනා අම්ම තාත්තට කියනවා තාත්ති පාන් පෙති කර වුනාට සමාවෙන්න කියලා. [/SIZE] [SIZE="5"]එදා තාත්ත අම්මට කියපු දේ කවදාවත් මට අමතක වෙන් නෑ."අම්මි මම කරවුන පාන් වලට ආසයි" [/SIZE] [SIZE="5"]එදා රෑ මම නිදාගන්න ඉස්සෙල්ල තාත්තට හාද්දක් දෙන්න ගියාම මම ඇහුව කරවුන පාන් වලට තාත්ත ඇත්තටම ආසද කියල[/SIZE] [SIZE="5"]තාත්ත මං බදාගෙන කිව්ව දූ දූගේ අම්මි අද හොඳටම මහන්සි වෙලා ආවේ කොහොම වුනත් කරවුන පාන් කෑවයි කියල කිසිකෙනෙකුට නරකක් වෙන්නේ නැහැ.අඩුපාඩුවලිනුයි අඩුපාඩු තියෙන මිනිස්සුන්ගෙනුයි ලෝකෙ පිරිලා දුවේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom