Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයට වැදගත් යමක් එකතු කරගන්න Android App එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයට වැදගත් යමක් එකතු කරගන්න Android App එකක්

කලින් කට්ටියත් එක්ක බෙදා හදා ගත්තු SLMemes android app ඒක වගේම app එකක් තමා මේකත්.

වෙනස තියෙන්නේ මේක සිංහල කියමන් තියෙන Facebook පිටු එකතුවක් කියවන්න පුලුවන් වෙන්න හදපු app එකක් වීම. App එකේ නම තමා Sinhala Quotes.

ගොඩක් වෙලාවට අපිට Facebook එකේ තියෙන ගොඩක් Facebook pages වල posts miss වෙනවා. අනික පරණ post කියවන්නත් ගොඩක් වෙහෙසක් දරන්න ඕනේ. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමා මේ අලුත් Mobile ඇප් එකත් නිර්මාණය කලේ.

මේකෙන් ඉතාම පහසුවෙන් 1000 talks, Mahaththaya, Kassa වගේ popular Facebook pages වල posts කියවන්න පුලුවන්. Thumbnail එකක් උඩ touch කලාම එකෙන් gallery mode එක active වෙනවා. ඉට පස්සේ swipe කර කර sinhala quotes කියවන්න පුලුවන්.

අවශ්‍ය නම් පරණ post වලටත් මේ ඇප් එකෙන් navigate කරන්න පුලුවන්.

Gallery Mode එකේදි ඕනේ නම් post එක web browser එකෙන් open කර ගන්න. Share කරන්න වගේ පහසුකමුත් මේත් එක්ක තියෙනවා.

පහල තියෙන youtube video එකේ සේරම විස්තර බලාගන්න පුලුවන්...

[YOUTUBE]7pqDJ1P0u6w[/YOUTUBE]

මේකට තවත් එකතු කරපු පහසුකමක් තමයි. Settings වලට ගිහිල්ලා තමන්ට කැමති page එකක් default page එක විදිහට set කරන්න පුලුවන්. Download වෙන හැම එකක්ම app එකෙන් cache කර ගන්නවා. ඒක හින්දා යන data ප්‍රමාණෙත් ගොඩක් අඩු වෙනවා.

App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. Ads මුකුත් නෑ. App එක 100% Free තමා.

ඇප් එක Download කරගන්න play store එකේ "SinhalaQuotes" කියලා search කරන්න.

ඊලඟ App එකේ වැඩ ටික ඉවර වෙනකන් එහෙනම් කට්ටියට ජය

Google Play Store Link : https://play.google.com/store/apps/details?id=com.slmerc7.android.sinhalaquotes&hl=en

මීට කලින් දාපු Android App Threads:

- [NEW !!!] My Android App : Sinhala Buddhism (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)

- ANDROID Phone එකෙන් Facebook එකේ තියෙන Sri Lankan Meme ලේසියෙන්ම කියවන්න App

[QUOTE="slmerc7, post: 20848085, member: 528414"] [b]ජීවිතයට වැදගත් යමක් එකතු කරගන්න Android App එකක්[/b] [SIZE="3"][COLOR="Navy"][B]කලින් කට්ටියත් එක්ක බෙදා හදා ගත්තු [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1764853"]SLMemes android app[/URL] ඒක වගේම app එකක් තමා මේකත්. වෙනස තියෙන්නේ මේක සිංහල කියමන් තියෙන Facebook පිටු එකතුවක් කියවන්න පුලුවන් වෙන්න හදපු app එකක් වීම. App එකේ නම තමා [URL="https://play.google.com/store/apps/details?id=com.slmerc7.android.sinhalaquotes&hl=en"]Sinhala Quotes[/URL]. [IMG]https://lh3.googleusercontent.com/Y_GRvyzo3S-9uNjyFGXnX2JH1k-SMAgGwMQQ4lzQrPMlbl9QXseGjGAP1fIyQTTgYEz2=h900-rw[/IMG] ගොඩක් වෙලාවට අපිට Facebook එකේ තියෙන ගොඩක් Facebook pages වල posts miss වෙනවා. අනික පරණ post කියවන්නත් ගොඩක් වෙහෙසක් දරන්න ඕනේ. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමා මේ අලුත් Mobile ඇප් එකත් නිර්මාණය කලේ. මේකෙන් ඉතාම පහසුවෙන් 1000 talks, Mahaththaya, Kassa වගේ popular Facebook pages වල posts කියවන්න පුලුවන්. Thumbnail එකක් උඩ touch කලාම එකෙන් gallery mode එක active වෙනවා. ඉට පස්සේ swipe කර කර sinhala quotes කියවන්න පුලුවන්. අවශ්‍ය නම් පරණ post වලටත් මේ ඇප් එකෙන් navigate කරන්න පුලුවන්. Gallery Mode එකේදි ඕනේ නම් post එක web browser එකෙන් open කර ගන්න. Share කරන්න වගේ පහසුකමුත් මේත් එක්ක තියෙනවා. පහල තියෙන youtube video එකේ සේරම විස්තර බලාගන්න පුලුවන්... [YOUTUBE]7pqDJ1P0u6w[/YOUTUBE] මේකට තවත් එකතු කරපු පහසුකමක් තමයි. Settings වලට ගිහිල්ලා තමන්ට කැමති page එකක් default page එක විදිහට set කරන්න පුලුවන්. Download වෙන හැම එකක්ම app එකෙන් cache කර ගන්නවා. ඒක හින්දා යන data ප්‍රමාණෙත් ගොඩක් අඩු වෙනවා. App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. Ads මුකුත් නෑ. App එක 100% Free තමා. ඇප් එක Download කරගන්න play store එකේ "SinhalaQuotes" කියලා search කරන්න. ඊලඟ App එකේ වැඩ ටික ඉවර වෙනකන් එහෙනම් කට්ටියට ජය [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [CENTER][IMG]https://lh3.googleusercontent.com/t2ZVxZgcwjiycx4g3efzq0QqJU-CigtvlF5aKY15F_GgupjWKE5hp_wmLY7VbG2QQpc=w300-rw[/IMG] Google Play Store Link : [url]https://play.google.com/store/apps/details?id=com.slmerc7.android.sinhalaquotes&hl=en[/url][/CENTER] මීට කලින් දාපු Android App Threads: - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1727653"][NEW !!!] My Android App : Sinhala Buddhism (සිංහල-බෞද්ධ ඔබ වෙනුවෙන්ම)[/URL] - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1764853"]ANDROID Phone එකෙන් Facebook එකේ තියෙන Sri Lankan Meme ලේසියෙන්ම කියවන්න App[/URL] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom