Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයට සලකන විදියට රිටර්න් එක ලැබෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැටුනු වෙලාවෙ වචනෙකින් හරි උදව්වක් වුන හැම දෙනාටම බොහොම ස්තූතියි මිත්‍රයනි. මම ඒ චැනල් එක කළේ මීට අවුරුදු 3කට කලින්. ඒත් 2024 මැද්දෙ නවත්තන්න වුණා. අදටත් මනුස්සයො ඇවිල්ල කන්ටෙන්ට්ස් බලල ආයෙමත් වීඩියෝස් දාන්න කියනව. පෙබරවාරි පළවෙනිද ඊමේල් එකක් ආව දවස් 30ක් ඇතුලෙ ආයෙමත් පටන් ගන්න කියල. ඒ නිසා ආයෙ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාව. තව ප්ලෑන් එකක් එක්ක දැන් වැඩ කරනවා. එහෙම තියෙද්දි තමයි ඊයෙ බලද්දි කැන්සල් වෙලා තිබුනෙ. ඒකෙන් මම ආයෙමත් කලින්ටත් වඩා හොඳට කරන්න රිසර්ච් කරල ආයෙමත් පටන් අරගත්තා මචංලා.

උඩ එක යාළුවෙක් අහල තියෙනව එක මිත්‍රයෙක් ඉන්නව නං ඒ මිත්‍රයත් එක්ක එකතු වෙලා කතා කරන්න කියල. එහෙම ඉන්නෙ පූසෙක් - ෂර්ලොක්. ෂර්ලොක් දැන් ලොකු හින්ද වැඩිය ගෙදර නැහැ. ඉතින් එහෙම තියෙද්දි තමයි එනෝලව කවුරුහරි ගෙනත් දාල තිබුනෙ. එනෝලත් ෂර්ලොක් වගේමයි. මං හිතන්නෙ කවුරුහරි එයාලගෙ ගෙදර පූස් පැටවුන්ව අපේ ගෙවල් හරියට ගෙනත් දානව වගේ. එනෝල පැටව් දාල ප්‍රශ්න වෙයි කියල අනිත් අය අකමැති වෙද්දි මම හොරෙන් එනෝලව හුරතල් කළා. කාලය ගෙව්ව. හොඳ යාළුවෙක්ව හම්බුනා වගේ දැණුනෙ. ඒත් අද එයාව ගෙදරකට ගිහින් දෙන්න වුණා. ඒක හරි අමාරුයි මට. විශ්වාස කරවන්න සලස්සල පෙට්ටයකට දාල අදඳුනන්නෙ නැති ගෙදරකට ගිහින් දුන්නම… මට කෙල්ලන්ව රවට්ටල ඕන තරං මගෙ තනිකම නැති කරගෙන අත ඇරල දාන්න පුලුවන්කම තියෙනව. ඒත් මං අනිත් මනුස්සය දිහා බලන්නෙ මගෙ බූට් එකේ ඉඳගෙන. මට එහෙම වුණොත් කියන තැනට එද්දි තව කෙනෙක්ව රවට්ටනව කියන එක කරන්නම බැරි දෙයක් මට. මම මහරගම යූත් සෙන්ටර් එකේ ඉඳල වැස්සට තෙමීගෙන බස් එකෙත් අඬ අඬ ස්ලිට් ඇවිල්ල තියෙනව. ඊට පස්සෙ ස්ලිටි එකෙත් ආදරයෙන් පැරදිල අඬල තියෙනවා. බලන් ඉඳල තියෙනවා.

ඒ ස්ලිට් එකේදි අඳුනගත්ත ගෑනු ලමය ගැන තමයි මම කිව්වෙ. මම එයාට ඊමේල් කරනවා. මොකද එයා මීට 2020 කිව්වෙ මට කතා කරන්න වෙලාවක් නෑ ඔයාට කියන්න දෙයක් තියෙනව නං මට ඊමේල් එකක් එවන්න කියල. මට කාලෙකට සැරයක් ෆෝන් එකට මිස් කෝල් එකක් එනවා. වෙසක් වගේ කාලෙට නත්තලට තමයි තනිකම හුඟාක්ම දැනෙන්නෙ. මොකද ඒ කාලෙට මනුස්සයො එකතු වෙලා ඉන්නව දකිනව. ඒ කාලට මම එලියට ගියාම ඒ මිස් කෝල් එක එනවා. ඇත්තටම නැති වුණත් මට එයාව දැණුනා. අවසානෙට ඒ කෝල් එක ආවෙ එංගලන්තෙන්. ඊට පස්සෙ ලංකාවෙන් ආව ගිය දෙසැම්බර් වල… හැබැයි මාව අමාරු වෙලාවෙ එයා අත ඇරිය කියල හිතල මං කිව්ව මාව අමතක කරල දාන්න කියල. මේක මට වදයක් කියල. කවදහරි එයි කියල හීන දකින එක මට තවත් කරන්න අමාරුයි කියල…… ඉතින් දැන් එයත් ගිහිල්ල වගේ දැනෙනව…. යන්නම ගිහිල්ල වගේ. මගෙ කතාව හරියටම ගත්තොත් අර ටේල් ඔෆ් ද නයින් ටේල්ඩ් ෆොක්ස් වගේ කතාවක්… හරියනම කෙනා එයා කියල දැනගෙන මට එයාව නොලැබුනත් එයාව අමතක කරල වෙන ගමනක් නැහැ වගේ. ඒ කතාවත් මම දැනගත්තෙ ඒ ගෑනු ලමයගෙන්. නැත්තං මං එහෙම එකක් දැනගෙන වුන්නෙ නැහැ. මමත් හිතුවෙ දවසක ලස්සන දූ පැටියෙක් අපි හදමු කියල. ඒ ගෑනු ලමයට ගෙවල් වලින් එන පීඩනය දරාගෙන ඉන්න පුලුවන් කාලයත් පැනල වයස ගත වෙන එකත් එක්ක ඇත්තටම තීරනයක් ගන්න ඇති. මොකද මං දැනුවත්ව දෙමව්පියො මාව අමතක කරවන්න උත්සාහ ගද්දිද් අල්ලන ඉඳල තියෙනවා.

කමක් නෑ. අවසානෙට එනෝලට ආදරණීය ගෙදරක් හම්බුනා. අර ගැහැනු ලමයටත් හොඳ පවුලක් හම්බවෙන්න ඇති. මමත් මාව තව තේරුං ගත්ත. මං ඕනවට වඩා සංවේදී මෝඩ තව කෙනෙක්ගෙ හිත රිද්දවගන්න තරං හිත හයිය නැති මානසිකව දුර්වල එකෙක්. ඒ හින්ද හැකි තරං සම්බන්ධතා වලින් අයින් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ආයෙමත් ස්තූතියි හැම දෙනාටම

[QUOTE="nidarsha91, post: 31272932, member: 308920"] වැටුනු වෙලාවෙ වචනෙකින් හරි උදව්වක් වුන හැම දෙනාටම බොහොම ස්තූතියි මිත්‍රයනි. මම ඒ චැනල් එක කළේ මීට අවුරුදු 3කට කලින්. ඒත් 2024 මැද්දෙ නවත්තන්න වුණා. අදටත් මනුස්සයො ඇවිල්ල කන්ටෙන්ට්ස් බලල ආයෙමත් වීඩියෝස් දාන්න කියනව. පෙබරවාරි පළවෙනිද ඊමේල් එකක් ආව දවස් 30ක් ඇතුලෙ ආයෙමත් පටන් ගන්න කියල. ඒ නිසා ආයෙ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාව. තව ප්ලෑන් එකක් එක්ක දැන් වැඩ කරනවා. එහෙම තියෙද්දි තමයි ඊයෙ බලද්දි කැන්සල් වෙලා තිබුනෙ. ඒකෙන් මම ආයෙමත් කලින්ටත් වඩා හොඳට කරන්න රිසර්ච් කරල ආයෙමත් පටන් අරගත්තා මචංලා. උඩ එක යාළුවෙක් අහල තියෙනව එක මිත්‍රයෙක් ඉන්නව නං ඒ මිත්‍රයත් එක්ක එකතු වෙලා කතා කරන්න කියල. එහෙම ඉන්නෙ පූසෙක් - ෂර්ලොක්. ෂර්ලොක් දැන් ලොකු හින්ද වැඩිය ගෙදර නැහැ. ඉතින් එහෙම තියෙද්දි තමයි එනෝලව කවුරුහරි ගෙනත් දාල තිබුනෙ. එනෝලත් ෂර්ලොක් වගේමයි. මං හිතන්නෙ කවුරුහරි එයාලගෙ ගෙදර පූස් පැටවුන්ව අපේ ගෙවල් හරියට ගෙනත් දානව වගේ. එනෝල පැටව් දාල ප්‍රශ්න වෙයි කියල අනිත් අය අකමැති වෙද්දි මම හොරෙන් එනෝලව හුරතල් කළා. කාලය ගෙව්ව. හොඳ යාළුවෙක්ව හම්බුනා වගේ දැණුනෙ. ඒත් අද එයාව ගෙදරකට ගිහින් දෙන්න වුණා. ඒක හරි අමාරුයි මට. විශ්වාස කරවන්න සලස්සල පෙට්ටයකට දාල අදඳුනන්නෙ නැති ගෙදරකට ගිහින් දුන්නම… මට කෙල්ලන්ව රවට්ටල ඕන තරං මගෙ තනිකම නැති කරගෙන අත ඇරල දාන්න පුලුවන්කම තියෙනව. ඒත් මං අනිත් මනුස්සය දිහා බලන්නෙ මගෙ බූට් එකේ ඉඳගෙන. මට එහෙම වුණොත් කියන තැනට එද්දි තව කෙනෙක්ව රවට්ටනව කියන එක කරන්නම බැරි දෙයක් මට. මම මහරගම යූත් සෙන්ටර් එකේ ඉඳල වැස්සට තෙමීගෙන බස් එකෙත් අඬ අඬ ස්ලිට් ඇවිල්ල තියෙනව. ඊට පස්සෙ ස්ලිටි එකෙත් ආදරයෙන් පැරදිල අඬල තියෙනවා. බලන් ඉඳල තියෙනවා. ඒ ස්ලිට් එකේදි අඳුනගත්ත ගෑනු ලමය ගැන තමයි මම කිව්වෙ. මම එයාට ඊමේල් කරනවා. මොකද එයා මීට 2020 කිව්වෙ මට කතා කරන්න වෙලාවක් නෑ ඔයාට කියන්න දෙයක් තියෙනව නං මට ඊමේල් එකක් එවන්න කියල. මට කාලෙකට සැරයක් ෆෝන් එකට මිස් කෝල් එකක් එනවා. වෙසක් වගේ කාලෙට නත්තලට තමයි තනිකම හුඟාක්ම දැනෙන්නෙ. මොකද ඒ කාලෙට මනුස්සයො එකතු වෙලා ඉන්නව දකිනව. ඒ කාලට මම එලියට ගියාම ඒ මිස් කෝල් එක එනවා. ඇත්තටම නැති වුණත් මට එයාව දැණුනා. අවසානෙට ඒ කෝල් එක ආවෙ එංගලන්තෙන්. ඊට පස්සෙ ලංකාවෙන් ආව ගිය දෙසැම්බර් වල… හැබැයි මාව අමාරු වෙලාවෙ එයා අත ඇරිය කියල හිතල මං කිව්ව මාව අමතක කරල දාන්න කියල. මේක මට වදයක් කියල. කවදහරි එයි කියල හීන දකින එක මට තවත් කරන්න අමාරුයි කියල…… ඉතින් දැන් එයත් ගිහිල්ල වගේ දැනෙනව…. යන්නම ගිහිල්ල වගේ. මගෙ කතාව හරියටම ගත්තොත් අර ටේල් ඔෆ් ද නයින් ටේල්ඩ් ෆොක්ස් වගේ කතාවක්… හරියනම කෙනා එයා කියල දැනගෙන මට එයාව නොලැබුනත් එයාව අමතක කරල වෙන ගමනක් නැහැ වගේ. ඒ කතාවත් මම දැනගත්තෙ ඒ ගෑනු ලමයගෙන්. නැත්තං මං එහෙම එකක් දැනගෙන වුන්නෙ නැහැ. මමත් හිතුවෙ දවසක ලස්සන දූ පැටියෙක් අපි හදමු කියල. ඒ ගෑනු ලමයට ගෙවල් වලින් එන පීඩනය දරාගෙන ඉන්න පුලුවන් කාලයත් පැනල වයස ගත වෙන එකත් එක්ක ඇත්තටම තීරනයක් ගන්න ඇති. මොකද මං දැනුවත්ව දෙමව්පියො මාව අමතක කරවන්න උත්සාහ ගද්දිද් අල්ලන ඉඳල තියෙනවා. කමක් නෑ. අවසානෙට එනෝලට ආදරණීය ගෙදරක් හම්බුනා. අර ගැහැනු ලමයටත් හොඳ පවුලක් හම්බවෙන්න ඇති. මමත් මාව තව තේරුං ගත්ත. මං ඕනවට වඩා සංවේදී මෝඩ තව කෙනෙක්ගෙ හිත රිද්දවගන්න තරං හිත හයිය නැති මානසිකව දුර්වල එකෙක්. ඒ හින්ද හැකි තරං සම්බන්ධතා වලින් අයින් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ආයෙමත් ස්තූතියි හැම දෙනාටම [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom