Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එක මිනිසෙක් ගියා දුරකතන කුටියකට ඇමතුමක් ලබා ගැනීමට. ඒ කුටිය තිබුණේ එක්තරා වෙළඳසැලක කවුන්ටරයක් අසල. කවුන්ටරයේ හිටපු මුදල් අයකැමි මේ පුද්ගලයාගේ කතාවට සවන් දී ගෙන හිටියා.

මිනිසා : නෝනා, තණකොළ කපන රස්සාව මට දෙන්න පුලුවන්ද?

ගැහැණිය : (ඇමතුමේ අනෙක් පසින්) අපිට තණකොළ කපන කෙනෙක් ඉන්නවා.

මිනිසා : මට පුලුවන් ඒ කෙනා කපන මුදලින් භාගයකට මේ වැඩේ කරලා දෙන්න.

ගැහැණිය : අපේ ගෙදර තණකොළ කපන්න එන කෙනාගේ වැඩ ගැන මං සෑහීමට පත් වෙනවා. ඒ නිසා ඕන නෑ.

මිනිසා : (තවත් උනන්දුවෙන්) නෝනා මං නොමිලයේම ගේත් අතුගාලා දෙන්නම්.

ගැහැණිය : කණගාටුයි. අවශ්‍ය නෑ.

හිනාවක් එක්ක මේ පුද්ගලයා රිසීවරය පැත්තකින් තැබුවා. මේ කතාවට කන් දීගෙන හිටපු කඩේ අයකැමියා මේ පුද්ගලයා වෙතට ආවා.

අයකැමියා : යාලුවා, මං ඔයාගේ ධනාත්මක ආකල්පයට කැමතියි. මට පුලුවන් ඔයාට මේ කඩේ රැකියාවක් දෙන්න.

මිනිසා : ස්තුතියි. ඒත් ඕනෙ නෑ.

අයකැමියා : ඒත් ඔයා රස්සාවක් ලබාගන්න ඉතා උනන්දුවෙන් ඉන්න බව පේනවා.

මිනිසා : නෑ මහත්තයා. මං මගේ රස්සාවෙ තත්ත්වය හා ගුණාත්මක බව හොයලා බැලුවෙ. දැන් මම කතා කරපු ගෙදර නෝනගේ තණකොළ කපන්නා තමයි මම.

මෙන්න මේකට තමයි කියන්නේ [FONT=&quot]“[/FONT]ස්ව්යං ඇගයීම[FONT=&quot]”[/FONT] කියලා.

අපේ යාලුවො මොකද හිතන්නේ මේ ගැන?

ඔයාලා දන්නවද සිහිනය හා අරමුණ අතර වෙනස?

සිහිනයකට අවශ්‍ය නිහඬ නින්දක්. ඒත් අරමුණකට අවශ්‍ය නොනිදන උත්සහයක්.

ස්වයං ඇගයීම

[QUOTE="Samantha567, post: 8284564, member: 240281"] [CENTER] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans]ඔන්න එක මිනිසෙක් ගියා දුරකතන කුටියකට ඇමතුමක් ලබා ගැනීමට. ඒ කුටිය තිබුණේ එක්තරා වෙළඳසැලක කවුන්ටරයක් අසල. කවුන්ටරයේ හිටපු මුදල් අයකැමි මේ පුද්ගලයාගේ කතාවට සවන් දී ගෙන හිටියා.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]මිනිසා :[/B] නෝනා, තණකොළ කපන රස්සාව මට දෙන්න පුලුවන්ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]ගැහැණිය :[/B] (ඇමතුමේ අනෙක් පසින්) අපිට තණකොළ කපන කෙනෙක් ඉන්නවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]මිනිසා :[/B] මට පුලුවන් ඒ කෙනා කපන මුදලින් භාගයකට මේ වැඩේ කරලා දෙන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]ගැහැණිය : [/B]අපේ ගෙදර තණකොළ කපන්න එන කෙනාගේ වැඩ ගැන මං සෑහීමට පත් වෙනවා. ඒ නිසා ඕන නෑ.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]මිනිසා :[/B] (තවත් උනන්දුවෙන්) නෝනා මං නොමිලයේම ගේත් අතුගාලා දෙන්නම්.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]ගැහැණිය :[/B] කණගාටුයි. අවශ්‍ය නෑ.[/FONT][/COLOR][/SIZE] [B][SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans]හිනාවක් එක්ක මේ පුද්ගලයා රිසීවරය පැත්තකින් තැබුවා. මේ කතාවට කන් දීගෙන හිටපු කඩේ අයකැමියා මේ පුද්ගලයා වෙතට ආවා.[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]අයකැමියා :[/B] යාලුවා, මං ඔයාගේ ධනාත්මක ආකල්පයට කැමතියි. මට පුලුවන් ඔයාට මේ කඩේ රැකියාවක් දෙන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]මිනිසා :[/B] ස්තුතියි. ඒත් ඕනෙ නෑ. [/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]අයකැමියා :[/B] ඒත් ඔයා රස්සාවක් ලබාගන්න ඉතා උනන්දුවෙන් ඉන්න බව පේනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans][B]මිනිසා :[/B] නෑ මහත්තයා. මං මගේ රස්සාවෙ තත්ත්වය හා ගුණාත්මක බව හොයලා බැලුවෙ. දැන් මම කතා කරපු ගෙදර නෝනගේ තණකොළ කපන්නා තමයි මම.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid][FONT=BhashitaComplexSans]මෙන්න මේකට තමයි කියන්නේ [/FONT][B][FONT="]“[/FONT][/B][B][FONT=BhashitaComplexSans]ස්ව්යං ඇගයීම[/FONT][/B][B][FONT="]”[/FONT][/B][FONT=BhashitaComplexSans] කියලා.[/FONT][/COLOR][/SIZE] [SIZE=2][FONT=BhashitaComplexSans][COLOR=DarkOrchid]අපේ යාලුවො මොකද හිතන්නේ මේ ගැන? :confused::confused:[/COLOR][/FONT][/SIZE] [SIZE=2][FONT=BhashitaComplexSans][COLOR=DarkOrchid] ඔයාලා දන්නවද සිහිනය හා අරමුණ අතර වෙනස? :confused::confused:[/COLOR][/FONT][/SIZE] [SIZE=2][FONT=BhashitaComplexSans][COLOR=Red]සිහිනයකට අවශ්‍ය නිහඬ නින්දක්. ඒත් අරමුණකට අවශ්‍ය නොනිදන උත්සහයක්.[/COLOR][/FONT][/SIZE] [/CENTER] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [LEFT][B][URL="http://maldevata.blogspot.com/2010/09/blog-post_16.html"]ස්වයං ඇගයීම[/URL][/B] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom