Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයට_යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගප්පිය කියන්නේ සාමන්යෙන් මම එච්චරම කැමති පොරක් නෙමෙයි...හැබැයි ඌ මොනවා උනත් පස්සේ අර පොඩ්ඩ, තව කට ඇද කරන් මූසලයෙක් වගේ ඉන්න එකාටයි වඩා නම් දහස් ගුණයක් හොදයි...ගප්පියගේ ක්රියේටිව් ගතියක් තියෙනවා...සමහර ඒවා මෙලෝ රහක් නැති වුනත්..

අද උදේ යූටියුබ් එක බල බල ඉද්දි මේක දැක්ක...මේ වගේ වීඩියෝ එකක් මූ කරයි කියල හිතන්නත් අමාරුයි...අපේ විභාග අසමත් වෙලා, ජීවිත කඩා වැටුන කියල මානසිකව වැටිලා ඉන්න අයට මේකෙන් හොද දෙයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි කියල විස්වාස කරනවා...

ඇත්තටම මේක බලන්න...කවදාවත් ජීවිතේ පරාජයක් කියල දෙයක් නැහැ...පරාද වෙන්නේ තමුන් තමුන් මත ගොඩනගාගන්න ආකල්ප මත...

[YOUTUBE]xbcKn6kHQvY[/YOUTUBE]

මම මේ වීඩියෝ එකේ අන්තිම ටිකෙන් ගත්තු ටිකක් මෙතන දාන්නම්...

කොල්ලෝ කෙල්ලෝ...විභාග ෆේල් වුනා කියලා ලයිෆ් එක ෆේල් වෙන්නේ නැහැ...

උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබල ගැනම උබල අවතක්සේරු කරගත්තොත්...

උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබල වෙන උන්ට ඉරිසියා කරන්න ගත්තොත්...

උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබ වෙන එවුන්ට කුහක යටින් අනින වැඩ කරන්න ගත්තොත්..

උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...නිකන් දෙනකන් කට අරගෙන බලන් හිටියොත්...

උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...වෙන එවුන්ට ගරු කරන්න ඉගෙන ගත්තේ නැති වුනොත්...

තමන්ගේ මහන්සියෙන් රැයක් දවල් නොබලා තමන්ගේ කන්ද තමන් තනියෙන් නැගපු දාට, මුදුනටම ආපු දාට....එක කැ**ට වත් උබව නවත්තන්න බැහැ...

ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා තමන්ගේ ජීවිතය ජයග්රහණය කරා ගෙනියන්න එන්න කියල..කවුරුවත් වැටෙන්න එපා... තමන්ගේ ජීවිතය නැවක් නම් ඔබයි එහි කපිතාන්...ඔබට ඕනේ තැනට නැව ගෙනියන්න...කවුරුවත් දෙනකන් බලන් ඉන්න එපා...

මේක මම දැම්මේ උබල අපි හැමෝම වෙනුවෙන්, මේකේ ගත යුත්තක් තියෙනවා කියල දැනුන නිසා....පොඩි වීඩියෝ එකක් වුනත් සෑහෙන්න හිතට වදිනවා මේක...ඒ නිසා බලල අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාන්න...වැඩ තියාගෙන මේවා ටයිප් කරන්නේ කහනවට නෙමෙයි...කවුරුහරි ජීවිතයට යමක් ගනිවී කියන බලාපොරොත්තුවෙන්...

හැමෝටම ජය වේවා!!! ජීවිතය සර්වප්රකාරයෙන් සාර්ථක වේවා කියල ප්රාර්ථනා කරනවා!!!

[QUOTE="kolavari, post: 19722623, member: 412792"] [SIZE=3]ගප්පිය කියන්නේ සාමන්යෙන් මම එච්චරම කැමති පොරක් නෙමෙයි...හැබැයි ඌ මොනවා උනත් පස්සේ අර පොඩ්ඩ, තව කට ඇද කරන් මූසලයෙක් වගේ ඉන්න එකාටයි වඩා නම් දහස් ගුණයක් හොදයි...ගප්පියගේ ක්රියේටිව් ගතියක් තියෙනවා...සමහර ඒවා මෙලෝ රහක් නැති වුනත්..:D:P අද උදේ යූටියුබ් එක බල බල ඉද්දි මේක දැක්ක...මේ වගේ වීඩියෝ එකක් මූ කරයි කියල හිතන්නත් අමාරුයි...අපේ විභාග අසමත් වෙලා, ජීවිත කඩා වැටුන කියල මානසිකව වැටිලා ඉන්න අයට මේකෙන් හොද දෙයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි කියල විස්වාස කරනවා...:):) ඇත්තටම මේක බලන්න...කවදාවත් ජීවිතේ පරාජයක් කියල දෙයක් නැහැ...පරාද වෙන්නේ තමුන් තමුන් මත ගොඩනගාගන්න ආකල්ප මත...:cool: [YOUTUBE]xbcKn6kHQvY[/YOUTUBE] මම මේ වීඩියෝ එකේ අන්තිම ටිකෙන් ගත්තු ටිකක් මෙතන දාන්නම්... කොල්ලෝ කෙල්ලෝ...විභාග ෆේල් වුනා කියලා ලයිෆ් එක ෆේල් වෙන්නේ නැහැ... උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබල ගැනම උබල අවතක්සේරු කරගත්තොත්...:yes: උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබල වෙන උන්ට ඉරිසියා කරන්න ගත්තොත්...:yes: උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...උබ වෙන එවුන්ට කුහක යටින් අනින වැඩ කරන්න ගත්තොත්..:yes: උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...නිකන් දෙනකන් කට අරගෙන බලන් හිටියොත්...:yes: උබ ලයිෆ් එක ෆේල් වෙන්නේ...වෙන එවුන්ට ගරු කරන්න ඉගෙන ගත්තේ නැති වුනොත්...:yes: තමන්ගේ මහන්සියෙන් රැයක් දවල් නොබලා තමන්ගේ කන්ද තමන් තනියෙන් නැගපු දාට, මුදුනටම ආපු දාට....එක කැ**ට වත් උබව නවත්තන්න බැහැ...:D:D ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා තමන්ගේ ජීවිතය ජයග්රහණය කරා ගෙනියන්න එන්න කියල..කවුරුවත් වැටෙන්න එපා...:) [B]තමන්ගේ ජීවිතය නැවක් නම් ඔබයි එහි කපිතාන්...ඔබට ඕනේ තැනට නැව ගෙනියන්න[/B]...කවුරුවත් දෙනකන් බලන් ඉන්න එපා...:D:yes::yes: මේක මම දැම්මේ උබල අපි හැමෝම වෙනුවෙන්, මේකේ ගත යුත්තක් තියෙනවා කියල දැනුන නිසා....පොඩි වීඩියෝ එකක් වුනත් සෑහෙන්න හිතට වදිනවා මේක...ඒ නිසා බලල අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාන්න...වැඩ තියාගෙන මේවා ටයිප් කරන්නේ කහනවට නෙමෙයි...කවුරුහරි ජීවිතයට යමක් ගනිවී කියන බලාපොරොත්තුවෙන්...:) හැමෝටම ජය වේවා!!! ජීවිතය සර්වප්රකාරයෙන් සාර්ථක වේවා කියල ප්රාර්ථනා කරනවා!!! :):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom