Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ අමුතු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම කලින් දාපු එකක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1734644

මචන්ලා උඹල නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරනවද, එහෙම නැත්නම් එහෙම දේවල් තියනව කියල හිතනවද?

මමත් මතක ඇති කලේ ඉඳල එහෙම දේවල් වලට හිනා උනා කෙනෙක්. ඒත් පෙරේද උන සිද්දියක් නිසා තවත් මේ දේවල් ගැන හිනා වෙන්න පුළුවන් කමක් නැහැ.

මේක පොඩි සිද්දියක් වෙන්න පුළුවන් ඒත් මගේ හිතට මේක සැහෙන ගැටළුවක්.

කෙටියෙක් කියන්නම් කියවල කියන්න බලන්න මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් මගේ හිතේ මවුන දෙයක්ද කියල.

මම දැනට ඉන්නෙ ලංකාවෙන් පිට රටක. මෙහෙ ජොබ් එකක් කරනව. හැමදාම 9 ඉඳල 5 වෙනකන් වැඩ කලත් සාමාන්යෙන් වැඩ වැදී දවසකට රෑ 12, 1 විතරත් වෙනව.

පෙරේදත් ඔහොම වැඩ ඉවර වෙනකොට වෙලාව 1. වාහනේ නැති රෑ වෙන දවස වලට මම ගෙදර යන්නේ එහා පැත්තේ 7elevan එකේ වැඩ කරන පොර එක්ක, පොර ඉන්නෙත් මම ඉන්න කිට්ටුවම තමා.

එදත් ඔය වගේ වැඩ ඉවර වෙලා පොර කතා කලා මට ගෙදර යන්න, මාත් එලියට ගිහින් උගේ කාර් එකට ඇවිදගෙන යනකොට මීටර් උනේ ෆෝන් එක තාම ඇතුලේ නේද කියල.

අපහු ගිහින් ෆෝන් ඒක අරං එලියට එනකොටම මතක් උනා අතේ තිබුන bag එක මේසේ උඩ කියල.

අයෙත් ගිහින් ඒකත් අරං එනකොට මාව කකුල පැටලිලා වැටෙන්න ගියා, යාළුවා දැන් බලන් ඉන්නව මම එනකන්. ඒත් දැන් මගේ හිතට හරි අමුත්තක් දැනෙනව, කව්රුහරි කියනව වගේ දැන් යන්න එපා කියල.

ටව ටිකක් ඉඳල කැබ් එකක් අරං යනව කියල මම පොරට යන්න කිව්ව. එහම පයක් විතර ඉඳල ගෙදර ගිහින් නිදා ගත්ත.

ඊයේ දවල් වෙනකොට තමා ආරංචි උනේ මගේ යාළුවා ගිය වාහනේ accident වෙලා. සැහෙන්න damage උනත් පොරගේ ජීවිතේ බේරෙයි කියල තමා කිව්වෙ. මම ගිහින් වාහනේ බැලුවහම තමා අංග සීතල වෙලා ගියේ.

හරියටම වැදිලා තියෙන්නෙ driving seat එකට අනිත් පැත්ත. ඒ පැත්තක් නෑ රොටියක් වෙන්න චප්ප වෙලා. මම එතන හිටියනම්...

මට හිතෙන්නෙම මාව කව්රු හරි බේරුව කියල.. මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද බන්. උඹලගේ අදහසුත් කියල යන්න.

[QUOTE="Tea Boy, post: 20249207, member: 352744"] [SIZE="3"][B]මේක මම කලින් දාපු එකක්. [/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1734644"]http://www.elakiri.com/forum/showthread.php?t=1734644[/URL] [SIZE="3"][B]මචන්ලා උඹල නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරනවද, එහෙම නැත්නම් එහෙම දේවල් තියනව කියල හිතනවද? මමත් මතක ඇති කලේ ඉඳල එහෙම දේවල් වලට හිනා උනා කෙනෙක්. ඒත් පෙරේද උන සිද්දියක් නිසා තවත් මේ දේවල් ගැන හිනා වෙන්න පුළුවන් කමක් නැහැ. මේක පොඩි සිද්දියක් වෙන්න පුළුවන් ඒත් මගේ හිතට මේක සැහෙන ගැටළුවක්. කෙටියෙක් කියන්නම් කියවල කියන්න බලන්න මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් මගේ හිතේ මවුන දෙයක්ද කියල. මම දැනට ඉන්නෙ ලංකාවෙන් පිට රටක. මෙහෙ ජොබ් එකක් කරනව. හැමදාම 9 ඉඳල 5 වෙනකන් වැඩ කලත් සාමාන්යෙන් වැඩ වැදී දවසකට රෑ 12, 1 විතරත් වෙනව. පෙරේදත් ඔහොම වැඩ ඉවර වෙනකොට වෙලාව 1. වාහනේ නැති රෑ වෙන දවස වලට මම ගෙදර යන්නේ එහා පැත්තේ 7elevan එකේ වැඩ කරන පොර එක්ක, පොර ඉන්නෙත් මම ඉන්න කිට්ටුවම තමා. එදත් ඔය වගේ වැඩ ඉවර වෙලා පොර කතා කලා මට ගෙදර යන්න, මාත් එලියට ගිහින් උගේ කාර් එකට ඇවිදගෙන යනකොට මීටර් උනේ ෆෝන් එක තාම ඇතුලේ නේද කියල. අපහු ගිහින් ෆෝන් ඒක අරං එලියට එනකොටම මතක් උනා අතේ තිබුන bag එක මේසේ උඩ කියල. අයෙත් ගිහින් ඒකත් අරං එනකොට මාව කකුල පැටලිලා වැටෙන්න ගියා, යාළුවා දැන් බලන් ඉන්නව මම එනකන්. ඒත් දැන් මගේ හිතට හරි අමුත්තක් දැනෙනව, කව්රුහරි කියනව වගේ දැන් යන්න එපා කියල. ටව ටිකක් ඉඳල කැබ් එකක් අරං යනව කියල මම පොරට යන්න කිව්ව. එහම පයක් විතර ඉඳල ගෙදර ගිහින් නිදා ගත්ත. ඊයේ දවල් වෙනකොට තමා ආරංචි උනේ මගේ යාළුවා ගිය වාහනේ accident වෙලා. සැහෙන්න damage උනත් පොරගේ ජීවිතේ බේරෙයි කියල තමා කිව්වෙ. මම ගිහින් වාහනේ බැලුවහම තමා අංග සීතල වෙලා ගියේ. හරියටම වැදිලා තියෙන්නෙ driving seat එකට අනිත් පැත්ත. ඒ පැත්තක් නෑ රොටියක් වෙන්න චප්ප වෙලා. මම එතන හිටියනම්... මට හිතෙන්නෙම මාව කව්රු හරි බේරුව කියල.. මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද බන්. උඹලගේ අදහසුත් කියල යන්න. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom