Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් සිද්දි 2ක් මතක් උනා මේක කියවද්දී ....ඉස්සෙල්ලේම කියන්නම් O / L වලින් පස්සේ වෙච්ච කතාව....

අපි විභාගේ ලියල ඉන්න දවස්වල පුදුම උණක් තිබ්බේ අපේ සෙට් එකට විශේෂයෙන් මට මොකද එතකොට මම තමයි ගැන්සියේ පොඩි එකා ..අපිට සංගීතයක් දකින්න බැහැ ..බැහැල යනවා ...

එදත් තිබ්බ ඒවගේම සංදර්ශනයක් ...ඒත් අපිට අව්ලක් ගියා ගෙදරින් යන්න දුන්නේ නැහැ ......

ඉතින් ගෙදර පොරබදල රහ වෙනකම් මරාගන්න ගියාට යන්න දුන්නේ නැහැ ...

හරි එනම් මට යාලුවෝ එක්ක කන්න යන්න දෙන්න කිව්වා .....

හරි හැබෙයි උඹ යන්නේ සරම ඇඳලා අම්මා කිවේ එහෙමයි ...

මොකද මම සරම් අදින්න දන්නේ නැහැ ...මොකාට ආවත් කමක්නැහැ කියලා තාත්තගේ සරම ඇඳගෙන ගියා .....

අපි කනකොට කොමත් ෆට්ට සීන් කියා කියා කන්නේ ......ඔහොම කකා ඉද්දි අපේ එකෙක් කියපු සීන් එකට ......ඌට හිනා ගියා ,,ඒ ගිය වේගෙට මූට නායෙන් හොටු පැන්නා ,,,,,

මට ඉතින් හිතාගන්න බැහැ ෆට්ට නොන්ඩි ..ඒ නිසා අපි හතර දෙනෙක් එලියට ආවා බද අල්ලගෙන .....

අපිට පස්සෙන් අපේ පිටි පස්සෙන් එකෙක් දුවල එනවා ඔලුවේ බිත්තර ආප්පයක් එක්ක ..බලද්දී අපේ සෙට් එකේ ලොකුම එකා ...හොටු සීන් එකට හිනා වෙච්ච වෙන සෙට් එකෙක් එකෙක්ට ගහලා .....

උන්ගේ සෙට් එකක් හිටිය එළියේ ....වලිය ලොකුවට යන්න කලින් මම එකෙට පැනල ගව්ව විතරයි

මගේ සරම ගාගෙන අව ....

මම කොච්චර ට්‍රය් කරත් ඕක අදින්න බැරි උනා ...තත්වේ උණුසුම එක්ක ...මම අතින් වහගෙන කොයියවා ..මූනට වදිනවා .....පුකට පයින් ගහනව ..ඒත් මම නෙමෙයි ඇත ගත්තේ ...බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ...

අත මගේ සරම් සිද්දිය dhl වලට වඩා speed ගමට ගිහින් ......... දෙනෝදාහක් ඉදිරියේ ගෙදරට යන්න උනේ හරියට සුසන්තිකා gold ගහපු දවස වගේ.........

[QUOTE="mil rox, post: 15533733, member: 428071"] [B][SIZE="4"][COLOR="Magenta"]මටනම් සිද්දි 2ක් මතක් උනා මේක කියවද්දී ....ඉස්සෙල්ලේම කියන්නම් O / L වලින් පස්සේ වෙච්ච කතාව.... අපි විභාගේ ලියල ඉන්න දවස්වල පුදුම උණක් තිබ්බේ අපේ සෙට් එකට විශේෂයෙන් මට මොකද එතකොට මම තමයි ගැන්සියේ පොඩි එකා ..අපිට සංගීතයක් දකින්න බැහැ ..බැහැල යනවා ... එදත් තිබ්බ ඒවගේම සංදර්ශනයක් ...ඒත් අපිට අව්ලක් ගියා ගෙදරින් යන්න දුන්නේ නැහැ ...... ඉතින් ගෙදර පොරබදල රහ වෙනකම් මරාගන්න ගියාට යන්න දුන්නේ නැහැ ... හරි එනම් මට යාලුවෝ එක්ක කන්න යන්න දෙන්න කිව්වා ..... හරි හැබෙයි උඹ යන්නේ සරම ඇඳලා අම්මා කිවේ එහෙමයි ... මොකද මම සරම් අදින්න දන්නේ නැහැ ...මොකාට ආවත් කමක්නැහැ කියලා තාත්තගේ සරම ඇඳගෙන ගියා ..... අපි කනකොට කොමත් ෆට්ට සීන් කියා කියා කන්නේ ......ඔහොම කකා ඉද්දි අපේ එකෙක් කියපු සීන් එකට ......ඌට හිනා ගියා ,,ඒ ගිය වේගෙට මූට නායෙන් හොටු පැන්නා ,,,,,:lol::lol: මට ඉතින් හිතාගන්න බැහැ ෆට්ට නොන්ඩි ..ඒ නිසා අපි හතර දෙනෙක් එලියට ආවා බද අල්ලගෙන ..... අපිට පස්සෙන් අපේ පිටි පස්සෙන් එකෙක් දුවල එනවා ඔලුවේ බිත්තර ආප්පයක් එක්ක ..බලද්දී අපේ සෙට් එකේ ලොකුම එකා ...හොටු සීන් එකට හිනා වෙච්ච වෙන සෙට් එකෙක් එකෙක්ට ගහලා ..... උන්ගේ සෙට් එකක් හිටිය එළියේ ....වලිය ලොකුවට යන්න කලින් මම එකෙට පැනල ගව්ව විතරයි මගේ සරම ගාගෙන අව .... මම කොච්චර ට්‍රය් කරත් ඕක අදින්න බැරි උනා ...තත්වේ උණුසුම එක්ක ...මම අතින් වහගෙන කොයියවා ..මූනට වදිනවා .....පුකට පයින් ගහනව ..ඒත් මම නෙමෙයි ඇත ගත්තේ ...:lol::lol:බැරිම තැන අපේ ...එවුන්ව බදාගෙන හිටිය ...ඇහෙම ඉද්දි උන්ටත් පෝරියල් ...ඕක ඉතින් අපේ ගම නිසා ...(176 බස් යන පාර ),,සෙට් එක ඇවිත් අරුන්ට අම්බානක තැලුව ... අත මගේ සරම් සිද්දිය dhl වලට වඩා speed ගමට ගිහින් ......... දෙනෝදාහක් ඉදිරියේ ගෙදරට යන්න උනේ හරියට සුසන්තිකා gold ගහපු දවස වගේ.........:lol::lol::lol:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom