Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝපානයේ සෝතාපය

ත්රෙඩ් එක නැගල යනව. මාත් ගොඩක් දේවල් බලෙන්ම අමතක කරන් ඉන්නේ, වෙච්ච සිද්දීන් එච්චරට පජාතයි.

ටික කලකට ඉහත, ලංකාවේ ප්රරමුක පෙලේ ආයතනයක සේවයකලා. ජොබ් එක නිසා ආයතනය තුල ලොකු පිලිගැනීමක් හා ප්රසිද්දියක් ලබල තිබුන.

ඔෆිස් එකත් වහල තියෙන ඒ මූසල ඉරිදාවේ මොකක් හරි පූරුවේ කරුමයකට ඔෆිස් එකට රිංගල, මේල් සර්වර් එකේ බැකප් එකක් දාල පොඩි වැඩ වගයක් කරල, ලිෆ්ට් එකේ පහලට යන ගමන් ඔෆිස් එකේ මනුස්ස පුලුටක් නැති එකේ ඇරිය පඩයක් ආයේ ලිෆ්ට් එක ඇතුලේ කලන්තේ දාන්න ගඳයි.  උඹලට කියන්න ඇරපු ගමන් පුකත් නිකන් දන්න අරන් හෙන රස්නයක් එක්ක පඩේ ගියේ. හිතාගන්න පුලුවන්නේ ඒ කන්ඩිශන්එකෙන් යන පඩේ ඌශ්නේ..... ඕන් ඉතින් ලිෆ්ට් එක ග්රවුන්ඩ් ෆ්ලෝ එකට යන අතරමඟ එකපාරටම හතරවෙනි තට්ටුවේ නැවැත්තුව. බල්ලෙක්වත් නැති එකේ මොන පුකට හතරේ නැවැත්තුවද කියල වටපිට බලනකොටම මෙන්න බොලේ ඔෆිස් එකේ හිටිය පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකට නැගපි.  ඒකි මටත් හායි හවු ආ යූ? කියන් ලිෆ්ට් එකට නැහල නහයත් හයියෙන් පිඹල, බෑග් එකෙන් ලේන්සුවක් අරන් නහය වහගත්ත. සිටුවේශන් එක හිතාගන්න පුලුවන්නේ, කරකියාගන්න දෙයක් නැතිකමටම මම දෙවෙනි තට්ටුවෙන් සොරි කියාගෙනම ලිෆ්ට් එකෙන් පැන්න. ඒකි ඔය සීන් එක කාට කිව්වද කියලනං මං දන් නෑ, ඒත් ඒකි ඒ ඔෆිස් එකන් අස්වුන දවසේ මම තරම් සතුටු වුන එකෙක් තවත් නෑ. ඒකි අස්වුන දවසේ ඔෆිස් එකේ ෆිට්ම සෙට් එකට බොන්න අරන්දීල නිධාන කතාවත් එලිකරල පට්ට ආතල් එකක් ගත්ත.

Linda~

[QUOTE="LINDA_ADERSON_22, post: 15537786, member: 322784"] [b]සෝපානයේ සෝතාපය[/b] [SIZE=4]ත්රෙඩ් එක නැගල යනව. මාත් ගොඩක් දේවල් බලෙන්ම අමතක කරන් ඉන්නේ:dull:, වෙච්ච සිද්දීන් එච්චරට පජාතයි.:baffled: ටික කලකට ඉහත, ලංකාවේ ප්රරමුක පෙලේ ආයතනයක සේවයකලා. ජොබ් එක නිසා ආයතනය තුල ලොකු පිලිගැනීමක් හා ප්රසිද්දියක් ලබල තිබුන. :cool: ඔෆිස් එකත් වහල තියෙන ඒ මූසල ඉරිදාවේ මොකක් හරි පූරුවේ කරුමයකට ඔෆිස් එකට රිංගල, මේල් සර්වර් එකේ බැකප් එකක් දාල පොඩි වැඩ වගයක් කරල, ලිෆ්ට් එකේ පහලට යන ගමන් ඔෆිස් එකේ මනුස්ස පුලුටක් නැති එකේ ඇරිය පඩයක් ආයේ ලිෆ්ට් එක ඇතුලේ කලන්තේ දාන්න ගඳයි. :baffled::baffled: උඹලට කියන්න ඇරපු ගමන් පුකත් නිකන් දන්න අරන් හෙන රස්නයක් එක්ක පඩේ ගියේ:eek::eek:. හිතාගන්න පුලුවන්නේ ඒ කන්ඩිශන්එකෙන් යන පඩේ ඌශ්නේ:eek::eek:..... ඕන් ඉතින් ලිෆ්ට් එක ග්රවුන්ඩ් ෆ්ලෝ එකට යන අතර[/SIZE][SIZE=4][SIZE=4]ම[/SIZE]ඟ එකපාරටම හතරවෙනි තට්ටුවේ නැවැත්තුව:baffled::angry:. බල්ලෙක්වත් නැති එකේ මොන පුකට හතරේ නැවැත්තුවද කියල වටපිට බලනකොටම මෙන්න බොලේ ඔෆිස් එකේ හිටිය පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකට නැගපි. :baffled: ඒකි මටත් හායි හවු ආ යූ? කියන් ලිෆ්ට් එකට නැහල නහයත් හයියෙන් පිඹල, බෑග් එකෙන් ලේන්සුවක් අරන් නහය වහගත්ත.:baffled::baffled::no: සිටුවේශන් එක හිතාගන්න පුලුවන්නේ, කරකියාගන්න දෙයක් නැතිකමටම මම දෙවෙනි තට්ටුවෙන් සොරි කියාගෙනම ලිෆ්ට් එකෙන් පැන්න.:dull: ඒකි ඔය සීන් එක කාට කිව්වද කියලනං මං දන් නෑ, ඒත් ඒකි ඒ ඔෆිස් එකන් අස්වුන දවසේ මම තරම් සතුටු වුන එකෙක් තවත් නෑ. ඒකි අස්වුන දවසේ ඔෆිස් එකේ ෆිට්ම සෙට් එකට බොන්න අරන්දීල නිධාන කතාවත් එලිකරල පට්ට ආතල් එකක් ගත්ත.[/SIZE]:) Linda~ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom