Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන්නත් ලැජ්ජයි

මේක නම් කියන්නත් ලැජ්ජයි අම්මප. හොදටම ලජ්ජා උනා...

ඒ දවස් වල මම A/L කරල result එනකං ඉන්න දවස්. ඔය දවස් වල මම පොඩි කෑල්ලක් scene කරා. මාරම ලස්සනයි. එකී එතකොට 12 වසරේ විතර ඇති. ඒ කියන්නේ මට වැඩ අවුරුදු 3ක් විතර බාලයි. මම ඉතං තව කොල්ලෙක් එක්ක මෙකි ඉස්කෝලේ ඇරෙන වෙලාවට town 1ට යනවා මේකිව talk කරන්න. මම ගෙදරින් පැන ගන්නෙත් english class 1ට යනවා කියල.

ඔන්න දැන් තමයි scene 1 පටන් ගන්නේ. මේකිගේ ගෙවල් තියෙන්නේ town එකේ ඉදං අපේ ගෙවල් main road ඇවිත් තව අතුරු මාරක බස් එකක යන්න ඕනි.

ඔන්න ඉතං මමයි මගේ යලුවයි මෙකි පස්සෙන් ඇවිත් බස් එකෙන් බැහැල අර අතුරු පාරේ යන බස් 1ට නැග්ග. නැග්ගේ කතා කරන්නම් කියල. එත් වැඩේ හරිගියේ නා. කොන්ද මේකිව ඉන්දෙව්වා. අපි හිටගෙන. ඒ මදිවට අපිව පස්ස්ටත් යැව්වා. වැඩේ කචල්. අදහස අත අරගත්තා. ඔන්න කොන්ද එනවා සල්ලි ගන්න පිටිපස්සේ ඉදං. මගේ යාලුවත් මම ගාව. මෙන්න මම ticket ගන්න යද්දීම මගේ යාළුවා කියන එකා කොන්දට කියපි "අහවල් තැනට " 3ක් දෙන්න කියල.

කොන්ද : කවුද 3න් දෙනා.

යාළුවා : අර ඉස්සරහ ඉදං ඉන්නේ ගනු ළමය .

මමත් රත් වෙලා ගිය. මේ මොඩය මටත් නොකිය සල්ලි දීලත් ඉවරයි. කොන්ද කෙල්ල ඉන්න හරියට ගිය. කෙල්ල සල්ලි දික් කරනවා කොන්දට. කොන්දත් මොකද්ද එකක් කිව්වා විතරයි කෙල්ල හැරිලා බැලුව නිකං අකුණක් ගහනවා වගේ.

දැන් කරන්න දෙයක් නැනේ. ඔන්න දැන් කෙල්ල බහින තැන කිට්ටු වෙනවා. අපිත් ඉතං එතනින් එහාට ගිහින් තේරුමක් නැති නිසා කෙල්ලේගේ halt 1න්ම බැහැල ඉස්සරහට ඇවිදගන ගියා. කෙල්ල ඉක්මනටම ගෙදරට දිව්වා. අපි ඉතං පාරේ විදගෙන යනවා නිකං අපේ පර වගේ ඊලග හෝල්ට් 1ට.

ටිකක් වෙලා යනකොට මෙන්න පිටිපස්සෙන් ඇහෙනවා කුර ගැටෙන සද්දයක් "ටෝකොස්, ටෝකොස් " ගාල. අපි දෙන්නම එක පාරටම හැරිලා බැලුව. අම්මටහුඩු මෙන්න නන්දාම්ම එනවා සුසන්තිකා වගේ දුවගෙන. අපි දෙන්නටම කර කියා ගන්න දෙයක් නැ. අපි ඉතං දන්නේ නෑ වගේ ඉස්සරහට යනවා. නැන්දාම්ම අපි ගාව නතර උනා. මගේ නම් නැට්ට හොදටම අකිලිලා.. ඒ මදිවට ඉහින් කනින් දාඩිය දානවා.

නන්දාම්ම මට මොනවද දික් කරල කියාපි "මේ අපේ දුවට සල්ලි දෙන්න අපි ඉන්නවා , මේක තියා ගන්න " කියල, මට මාරු කාසි වලින් රුපියල් 12ක් දික් කරපි . මගේ අත මට නොදනිම වෙවුල වෙවුල දික් උන. මට මතක ඒ ටික විතරයි. විනාඩියක් විතර ගියාට පස්සේ තමයි දැක්කේ මගේ අතේ මාරු කාසි වගයක් තියනවා. ඒ මදිවට අර නැහැදිච්චි කෙල්ලත් අම්ම එනකං ගේට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා.

මට සුළු දිය පිට උනා ඕයි. ඉතං හිතා ගනින්කෝ ලැජ්ජාව කොහොමද කියල .:baffled:

[QUOTE="උක්කුං බබා, post: 15540951, member: 431041"] [b]කියන්නත් ලැජ්ජයි[/b] [B][COLOR="DarkRed"][SIZE="5"][SIZE="4"]මේක නම් කියන්නත් ලැජ්ජයි අම්මප. හොදටම ලජ්ජා උනා... [SIZE="3"]ඒ දවස් වල මම A/L කරල result එනකං ඉන්න දවස්. ඔය දවස් වල මම පොඩි කෑල්ලක් scene කරා. මාරම ලස්සනයි. එකී එතකොට 12 වසරේ විතර ඇති. ඒ කියන්නේ මට වැඩ අවුරුදු 3ක් විතර බාලයි.:love: මම ඉතං තව කොල්ලෙක් එක්ක මෙකි ඉස්කෝලේ ඇරෙන වෙලාවට town 1ට යනවා මේකිව talk කරන්න. මම ගෙදරින් පැන ගන්නෙත් english class 1ට යනවා කියල. [/SIZE] ඔන්න දැන් තමයි scene 1 පටන් ගන්නේ. මේකිගේ ගෙවල් තියෙන්නේ town එකේ ඉදං අපේ ගෙවල් main road ඇවිත් තව අතුරු මාරක බස් එකක යන්න ඕනි. ඔන්න ඉතං මමයි මගේ යලුවයි මෙකි පස්සෙන් ඇවිත් බස් එකෙන් බැහැල අර අතුරු පාරේ යන බස් 1ට නැග්ග. නැග්ගේ කතා කරන්නම් කියල. එත් වැඩේ හරිගියේ නා. කොන්ද මේකිව ඉන්දෙව්වා. අපි හිටගෙන. ඒ මදිවට අපිව පස්ස්ටත් යැව්වා. වැඩේ කචල්. අදහස අත අරගත්තා. ඔන්න කොන්ද එනවා සල්ලි ගන්න පිටිපස්සේ ඉදං. මගේ යාලුවත් මම ගාව. මෙන්න මම ticket ගන්න යද්දීම මගේ යාළුවා කියන එකා කොන්දට කියපි "අහවල් තැනට " 3ක් දෙන්න කියල. කොන්ද : කවුද 3න් දෙනා. යාළුවා : අර ඉස්සරහ ඉදං ඉන්නේ ගනු ළමය . මමත් රත් වෙලා ගිය. මේ මොඩය මටත් නොකිය සල්ලි දීලත් ඉවරයි. කොන්ද කෙල්ල ඉන්න හරියට ගිය. කෙල්ල සල්ලි දික් කරනවා කොන්දට. කොන්දත් මොකද්ද එකක් කිව්වා විතරයි කෙල්ල හැරිලා බැලුව නිකං අකුණක් ගහනවා වගේ. දැන් කරන්න දෙයක් නැනේ. ඔන්න දැන් කෙල්ල බහින තැන කිට්ටු වෙනවා. අපිත් ඉතං එතනින් එහාට ගිහින් තේරුමක් නැති නිසා කෙල්ලේගේ halt 1න්ම බැහැල ඉස්සරහට ඇවිදගන ගියා. කෙල්ල ඉක්මනටම ගෙදරට දිව්වා. අපි ඉතං පාරේ විදගෙන යනවා නිකං අපේ පර වගේ ඊලග හෝල්ට් 1ට. ටිකක් වෙලා යනකොට මෙන්න පිටිපස්සෙන් ඇහෙනවා කුර ගැටෙන සද්දයක් "ටෝකොස්, ටෝකොස් " ගාල. අපි දෙන්නම එක පාරටම හැරිලා බැලුව. අම්මටහුඩු මෙන්න නන්දාම්ම එනවා සුසන්තිකා වගේ දුවගෙන. අපි දෙන්නටම කර කියා ගන්න දෙයක් නැ. අපි ඉතං දන්නේ නෑ වගේ ඉස්සරහට යනවා. නැන්දාම්ම අපි ගාව නතර උනා. මගේ නම් නැට්ට හොදටම අකිලිලා.. ඒ මදිවට ඉහින් කනින් දාඩිය දානවා. නන්දාම්ම මට මොනවද දික් කරල කියාපි "මේ අපේ දුවට සල්ලි දෙන්න අපි ඉන්නවා , මේක තියා ගන්න " කියල, මට මාරු කාසි වලින් රුපියල් 12ක් දික් කරපි . මගේ අත මට නොදනිම වෙවුල වෙවුල දික් උන. මට මතක ඒ ටික විතරයි. විනාඩියක් විතර ගියාට පස්සේ තමයි දැක්කේ මගේ අතේ මාරු කාසි වගයක් තියනවා. ඒ මදිවට අර නැහැදිච්චි කෙල්ලත් අම්ම එනකං ගේට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා. මට සුළු දිය පිට උනා ඕයි. ඉතං හිතා ගනින්කෝ ලැජ්ජාව කොහොමද කියල .:ba[/SIZE][/SIZE][/COLOR]ffled:[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom