Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ පට්ට thread එක බන්...මටත් පට්ට පදිරි වැඩක් උනා AL කරන්ඩ අපු මුල්ම කාලේ ...අපේ වයසේ කුරුණෑගල එකෙක් එහෙම හිටියොත් අතේ මාට්ටු මම කව්ද කියලා..දන්නා එවුන් හිටියොත් නම එහෙම නොකීවට අව්ලක් නෑ මගේ හරිද ...කමක් නෑ..ඔන්න ඔහේ කියනවා..නිදහස් උත්සවේට එක එක ඉස්කෝල වලින් prefect la platoon එකක් යනවා හැමදාම කුරුණෑගල මාලිගා පිට්ටනියට..තමන්ගේ ඉස්කෝලේ band එකත් එක්ක අයෙ පට්ට ලයින් පිට තමා යන්නේ..මාත් හිටියේ ඉතින් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක තමයි ඈ ..හැමෝම බලන්නේ අනිත් ඉස්කෝලෙට වඩා ලස්සනට වැඩේ කරන්ඩ..අනික ඉවර වෙලා band show තියෙනවා සමහර වෙලාවට..ඒ නිසා පිට සෙනගත් එනවා..අපිත් සති දෙකක් පුරුදු උනා පන්ති කට් කරගෙන ඔය මඟුලට..

කෝම හරි අදාල දවසේ උදේම ඉස්කෝලෙට සෙට් උනා...ලොකු ලොකු උන් ඇවිත් කිවා මෙහෙමයි මල්ලිලා..කලන්තේ එනවා..අවොත් වටෙන්ඩනම් එපා..කෝම හරි ඉදපල්ලා..වතුර බෝතල් ටිකක් පිටි පස්සෙන් එවන්නම් කියල..

කොල්ලට ඒ දවස් වල ලෙඩක් තිබුණා උදේට කපු ගමන් බොක දාන්න වෙනවා ..අයෙ මොකටද කරදර වෙන්නේ කියල කොල්ල උදේට කන්නේ නැතුව dextrose ඩප්පි 3 කුත් අරගෙන උදේම දෙකක් කෙලලා ගියා යනගමන් ..

දැන් ඔන්න බෑන්ඩ් එක පිටිපස්සෙන් මුළු කුරුණෑගල town ekama හොල්ලගෙන අපිත් යනවා නිකන් පදක්කම් දිනපු ආමි කොල්ලෝ ටිකක් වගේ...ඒ කාලේ ඉතින් දන්නවනේ..කවද ඔහොම පොරවල් වගේ පාරවල් දිගේ යන්නද..කෝම හරි ground එකටත් ගියා...ground 1 වටේ රවුමකුත් ගිහින් අනිත් ඔක්කොම ඉස්කොලයි උන්ගේ band එක්කයි, stage එක ඉස්සරහින් වෙන වෙනම හිට ගත්තා..ඉස්කෝල 10 ක් විතර තින්ද ඇති..අපේ platoon එක දෙපැත්තේම හිටියේ කුරුනැගල තියෙන ප්රසිද්දම බාලිකා පාසැල් දෙක..ආයේ අපිටත් ඉතින් ඒ මදැයි ..අරහේ අතුල විජේසිංහය කතා කොරනවා..අපි රබර් ඇහැ දදා කෙල්ලෝ දිහා බලනවා..

කොල්ල ටිකක් කොටයි ඒ දවස් වල..ඒ නිසා ඉස්සරහ ඉඳල 3 වෙනි පේලියේ මැද පෙළ තමා හිටියේ..දන්නවනේ දේශපාලකයෝ කතා කරන්ඩ ගත්තම..එපා වෙනවා..අපෙත් එක එකා shape එකේ පහසුවෙන් සීරුවට ඇවිල්ල පිටිපස්සට ගිහින් වතුර බීල එනවා..පිටිපස්සෙම උන් ගාව තිබ්බ වතුර බෝතල් වගයක්..කොල්ලත් පොඩි කලන්තේ ගතියක් ආව නිසා පිටි පස්සට ගිහින් වතුරත් බීල ඉතුරු dextrose එකත් කෙලියා ..එතන හිටපු උන් කිවා අමාරුනම් පිටි පස්සේ හිටහන් කියලත්..පිස්සුද..එහෙම නෝන්ඩි උනාකිද ...කොල්ලත් ගියා ආයේ හිටපු තැනට shape එකේ..ඒ අස්සේ convent එකේ head prefect කලන්තේ දාල උඩු බැලි අතට වැටුනේ නැතේ..වැටිච්ච පාරට ගව්ම කරේ..කළු tight short එක විතරයි ..හෙඩාල ඉන්නේ ඉස්සරහම කොඩියත් උස්සගෙන..අපිට ඉතින් ඕකත් පට්ටම ආතල්...convent eke අනිත් කෙල්ලොන්ට ඇහෙන් ඕක පෙන්න පෙන්න bite කරනවා ඒකිව අරන් යනකන්ම..

ඔන්න දැන් තමා සිද්දිය යකුනේ..කොල්ලට ලාවට කලන්තේ ගතියක් දැනුනා ආයේ...දෙපාරක් හිතුවේ නෑ..පොර වගේ පහසුවෙන් සීරුවට ආවා අඩි හප්පලා..මැද පෙලින් එලියට ආව පිටි පස්සට යන්ඩ..එච්චරයි ඕයි මතක ..පිටිපස්සෙම උන් මුනට වතුර ගහල සිහිය ගත්තා..මම අර මැද පෙලින් එලියට ආපු ඒම කෙලින්ම ගිහින් අනිත් පැත්තේ තිබුණු girls එකේ platoon එක මැද්දට බන්..හිතහල්ලකෝ වැටෙන්ඩ ඔන්න මෙන්න එකෙක් වෙරි කාරයෙක් වගේ එද්දී...කෙල්ලෝ ටික සීසීකඩලු...දෙනෝදාහක් මැද්දේ ඔක්කොම ලස්සනට පේලි හැදිලා ඉද්දි එකෙක් හන්ද උන්ගේ platoon එක හතර වටේ දුවද්දී හැමෝටම note වෙනවනේ බන්...රෙදි නෑ ඕයි..අවන්කෙන්ම කියන්නේ..නෝන්ඩි කොටියය්..වහ කන්ඩ හිතිලා හිටියේ දවස් ගානක් යනකන්..අනික AL class යන්ඩ පටන් ගත්ත විතරයි ඒ කාලේ...පැත්ත පළාතක යන්ඩ බෑ..එදා platoon වල ආපු සමහර කෙල්ලෝත් එනවා සමහර class වලට ..උන්ගේ යාළුවන්ට මාව පෙන්න පෙන්න එයා තමා..එයා තමා කියනවා..

එකියක්ගෙන් දවසක් මුනටම ඇහුව ප_ද බලන්නේ කියලා ..මට එච්චරට එපා වෙලා හිටියේ බන්...අපෝ..එහෙම ගූ වැඩක් නම් හතුරෙකෙටුවත් වෙනද එපා...

ඒ අස්සේ ගෙවල් පැත්තේ වහු පැටියෙක් band show එක බලන්ඩ කියල එදා උත්සවේට ඇවිල්ලා..ගමෙත් නෝන්ඩි....

[QUOTE="supaa, post: 15541371, member: 366553"] [SIZE=4][COLOR=Blue]අඩෝ පට්ට thread එක බන්...මටත් පට්ට පදිරි වැඩක් උනා AL කරන්ඩ අපු මුල්ම කාලේ :baffled::baffled::baffled:...අපේ වයසේ කුරුණෑගල එකෙක් එහෙම හිටියොත් අතේ මාට්ටු මම කව්ද කියලා..[COLOR=Purple]දන්නා එවුන් හිටියොත් නම එහෙම නොකීවට අව්ලක් නෑ මගේ හරිද :angry::angry::angry:[/COLOR]...කමක් නෑ..ඔන්න ඔහේ කියනවා..නිදහස් උත්සවේට එක එක ඉස්කෝල වලින් prefect la platoon එකක් යනවා හැමදාම කුරුණෑගල මාලිගා පිට්ටනියට..තමන්ගේ ඉස්කෝලේ band එකත් එක්ක අයෙ පට්ට ලයින් පිට තමා යන්නේ..මාත් හිටියේ ඉතින් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙක තමයි ඈ :P:P:P..හැමෝම බලන්නේ අනිත් ඉස්කෝලෙට වඩා ලස්සනට වැඩේ කරන්ඩ..අනික ඉවර වෙලා band show තියෙනවා සමහර වෙලාවට..ඒ නිසා පිට සෙනගත් එනවා..අපිත් සති දෙකක් පුරුදු උනා පන්ති කට් කරගෙන ඔය මඟුලට..:angry::angry: කෝම හරි අදාල දවසේ උදේම ඉස්කෝලෙට සෙට් උනා...ලොකු ලොකු උන් ඇවිත් කිවා මෙහෙමයි මල්ලිලා..කලන්තේ එනවා..අවොත් වටෙන්ඩනම් එපා..කෝම හරි ඉදපල්ලා..වතුර බෝතල් ටිකක් පිටි පස්සෙන් එවන්නම් කියල.. කොල්ලට ඒ දවස් වල ලෙඩක් තිබුණා උදේට කපු ගමන් බොක දාන්න වෙනවා :baffled::baffled:..අයෙ මොකටද කරදර වෙන්නේ කියල කොල්ල උදේට කන්නේ නැතුව dextrose ඩප්පි 3 කුත් අරගෙන උදේම දෙකක් කෙලලා ගියා යනගමන් :shocked::shocked::shocked::shocked:.. දැන් ඔන්න බෑන්ඩ් එක පිටිපස්සෙන් මුළු කුරුණෑගල town ekama හොල්ලගෙන අපිත් යනවා නිකන් පදක්කම් දිනපු ආමි කොල්ලෝ ටිකක් වගේ...ඒ කාලේ ඉතින් දන්නවනේ..කවද ඔහොම පොරවල් වගේ පාරවල් දිගේ යන්නද..කෝම හරි ground එකටත් ගියා...ground 1 වටේ රවුමකුත් ගිහින් අනිත් ඔක්කොම ඉස්කොලයි උන්ගේ band එක්කයි, stage එක ඉස්සරහින් වෙන වෙනම හිට ගත්තා..ඉස්කෝල 10 ක් විතර තින්ද ඇති..අපේ platoon එක දෙපැත්තේම හිටියේ කුරුනැගල තියෙන ප්රසිද්දම බාලිකා පාසැල් දෙක..ආයේ අපිටත් ඉතින් ඒ මදැයි :rofl::rofl::rofl:..අරහේ අතුල විජේසිංහය කතා කොරනවා..අපි රබර් ඇහැ දදා කෙල්ලෝ දිහා බලනවා..:love::love: කොල්ල ටිකක් කොටයි ඒ දවස් වල..ඒ නිසා ඉස්සරහ ඉඳල 3 වෙනි පේලියේ මැද පෙළ තමා හිටියේ..දන්නවනේ දේශපාලකයෝ කතා කරන්ඩ ගත්තම..එපා වෙනවා..අපෙත් එක එකා shape එකේ පහසුවෙන් සීරුවට ඇවිල්ල පිටිපස්සට ගිහින් වතුර බීල එනවා..පිටිපස්සෙම උන් ගාව තිබ්බ වතුර බෝතල් වගයක්..කොල්ලත් පොඩි කලන්තේ ගතියක් ආව නිසා පිටි පස්සට ගිහින් වතුරත් බීල ඉතුරු dextrose එකත් කෙලියා :shocked::shocked:..එතන හිටපු උන් කිවා අමාරුනම් පිටි පස්සේ හිටහන් කියලත්..පිස්සුද..එහෙම නෝන්ඩි උනාකිද ...කොල්ලත් ගියා ආයේ හිටපු තැනට shape එකේ..ඒ අස්සේ convent එකේ head prefect කලන්තේ දාල උඩු බැලි අතට වැටුනේ නැතේ..වැටිච්ච පාරට ගව්ම කරේ..කළු tight short එක විතරයි :lol::lol::lol:..හෙඩාල ඉන්නේ ඉස්සරහම කොඩියත් උස්සගෙන..අපිට ඉතින් ඕකත් පට්ටම ආතල්...convent eke අනිත් කෙල්ලොන්ට ඇහෙන් ඕක පෙන්න පෙන්න bite කරනවා ඒකිව අරන් යනකන්ම.. ඔන්න දැන් තමා සිද්දිය යකුනේ..කොල්ලට ලාවට කලන්තේ ගතියක් දැනුනා ආයේ...දෙපාරක් හිතුවේ නෑ..පොර වගේ පහසුවෙන් සීරුවට ආවා අඩි හප්පලා..මැද පෙලින් එලියට ආව පිටි පස්සට යන්ඩ..එච්චරයි ඕයි මතක :sorry::sorry::sorry:..පිටිපස්සෙම උන් මුනට වතුර ගහල සිහිය ගත්තා..මම අර මැද පෙලින් එලියට ආපු ඒම කෙලින්ම ගිහින් අනිත් පැත්තේ තිබුණු girls එකේ platoon එක මැද්දට බන්..හිතහල්ලකෝ වැටෙන්ඩ ඔන්න මෙන්න එකෙක් වෙරි කාරයෙක් වගේ එද්දී...:no::no::no::no:කෙල්ලෝ ටික සීසීකඩලු...දෙනෝදාහක් මැද්දේ ඔක්කොම ලස්සනට පේලි හැදිලා ඉද්දි එකෙක් හන්ද උන්ගේ platoon එක හතර වටේ දුවද්දී හැමෝටම note වෙනවනේ බන්...රෙදි නෑ ඕයි..අවන්කෙන්ම කියන්නේ..නෝන්ඩි කොටියය්..වහ කන්ඩ හිතිලා හිටියේ දවස් ගානක් යනකන්.:(:(:(.අනික AL class යන්ඩ පටන් ගත්ත විතරයි ඒ කාලේ...පැත්ත පළාතක යන්ඩ බෑ..එදා platoon වල ආපු සමහර කෙල්ලෝත් එනවා සමහර class වලට :growl::growl::growl::growl:..උන්ගේ යාළුවන්ට මාව පෙන්න පෙන්න එයා තමා..එයා තමා කියනවා..:growl::growl::growl: එකියක්ගෙන් දවසක් මුනටම ඇහුව ප_ද බලන්නේ කියලා :angry::angry::angry:..මට එච්චරට එපා වෙලා හිටියේ බන්...අපෝ..එහෙම ගූ වැඩක් නම් හතුරෙකෙටුවත් වෙනද එපා... ඒ අස්සේ ගෙවල් පැත්තේ වහු පැටියෙක් band show එක බලන්ඩ කියල එදා උත්සවේට ඇවිල්ලා..ගමෙත් නෝන්ඩි....:sorry::sorry::sorry: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom