Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මමත් පට්ටාන් ගත්ත

මේක මට උනේ 10 වසරේ විතර. ඒ කාලේ ඉතින් විසේ පටන් ගන්න කාලෙනේ. මේ නිසා අපේ සෙට් එකටම විසේ පොඩ්ඩක් වැඩි වෙලා දවසක් තීරණය කළා පොඩි චිත්රපටියක් බලන්න යන්න.

දැන් ඔන්න නමෝ විත්තියෙන් ගෙදරටත් බොරුවක් කියල යන්න ලෑස්ති උනා කියමුකෝ අපේ සෙට් එකම ෆිල්ම් එක බලන්න යන්න. අපේ පුරුදු කාරයෝ ටික පෙරමුණ ගත්ත. මමයි තව එකෙකුයි විතරයි විතරයි first experiences.

මාත් ඉතින් වැඩි කතා නැතුව නැග්ග සෙට් එකත් එක්කම බස් එකට.ඔන්න දැන් නැගල යන්න පටන් ගත්ත. මෙන්න බොලේ හෝල්ට් දෙකක් ගියාට පස්සේ එකා එකා බස් එකෙන් බිමට පනිනවා.  මාත් බැලුව මොකොද කියල.

ලොල් සීන් එක කියන්නේ අපි බස් එකට නැග්ග වෙලේ ඉඳල අපේ තාත්ත බස් එක ෆලෝ කරලා  තාත්තටත් හරියට ෂුවර් නැතුව තමයි ෆලෝ කරලා තියෙන්නේ. මාව දැන් අම්බානෙක ගැහෙනවා  ඊට පස්සේ අපේ සෙට් එකේ ඉතුරු වෙලා හිටිය එවුන් ටික කිව්වා ඉස්සරහ තියෙනවා අතුරු පාරක්. එතනින් පනිමු කියල.

ඊට පස්සේ මමත් ගැහි ගැහි ගානට පාර ලගින් පන්න. පැන්න ගමන් පැටලුනා කියහන්කෝ පය  තාත්තගේ වාහනේ ඉස්සරහම ජබොක්  වැටුන ගමන් තාත්තත් ගැහුවා බ්රේක් පාර. මම පස්සවත් බැලුවේ නැ දිව්වා. ඒ උනාට තාත්ත අපේ යාලුවෙක් ව අල්ලගෙන ඔක්කොම අහගෙන. එදා ගෙදර ගියේ ලේ පෙරාගෙන තුවාල පිටින්. ඊට පස්සේ ඉතින් ලිඳ තමයි

[QUOTE="Robinhood wage ekek, post: 15545061, member: 462030"] [SIZE="4"][COLOR="Navy"][SIZE="4"][/SIZE]ඔන්න මමත් පට්ටාන් ගත්ත :D [CENTER][B] මේක මට උනේ 10 වසරේ විතර. ඒ කාලේ ඉතින් විසේ පටන් ගන්න කාලෙනේ. මේ නිසා අපේ සෙට් එකටම විසේ පොඩ්ඩක් වැඩි වෙලා දවසක් තීරණය කළා පොඩි චිත්රපටියක් බලන්න යන්න. දැන් ඔන්න නමෝ විත්තියෙන් ගෙදරටත් බොරුවක් කියල යන්න ලෑස්ති උනා කියමුකෝ අපේ සෙට් එකම ෆිල්ම් එක බලන්න යන්න. අපේ පුරුදු කාරයෝ ටික පෙරමුණ ගත්ත. මමයි තව එකෙකුයි විතරයි විතරයි first experiences. :rolleyes: මාත් ඉතින් වැඩි කතා නැතුව නැග්ග සෙට් එකත් එක්කම බස් එකට.ඔන්න දැන් නැගල යන්න පටන් ගත්ත. මෙන්න බොලේ හෝල්ට් දෙකක් ගියාට පස්සේ එකා එකා බස් එකෙන් බිමට පනිනවා. :confused: මාත් බැලුව මොකොද කියල. ලොල් සීන් එක කියන්නේ අපි බස් එකට නැග්ග වෙලේ ඉඳල අපේ තාත්ත බස් එක ෆලෝ කරලා :sorry: තාත්තටත් හරියට ෂුවර් නැතුව තමයි ෆලෝ කරලා තියෙන්නේ. මාව දැන් අම්බානෙක ගැහෙනවා :shocked: ඊට පස්සේ අපේ සෙට් එකේ ඉතුරු වෙලා හිටිය එවුන් ටික කිව්වා ඉස්සරහ තියෙනවා අතුරු පාරක්. එතනින් පනිමු කියල. ඊට පස්සේ මමත් ගැහි ගැහි ගානට පාර ලගින් පන්න. පැන්න ගමන් පැටලුනා කියහන්කෝ පය :P තාත්තගේ වාහනේ ඉස්සරහම ජබොක් :rolleyes: වැටුන ගමන් තාත්තත් ගැහුවා බ්රේක් පාර. මම පස්සවත් බැලුවේ නැ දිව්වා. ඒ උනාට තාත්ත අපේ යාලුවෙක් ව අල්ලගෙන ඔක්කොම අහගෙන. එදා ගෙදර ගියේ ලේ පෙරාගෙන තුවාල පිටින්. ඊට පස්සේ ඉතින් ලිඳ තමයි :([/B][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom