Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම 11 වසරෙ ඉද්දි උන සිද්දියක් මෙක(2004 වර්ශයේ)

ඒ දවස් වල ඉස්කොලෙ එක පාරටම rathincha  දාල පොඩි පොඩි අතල් ගත්ත අපේ සෙට් එකක් හිටියා.මම DHPකෙනක් ඉස්කොලෙ. දවසක් අපේ එකෙක් පිනා ගේ රූම් එකට දම්මනෙ rathincha එකක්.අම්ම ගහයි,මම ඒ වෙලවෙ හිටියෙ පිනගෙ රූම් එකට පොඩ්ඩක් එහාට වෙන්න.අරු rathincha එක දල දුවගන අවිත් ඉතිරි rathincha කරලක් එක්ක ගිනි පෙට්ටිය මට දිල දිව්වා.මටත් හිතා ගන්න බෑ.පිනා එනවා කන්න වගේ."සමීර මෙහ එනවා කව්ද එකෙක් rathincha දම්මා, දාපු එකා දෑක්කද" මන් කිව්වා නෑ Sir කියලා.මගේ කලිසම් සක්කුවෙ බඩු ටික, පිනාත් වට පිට බල බල ඉද්දි අනිත් Sir ල madam එහමත් දුවන් එනවා office එකට  .මම DHP නිසා මට කිව්වා HP ta කියලා Prefect Meeting එකක් දාන්න කියලා.මම හරි Sir කියලා සක්කුවන් ලෙන්සුව ඈදලා ගත්තා මුන පිහදගන්න. බඩු බනිස්

......... අර rathincha කරල එක්ක ගිනි පෙට්ටිය හරිම ශාන්ත විදියට සේරම ඉස්සරා බිම පතිත උනා....එතනින් එහට මන් කතා කරන්නෙ නෑ...@%#$*&^%$R$....

ප.ලි - පිනා පස්සෙ දනගත්තා සිද්දිය කරපු එකා,මගෙන් ඈහුව එදා කිව්වෙ නත්තේ මොකද කියලා, මන් කිව්වා එකට ඉන්න කොල්ලොනෙ sir,පාවලා දෙන්න බෑ කියලා..ලොක්ක හිනා උනා.. පුන්චි පන්ති වල ඉද්දි නම් මරගන්නවා,රන්ඩු උන ගමන් ගෙවල් වලට කියලා අම්මලා එක්කන් හවසට රන්ඩු උන එකගේ ගෙදරත් යනවා,,ඒත් O/L, A/L clz වලට එද්දි බොක්කම තමා නෙද මචන්ලා,,මොනම දෙකටවත් සෙට් එකේ එවුන්ව පාවලා දෙන් නෑ,දවසක් මඩම් කෙනක්ට හු කියලා අපේ එකකේ.. පිනා පන්තියට අවිත් අහුවා මොකාද ඒ කියලා,එකෙක් කට හෙල්ලුවෙ නෑ,අන්තිමට මුලු පන්තියටම ගුටි ................

මගේ යලුවො 2 තමා කැ@.. සිද්ද් උනේ.. එවත් මන් පස්සෙ දන්නම්කො..කෙටියන් කිව්වොත් මුන් දෙන්නම අත් වැඩ අල්ලන්න ගිහින් අම්මලට මාට්ටු උන කතා 2. මන් ඉලග පාර දන්නම්,Type කරලා අත් රිදනව

[QUOTE="handysameera, post: 15549537, member: 256626"] [B][SIZE="5"]මම 11 වසරෙ ඉද්දි උන සිද්දියක් මෙක(2004 වර්ශයේ):P ඒ දවස් වල ඉස්කොලෙ එක පාරටම rathincha :oo: දාල පොඩි පොඩි අතල් ගත්ත අපේ සෙට් එකක් හිටියා.:rolleyes:මම DHPකෙනක් ඉස්කොලෙ.:cool: දවසක් අපේ එකෙක් පිනා ගේ රූම් එකට දම්මනෙ rathincha එකක්.:baffled:අම්ම ගහයි,මම ඒ වෙලවෙ හිටියෙ පිනගෙ රූම් එකට පොඩ්ඩක් එහාට වෙන්න.:angry:අරු rathincha එක දල දුවගන අවිත් ඉතිරි rathincha කරලක් එක්ක ගිනි පෙට්ටිය මට දිල දිව්වා:angry:.මටත් හිතා ගන්න බෑ.පිනා එනවා කන්න වගේ."සමීර මෙහ එනවා කව්ද එකෙක් rathincha දම්මා, දාපු එකා දෑක්කද:oo:" මන් කිව්වා නෑ Sir කියලා.:sorry:මගේ කලිසම් සක්කුවෙ බඩු ටික, පිනාත් වට පිට බල බල ඉද්දි අනිත් Sir ල madam එහමත් දුවන් එනවා office එකට ;) .මම DHP නිසා මට කිව්වා HP ta කියලා Prefect Meeting එකක් දාන්න කියලා.මම හරි Sir කියලා සක්කුවන් ලෙන්සුව ඈදලා ගත්තා මුන පිහදගන්න:shocked:. බඩු බනිස්:shocked: ......... අර rathincha කරල එක්ක ගිනි පෙට්ටිය හරිම ශාන්ත විදියට සේරම ඉස්සරා බිම පතිත උනා....:rolleyes::rolleyes:එතනින් එහට මන් කතා කරන්නෙ නෑ...@%#$*&^%$R$....:oo::oo::oo::oo: ප.ලි - පිනා පස්සෙ දනගත්තා සිද්දිය කරපු එකා:rolleyes:,මගෙන් ඈහුව එදා කිව්වෙ නත්තේ මොකද කියලා, මන් කිව්වා එකට ඉන්න කොල්ලොනෙ sir,පාවලා දෙන්න බෑ කියලා..ලොක්ක හිනා උනා.. පුන්චි පන්ති වල ඉද්දි නම් මරගන්නවා:angry:,රන්ඩු උන ගමන් ගෙවල් වලට කියලා අම්මලා එක්කන් හවසට රන්ඩු උන එකගේ ගෙදරත් යනවා:rofl:,,ඒත් O/L, A/L clz වලට එද්දි බොක්කම තමා නෙද මචන්ලා:cool:,,මොනම දෙකටවත් සෙට් එකේ එවුන්ව පාවලා දෙන් නෑ:cool:,දවසක් මඩම් කෙනක්ට හු කියලා අපේ එකකේ..:P පිනා පන්තියට අවිත් අහුවා මොකාද ඒ කියලා,එකෙක් කට හෙල්ලුවෙ නෑ,අන්තිමට මුලු පන්තියටම ගුටි ................:D:D [COLOR="Red"]මගේ යලුවො 2 තමා කැ@..:P සිද්ද් උනේ.. එවත් මන් පස්සෙ දන්නම්කො..කෙටියන් කිව්වොත් මුන් දෙන්නම අත් වැඩ අල්ලන්න ගිහින් අම්මලට මාට්ටු උන කතා 2:rofl:. මන් ඉලග පාර දන්නම්,Type කරලා අත් රිදනව ;)[/COLOR][/SIZE][COLOR="Red"][/color][/B][COLOR="Red"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom