Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොට මක්කයි අයියෙ වෙල තිබුනෙ

මෙක වැඩියෙන්ම ලැජ්ජාවට පත් වෙච්ච එකක්ම කියන්න බැ

කොහොම හරි මේක උනෙ ජුලි මාසෙ හරියටම කිව්වොත් 22නිද අපි කතරගම පැත්තෙ රවුමක් දාලා සිතුල් පට්වට ගියා ඔහොම ඉන්න කොට ශරිරකෘත්ය කිරිමෙ දැඩි අව්ශ්‍යතාවක් මතු උනා එකෙ තියෙන වැසිකිලි වලට නම් ඇගිල්ලක් ගහන්න බැරි තරම් පොලිමක් තිබුනෙ මාලුකඩෙ දන්සලෙ වත් එහෙම සෙනග නැ ඇතුලට ගියත් ආයෙ වමනෙ දාගෙන එලියට එන තරම් දුගදක් තිබුනෙ හිතලා බලපන් පෝය දවක් කොහොමද සෙනග හොදට තිබුනත් ඔවට යනවද පුරුද්ද්ට වගෙ කැලෙ පැත්තට වත් අල්ලන්න ඕනෙ කියලා සිතුල්පව්වෙ කාපාර්ක් එක ලග තියෙන ටැප් එක ලගින් උඩ කැලෙ පැත්තට තව යාලුවො 3ක් කුත් එක්ක හිමින් සැරෙ කිට්ටු උනා එතනම තියෙන මොකක් හරි හෝල් එකක්(අලියා ඉන්න තැනයි කැන්ටිමයි අතරෙ) එක නම් පාලුවට ගිහිලා ඒක පිටිපස්සෙ තියෙනවා ටොඉලට් 2ක් දම්රෝ දොරවල් දාල කොමඩ් එකක් එහෙම හයි කරලා පිරිසිදුවට (උබලා එහෙ ගියත් අර පොලිමෙ ඉන්නෙ නැතුව පලයල්ලා ඒකට) එතනට යද්දි අම්මා ගහයි කෙල්ලො 4ක් එනවා කන්ද පැත්තෙ ඉදලා

එක කෙල්ලෙක්ව විතරයි මතක පට්ට ලස්සනයි රොසපාටා බ්ලවුස් එකයි ඩෙනිමයි ඇදල හිටියෙ අනිත් එවුන් මොන වගෙද කියල මතකවත් නැ(බැලුවෙවත් නැ)  කෙල්ලො එන්වා දැක්ලා අපි ටිකක් නොර්මල් එකෙ හිටියා මට උවමන උනෙ අර කෙල්ල එක්ක කතාකරන්න මම වැඩිය කත කරන්නෙ නැති උනත් එහෙම කරන්නම් ඔනේ කියල හිතුනා එතන අලිය ඉන්න තැන වගෙ අලි වැටකින් වෙං කරාලා තියෙන්නෙ කෙල්ල ලගින් කියන්න දේකුත් නැ එකපාරට මම ඇහුවා අරකිගෙන්

නංගි අලි බැලුවද කියලා.. කෙල්ල කියපි ඔව් අලි හිටියෙ නැ ඔයත් ගිහිල්ල බලන්න කියලා පස්සෙ මම කිව්ව නැත්නම් ගිහිලා වැඩක් නැ නෙ අරකි ටිකක් සැරෙන් කිව්වා නැ ඔයත් ගිහිල්ලා බලන්න කියල (ටිකක් කටර් එකක් නැවතිලා ඉන්න ගමන්)  ඔයා කියනව නම් මම විශ්වාස කරලා යන්නෙ නැතිව ඉන්නම් කියලා කට පියා ගත්තා ලැට් එකක් ලග මොන ලව් ටොක්ද බන් යලුවො එක්ක මොනද කියව කියව උන් යන්න ගියා  මගෙ යාලුවා කියනවා අලි බලන්න තමයි උනුත් අපි වගෙ බර සැහැල්ලු කරගන්න කැලෙ පැත්තට ආපු එවුන්ද කොහෙද උබ කිව්ව එකෙන් මල පනින්න ඇති උනට නොන්ඩියක් දැම්ම කියලා කිව්වා මැදැයි කොලා පස්සෙ ඉතින් ඔන්න මගෙ බර සැහැල්ලු කරගන්න ගියා දොරෙ හොද අගුලකුත් තියෙනවා මම එකත් දාල වැඩෙ බර සැහැල්ලු කරගත්ත හුටා අගුල අරෙන්නෙ නැ දොර හිරවෙලා අගුල එබුවා කරකැව්වෙ බැරිම තැන ඇරෙන්නෙ නැති නිසා අගුලෙන් අල්ලලා දොර හෙලෙව්වා එලියෙ ඉන්න එව්නුටත් හිතගන්න පුලුව්න් දොර හිරවෙලා කියල අවුලක් නැ මගෙ යාලුවො සෙට් එක විතරක් එලියෙ ඉන්න හින්දා මේ ලබ්බ හිරවෙලා බන් කියලා දොර හෙලෙව්වා දොර ඇරුනා( විනාඩි 2ක් විතර ඩොර අල්ලන් දැගැලුවා) මල හත්තිලව්වයි අලි බලපු නංගි සහ යාලුවෙක් දොර ඉස්සර හිනාවෙවි ඉන්නවා නෝන්ඩිය පැත්තක තියලා මම පොර වගෙ කුප්ප හිනාවකුත් දාගෙන එලියට බැහැලා අරකිටත් හායි කියන්න වගෙ ඔලුවෙන් සිග්නල් එකකුත් දිගෙන මාරු වෙන්න හැදුවා මම පහු වෙන කං ඉදලා අරකි අහපි අලි බැලුවද! අපෙ වනචරයො සැට් එක සම්පුර්න සිද්දියම එලියට වෙලා බලන් ඉදලා පජත විදියට හිනා උනා මම ලැජ්ජ නැතිව හැරිලා බැලුවාත් එක්ක අරකි මහ කුප්ප විදියට හිනාඋනා(කට කොනින්) මම් හිමින් සැරෙ මාරු උනා එතනින් එන ගමන් මම කියනන් හදලා අලියා නම් නැ හැබැයි හොඩෙ නම් දැක්ක කියලා (කෙල්ලගෙ අහිංසක මුන බලන් එහෙම කියනන් හිතුනෙ නැ)

ඒ කෙල්ල කොහෙ ඉන්නවද මංදා එන ගමන් හිතුනා අපරාදෙ ආයෙ ගිහිල්ල කතා කලා නම් ඉවරයි කියලා

[QUOTE="prageeth119lk, post: 15565096, member: 269437"] [COLOR="Blue"][SIZE="2"]තොට මක්කයි අයියෙ වෙල තිබුනෙ:dull: මෙක වැඩියෙන්ම ලැජ්ජාවට පත් වෙච්ච එකක්ම කියන්න බැ:rolleyes: කොහොම හරි මේක උනෙ ජුලි මාසෙ හරියටම කිව්වොත් 22නිද අපි කතරගම පැත්තෙ රවුමක් දාලා සිතුල් පට්වට ගියා ඔහොම ඉන්න කොට ශරිරකෘත්ය කිරිමෙ දැඩි අව්ශ්‍යතාවක් මතු උනා එකෙ තියෙන වැසිකිලි වලට නම් ඇගිල්ලක් ගහන්න බැරි තරම් පොලිමක් තිබුනෙ මාලුකඩෙ දන්සලෙ වත් එහෙම සෙනග නැ:baffled: ඇතුලට ගියත් ආයෙ වමනෙ දාගෙන එලියට එන තරම් දුගදක් තිබුනෙ:eek: හිතලා බලපන් පෝය දවක් කොහොමද සෙනග:dull: හොදට තිබුනත් ඔවට යනවද :oo:පුරුද්ද්ට වගෙ කැලෙ පැත්තට වත් අල්ලන්න ඕනෙ කියලා සිතුල්පව්වෙ කාපාර්ක් එක ලග තියෙන ටැප් එක ලගින් උඩ කැලෙ පැත්තට තව යාලුවො 3ක් කුත් එක්ක හිමින් සැරෙ කිට්ටු උනා:nerd: එතනම තියෙන මොකක් හරි හෝල් එකක්(අලියා ඉන්න තැනයි කැන්ටිමයි අතරෙ) එක නම් පාලුවට ගිහිලා ඒක පිටිපස්සෙ තියෙනවා ටොඉලට් 2ක් දම්රෝ දොරවල් දාල කොමඩ් එකක් එහෙම හයි කරලා පිරිසිදුවට (උබලා එහෙ ගියත් අර පොලිමෙ ඉන්නෙ නැතුව පලයල්ලා ඒකට):yes: එතනට යද්දි අම්මා ගහයි කෙල්ලො 4ක් එනවා කන්ද පැත්තෙ ඉදලා එක කෙල්ලෙක්ව විතරයි මතක පට්ට ලස්සනයි රොසපාටා බ්ලවුස් එකයි ඩෙනිමයි ඇදල හිටියෙ:love: අනිත් එවුන් මොන වගෙද කියල මතකවත් නැ(බැලුවෙවත් නැ) :lol: කෙල්ලො එන්වා දැක්ලා අපි ටිකක් නොර්මල් එකෙ හිටියා මට උවමන උනෙ අර කෙල්ල එක්ක කතාකරන්න මම වැඩිය කත කරන්නෙ නැති උනත් එහෙම කරන්නම් ඔනේ කියල හිතුනා:sorry: එතන අලිය ඉන්න තැන වගෙ අලි වැටකින් වෙං කරාලා තියෙන්නෙ කෙල්ල ලගින් කියන්න දේකුත් නැ එකපාරට මම ඇහුවා අරකිගෙන් නංගි අලි බැලුවද කියලා.. කෙල්ල කියපි ඔව් අලි හිටියෙ නැ ඔයත් ගිහිල්ල බලන්න කියලා:love: පස්සෙ මම කිව්ව නැත්නම් ගිහිලා වැඩක් නැ නෙ අරකි ටිකක් සැරෙන් කිව්වා නැ ඔයත් ගිහිල්ලා බලන්න කියල (ටිකක් කටර් එකක් නැවතිලා ඉන්න ගමන්) :love: ඔයා කියනව නම් මම විශ්වාස කරලා යන්නෙ නැතිව ඉන්නම් කියලා කට පියා ගත්තා ලැට් එකක් ලග මොන ලව් ටොක්ද බන් යලුවො එක්ක මොනද කියව කියව උන් යන්න ගියා :( මගෙ යාලුවා කියනවා අලි බලන්න තමයි උනුත් අපි වගෙ බර සැහැල්ලු කරගන්න කැලෙ පැත්තට ආපු එවුන්ද කොහෙද:shocked: උබ කිව්ව එකෙන් මල පනින්න ඇති උනට නොන්ඩියක් දැම්ම කියලා කිව්වා:dull: මැදැයි කොලා පස්සෙ ඉතින් ඔන්න මගෙ බර සැහැල්ලු කරගන්න ගියා දොරෙ හොද අගුලකුත් තියෙනවා මම එකත් දාල වැඩෙ බර සැහැල්ලු කරගත්ත හුටා අගුල අරෙන්නෙ නැ දොර හිරවෙලා අගුල එබුවා කරකැව්වෙ බැරිම තැන ඇරෙන්නෙ නැති නිසා අගුලෙන් අල්ලලා දොර හෙලෙව්වා එලියෙ ඉන්න එව්නුටත් හිතගන්න පුලුව්න් දොර හිරවෙලා කියල අවුලක් නැ මගෙ යාලුවො සෙට් එක විතරක් එලියෙ ඉන්න හින්දා:D මේ ලබ්බ හිරවෙලා බන් කියලා දොර හෙලෙව්වා දොර ඇරුනා( විනාඩි 2ක් විතර ඩොර අල්ලන් දැගැලුවා) මල හත්තිලව්වයි අලි බලපු නංගි සහ යාලුවෙක් දොර ඉස්සර හිනාවෙවි ඉන්නවා:sorry: නෝන්ඩිය පැත්තක තියලා මම පොර වගෙ කුප්ප හිනාවකුත් දාගෙන එලියට බැහැලා අරකිටත් හායි කියන්න වගෙ ඔලුවෙන් සිග්නල් එකකුත් දිගෙන මාරු වෙන්න හැදුවා;) මම පහු වෙන කං ඉදලා අරකි අහපි අලි බැලුවද!:baffled: අපෙ වනචරයො සැට් එක සම්පුර්න සිද්දියම එලියට වෙලා බලන් ඉදලා පජත විදියට හිනා උනා:angry: මම ලැජ්ජ නැතිව හැරිලා බැලුවාත් එක්ක අරකි මහ කුප්ප විදියට හිනාඋනා:frown:(කට කොනින්):love: මම් හිමින් සැරෙ මාරු උනා එතනින් එන ගමන් මම කියනන් හදලා අලියා නම් නැ හැබැයි හොඩෙ නම් දැක්ක කියලා :dull:(කෙල්ලගෙ අහිංසක මුන බලන් එහෙම කියනන් හිතුනෙ නැ) :( ඒ කෙල්ල කොහෙ ඉන්නවද මංදා එන ගමන් හිතුනා අපරාදෙ ආයෙ ගිහිල්ල කතා කලා නම් ඉවරයි කියලා:P [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom