Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි සිද්ධියක් මේකත් 9 වසරෙදි වගේ උන. මේක ලැජ්ජාවට වඩා මට මගේ අම්මයි තාත්තයි ගැන පුදුම ආදරයක් දැනිච්ච දවසක්. අම්මප ඇඬෙනව බං

9 වසරෙ අර ප්රා තා කූ කියල එකක් තියනව නෙ? ඕකෙ තියෙන්නෙ අදේට දඬු ගහල පැල පැල කරන ඒවයි. තව ඔන්න මිකැනික් වැඩයි( ටිකක් හරි දන්න මකබාස් වැඩේ)

9 වසරෙ අන්තිම දවස් ටික. මේ අවුරුද්දෙන් ඔය අහවල් සබ්ජෙක්ට් එක ඉවර නිසා මම පට්ට හැපි හිටියෙ.ඔන්න අන්තිමටම හම්බුනා ප්රාතාකූ මිස් ගෙන් අලුත් Project එකක්.

හම්බුනේ පැල තවානක් දාන්න.

ඔන්න දැන් මිස් එක එකාට ගේන්න බඩු වර්ග බෙදනව. එකෙක්ට බණ්ඩක්ක ඇට,අනිත් එකාට පොහොර, තව මොනා ද ජාති තිබුනා මතක නෑ.ඔන්න අන්තිම සෙට් එක මායි තව කොල්ලො දෙන්නෙකුයි .

" දැන් උඹල තුන් දෙනා ගෙනෙල්ලා ගොම"මිස් කියපි

මම උඩ ගියා.ගොම කොහොම අරන් එන්න ද කියල.අනික අරුන් දෙන්න කිසි ගානක් නැතුව ඉන්නව.මට මාර අවුල් මේක

උඹලට කියන්න මම ඔය පැල කෙරුවාවල් ගැන දන්නෙ නෑ. ඒ කාලෙ අහින්සක පොඩි එකා පොඩි පොඩි ඇම්ඩන් වැඩ කරාට.ඔය පැලයක් හිටවනකොට මහන්සි දැනෙනකම් වලක් හාරලා පස් ටිකක් අස් කරල කොහෙන් හරි කුණු ගොඩකින් කලු පාට පස් ටිකක් අරන් ඇවිත් පුරවනව මිසක් වෙන මුකුත් කරල නෑ.

මම දැන් ගෙදර ගිහින් අම්මටත් කිව්ව මේක. ගොම කොහෙන් හොයන්න ද? අම්ම තාත්තටත් කිව්වා. අම්මත් ඔය උයන පිහන ඒව දන්නව උනාට පැල පාත්ති ගැන දන්නෙ නෑ. නිකමට හිතුනා ඔය අහනව ඇත්තෙ ටිකක් වේලුන ගොම ගැන කියල.ඒත් මේ මහ රෑ කොයි හොයන්නද ඒවා.

මම ඉස්කෝලෙ ගියේ ටිකක් ගැමි පැත්තක. මම තමයි ඔය මූද ලඟ එකෙක්ට හිටියෙ.අපේ ගෙදර අය නම් ඔය කෙරුවාවල් දන්නෙ නෑ.පසුයි වතුරයි පැලෙයි තියනව නම් යන්තන් පැලයක් හිටවගන්න ඇහැකි

තාත්තා ඔන්න තව දන්න එකෙක්ට කියාගේ රෑම බඩු හොයාගෙන තිබුනා. ඒකට කරපුවයි.ඉස්කෝලෙට අරන් ගිය හැටියි අහන්නෙපා

අන්තිමට ඔන්න අරන් කොහොම හරි. බත් පාර්සලයක් ද මොකක්ද කියලවත් හොයාගන්න බෑ ගඳෙන් මිස පෙනුමෙන්.

මිසුත් දැන් එක එක බඩු එක එක තැන් වල තියන්න කිව්වා. මමත් ඒ කිව්ව විඩියටම කරා.ඔන්න එක එක ලිහ ලිහ බලනවා.හැම එකාටම හොඳ කිය කිය යනව.

එක පාරට මගේ පාර්සල් එක අහු උනා.මිස් ඒකත් බැලුව

"ඊයා! මොන ජරාවක් ද මේ! මොකා ද මේක ගෙනාවෙ?? පණුවොත් ඉන්නවා"

අන්තිමට තමයි තේරුනේ කියල තියෙන්නෙ කුඩු වෙන්නම වේලුනු ගොම ගේන්න කියලා

කොල්ලො ටික මාත් එක්ක ෆිට් නිසයි ඒ කාලෙ මන් ගැන දන්න නිසයි වෙන හැමදාම ඉල්ලන් බයිට් වෙන එකෙක් ගෙනාව කියල ඌව මැඩෙව්වා

ඒ වුනාට මට වස ලැජ්ජාව.

ඒත් ලැජ්ජවට වඩා එතන දැනුනෙ අම්මටයි තාත්තටයි පුදුම ආදරයක්. ඒ මිනිස්සු මං වෙනුවෙන් එහෙම දේව්ලුත් කරල නෙ?

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 15574376, member: 407865"] [CENTER][SIZE=4]පොඩි සිද්ධියක් මේකත් 9 වසරෙදි වගේ උන. මේක ලැජ්ජාවට වඩා මට මගේ අම්මයි තාත්තයි ගැන පුදුම ආදරයක් දැනිච්ච දවසක්. අම්මප ඇඬෙනව බං 9 වසරෙ අර ප්රා තා කූ කියල එකක් තියනව නෙ? ඕකෙ තියෙන්නෙ අදේට දඬු ගහල පැල පැල කරන ඒවයි. තව ඔන්න මිකැනික් වැඩයි( ටිකක් හරි දන්න මකබාස් වැඩේ):dull::dull: [/SIZE] [SIZE=4] 9 වසරෙ අන්තිම දවස් ටික. මේ අවුරුද්දෙන් ඔය අහවල් සබ්ජෙක්ට් එක ඉවර නිසා මම පට්ට හැපි හිටියෙ.ඔන්න අන්තිමටම හම්බුනා ප්රාතාකූ මිස් ගෙන් අලුත් Project එකක්.:growl: හම්බුනේ පැල තවානක් දාන්න.:dull: ඔන්න දැන් මිස් එක එකාට ගේන්න බඩු වර්ග බෙදනව.:nerd: එකෙක්ට බණ්ඩක්ක ඇට,අනිත් එකාට පොහොර, තව මොනා ද ජාති තිබුනා මතක නෑ.ඔන්න අන්තිම සෙට් එක මායි තව කොල්ලො දෙන්නෙකුයි . " දැන් උඹල තුන් දෙනා ගෙනෙල්ලා ගොම"මිස් කියපි:baffled: මම උඩ ගියා.ගොම කොහොම අරන් එන්න ද කියල.අනික අරුන් දෙන්න කිසි ගානක් නැතුව ඉන්නව.මට මාර අවුල් මේක:oo: [/SIZE] [SIZE=4] උඹලට කියන්න මම ඔය පැල කෙරුවාවල් ගැන දන්නෙ නෑ. :no::dull:ඒ කාලෙ අහින්සක පොඩි එකා පොඩි පොඩි ඇම්ඩන් වැඩ කරාට.:rolleyes:ඔය පැලයක් හිටවනකොට මහන්සි දැනෙනකම් වලක් හාරලා පස් ටිකක් අස් කරල කොහෙන් හරි කුණු ගොඩකින් කලු පාට පස් ටිකක් අරන් ඇවිත් පුරවනව මිසක් වෙන මුකුත් කරල නෑ.:dull::nerd: [/SIZE] [SIZE=4] මම දැන් ගෙදර ගිහින් අම්මටත් කිව්ව මේක. ගොම කොහෙන් හොයන්න ද? අම්ම තාත්තටත් කිව්වා. අම්මත් ඔය උයන පිහන ඒව දන්නව උනාට පැල පාත්ති ගැන දන්නෙ නෑ. නිකමට හිතුනා ඔය අහනව ඇත්තෙ ටිකක් වේලුන ගොම ගැන කියල.ඒත් මේ මහ රෑ කොයි හොයන්නද ඒවා.:baffled::oo: [/SIZE] [SIZE=4] මම ඉස්කෝලෙ ගියේ ටිකක් ගැමි පැත්තක. මම තමයි ඔය මූද ලඟ එකෙක්ට හිටියෙ.අපේ ගෙදර අය නම් ඔය කෙරුවාවල් දන්නෙ නෑ.පසුයි වතුරයි පැලෙයි තියනව නම් යන්තන් පැලයක් හිටවගන්න ඇහැකි:P [/SIZE] [SIZE=4] තාත්තා ඔන්න තව දන්න එකෙක්ට කියාගේ රෑම බඩු හොයාගෙන තිබුනා. ඒකට කරපුවයි.ඉස්කෝලෙට අරන් ගිය හැටියි අහන්නෙපා:no::growl: [/SIZE] [SIZE=4] අන්තිමට ඔන්න අරන් කොහොම හරි. බත් පාර්සලයක් ද මොකක්ද කියලවත් හොයාගන්න බෑ ගඳෙන් මිස පෙනුමෙන්.:no: [/SIZE] [SIZE=4] මිසුත් දැන් එක එක බඩු එක එක තැන් වල තියන්න කිව්වා. මමත් ඒ කිව්ව විඩියටම කරා.ඔන්න එක එක ලිහ ලිහ බලනවා.:shocked:හැම එකාටම හොඳ කිය කිය යනව. එක පාරට මගේ පාර්සල් එක අහු උනා.මිස් ඒකත් බැලුව "ඊයා! මොන ජරාවක් ද මේ! මොකා ද මේක ගෙනාවෙ?? පණුවොත් ඉන්නවා":( [/SIZE] [SIZE=4] අන්තිමට තමයි තේරුනේ කියල තියෙන්නෙ කුඩු වෙන්නම වේලුනු ගොම ගේන්න කියලා:frown::frown: [/SIZE] [SIZE=4] කොල්ලො ටික මාත් එක්ක ෆිට් නිසයි ඒ කාලෙ මන් ගැන දන්න නිසයි වෙන හැමදාම ඉල්ලන් බයිට් වෙන එකෙක් ගෙනාව කියල ඌව මැඩෙව්වා:baffled::rolleyes: ඒ වුනාට මට වස ලැජ්ජාව.:dull: [/SIZE] [SIZE=4] ඒත් ලැජ්ජවට වඩා එතන දැනුනෙ අම්මටයි තාත්තටයි පුදුම ආදරයක්. ඒ මිනිස්සු මං වෙනුවෙන් එහෙම දේව්ලුත් කරල නෙ?:) [/SIZE] [SIZE=4][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom