Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා දෙවෙනි සිද්දිය..අපි AL කරන කාලේ කොල්ලෙක්ගේ ටිකක් දුර මළගෙයක් වෙලා ගියා..ගම්පහ පැත්තේ..අපි තුන් දෙනෙක් ගියා මචං..මල ගෙදර ගිහින් දවසක් ඉදල රෑ නිදි මරල ඊලග දවසෙත් 12 ට විතර එන්ඩ පිටත් උනා..පට්ට නිදිමත මචන්ලා..station එකට ඇවිල්ල ආපු train එකක නැග්ගා..ඔය වෙලාවට සෙනගත් අඩුයිනේ බන්..

අපිට 3rd class ticket තිබ්බේ .නැගල හිටියේ 2nd class පෙට්ටියක..මම දන්නේ නෑ සිරාවටම ඒ කාලේ ඕවගේ නීති.

එකෙක් කිවා මචං ටිකට් එක 3rd class උනත් ඉඩ තියෙනවනම් 2nd class යන්න පුළුවන් කියලා..අනික කියනවා නෑ නෑ කියලා...

නෑ කිව එකාට ඕන පුකක් කරගනින් කියලා මම අරුත් එක්ක 2nd class පෙට්ටියේ සැප නින්දක් දාන්ඩ ගත්ත....අරූ ටිකක් එහායින් තිබුණු 3rd class පෙට්ටියක..ඒ අස්සේ චුටි නංගි පැටියෙකුත් හිටියේ පෙට්ටියේ...අපි දෙන්න ඇහැරෙන ඇහෙරෙන ගානට එකිටත් ලයින් දදා හිටියා පොරවල් වගේ කකුල් දෙකත් seat eka උඩට අරන්..ටිකකින් පොල්ගහවෙල station එකට ආව.

අපරාදේ කියන්ඩ බෑ අර වෙනම හිටපු එකා අපිව හොයාගෙන ඇවිත් කීවා

"මචං ටික්කො නැග්ගා..වරෙල්ලා අරකට.." කියලා..

මාත් එක්ක හිටපු එකා කියපි

"පිස්සුද යකෝ..මම නිතිය හරියටම දන්නවා..." කියලා.....

මාත් ඉතින් උට කඩේ ගිහින් ඒකෙම හිටියා නින්දක් දාගෙන...ටිකකින් ඇවිල්ල ටික්කො තට්ටු කරලා ඇහෙරෙව්වා..

අපි ටිකට් දුන්නම කියපි

"අහ්හ් මේවා මේ 3rd class ඒවානේ..කොමද මේකේ යන්නේ.." කියලා..

එතකොට අරූ කියපි

"ඇයි අන්කල් නීතියේ හැටියට ඉඩ තියෙය්නම් මේවගේ යන්න පුළුවන් නේද" කියලා...

ටික්කා නෑම කියනවා.මට තේරුණා අපිට වැඩේ වැරදිලා කියලා..ඒ අස්සේ අර නංගියි ඒකිගේ තාත්තයි එතනමයි....ටික්කන්ට මචං පොඩ්ඩක් shape එකේ කතා කරලා තේරුම් කරානම් වැඩේ ගොඩ දාගන්ඩ තිබ්බා..එතන අපිට ටෝක් කරපු ටික්කා ටිකක් කොටයි..අර හරක මුගේ ඔලුවට තට්ටුවකුත් දාල කියපි

"අපිට ඔයා කියන ඒවා විශ්වාස කරන්ඩ අමාරුයි..මට මේ ගැන නීතිමය උපදෙස් ගන්න පුළුවන් කොහෙන්ද.." කියලා.....

ඉදකින් මෝඩ මුසලය..ටික්කා කියපී

"අහ්හ් එහෙමද..එහෙනම් බහින තැන station master ගෙන් අහගන්ඩ.දැන් රුපියල් 1500 ක් දෙන්ඩ"

කියලා දඩ කොලේ කැඩුව...අරකිට හිනා යකෝ....මට එවෙලේම කෝච්චියෙන් පනින්න හිතුනා..මගේ අතේ 200 තිබ්බේ.මාත් එක්ක හිටපු එකා ගාව 500..අනේ අර අනිත් පෙට්ටියේ ගියපු එකා 1000 ක් තිබිල දුන්නා.....පව් ඌ..සිරාම හොඳ පොරක්..හොදම සිද්දිය දඩ කොලේ කඩල කියපි දැන් මේකෙ යන්ඩ පුළුවන්.ආයේ 3rd class යන්ඩ ඕන නෑ කියලා...පජාත වෙවී ඒ පෙට්ටියේම ගිහිල්ල station එකෙත් පජාත වෙලා ගෙදර ගියේ..

අනේ මන්ද බන්..ලිවට පස්සේ ඇති දෙයක් නෑ වගේ.ඔන්න ඔහේ දානවා..

[QUOTE="supaa, post: 15674539, member: 366553"] [SIZE=4][COLOR=Blue]ඔන්න මචන්ලා දෙවෙනි සිද්දිය..අපි AL කරන කාලේ කොල්ලෙක්ගේ ටිකක් දුර මළගෙයක් වෙලා ගියා..ගම්පහ පැත්තේ..අපි තුන් දෙනෙක් ගියා මචං..මල ගෙදර ගිහින් දවසක් ඉදල රෑ නිදි මරල ඊලග දවසෙත් 12 ට විතර එන්ඩ පිටත් උනා..පට්ට නිදිමත මචන්ලා..station එකට ඇවිල්ල ආපු train එකක නැග්ගා..ඔය වෙලාවට සෙනගත් අඩුයිනේ බන්.. අපිට 3rd class ticket තිබ්බේ .නැගල හිටියේ 2nd class පෙට්ටියක..මම දන්නේ නෑ සිරාවටම ඒ කාලේ ඕවගේ නීති. එකෙක් කිවා මචං ටිකට් එක 3rd class උනත් ඉඩ තියෙනවනම් 2nd class යන්න පුළුවන් කියලා.:sorry::sorry::sorry:.අනික කියනවා නෑ නෑ කියලා.:baffled::baffled:.. නෑ කිව එකාට ඕන පුකක් කරගනින් කියලා මම අරුත් එක්ක 2nd class පෙට්ටියේ සැප නින්දක් දාන්ඩ ගත්ත..:no::no::no:..අරූ ටිකක් එහායින් තිබුණු 3rd class පෙට්ටියක..ඒ අස්සේ චුටි නංගි පැටියෙකුත් හිටියේ පෙට්ටියේ..:love::love:.අපි දෙන්න ඇහැරෙන ඇහෙරෙන ගානට එකිටත් ලයින් දදා හිටියා පොරවල් වගේ කකුල් දෙකත් seat eka උඩට අරන්..ටිකකින් පොල්ගහවෙල station එකට ආව. අපරාදේ කියන්ඩ බෑ අර වෙනම හිටපු එකා අපිව හොයාගෙන ඇවිත් කීවා "මචං ටික්කො නැග්ගා..වරෙල්ලා අරකට.." කියලා.. මාත් එක්ක හිටපු එකා කියපි "පිස්සුද යකෝ..මම නිතිය හරියටම දන්නවා..." කියලා...:growl::growl::growl::growl:.. මාත් ඉතින් උට කඩේ ගිහින් ඒකෙම හිටියා නින්දක් දාගෙන..:(:(.ටිකකින් ඇවිල්ල ටික්කො තට්ටු කරලා ඇහෙරෙව්වා.. අපි ටිකට් දුන්නම කියපි "අහ්හ් මේවා මේ 3rd class ඒවානේ..කොමද මේකේ යන්නේ.." කියලා.. එතකොට අරූ කියපි "ඇයි අන්කල් නීතියේ හැටියට ඉඩ තියෙය්නම් මේවගේ යන්න පුළුවන් නේද" කියලා...:angry: ටික්කා නෑම කියනවා.මට තේරුණා අපිට වැඩේ වැරදිලා කියලා..ඒ අස්සේ අර නංගියි ඒකිගේ තාත්තයි එතනමයි..:no::no:..ටික්කන්ට මචං පොඩ්ඩක් shape එකේ කතා කරලා තේරුම් කරානම් වැඩේ ගොඩ දාගන්ඩ තිබ්බා..එතන අපිට ටෝක් කරපු ටික්කා ටිකක් කොටයි..අර හරක මුගේ ඔලුවට තට්ටුවකුත් දාල කියපි "අපිට ඔයා කියන ඒවා විශ්වාස කරන්ඩ අමාරුයි..මට මේ ගැන නීතිමය උපදෙස් ගන්න පුළුවන් කොහෙන්ද.." කියලා...:angry::angry::angry:.. ඉදකින් මෝඩ මුසලය..ටික්කා කියපී "අහ්හ් එහෙමද..එහෙනම් බහින තැන station master ගෙන් අහගන්ඩ.දැන් රුපියල් 1500 ක් දෙන්ඩ" කියලා දඩ කොලේ කැඩුව...අරකිට හිනා යකෝ..:sorry::sorry::sorry:..මට එවෙලේම කෝච්චියෙන් පනින්න හිතුනා..මගේ අතේ 200 තිබ්බේ.මාත් එක්ක හිටපු එකා ගාව 500..අනේ අර අනිත් පෙට්ටියේ ගියපු එකා 1000 ක් තිබිල දුන්නා..:(:(...පව් ඌ..සිරාම හොඳ පොරක්..හොදම සිද්දිය දඩ කොලේ කඩල කියපි දැන් මේකෙ යන්ඩ පුළුවන්.ආයේ 3rd class යන්ඩ ඕන නෑ කියලා...පජාත වෙවී ඒ පෙට්ටියේම ගිහිල්ල station එකෙත් පජාත වෙලා ගෙදර ගියේ..:frown::frown: අනේ මන්ද බන්..ලිවට පස්සේ ඇති දෙයක් නෑ වගේ.ඔන්න ඔහේ දානවා.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom