Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා මට උණු මුල්ම චාටර් scene එක..

මන් A/L කරන්න පටන් ගත්ත මුල් කාලේ මට හොදට කෙල්ලෝ පිස්සුව ගහලා තිබ්බේ. මගේ හොදම යාලුවෙක්ගෙ ගෙවල් ගාව කෙල්ලක්ට මන් line පාර දදා හිටියේ ඒ දවස්වල. ඒ යක මගේ හොදම යාළුවා උනාට මෙලෝ වැඩක් නැති හාල්පාරුවෙක්. උ මට කිසි sup 1ක් දුන්නේ නැ. එක නිසා මන් තනියෙන් game එකට enter වෙන්න හිතුවා. මාසයක් 2ක් විතර try කරත් මෙකිගෙන් එක එක හේතු නිසා අහන්න බැරි උන. මට මේකිව set උනේ බණ්ඩාර දෙයියගේ සක්යා එකේදී and සිග්මා එකේදී. සිග්මා එකේදී class ඉවර උනාම මේකිගේ ගෙදරින් එනවා එක්කන් යන්න. ඉතින් එතැනදී මුකුත් කරගන්න බැරි තත්වයක් උදා උනා. දැන් අහන්න තියෙන එකම තැන සක්යා එක. එත් scene එක කියන්න සක්යා එකේදී අද දැකපු කෙල්ලව ආයිත් දකින්න වෙයිද කියලාවත් sure නැ. මොකද එච්චරටම කෙල්ලෝ. නිකං නාග ලෝකෙට ගියා වගේ. කොහොමින් කොහොම හරි මේ සතියේ නම් අනිවා ඒකිගෙන් අහනවා කියලා හිතාගෙන අම්මගෙන් සල්ලිත් අරගෙන අලුත් ඩෙනිම් රාජයෙක් and t shirt එකකුත් ගත්තා. එදා කොල්ල සක්යා එකට ගියේ නිකං බොලිවූඩ් වලින් බැහැලා වගේ. ලොවෙත් නැ. නළලේ ඉදන් බෙකම්. class එක ඉවර වෙනකන් බොහොම අමාරුවෙන් ඉදලා class ඉවර උණු ගමන් තව එකෙක් එක්ක ටාර් ගාල එලියට ගියා. දැන් මායි මුයි කෙල්ලෝ ටික එලියට එනකන් සක්යා එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට කොල්ලෝ ඔක්කොම ගිහින් ඉවරයි. මුලින් කොල්ලන්ව යවලා පස්සේ තමා කෙල්ලොන්ව යවන්නේ. දැන් කෙල්ලෝ එකා දෙන්නා එලියට එනවා. මගේ සුරදුතිකාවත් ඔන්න බොලේ එනවා ඒකිගේ යාළුවො ටිකත් එක්ක.  මේ වෙනකොට සක්යා එක ගාව ඉදන් කොහුවල bus stand එක ගාවට යනකන්ම කෙල්ලෝ විතරයි. අම්මේ මගේ පපුව... මෙකි මාව පහු කරලා ගියා. මාත් ටක්ස් ගාල කෙල්ලෝ පෝලිමට enter වෙලා මෙකි ගාවට ගිහින් ඇහුවා

"hi... මන් ---ගේ යාලුවෙක්. ඔයා මාව දන්නා නැතුව ඇති. ම්ම්ම්ම්.. ඇත්තම කිව්වොත් මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ " කියලා. යකෝ මෙකි ගත කටටම කිව්වනේ " මට boy කෙනෙක් ඉන්නවා sorry" කියලා. හැදී ගැවිලා යන්න.. එකී එහෙම කියනවා ඇහුනු අනිත් කෙල්ලෝ මගේ දිහා බලාගෙන හිනාවෙනවා.. මට වහකන්න තරම් ආඩම්බරයක් දැනුනා. මන් අවුලක් නැ කියලා හිතාගෙන මාත් එක්ක ආපු එකා දිහාවට හැරිලා කිව්වා " වරෙන් මචන් යන්නේ" කියලා. හුටා.... මේ පාප මිත්රයා නැ. උ මට කියන්නේ නැතුව මාරු වෙලා. මු van එකක් අස්සට ගිහින් හැංගිලා වීදුරුවෙන් බලාගෙන ඉදලා..හිතපල්ලා මට දැනුනු අසරණකම...... ඩයිනමයිට එකක් ගිලලා කළු ගගට පනින්න හිතුනා...  මොනා කරන්නද පුරුෂ ශක්තිය හිතට අරගෙන 176 bus stand එක ගාවට තත්පර 30න් වගේ අවා. කොහොම ආවද මන්දා. පස්සේ මෙකි අර මන් මුලින් කියපු යාලුවට කියලා තිබ්බා " අහ්හ්හ් ඔයාගේ යාලුවෙක් මගෙන් කැමැත්ත ඇහුවා. මන් එයාට බැ කිව්වා විතරයි එයා ජෙට් එක වගේ ගියා" කියලා... ලොවෙත් නැ.. අපේ උන් මාව තාම අපහසුතාවට පත්කරනවා ඕක මතක් කරලා..

[QUOTE="calm manner, post: 15693085, member: 489759"] [FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="Blue"][B]ඔන්න මචන්ලා මට උණු මුල්ම චාටර් scene එක.. :rolleyes::rolleyes: මන් A/L කරන්න පටන් ගත්ත මුල් කාලේ මට හොදට කෙල්ලෝ පිස්සුව ගහලා තිබ්බේ.:P:P මගේ හොදම යාලුවෙක්ගෙ ගෙවල් ගාව කෙල්ලක්ට මන් line පාර දදා හිටියේ ඒ දවස්වල. ඒ යක මගේ හොදම යාළුවා උනාට මෙලෝ වැඩක් නැති හාල්පාරුවෙක්.:yes::yes: උ මට කිසි sup 1ක් දුන්නේ නැ. එක නිසා මන් තනියෙන් game එකට enter වෙන්න හිතුවා. මාසයක් 2ක් විතර try කරත් මෙකිගෙන් එක එක හේතු නිසා අහන්න බැරි උන. මට මේකිව set උනේ බණ්ඩාර දෙයියගේ සක්යා එකේදී and සිග්මා එකේදී. සිග්මා එකේදී class ඉවර උනාම මේකිගේ ගෙදරින් එනවා එක්කන් යන්න. ඉතින් එතැනදී මුකුත් කරගන්න බැරි තත්වයක් උදා උනා. දැන් අහන්න තියෙන එකම තැන සක්යා එක. එත් scene එක කියන්න සක්යා එකේදී අද දැකපු කෙල්ලව ආයිත් දකින්න වෙයිද කියලාවත් sure නැ. මොකද එච්චරටම කෙල්ලෝ. නිකං නාග ලෝකෙට ගියා වගේ.:P:P කොහොමින් කොහොම හරි මේ සතියේ නම් අනිවා ඒකිගෙන් අහනවා කියලා හිතාගෙන අම්මගෙන් සල්ලිත් අරගෙන අලුත් ඩෙනිම් රාජයෙක් and t shirt එකකුත් ගත්තා. එදා කොල්ල සක්යා එකට ගියේ නිකං බොලිවූඩ් වලින් බැහැලා වගේ. ලොවෙත් නැ. නළලේ ඉදන් බෙකම්.:D:D class එක ඉවර වෙනකන් බොහොම අමාරුවෙන් ඉදලා class ඉවර උණු ගමන් තව එකෙක් එක්ක ටාර් ගාල එලියට ගියා. දැන් මායි මුයි කෙල්ලෝ ටික එලියට එනකන් සක්යා එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට කොල්ලෝ ඔක්කොම ගිහින් ඉවරයි. මුලින් කොල්ලන්ව යවලා පස්සේ තමා කෙල්ලොන්ව යවන්නේ. දැන් කෙල්ලෝ එකා දෙන්නා එලියට එනවා. මගේ සුරදුතිකාවත් ඔන්න බොලේ එනවා ඒකිගේ යාළුවො ටිකත් එක්ක. :love::love: මේ වෙනකොට සක්යා එක ගාව ඉදන් කොහුවල bus stand එක ගාවට යනකන්ම කෙල්ලෝ විතරයි. අම්මේ මගේ පපුව... මෙකි මාව පහු කරලා ගියා. මාත් ටක්ස් ගාල කෙල්ලෝ පෝලිමට enter වෙලා මෙකි ගාවට ගිහින් ඇහුවා "hi... මන් ---ගේ යාලුවෙක්. ඔයා මාව දන්නා නැතුව ඇති. ම්ම්ම්ම්.. ඇත්තම කිව්වොත් මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නේ " කියලා. යකෝ මෙකි ගත කටටම කිව්වනේ " මට boy කෙනෙක් ඉන්නවා sorry" කියලා. හැදී ගැවිලා යන්න..:sorry::sorry: එකී එහෙම කියනවා ඇහුනු අනිත් කෙල්ලෝ මගේ දිහා බලාගෙන හිනාවෙනවා.. මට වහකන්න තරම් ආඩම්බරයක් දැනුනා. මන් අවුලක් නැ කියලා හිතාගෙන මාත් එක්ක ආපු එකා දිහාවට හැරිලා කිව්වා " වරෙන් මචන් යන්නේ" කියලා. හුටා.... මේ පාප මිත්රයා නැ. උ මට කියන්නේ නැතුව මාරු වෙලා.:angry::angry: මු van එකක් අස්සට ගිහින් හැංගිලා වීදුරුවෙන් බලාගෙන ඉදලා..හිතපල්ලා මට දැනුනු අසරණකම...... ඩයිනමයිට එකක් ගිලලා කළු ගගට පනින්න හිතුනා... :baffled::baffled: මොනා කරන්නද පුරුෂ ශක්තිය හිතට අරගෙන 176 bus stand එක ගාවට තත්පර 30න් වගේ අවා. කොහොම ආවද මන්දා. පස්සේ මෙකි අර මන් මුලින් කියපු යාලුවට කියලා තිබ්බා " අහ්හ්හ් ඔයාගේ යාලුවෙක් මගෙන් කැමැත්ත ඇහුවා. මන් එයාට බැ කිව්වා විතරයි එයා ජෙට් එක වගේ ගියා":oo::oo: කියලා... ලොවෙත් නැ.. අපේ උන් මාව තාම අපහසුතාවට පත්කරනවා ඕක මතක් කරලා.. :P:P[/B][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom