Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට ත්‍රෙඩ් එක බොලව්, තාම 79 පිටුවේ කියවන් එනගමන්... මටත් සාටර් සිද්දි වෙලා තියෙනවා අම්බානක... දැන් මේ මතකෙට ආපු එකක් දාන්න හිතුනා

මේක උනේ ඉස්කොලේ 12 වසරට ගිය අලුතම, අවුරුදු 11 තියාගත්ත කාර්ඩ් එක ප්රින්සිපල්දියකරලා දැම්මනේ බන්ස්ලා. සාමාන්‍යයෙන් විද්‍යා පන්තිවල

ඉන්නෙ පොත් ගුල්ලො වගේ එවුන් උනාට අපේ පාර නසරාණිම සෙට් එක තමයි බයෝ මැත්ස් කලේ...

කොහොම කොහොමහරි අපේ එකෙක්ට හිතිලා තියෙනවා බට්ටෝ වැලක් ගෙනත් මුගේ උපන්දිනේ දවසේ ඉස්කොලේ පත්තු කරන්න.  මූ කාටවත්ම නොකියා

බඩු ගෙනල්ලා කොයිල් එකකටත් සෙට් කරලා ශේප් එකේ මුකුත් නොදන්න ගාණට ඇවිත් හිටියා පන්තියට. ඒත් මේක පත්තු උනේ නෑ. ඒ පාර තමයි මු අපිට

කිව්වෙ මචන් මං මෙහෙම වැඩක් කලා කියලා. කට්ටියම ගිහින් බලද්දි කොයිල් එක නිමිලා, අපේ එකෙක් තොට පිස්සුද හු%& කියලා අරුට බැනලා බට්ටො

වැල අරන් ඉස්කෝලෙට එහා තිබ්බ හිස් වත්තට වීසි කලා

ඊට පස්සේ ආපහු පන්තිය ඇවිත් ආතල් එකේ සිංදුවක් කිය කිය ඉද්දි කඩං පැන්නා කියහංකෝ පිනා, ආපු ගමන් ඩෙස්ක් එකකට උඩින් අරූව ඇදලා අරන් අරූට ගැහුවා

ගැහිල්ලක් පිංවතුනි බලාගෙන ඉන්න අපිට චූ යන්න ඔන්න මෙන්න. අපි දන්නවා දැන් කොමහරි වැඩේ ලීක් වෙලා කියලා. බලනකොට උදේ ආගම අදහන ටයිම් එකට

ප්‍රින්සිපල් හැමදාම වටේ සංචාරය කරනවා. මූ ඕක දැකලා කොයිල් එක නිවලා ඊට ටිකක් එහයින් පොඩි කොල්ලො 2-3ක් දාල තියෙනවා මේක බලන්න එන්නේ කව්ද

කියලා අල්ලගන්න. අරු කොච්චර ඌ තනියෙන් මේක කලේ කිව්වත් ප්‍රින්සිපල් විස්වාස කලේ නෑ. කොමහරි ඌට ගහලා ගහලා බෑරිම තැන තමයි සුපිරිම දඩුවම දුන්නෙ

බට්ටො වැල දැම්මා බං අරූගේ කරට. දාලා ඔක්කොමලට මුලු ඉස්කොලෙම පන්තියෙන් පන්තියට යන්න කිව්වා මෙහෙම කිය කිය.

"අපි ඉස්කෝලෙට බට්ටො ගෙනල්ලා පත්තු කරා, ඒ උනාට ඒක අහු උනා.මිට පස්සේ අපි කවදවත් ඒ වරද කරන්නෙ නෑ"

ලොකු පන්ති නම් අවුලක් නෑ අපේ සිටුවේශන් එක දන්න නිසා මේක කිව්වාම උන් මුකුත් අහන්නෙ නෑ අපි එන්න එනවා. ඇත්තම කියනවා නම් රෙදි නෑ සහෝදරවරුනි

පොඩි පන්තිවලදි උන් අහන ඒවට උත්තර දෙන්න ගියාම. උන් අහන ඒවට අපි උත්තර දෙන්නත් ඕන. වයිස් ප්‍රින්සිපල් කෙනෙක් ආවා අපේ පස්සෙන්ම

[QUOTE="yasiru2k, post: 16191268, member: 327268"] [SIZE=3]පට්ට ත්‍රෙඩ් එක බොලව්, තාම 79 පිටුවේ කියවන් එනගමන්...:cool: මටත් සාටර් සිද්දි වෙලා තියෙනවා අම්බානක... දැන් මේ මතකෙට ආපු එකක් දාන්න හිතුනා :yes: මේක උනේ ඉස්කොලේ 12 වසරට ගිය අලුතම, අවුරුදු 11 තියාගත්ත කාර්ඩ් එක ප්රින්සිපල්දියකරලා දැම්මනේ බන්ස්ලා. සාමාන්‍යයෙන් විද්‍යා පන්තිවල ඉන්නෙ පොත් ගුල්ලො වගේ එවුන් උනාට අපේ පාර නසරාණිම සෙට් එක තමයි බයෝ මැත්ස් කලේ...:P කොහොම කොහොමහරි අපේ එකෙක්ට හිතිලා තියෙනවා බට්ටෝ වැලක් ගෙනත් මුගේ උපන්දිනේ දවසේ ඉස්කොලේ පත්තු කරන්න. :eek: මූ කාටවත්ම නොකියා බඩු ගෙනල්ලා කොයිල් එකකටත් සෙට් කරලා ශේප් එකේ මුකුත් නොදන්න ගාණට ඇවිත් හිටියා පන්තියට. ඒත් මේක පත්තු උනේ නෑ. ඒ පාර තමයි මු අපිට කිව්වෙ මචන් මං මෙහෙම වැඩක් කලා කියලා. කට්ටියම ගිහින් බලද්දි කොයිල් එක නිමිලා, අපේ එකෙක් තොට පිස්සුද හු%& කියලා අරුට බැනලා බට්ටො වැල අරන් ඉස්කෝලෙට එහා තිබ්බ හිස් වත්තට වීසි කලා :shocked: ඊට පස්සේ ආපහු පන්තිය ඇවිත් ආතල් එකේ සිංදුවක් කිය කිය ඉද්දි කඩං පැන්නා කියහංකෝ පිනා, ආපු ගමන් ඩෙස්ක් එකකට උඩින් අරූව ඇදලා අරන් අරූට ගැහුවා ගැහිල්ලක් පිංවතුනි බලාගෙන ඉන්න අපිට චූ යන්න ඔන්න මෙන්න.:( අපි දන්නවා දැන් කොමහරි වැඩේ ලීක් වෙලා කියලා. බලනකොට උදේ ආගම අදහන ටයිම් එකට ප්‍රින්සිපල් හැමදාම වටේ සංචාරය කරනවා. මූ ඕක දැකලා කොයිල් එක නිවලා ඊට ටිකක් එහයින් පොඩි කොල්ලො 2-3ක් දාල තියෙනවා මේක බලන්න එන්නේ කව්ද කියලා අල්ලගන්න.:D අරු කොච්චර ඌ තනියෙන් මේක කලේ කිව්වත් ප්‍රින්සිපල් විස්වාස කලේ නෑ. කොමහරි ඌට ගහලා ගහලා බෑරිම තැන තමයි සුපිරිම දඩුවම දුන්නෙ බට්ටො වැල දැම්මා බං අරූගේ කරට. දාලා ඔක්කොමලට මුලු ඉස්කොලෙම පන්තියෙන් පන්තියට යන්න කිව්වා මෙහෙම කිය කිය. "අපි ඉස්කෝලෙට බට්ටො ගෙනල්ලා පත්තු කරා, ඒ උනාට ඒක අහු උනා.මිට පස්සේ අපි කවදවත් ඒ වරද කරන්නෙ නෑ" :(:(:( ලොකු පන්ති නම් අවුලක් නෑ අපේ සිටුවේශන් එක දන්න නිසා මේක කිව්වාම උන් මුකුත් අහන්නෙ නෑ අපි එන්න එනවා.:cool: ඇත්තම කියනවා නම් රෙදි නෑ සහෝදරවරුනි පොඩි පන්තිවලදි උන් අහන ඒවට උත්තර දෙන්න ගියාම.:angry: උන් අහන ඒවට අපි උත්තර දෙන්නත් ඕන. වයිස් ප්‍රින්සිපල් කෙනෙක් ආවා අපේ පස්සෙන්ම :sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom