Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වගේ එකක් උනා අපි 11E ඉද්දි. හැබැයි අපට නෙමේ  සිරාවටම අපිට නෙමේ  11B පන්තියට උනේ. අපි ඒක සජීවීව නැරඹුවා.

කතාව මෙහෙමයි. එදා අපේ ටීච ඇවිල්ල තිබ්බෙත් නෑ. අපිත් ආතල් එකේ මැද මිදුල ඉස්සරහම තියෙන ක්ලාස් එකේ හිටියේ. ඒක පට්ට ලොකු මැද මිදුලක්. බිල්ඩින් 6කට වගේ පේන මැද මිදුලක්. කොටින්ම තට්ටු තුනේ බිල්ඩින් ඒකයි තට්ටු දෙකේ බිල්ඩින් 3යි. තනි තට්ටුවෙ බිල්ඩින් දෙකකට පේනවා සේරම.

11B එකේ ගැන්සියටත් ක්ලාස් ඒක නෑ. උන්ගෙ ටීච ඇවිල්ලත් නෑ. අපි වගේ ක්ලාස් එක ඇතුලේ පිස්සු කෙල කෙල හිටියේ නෑ උන්. මැද මිදුලේ කොනකට වෙලා පිස්සු කෙල කෙල හිටියෙ. උන්ගෙ ක්ලාස් එකේ කෙල්ලො සෙට් එකත් එහෙමයි.

අපේ ඉස්කෝලෙ ඒ කාලෙ හිටිය බැල්ලියක්. දැන් නන් නැද්ද කොහෙද?  හොරි හැදිච්ච ගන්දස්තාරයි. කටුවො කාල. මීටර් 20ක් දුරින් යනකොටත් ගඳ එනවා. ඉන්න බෑ

ඔය බැල්ලි නිදන ගෝනි පඩන්ගුවක් තිබුනා  අරුන් සෙට් ඒක මොකද කලේ. ඔය ගෝනිය අරන් ගිහින් කෙල්ලන්ගේ ඔලුවට දානවා.  අපිත් සීන් ඒක බලාගෙන. ඔහොම අර කෙල්ලො කෑ ගහගෙන ගෝනිය විසික් කරලා දුවනවා. හෙමින් කෑගහන්නෙ. හයියෙන් නෙමේ. ආයෙ අරන් ආයෙ කෙල්ලෙක්ගෙ ඔලුවට දානව.  ඔහොම තුන් වෙනි පාර හතර වෙනි පාර කරද්දී තමා පොට වැරදුනේ. එහෙම දාපු කෙල්ලෙක් යටිගිරියෙන් කෑගැහුව මුලු ඉස්කෝලෙම හෙල්ලෙන්න.  අපේ ඉස්කෝලෙ ළමයි 3000කට වඩා ඉන්නවා. ඔන්න දැන් සද්දෙට අර බිල්ඩින් වල හිටපු ටීචර්ල ක්ලාස් වලින් එලියට ආවා. ඒ එක්කම අපේ ශ්‍රේණි භාර මිසුත් එලියට බැස්ස ක්ලාස් එකක ඉඳන්. බුද්ධාගම උගන්නන්නේ  පට්ට වස සැර සැබෑ බෞද්ධයෙක්.

අර කෙල්ලො ගාවට ආව. කෙල්ලන්ගෙන් ඇහුව මොකෝ උනේ කියල.  අපේ කෙල්ලො තමා කෙල්ලො දන්නවා අපේ උන්ගෙ රෙදි ගලෝල පාරෙ යවන ටයිප් මිසී කෙනෙක් මෙයා කියල  ඒක නිසා කව්රුත් සද්ද නෑ. හැබැයි එක කෙල්ලෙක් වැඩේ අල කළා. මුලු ඉතිහාසේම ඇදල ඇරියා රෙදි නැති වෙන්නම. දැන් අරුන් සෙට් ඒක ඉන්නවා 23ක් විතර. උන්ට මන්ද මෝල්. කෙල වෙන්න නේද යන්නෙ කියල. ක්ලාස් වලින් ළමයිත් දැන් එළියෙ මොකෝ වෙන්නෙ කියල බලන්න. අඩු ගානෙ 1500ක්වත් බලාන දැන් සීන් එක. පිනා බලන් ඉන්නවා. එන්නෙ නෑ. අපේ මිසී ගැන පිනා වයිසා දන්නවා. ඒක නිසා එන්නෙ නෑ. බලන් ඉන්නවා

දැන් අරකි පට්ට ** වැඩේ දුන්න කට්ටියටම. ඒකි හිනා වෙවී ඉන්නවා. ආතල්නෙ අරුන් කනකොට.

අපේ මිසී අරුන් 23ව මැද මිදුල පටන් ගන්න තැන පෝලිමට හිට්ටෙව්වා  සෙට් එකටම අර හඩු ගන්දස්තාර් ගෝනි පඩන්ගුව දාගෙන. ඔළුවේ ඉඳන් ඉන ගාවට වෙනකන් වගේ වැහිලා.  එකේ හිල් දෙකක් හදල ඇස් දෙකට. මැද මිදුල වටේම යන්න කිව්වා. මෙහෙම කිය කිය. මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ කිය කිය.

මුන් වටේම ගියා. පස්සෙ උන්ව ළගින් ගන්න බෑ. පට්ටම ගඳ.

මුලු ඉස්කෝලෙම හිනා වෙනවා කට්ටිය යද්දි. හිනා වෙන සද්දෙත් සෝ ගාල ඇහෙන තරම්  සමහර පොඩි උන් හූ තිබ්බ. විලි ලැජ්ජයි සන්තෝසයි.  මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා.

එක මරාටියෙක් හිටිය තරියා කියල මම ඌට පොඩි කාලෙ හත්පණ පොතකුත් වික්ක මතකයි රුපියල් 5කටද කොහෙද  සෑහෙන කාලයක් ඌ මාත් එක්කත් හිටිය. ඌ අර වටේ යන ගමන්

මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ මිසී ගෙ ඇඟට තමා ඊළඟ පාර දාන්නෙ කියල පට්ට හයියෙන් කෑ ගහ ගහ ගියෙ . උගේ කට හොඳ නෑ. අර මිස්ම බුද්ධාගම උගන්නද්දී ඉන්න දෙන්නෙ නෑ.  උගෙ කට දන්නවා මිසී. වටේ ඉන්න එවුන්ට මැරෙන්න හිනා. උගෙ පස්ස පැත්තට හයේ පාරවල් තුන හතරකුත් හම්බුනා මිසීගෙන්

ඉතින් උඹල හිතාගනිල්ලා උන්ගෙ ජීවිතේ අන්තිම චාටර් දවස එදා තමා කියල

අපි ගිහින් තමා උන්ව ක්ලාස් එකට දාල උන්ගෙ රෙදි ටික හෝදල දුන්නෙ.  අපිවත් ගඳයි. මොනව කරන්නද? ෆිට්නෙ

අර කෙල්ලට පස්සෙ කෙල්ලෙගෙන්ම කණ හරහා වැදුන කරපු කුප්ප වැඩේට

ඉතින් උන්ගෙ ජවනිකා එතනින් නතර උනේ නෑ. ගෝනි නැතත් වෙන වෙන ඒව කළා. මතක් වෙන විදියට දාන්නන්.

ඔය එක එක මතක් වෙන්නෙ. තව තව ඒව මතක් වෙයි උඹල දැම්මම.

අපි කරපුවත් තියෙනවා. විස්තරාත්මකව මතක් උනාම දාන්නන්.

මමම නමය වසරේ කරපු එකක් මතක් උනා. පස්සෙ ලියල දාන්නන්. ඒ සීන් එක නිසා මුලු පන්තියටම ගෙදර යන්න උනේ හවස 5.30ට  මම කළා. මගේ යාලුවෙක් එක ඉමොපවයිස් කළා

නමය වසරේ කරපුව ඇති පට්ට යන්න. විනාසයි ඒ අවුරුද්දෙ ඉගෙන ගත්තෙම නෑ

[QUOTE="යාළුවා, post: 16191415, member: 479821"] [SIZE=3] ඔය වගේ එකක් උනා අපි 11E ඉද්දි. හැබැයි අපට නෙමේ :D සිරාවටම අපිට නෙමේ :yes: 11B පන්තියට උනේ. අපි ඒක සජීවීව නැරඹුවා. කතාව මෙහෙමයි. එදා අපේ ටීච ඇවිල්ල තිබ්බෙත් නෑ. අපිත් ආතල් එකේ මැද මිදුල ඉස්සරහම තියෙන ක්ලාස් එකේ හිටියේ. ඒක පට්ට ලොකු මැද මිදුලක්. බිල්ඩින් 6කට වගේ පේන මැද මිදුලක්. කොටින්ම තට්ටු තුනේ බිල්ඩින් ඒකයි තට්ටු දෙකේ බිල්ඩින් 3යි. තනි තට්ටුවෙ බිල්ඩින් දෙකකට පේනවා සේරම. :P 11B එකේ ගැන්සියටත් ක්ලාස් ඒක නෑ. උන්ගෙ ටීච ඇවිල්ලත් නෑ. අපි වගේ ක්ලාස් එක ඇතුලේ පිස්සු කෙල කෙල හිටියේ නෑ උන්. මැද මිදුලේ කොනකට වෙලා පිස්සු කෙල කෙල හිටියෙ. උන්ගෙ ක්ලාස් එකේ කෙල්ලො සෙට් එකත් එහෙමයි. අපේ ඉස්කෝලෙ ඒ කාලෙ හිටිය බැල්ලියක්. දැන් නන් නැද්ද කොහෙද? :sorry: හොරි හැදිච්ච ගන්දස්තාරයි. කටුවො කාල. මීටර් 20ක් දුරින් යනකොටත් ගඳ එනවා. ඉන්න බෑ :sorry::sorry::(:eek: ඔය බැල්ලි නිදන ගෝනි පඩන්ගුවක් තිබුනා :rolleyes: අරුන් සෙට් ඒක මොකද කලේ. ඔය ගෝනිය අරන් ගිහින් කෙල්ලන්ගේ ඔලුවට දානවා. :lol::lol::lol::eek::eek::sorry::rolleyes::P අපිත් සීන් ඒක බලාගෙන. ඔහොම අර කෙල්ලො කෑ ගහගෙන ගෝනිය විසික් කරලා දුවනවා. හෙමින් කෑගහන්නෙ. හයියෙන් නෙමේ. ආයෙ අරන් ආයෙ කෙල්ලෙක්ගෙ ඔලුවට දානව. :P ඔහොම තුන් වෙනි පාර හතර වෙනි පාර කරද්දී තමා පොට වැරදුනේ. එහෙම දාපු කෙල්ලෙක් යටිගිරියෙන් කෑගැහුව මුලු ඉස්කෝලෙම හෙල්ලෙන්න. :rolleyes::P අපේ ඉස්කෝලෙ ළමයි 3000කට වඩා ඉන්නවා. ඔන්න දැන් සද්දෙට අර බිල්ඩින් වල හිටපු ටීචර්ල ක්ලාස් වලින් එලියට ආවා. ඒ එක්කම අපේ ශ්‍රේණි භාර මිසුත් එලියට බැස්ස ක්ලාස් එකක ඉඳන්. බුද්ධාගම උගන්නන්නේ :P පට්ට වස සැර සැබෑ බෞද්ධයෙක්. :sorry::sorry::cool: අර කෙල්ලො ගාවට ආව. කෙල්ලන්ගෙන් ඇහුව මොකෝ උනේ කියල. :P අපේ කෙල්ලො තමා කෙල්ලො දන්නවා අපේ උන්ගෙ රෙදි ගලෝල පාරෙ යවන ටයිප් මිසී කෙනෙක් මෙයා කියල :lol::lol: ඒක නිසා කව්රුත් සද්ද නෑ. හැබැයි එක කෙල්ලෙක් වැඩේ අල කළා. මුලු ඉතිහාසේම ඇදල ඇරියා රෙදි නැති වෙන්නම. දැන් අරුන් සෙට් ඒක ඉන්නවා 23ක් විතර. උන්ට මන්ද මෝල්. කෙල වෙන්න නේද යන්නෙ කියල. ක්ලාස් වලින් ළමයිත් දැන් එළියෙ මොකෝ වෙන්නෙ කියල බලන්න. අඩු ගානෙ 1500ක්වත් බලාන දැන් සීන් එක. පිනා බලන් ඉන්නවා. එන්නෙ නෑ. අපේ මිසී ගැන පිනා වයිසා දන්නවා. ඒක නිසා එන්නෙ නෑ. බලන් ඉන්නවා :rolleyes: දැන් අරකි පට්ට ** වැඩේ දුන්න කට්ටියටම. ඒකි හිනා වෙවී ඉන්නවා. ආතල්නෙ අරුන් කනකොට. :angry::angry: අපේ මිසී අරුන් 23ව මැද මිදුල පටන් ගන්න තැන පෝලිමට හිට්ටෙව්වා :P සෙට් එකටම අර හඩු ගන්දස්තාර් ගෝනි පඩන්ගුව දාගෙන. ඔළුවේ ඉඳන් ඉන ගාවට වෙනකන් වගේ වැහිලා. :eek::eek::lol::lol::lol::sorry::sorry: එකේ හිල් දෙකක් හදල ඇස් දෙකට. මැද මිදුල වටේම යන්න කිව්වා. මෙහෙම කිය කිය. මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ කිය කිය. :baffled: මුන් වටේම ගියා. පස්සෙ උන්ව ළගින් ගන්න බෑ. පට්ටම ගඳ. :P මුලු ඉස්කෝලෙම හිනා වෙනවා කට්ටිය යද්දි. හිනා වෙන සද්දෙත් සෝ ගාල ඇහෙන තරම් :lol::( සමහර පොඩි උන් හූ තිබ්බ. විලි ලැජ්ජයි සන්තෝසයි. :lol::lol::lol::lol::lol: මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා. :P එක මරාටියෙක් හිටිය තරියා කියල මම ඌට පොඩි කාලෙ හත්පණ පොතකුත් වික්ක මතකයි රුපියල් 5කටද කොහෙද [/SIZE][SIZE=3][SIZE=3]:baffled:[/SIZE] සෑහෙන කාලයක් ඌ මාත් එක්කත් හිටිය. ඌ අර වටේ යන ගමන් [/SIZE] [SIZE=3][SIZE=3]මම ආය හඩු ගඳ බැල්ලිගෙ ගෝනිය කෙල්ලන්ට දාන්නෙ නෑ මිසී ගෙ ඇඟට තමා ඊළඟ පාර දාන්නෙ කියල පට්ට හයියෙන් කෑ ගහ ගහ ගියෙ . උගේ කට හොඳ නෑ. අර මිස්ම බුද්ධාගම උගන්නද්දී ඉන්න දෙන්නෙ නෑ. :D උගෙ කට දන්නවා මිසී. වටේ ඉන්න එවුන්ට මැරෙන්න හිනා. උගෙ පස්ස පැත්තට හයේ පාරවල් තුන හතරකුත් හම්බුනා මිසීගෙන් :lol: [/SIZE]ඉතින් උඹල හිතාගනිල්ලා උන්ගෙ ජීවිතේ අන්තිම චාටර් දවස එදා තමා කියල :rolleyes::D අපි ගිහින් තමා උන්ව ක්ලාස් එකට දාල උන්ගෙ රෙදි ටික හෝදල දුන්නෙ. :cool: අපිවත් ගඳයි. මොනව කරන්නද? ෆිට්නෙ :sorry: අර කෙල්ලට පස්සෙ කෙල්ලෙගෙන්ම කණ හරහා වැදුන කරපු කුප්ප වැඩේට :eek: ඉතින් උන්ගෙ ජවනිකා එතනින් නතර උනේ නෑ. ගෝනි නැතත් වෙන වෙන ඒව කළා. මතක් වෙන විදියට දාන්නන්. ඔය එක එක මතක් වෙන්නෙ. තව තව ඒව මතක් වෙයි උඹල දැම්මම. :P අපි කරපුවත් තියෙනවා. විස්තරාත්මකව මතක් උනාම දාන්නන්. මමම නමය වසරේ කරපු එකක් මතක් උනා. පස්සෙ ලියල දාන්නන්. ඒ සීන් එක නිසා මුලු පන්තියටම ගෙදර යන්න උනේ හවස 5.30ට :P මම කළා. මගේ යාලුවෙක් එක ඉමොපවයිස් කළා :P නමය වසරේ කරපුව ඇති පට්ට යන්න. විනාසයි ඒ අවුරුද්දෙ ඉගෙන ගත්තෙම නෑ :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom