Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට ඉස්කෝලේ යනකොට වුණේ...

ඒ කාලේ මචන් මම සීසන් එකක් එහෙම අරගෙන බස් ගේමට එන්ටර් වෙලා හිටියේ (දන්නවනේ ඉතින් ඒකලේ වැරදිලාවත් ප්රයිවට් බස් එකක නගින්නේ නැනේ... CTBම තමා.... කැපුවත් CTB)

ඉස්සර අපේ ඉස්කොලේ පැත්තට CTB බස් එකක් යන්නේ කලාතුරකින් පැය ගානක් ඉදල ඉදල 8.30 වගේ තමයි ඒ කාලේ ඉස්කෝලෙට යන්නේ....( CTB )

දවසක් මම ටවුන් ඒකට ආපු ගමන් ඉස්කෝලේ පැත්තට මෙන්න බොලේ CTB රාජයෙක් ඇදෙනවා.. සෙනගත් නෑ

මම දැන් ඉන්නේ බස් එකට පිටිපස්සෙන් බස් එක යනවා......

මමත් ඒ කාලේ හෙන ස්පෝටි කොල්ලා දුන්න චේස් එකක් හරියට උසේන් බෝල්ට් වගේ...

දුවල දුවල ගිහින් කොහොම හරි එල්ලුනා...

මට දැන් ෆුල් ජොලි කාලෙකින් ඉස්කෝලෙට කලින් යන්න පුලුවන් උණ එක ගැන ඒ මදිවට අද දවසේ ලැබිච්ච වාසනාව චාටර් නොකාම CTB වාසනාව...

ටික වෙලාවක් යද්දි මචන් කෙල්ලො සෙට් එකක් හෙන හයියෙන් හිනාවෙනවා.. මාත් ඉතින් ගනන් ගත්තේ නෑ.... ගැම්මෙන් හිටියා.. අම්මට හුඩු දැන් මුළු බස් එකම එකම හිනාවක්...

මමත් පොඩ්ඩක් වටේ ඔලුව කරකෝල බැලුවා... මොකක්ද සීන් එක කියලා

කෙලිය තාප්පෙට බස් එකේ ඉන්නේ තනිකරම කෙල්ලො.........

ටිකකින් මිනිහෙක් බැනගෙන මගේ පැත්තට එනවා

බලද්දි බස් එකේ කොන්දා ඕයි... මම නැගල තියෙන්නේ එක .. බාලිකා ඉස්කෝල වල උන්ට විතරක් යන්න දාල තිබ්බ CTB බස් එකකට..

මූත් කෙල්ලන්ට වැඩ පෙන්නන්න මට හිටු කියල බනිනවා.. ඒ මදිවට කෙල්ලෝ පට්ට චා විදිහට හිනා වෙනවා .. කාලකන්නි ඩ්රයිවරයත් ඇරලා යනවා මට බස් එකෙන් පනින්න විදිහකුත් නෑ..... මගේ කට පුක වෙලා...

අඩෝ කියන්න මචන් මම 10MIn විතර පරිප්පුව කැව බන් පස්සේ ට්රැෆික් එකකට අහු වුණ වෙලේ පටස් ගාල පැනල දිව්ව.... කෙල්ලො හූත් කිව්ව බන්

මට එදා ඉස්කෝලේ ගියාට පට්ට ශොක් එක බන් උගන්නන එව්ව ඔලුවට යන්නෙත් නෑ... ඒ මදිවට අදුනන කෙල්ලෙක් එහෙම හිටියද කියල කල්පනා වෙනකොට... වහ කන්න හිතෙනවා......

කොහොම හරි සිද්දිය OUT උණේ නෑ (මගේ වාසනාවට)

මම ආයේ ඒ පාරෙන්වත් ගියේ නෑ බන් ඉස්කොලේ වෙන පාරකින් ගියේ

[QUOTE="sachitha4444, post: 16193226, member: 377530"] [SIZE=5]මේක මට ඉස්කෝලේ යනකොට වුණේ... ඒ කාලේ මචන් මම සීසන් එකක් එහෙම අරගෙන බස් ගේමට එන්ටර් වෙලා හිටියේ (දන්නවනේ ඉතින් ඒකලේ වැරදිලාවත් ප්රයිවට් බස් එකක නගින්නේ නැනේ... CTBම තමා.... කැපුවත් CTB):yes::yes::yes: ඉස්සර අපේ ඉස්කොලේ පැත්තට CTB බස් එකක් යන්නේ කලාතුරකින් පැය ගානක් ඉදල ඉදල 8.30 වගේ තමයි ඒ කාලේ ඉස්කෝලෙට යන්නේ....( CTB ;)) දවසක් මම ටවුන් ඒකට ආපු ගමන් ඉස්කෝලේ පැත්තට මෙන්න බොලේ CTB රාජයෙක් ඇදෙනවා.. සෙනගත් නෑ :P:P:P මම දැන් ඉන්නේ බස් එකට පිටිපස්සෙන් බස් එක යනවා...... මමත් ඒ කාලේ හෙන ස්පෝටි කොල්ලා දුන්න චේස් එකක් හරියට උසේන් බෝල්ට් වගේ...:cool::cool: දුවල දුවල ගිහින් කොහොම හරි එල්ලුනා...:yes::yes: මට දැන් ෆුල් ජොලි කාලෙකින් ඉස්කෝලෙට කලින් යන්න පුලුවන් උණ එක ගැන ඒ මදිවට අද දවසේ ලැබිච්ච වාසනාව චාටර් නොකාම CTB වාසනාව...:) ටික වෙලාවක් යද්දි මචන් කෙල්ලො සෙට් එකක් හෙන හයියෙන් හිනාවෙනවා.. මාත් ඉතින් ගනන් ගත්තේ නෑ.... ගැම්මෙන් හිටියා.. අම්මට හුඩු දැන් මුළු බස් එකම එකම හිනාවක්...:confused::oo::oo::baffled: මමත් පොඩ්ඩක් වටේ ඔලුව කරකෝල බැලුවා... මොකක්ද සීන් එක කියලා කෙලිය තාප්පෙට බස් එකේ ඉන්නේ තනිකරම කෙල්ලො.........:sorry::sorry::sorry::sorry::sorry::sorry: ටිකකින් මිනිහෙක් බැනගෙන මගේ පැත්තට එනවා බලද්දි බස් එකේ කොන්දා ඕයි... මම නැගල තියෙන්නේ එක .. බාලිකා ඉස්කෝල වල උන්ට විතරක් යන්න දාල තිබ්බ CTB බස් එකකට..:sorry::sorry::sorry::shocked::sorry::sorry: මූත් කෙල්ලන්ට වැඩ පෙන්නන්න මට හිටු කියල බනිනවා.. :sorry:ඒ මදිවට කෙල්ලෝ පට්ට චා විදිහට හිනා වෙනවා .. කාලකන්නි ඩ්රයිවරයත් ඇරලා යනවා මට බස් එකෙන් පනින්න විදිහකුත් නෑ..... මගේ කට පුක වෙලා... :angry: අඩෝ කියන්න මචන් මම 10MIn විතර පරිප්පුව කැව බන් පස්සේ ට්රැෆික් එකකට අහු වුණ වෙලේ පටස් ගාල පැනල දිව්ව.... කෙල්ලො හූත් කිව්ව බන්:(:(:( මට එදා ඉස්කෝලේ ගියාට පට්ට ශොක් එක බන් උගන්නන එව්ව ඔලුවට යන්නෙත් නෑ... ඒ මදිවට අදුනන කෙල්ලෙක් එහෙම හිටියද කියල කල්පනා වෙනකොට... වහ කන්න හිතෙනවා......:confused: කොහොම හරි සිද්දිය OUT උණේ නෑ (මගේ වාසනාවට) මම ආයේ ඒ පාරෙන්වත් ගියේ නෑ බන් ඉස්කොලේ වෙන පාරකින් ගියේ :sorry::baffled::baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom