Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ මචන්ලා අපි A/L කරන කාලෙ  ..ඒ කාලෙ ඉතින් class ගියාට ඉගෙන ගන්න එකක් යෑ ..එදා තිබ්බෙ chemistry class . හැමදාම . ඉතින් සුපුරුදු පරිදි පිටිපස්ස පෝලිමේ ඉද ගත්ත..අපෙ සෙට් එකෙ 4 දෙනෙක් ඉස්සරහ පොලිමේ ,, අන්තිම පෝලිමේ මායි තව කොල්ලො දෙන්නෙකුයි .ඒ දවස්වල class ගිහින් ඔහෙ ඉදන් ඉන්න එක තමා කොරන්නෙ..මෙලෝ හසරක් තේරෙන එකක් යෑ chemistry  (අපේ තාත්තා මේක දැක්කොත් මාව මරනව..:. )

ඉතින් ඔහොම පිස්සු කෙල කෙල ඉදල පැයක් විතර ගියා..ටික වෙලාවකින් කියව කියව හිටපු පච ටිකත් ඉවර උනා  . දැන් කොරන්නම දෙයක් නෑ. අපි කරන්න දෙයක් නැති උනාම කරන දෙයක් නෙ phone එකෙන් මොනා හරි මගුලක් කරන . .ලග පාත හිටපු කොල්ලෙක් ලග තිබ්බ nokia N900 එකක්.මගෙ එහා පැත්තෙ හිටපු එකා ඕක ඉල්ල ගත්තා. ටික වෙලාවකින් මේකා මට පෙන්නුව phone එක. අම්මට සිරි වැල විමානයයි ඒකෙ  .අරුයි මායි සෙට් වෙලා දැන් ඔන්න වැල බලනව .class එකේ වෙන්නෙ මොනාද කියලවත් මෙලෝ සිහියක් නෑ හෝ ගාල බලන්ව .:.  ටික වෙලාවකින් මූ දැම්ම wild honey කියල වැලක්  (tera patrick wild honey කියල google search කරල බලපල්ලකො තියෙන්ව ) ඒකෙ ඉන්න එකා ගහන්වා පිස්සු හැදිල වගෙ ..ඉවරයක් නෑ. කෙල්ල මර ලතෝනි දෙනව.  .

අරූ කෑගැහුව බලපන්කො මුගෙ ගැහිල්ල කියල ..මාත් කිව්ව කැ#ම ප#ක් නෙ මූ කියල.

ඒත් එක්කම එක පාරටම මට පිටිපස්සෙන් තට්ටුවක් දැම්ම .

හැරිල බැලුව  "අපේ ජීවිත කතාව අපිම ලියා ගමු" කියන අසහය chemistry ගුරුවරය අපේ පිටි පස්සෙ.

හිතා ගනිල්ලකො ඒවෙලේට දැනෙන දේවල්.

මිනිහා පිටිපස්සට වෙලා ඔක්කොම බලාගෙන ඉදල.  class එකේ උන්ට ගානක් හදන්න දීල ඇවිදින ගමන් ..දෙන්නටම පොත් ටික ගන්න.හා දැන් යන්න.කිව්ව.එච්චරමයි කිව්වෙ  අපිත් ඉතින් අකුල ගත්ත ගියා.  වෙලාවට class එකේ උන් දෙකට නැමීගෙන ගනන් හදන්ව. අපේ උන් විතරයි දැක්කෙ. ඒ අතින් මිනිහා හොද එකා.  එදා තමා A/L කරද්දි chemistry class ගිය අන්තිම දවස.

[QUOTE="baidu, post: 16197278, member: 497903"] මේක උනේ මචන්ලා අපි A/L කරන කාලෙ :P ..ඒ කාලෙ ඉතින් class ගියාට ඉගෙන ගන්න එකක් යෑ ..එදා තිබ්බෙ chemistry class .:baffled::baffled: හැමදාම . ඉතින් සුපුරුදු පරිදි පිටිපස්ස පෝලිමේ ඉද ගත්ත..අපෙ සෙට් එකෙ 4 දෙනෙක් ඉස්සරහ පොලිමේ ,, අන්තිම පෝලිමේ මායි තව කොල්ලො දෙන්නෙකුයි .ඒ දවස්වල class ගිහින් ඔහෙ ඉදන් ඉන්න එක තමා කොරන්නෙ..මෙලෝ හසරක් තේරෙන එකක් යෑ chemistry :lol::lol: (අපේ තාත්තා මේක දැක්කොත් මාව මරනව..:sorry::. ) ඉතින් ඔහොම පිස්සු කෙල කෙල ඉදල පැයක් විතර ගියා..ටික වෙලාවකින් කියව කියව හිටපු පච ටිකත් ඉවර උනා :(:( . දැන් කොරන්නම දෙයක් නෑ. අපි කරන්න දෙයක් නැති උනාම කරන දෙයක් නෙ phone එකෙන් මොනා හරි මගුලක් කරන . ;);).ලග පාත හිටපු කොල්ලෙක් ලග තිබ්බ nokia N900 එකක්.මගෙ එහා පැත්තෙ හිටපු එකා ඕක ඉල්ල ගත්තා. ටික වෙලාවකින් මේකා මට පෙන්නුව phone එක. අම්මට සිරි වැල විමානයයි ඒකෙ :P:P:P .අරුයි මායි සෙට් වෙලා දැන් ඔන්න වැල බලනව .class එකේ වෙන්නෙ මොනාද කියලවත් මෙලෝ සිහියක් නෑ හෝ ගාල බලන්ව .:. :D:D:D ටික වෙලාවකින් මූ දැම්ම wild honey කියල වැලක් :D (tera patrick wild honey කියල google search කරල බලපල්ලකො තියෙන්ව :D:D:D) ඒකෙ ඉන්න එකා ගහන්වා පිස්සු හැදිල වගෙ ..ඉවරයක් නෑ. කෙල්ල මර ලතෝනි දෙනව. :P:P . අරූ කෑගැහුව බලපන්කො මුගෙ ගැහිල්ල කියල ..මාත් කිව්ව කැ#ම ප#ක් නෙ මූ කියල. :P ඒත් එක්කම එක පාරටම මට පිටිපස්සෙන් තට්ටුවක් දැම්ම .:no::no::no: හැරිල බැලුව :sorry: "අපේ ජීවිත කතාව අපිම ලියා ගමු" කියන අසහය chemistry ගුරුවරය අපේ පිටි පස්සෙ. :sorry::sorry::sorry: හිතා ගනිල්ලකො ඒවෙලේට දැනෙන දේවල්. :(:( මිනිහා පිටිපස්සට වෙලා ඔක්කොම බලාගෙන ඉදල. :sorry: class එකේ උන්ට ගානක් හදන්න දීල ඇවිදින ගමන් ..දෙන්නටම පොත් ටික ගන්න.හා දැන් යන්න.කිව්ව.එච්චරමයි කිව්වෙ :(:( අපිත් ඉතින් අකුල ගත්ත ගියා. :(:( වෙලාවට class එකේ උන් දෙකට නැමීගෙන ගනන් හදන්ව. අපේ උන් විතරයි දැක්කෙ. ඒ අතින් මිනිහා හොද එකා. :D:D:D එදා තමා A/L කරද්දි chemistry class ගිය අන්තිම දවස. :(:( [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom