Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදත් ඉතින් කම්මැලිකමට ත්‍රෙඩ් අස්සේ කැරකි කැරකි ඉද්දි මතකෙට ආවා මට සිද්ධවෙච්චි ඉතිහාසගත චාටර් සිදුවීමක්.

මාව පුද්ගලිකව දන්න එවුන් මේවා අල්ලන් මඩනොගහ ඉඳි කියලා හිතනවා.

මෙන්න මේකයි තොරණේ විස්තරේ, මේ කතාව උනේ මං ඉස්කොලේ යනකාලෙම තමයි. ඒ කාලේ අපේ ගෙදර තිබ්බා

අර කොම්පැක්ට් ඩිස්ක් ප්ලේයර් , සිංහලෙන් කියනවා නම් CD ප්ලෙයර් එකක්, කොම්පුටර් එකක් ගෙදර තිබ්බට ඒ කාලේ

රයිටර් , ඉන්ටනෙට් එහෙම තිබ්බෙ නෑ අපිට. ඒ හිංදා ඉතින් ගොඩක් වෙලාවට සිංදු එහෙම ඕන උනාම සල්ලි එකතු කරන්

යනවා මිතුරෙක්ගේ ගෙදර CD එකක් ගහන් එන්න. ප්ල්යෙර් එක කොම්පැක්ට් ඔන්ලි නිසා ඉතින් සිංදු 16 නැත්නම් උපරිම

18යි ගන්න වෙන්නෙ. ඔන්න ඔහොම දුකසේ තමයි ආයුබෝවන්ඩ මංතුමා ඉස්සර සිංදුවක් එහෙම ඇහුවේ.

හුටා කියන්න යන එක නෙමෙයි වෙන වැල් වටාරංනේ කියවෙන්නෙ. ඔන්න ඉතින් ඔහොම ටිකකාලයක් ගිහින් කෝමහරි

අම්මලට කංකෙඳිරි ගාලා ගාලා ගෙනාවා ගෙදරට හයි ෆයි සැටප් එකක්. මට ඉතින් හරිම සංතෝසයි. ඇයි ඉතින් Mp3 වැඩනේ.

ගියා පහුවදාම මිතුරා හම්බෙන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව CDඑහෙකුත් අරන්.  කිව්වා මට ගහලා දියන් මේක

පිරෙන්නම අලුත් සිංදු කියලා. අරුත් ඉතින් පෝලිමට ෆෝල්ඩර් පිටින් අරන් ගහලා දුන්නා එක. මාත් ආවා සිං ගාලා

ගෙදර, දැම්මා සීඩී එක. දැන් ඔන්න කන පැලෙන්න දාගෙන සිංදු අහනවා පට්ට සංතෝසෙන්. ඇයි ඉතින් වෙනදට 16

එක අද 200ක් විතර එකපාර ගෙනාවනේ.ඕනම දෙයක් ටික වෙලාවක් යද්දි එපා වෙනවනේ. සිංදු 10ක් 15ක් අහපු මාත්

සැටප් එක වහලා මගේ වැඩ කොරන්න ගියා. හොඳම සෙල්ලම උනේ පහුවදා මචන්ලා. මට අද වගේ හොඳට මතකයි

එදා සෙනසුරාදා දවසක්.මම උදේම තිබ්බ පංතියකට ගිහින් ඇවිත් 10ට විතර පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා ඔන්න.

නින්ද යාගෙන එද්දි හෙනහුරා වගේ ආපි අපේ මලයා කාමරේට

මලයා - ""අයියේ අයියේ, ඕයි අයියේ නෑගිටිනවකෝ""

මම - ""මොකද ^*&%&*% මේ උදේම වදදෙන්නේ, පංති ගිහින් ආවා විතරයි මඟුල ""

මලයා - "" මේ ඔයි තමුසේ ඊයේ ගෙනාපු එක දෙනවකෝ ඕයි අහන්න""

මම - මොන *(^*(* මංදා පොඩ්ඩක් නිදාගන්නත් නෑ, අන්න මගේ ලාච්චුවේ ඇති ගිහින් ගනින්""

එහෙම තමයි සහෝදර ප්‍රේමයෙන් අමතන්නෙ

ඊට පස්සේ ඉතින් මං ආයේ නිදාගත්තා.  ඔහොම හොඳ නින්දේ ඉද්දි බං මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා මෙහෙම

""සාධු කියන්න පිංවතුනි , සාධු සාධු සාධු..............."

නිකන් හොඳට අහලා පුරුදු කටහඬක්,  හුටා කව්ද යකෝ ගේ අස්සේ මේ මහ දවාලේ බණ කියන්නෙ.  මට හිතාගන්න

බෑ මේ මොකක්ද වෙන්නෙ කියලා.  හීනයක් පේනවද නැත්නම් සිරා සිද්ධියක්ද ? බැලුවා ඇස් දෙක ඇරලා

කාමරේම තමයි ඉන්නෙ, මෙන්න යකෝ ඇහෙනවා මනහර කටහඬකින්

"අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී

පැංචාවියන් දියකෙලිනා සැටි දුටිමී

කැකුලු මල නිසා නොතලා යන්න යමී

පිපුනු මලක් නම් තලලා මිස නොයමී"

හරි නේද ?  ඔන්න දැන් කවියේ විස්තර විචාරෙත් යනවා

මොකද වෙන්නෙ කියලා මීටරේට එද්දි කකුල් දෙකේ ඉඳන් ඔලුවට එනකන් වෙව්ලලා ගියා පිංවතුනි.

ගෙදර ගානට දාලා තිබ්බා නම් මොනාහරි කොරන්න තිබ්බා, අර යකා දාලා ගමටම ඇහෙන්න. නවතින පාටකුත් නෑ

ඌ ඔක්කෝටම කලින් දුවලද කොහෙද, සාලෙන් දඩාස් ගානවා ඇහුනා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හිතලා

මමත් එහෙමම ඇස් දෙක පියාගත්තා.ඒ නිදාගත්තු පාර ආයේ මහ රෑ වෙල නැගිට්ටේ. ශේප් එකේ බැලුවා තත්වේ.

අවුලක් නෑ පරිසරය සාමකාමියි. මුකුත් නොදන්න විදියට කාලා නිදාගත්තා. අපරාදේ කියන්න බෑ පහුවදා කුණුගොඩේ

තියෙනවා දැක්කා එකේ කෑලිටික.  ගෙදර උන්දැලා නම් මුකුත් ඇහුවේ නෑ අදටත්. අල්ලපු ගෙදර අක්කා නම් දකින දකින

වෙලාවට බණ එහෙම නැද්ද ඇහුව එක විතරයි කාලයක් යනකන් උනේ.  එක ගහලා දීපු එකාට නම් ජාතිය ඇමතුවා

පහුවදාම, ඌට කරන්න දේකුත් නෑ ඉතින්. එකක් සිංදුවෙන් සිංදුව තෝර තොර ගන්න එක මොනතරම් එපාකරපු වැඩක්ද

කියලා මට තේරුනේ මං රයිටරයක් ගත්ත දවසේ.

ඔන්න ඕකයි ඉතින් කතන්දරේ, මට වෙලා තියෙන විලිලැජ්ජාවේ පණ යන සිද්ධිවලින් එකක තමයි ඔය.

එහෙනම් ඉතින් අමාරුවෙන් හරි කියෝපු ඔබ සැමට ස්තූතියි.

[QUOTE="yasiru2k, post: 16204260, member: 327268"] [SIZE=3]අදත් ඉතින් කම්මැලිකමට ත්‍රෙඩ් අස්සේ කැරකි කැරකි ඉද්දි මතකෙට ආවා මට සිද්ධවෙච්චි ඉතිහාසගත චාටර් සිදුවීමක්. :yes::yes: මාව පුද්ගලිකව දන්න එවුන් මේවා අල්ලන් මඩනොගහ ඉඳි කියලා හිතනවා. :P:P මෙන්න මේකයි තොරණේ විස්තරේ,:) මේ කතාව උනේ මං ඉස්කොලේ යනකාලෙම තමයි. ඒ කාලේ අපේ ගෙදර තිබ්බා අර කොම්පැක්ට් ඩිස්ක් ප්ලේයර් , සිංහලෙන් කියනවා නම් CD ප්ලෙයර් එකක්, ;)කොම්පුටර් එකක් ගෙදර තිබ්බට ඒ කාලේ රයිටර් , ඉන්ටනෙට් එහෙම තිබ්බෙ නෑ අපිට. :(ඒ හිංදා ඉතින් ගොඩක් වෙලාවට සිංදු එහෙම ඕන උනාම සල්ලි එකතු කරන් යනවා මිතුරෙක්ගේ ගෙදර CD එකක් ගහන් එන්න. :cool:ප්ල්යෙර් එක කොම්පැක්ට් ඔන්ලි නිසා ඉතින් සිංදු 16 නැත්නම් උපරිම 18යි ගන්න වෙන්නෙ. ඔන්න ඔහොම දුකසේ තමයි ආයුබෝවන්ඩ මංතුමා ඉස්සර සිංදුවක් එහෙම ඇහුවේ. :(:( හුටා කියන්න යන එක නෙමෙයි වෙන වැල් වටාරංනේ කියවෙන්නෙ. :sorry:ඔන්න ඉතින් ඔහොම ටිකකාලයක් ගිහින් කෝමහරි අම්මලට කංකෙඳිරි ගාලා ගාලා ගෙනාවා ගෙදරට හයි ෆයි සැටප් එකක්. :cool:මට ඉතින් හරිම සංතෝසයි. ඇයි ඉතින් Mp3 වැඩනේ. ගියා පහුවදාම මිතුරා හම්බෙන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව CDඑහෙකුත් අරන්. :cool: කිව්වා මට ගහලා දියන් මේක පිරෙන්නම අලුත් සිංදු කියලා. අරුත් ඉතින් පෝලිමට ෆෝල්ඩර් පිටින් අරන් ගහලා දුන්නා එක. මාත් ආවා සිං ගාලා ගෙදර, දැම්මා සීඩී එක. දැන් ඔන්න කන පැලෙන්න දාගෙන සිංදු අහනවා පට්ට සංතෝසෙන්. :cool:ඇයි ඉතින් වෙනදට 16 එක අද 200ක් විතර එකපාර ගෙනාවනේ.ඕනම දෙයක් ටික වෙලාවක් යද්දි එපා වෙනවනේ. සිංදු 10ක් 15ක් අහපු මාත් සැටප් එක වහලා මගේ වැඩ කොරන්න ගියා. හොඳම සෙල්ලම උනේ පහුවදා මචන්ලා.:rolleyes: මට අද වගේ හොඳට මතකයි එදා සෙනසුරාදා දවසක්.මම උදේම තිබ්බ පංතියකට ගිහින් ඇවිත් 10ට විතර පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා ඔන්න. :) නින්ද යාගෙන එද්දි හෙනහුරා වගේ ආපි අපේ මලයා කාමරේට :dull: මලයා - ""අයියේ අයියේ, ඕයි අයියේ නෑගිටිනවකෝ"" මම - ""මොකද ^*&%&*% මේ උදේම වදදෙන්නේ, පංති ගිහින් ආවා විතරයි මඟුල "" :angry: මලයා - "" මේ ඔයි තමුසේ ඊයේ ගෙනාපු එක දෙනවකෝ ඕයි අහන්න"" මම - මොන *(^*(* මංදා පොඩ්ඩක් නිදාගන්නත් නෑ, අන්න මගේ ලාච්චුවේ ඇති ගිහින් ගනින්"" :angry: එහෙම තමයි සහෝදර ප්‍රේමයෙන් අමතන්නෙ :P ඊට පස්සේ ඉතින් මං ආයේ නිදාගත්තා. :love: ඔහොම හොඳ නින්දේ ඉද්දි බං මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා මෙහෙම ""සාධු කියන්න පිංවතුනි , සාධු සාධු සාධු..............." :eek: නිකන් හොඳට අහලා පුරුදු කටහඬක්, :confused: හුටා කව්ද යකෝ ගේ අස්සේ මේ මහ දවාලේ බණ කියන්නෙ. :eek: මට හිතාගන්න බෑ මේ මොකක්ද වෙන්නෙ කියලා. :confused: හීනයක් පේනවද නැත්නම් සිරා සිද්ධියක්ද ? බැලුවා ඇස් දෙක ඇරලා :shocked: කාමරේම තමයි ඉන්නෙ, මෙන්න යකෝ ඇහෙනවා මනහර කටහඬකින් "අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී පැංචාවියන් දියකෙලිනා සැටි දුටිමී කැකුලු මල නිසා නොතලා යන්න යමී පිපුනු මලක් නම් තලලා මිස නොයමී" :P හරි නේද ? :shocked: ඔන්න දැන් කවියේ විස්තර විචාරෙත් යනවා :baffled::baffled::baffled::baffled: මොකද වෙන්නෙ කියලා මීටරේට එද්දි කකුල් දෙකේ ඉඳන් ඔලුවට එනකන් වෙව්ලලා ගියා පිංවතුනි. :sorry: ගෙදර ගානට දාලා තිබ්බා නම් මොනාහරි කොරන්න තිබ්බා, අර යකා දාලා ගමටම ඇහෙන්න. නවතින පාටකුත් නෑ :shocked: ඌ ඔක්කෝටම කලින් දුවලද කොහෙද, සාලෙන් දඩාස් ගානවා ඇහුනා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හිතලා මමත් එහෙමම ඇස් දෙක පියාගත්තා.ඒ නිදාගත්තු පාර ආයේ මහ රෑ වෙල නැගිට්ටේ. ශේප් එකේ බැලුවා තත්වේ. අවුලක් නෑ පරිසරය සාමකාමියි. මුකුත් නොදන්න විදියට කාලා නිදාගත්තා. අපරාදේ කියන්න බෑ පහුවදා කුණුගොඩේ තියෙනවා දැක්කා එකේ කෑලිටික. :lol: ගෙදර උන්දැලා නම් මුකුත් ඇහුවේ නෑ අදටත්. අල්ලපු ගෙදර අක්කා නම් දකින දකින වෙලාවට බණ එහෙම නැද්ද ඇහුව එක විතරයි කාලයක් යනකන් උනේ. :( එක ගහලා දීපු එකාට නම් ජාතිය ඇමතුවා පහුවදාම, ඌට කරන්න දේකුත් නෑ ඉතින්. එකක් සිංදුවෙන් සිංදුව තෝර තොර ගන්න එක මොනතරම් එපාකරපු වැඩක්ද කියලා මට තේරුනේ මං රයිටරයක් ගත්ත දවසේ. :yes::yes: ඔන්න ඕකයි ඉතින් කතන්දරේ, මට වෙලා තියෙන විලිලැජ්ජාවේ පණ යන සිද්ධිවලින් එකක තමයි ඔය. එහෙනම් ඉතින් අමාරුවෙන් හරි කියෝපු ඔබ සැමට ස්තූතියි. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom