Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පේ ගොඩ කාලෙකට පස්සේ තමා එලකිරියේ පොස්ට් කියවන්න නිදහසක් හම්බුනේ.මම මේ ත්රේඩ් කියවන්න පටන් ගත්තෙ 2 විතර දැන් තමා ඉවර උනේ. මේවා කියවලා නිකන් කට කහනවා වගේ ඒ නිසා මට වුන එකකුත් දාලාම යන්නම්.

මේක උනේ මම ඒ ලෙවල් කරන කාලේ.මගේ ඒ කාලේ සහ දැන් ඉන්න කෙල්ලගේ ගමේ මගේ යාලුවෙක් හිටියා.මගේ ෆුල් බොක්කක්. ඌ තමා මට කෙල්ල දාගන්නත් හෙල්ප් කරේ.ඒ දවස් වල හෙන LOVE උණනේ. කෙල්ලගේ ගෙදර දානයක් තියෙනව කියලා මම ගියා යාලුවගේ ගෙදර උන්ගේ ගෙදර ගිහින් එහෙත් යන්න පුලුවන් නිසා.කොහොමහරි කෙල්ලවත් මීට් වෙලා ආපහු ගෙදර එන්න ආවා අරුත් එක්ක ටවුන් එකට.මගෙ යාලුවත් ආවා මාත් එක්ක.අපි දෙන්න ටිකක් වෙලා කැරකි කැරකි ඉදලා ටවුන් එකේ අරූට ෆෝන් එකේ මොකද්ද වැඩක් කරගන්න තියනව කියලා 4n ශොප් එකකටත් ගිහින් වැල වගයකුත් දාගත්තා ෆෝන් එකට.ඊට පස්සෙ ඌ මට එකේ වැලක් දාල දීල මේක බලපන් ***ගේ වීඩියෝ එකක් කියලා ගියා වෙන කඩේකට. ඒක මම දන්න අඳුනන අපේ ක්ලාස් ආපු කෙල්ලෙක්ගේ වැලක්. ඒ දවස්වල් වැලක් කිවුවොත් උඩක් බිමක් නෑනේ(රෙදි වැල් හරි කමක් නෑ). අද දෙන්නම් බැටේ කියලා මමත්

දැන් ශේප් එකේ වීඩියෝ එක බල බල එන්නවා. පටන් ගත්තා විතරයි.

හුකා..

කොහෙදො හිටපු උන් දෙන්නෙක් ඇවිත් ෆෝන් එක උදුරා ගත්ත කියපන්කො මොනවද බලන්නෙ කියලා අහලා.මට කට උත්තර නැති උනා.මට කලබලෙට අරක ක්ලොස් කර ගන්නවත් බැරි උනා.කවුද හිතන්නේ පොලිසියෙන් එයි කියලා ඔතෙන්ට,

උන් දෙන්නා බුලත් විට කාලා ටී ෂර්ට් ඩෙනිම් ගහලා නොමල් එකේ හිටපු දෙන්නෙක්.

මුන් දෙන්නා කියපි ආ බ්ලූ බලනවා නේද උබලවගේ උන් අල්ලන්න තමා අපිව දාලා තියෙන්නේ යමන් පොලිසියට කිවුවා. මම දෙලෝ රත් උනා. ,මට නිකන් හීනෙන් වගේ මතකයි උන් ID පෙන්නනවා. වටේ ඉස්කෝලේ යන උනුයි තව හැතිකරයකුයි බලන් ඉන්නවා. මට ලඟ කඩේකින් සාරියක් අරගෙන බෙල්ලෙ වැල දාගන්න හිතුනා.

කොහෙන්දෝ එතකොටම අරුත් ආවා. දැන් අරුයි මායි අර පොලිසියෙ හු*** පු*** දෙන්නයි යනවා. යන ගමන් මගේ යාලුවා ටෝක් කරනවා අරුන්ට අයියෙ මොනවත් කරගන්න බෙරිද මෙක ගොඩින් ශේප් කර ගන්න කියලා. උන් සද්ද දානවා කොහොමද මම උබේ අයියා උනේ කියලා...එතකොට මූ කියනවා නෑ නෑ සර් සර් කියලා.මට කට ඇරගන්නවත් බෑ.

කොහොමහරි පොලිසියට ගිහින් ලොක්ක ලඟට දැම්මා.

ඌ අහනවා කාගෙද ෆෝන් එක කියලා මම කිවූවා මගේ නෙමෙ නැන්දගේ අයියගේ මම අරන් ආවා නිකන් බලබලා ඉන්නකොට තමා ෆෝන් 1 ගත්තෙ කියලා.මම ඩැන් පුක් මූණ දාගෙන ඉන්නවා මේ මුකුත් දන්නේ නෑ වගේ. ෆෝන් එක ගත්තට පස්සේ පොලිසියෙ උන් ඔෆ් කලා. දැන් ආපහු බොසා ගාවට ගෙනාවට පස්සේ ඌ ඒක ඔන් කරන්න හදනවා.මගෙත් එක්ක හිටපු එකාට රෙවිලා. උගෙනේ ෆෝන් එක. ඒ මදිවට ඒක ඔන් කරද්දි ඉස්සරහට දාලා තිබ්බෙ ඌයි කෙල්ලයි ඉන්න ෆොටො එකක්. දෙයියනේ කියන්නෙ ඔන් වෙද්දි මිනිහා ෆෝන් එක අනිත් පැත්තට හැරෙව්වා.බලන්න. යන්තම් මාට්ටු උනේ නම් නෑ.

ඌ කියපි මේවටත් කලාවක් ටියෙනවා හැමතැනම කරන්න බෑ.ගෙදරට වෙලා පාඩුවෙ කරන්න ඔන කියලා. ආය අහු වුනොත් උසාවි කියලා හෙන බණක් කියලා තගක් දාලා පින් අනුමෝදනා කරා.(මගෙ පෙර කරපු පිනක්ද කොහෙදො බන් ඒක නම්) කොහොමහරි පොලිසියට අලිම අලි බොරු තොගයක් කිවුවා එදා(මාටු උන නම් මුලක් ඉදන් උන් පට්ට ගහනවා). අන්තිමට ලොක්ක චිප් එක තියන් ෆෝන් 1 දුන්නා චිප් එක ගන්න ඕන නම් අයිතිකාරයා එක්කන් එන්න කියල.මටමම පුදුමයි මේක මෙතනින් නැවතුන එක. මම හිතුවෙම කූඩු තමා කියලා.

ඒ අස්සෙ පොලිසියෙ උන් ටික වැල බලලා.විනාඩි 7ක් තියෙනවා(මටවත් බලා ගන්න බැරි උනා හරියට) ඇත්ත කියපන් මෙක උබේ කෙල්ලගේ එකක් නේද කියලා අහනවා. මට බෙල්ල මිරිකන්න හිතුන උන්ගේ.

එදා එදලම අද වෙනකන් වැල් නම් ෆෝන් එකේ දාන් නෑ.

පස්සේ බලනකොට චිප් එකේ වැල හතලිස් ගානක් තිබිලා. මට ඒක අරූ කිවුවෙ පස්සෙ.එන ගමනුත් මූ කිය කිය එන්නෙ අපරාදෙ වැල ටික චිප් එක ගන්න විදිහක් නැතිවේද කියලා.

[QUOTE="crazy_lakshitha, post: 16303046, member: 383163"] [SIZE="3"]අප්පේ ගොඩ කාලෙකට පස්සේ තමා එලකිරියේ පොස්ට් කියවන්න නිදහසක් හම්බුනේ.මම මේ ත්රේඩ් කියවන්න පටන් ගත්තෙ 2 විතර දැන් තමා ඉවර උනේ.:growl: මේවා කියවලා නිකන් කට කහනවා වගේ ඒ නිසා මට වුන එකකුත් දාලාම යන්නම්. මේක උනේ මම ඒ ලෙවල් කරන කාලේ.මගේ ඒ කාලේ සහ දැන් ඉන්න කෙල්ලගේ ගමේ මගේ යාලුවෙක් හිටියා.මගේ ෆුල් බොක්කක්. ඌ තමා මට කෙල්ල දාගන්නත් හෙල්ප් කරේ:):).ඒ දවස් වල හෙන LOVE උණනේ:love::love:. කෙල්ලගේ ගෙදර දානයක් තියෙනව කියලා මම ගියා යාලුවගේ ගෙදර උන්ගේ ගෙදර ගිහින් එහෙත් යන්න පුලුවන් නිසා.කොහොමහරි කෙල්ලවත් මීට් වෙලා:love: ආපහු ගෙදර එන්න ආවා අරුත් එක්ක ටවුන් එකට.මගෙ යාලුවත් ආවා මාත් එක්ක.අපි දෙන්න ටිකක් වෙලා කැරකි කැරකි ඉදලා ටවුන් එකේ අරූට ෆෝන් එකේ මොකද්ද වැඩක් කරගන්න තියනව කියලා 4n ශොප් එකකටත් ගිහින් වැල වගයකුත් දාගත්තා ෆෝන් එකට.ඊට පස්සෙ ඌ මට එකේ වැලක් දාල දීල මේක බලපන් ***ගේ වීඩියෝ එකක් කියලා ගියා වෙන කඩේකට. ඒක මම දන්න අඳුනන අපේ ක්ලාස් ආපු කෙල්ලෙක්ගේ වැලක්.:rolleyes::rolleyes: ඒ දවස්වල් වැලක් කිවුවොත් උඩක් බිමක් නෑනේ(රෙදි වැල් හරි කමක් නෑ). අද දෙන්නම් බැටේ කියලා මමත් දැන් ශේප් එකේ වීඩියෝ එක බල බල එන්නවා. පටන් ගත්තා විතරයි. හුකා.. :shocked::shocked: කොහෙදො හිටපු උන් දෙන්නෙක් ඇවිත් ෆෝන් එක උදුරා ගත්ත කියපන්කො මොනවද බලන්නෙ කියලා අහලා.මට කට උත්තර නැති උනා.මට කලබලෙට අරක ක්ලොස් කර ගන්නවත් බැරි උනා.කවුද හිතන්නේ පොලිසියෙන් එයි කියලා ඔතෙන්ට, උන් දෙන්නා බුලත් විට කාලා ටී ෂර්ට් ඩෙනිම් ගහලා නොමල් එකේ හිටපු දෙන්නෙක්. මුන් දෙන්නා කියපි ආ බ්ලූ බලනවා නේද උබලවගේ උන් අල්ලන්න තමා අපිව දාලා තියෙන්නේ යමන් පොලිසියට කිවුවා. මම දෙලෝ රත් උනා. ,මට නිකන් හීනෙන් වගේ මතකයි උන් ID පෙන්නනවා. වටේ ඉස්කෝලේ යන උනුයි තව හැතිකරයකුයි බලන් ඉන්නවා. මට ලඟ කඩේකින් සාරියක් අරගෙන බෙල්ලෙ වැල දාගන්න හිතුනා. :oo: කොහෙන්දෝ එතකොටම අරුත් ආවා. දැන් අරුයි මායි අර පොලිසියෙ හු*** පු*** දෙන්නයි යනවා. යන ගමන් මගේ යාලුවා ටෝක් කරනවා අරුන්ට අයියෙ මොනවත් කරගන්න බෙරිද මෙක ගොඩින් ශේප් කර ගන්න කියලා. උන් සද්ද දානවා කොහොමද මම උබේ අයියා උනේ කියලා...:growl::growl:එතකොට මූ කියනවා නෑ නෑ සර් සර්:no::no: කියලා.මට කට ඇරගන්නවත් බෑ. කොහොමහරි පොලිසියට ගිහින් ලොක්ක ලඟට දැම්මා.:frown::frown: ඌ අහනවා කාගෙද ෆෝන් එක කියලා මම කිවූවා මගේ නෙමෙ නැන්දගේ අයියගේ මම අරන් ආවා නිකන් බලබලා ඉන්නකොට තමා ෆෝන් 1 ගත්තෙ කියලා.මම ඩැන් පුක් මූණ දාගෙන ඉන්නවා මේ මුකුත් දන්නේ නෑ වගේ.:(:( ෆෝන් එක ගත්තට පස්සේ පොලිසියෙ උන් ඔෆ් කලා. දැන් ආපහු බොසා ගාවට ගෙනාවට පස්සේ ඌ ඒක ඔන් කරන්න හදනවා.මගෙත් එක්ක හිටපු එකාට රෙවිලා. උගෙනේ ෆෝන් එක. ඒ මදිවට ඒක ඔන් කරද්දි ඉස්සරහට දාලා තිබ්බෙ ඌයි කෙල්ලයි ඉන්න ෆොටො එකක්. දෙයියනේ කියන්නෙ ඔන් වෙද්දි මිනිහා ෆෝන් එක අනිත් පැත්තට හැරෙව්වා.බලන්න. යන්තම් මාට්ටු උනේ නම් නෑ. ඌ කියපි මේවටත් කලාවක් ටියෙනවා හැමතැනම කරන්න බෑ.ගෙදරට වෙලා පාඩුවෙ කරන්න ඔන කියලා. ආය අහු වුනොත් උසාවි කියලා හෙන බණක් කියලා තගක් දාලා පින් අනුමෝදනා කරා.(මගෙ පෙර කරපු පිනක්ද කොහෙදො බන් ඒක නම්) කොහොමහරි පොලිසියට අලිම අලි බොරු තොගයක් කිවුවා එදා(මාටු උන නම් මුලක් ඉදන් උන් පට්ට ගහනවා):angry::growl::angry::growl:. අන්තිමට ලොක්ක චිප් එක තියන් ෆෝන් 1 දුන්නා චිප් එක ගන්න ඕන නම් අයිතිකාරයා එක්කන් එන්න කියල.මටමම පුදුමයි මේක මෙතනින් නැවතුන එක. මම හිතුවෙම කූඩු තමා කියලා.:baffled: ඒ අස්සෙ පොලිසියෙ උන් ටික වැල බලලා.විනාඩි 7ක් තියෙනවා(මටවත් බලා ගන්න බැරි උනා හරියට) ඇත්ත කියපන් මෙක උබේ කෙල්ලගේ එකක් නේද කියලා අහනවා.:growl::growl: මට බෙල්ල මිරිකන්න හිතුන උන්ගේ.:angry::angry::angry: එදා එදලම අද වෙනකන් වැල් නම් ෆෝන් එකේ දාන් නෑ. පස්සේ බලනකොට චිප් එකේ වැල හතලිස් ගානක් තිබිලා:shocked::shocked:. මට ඒක අරූ කිවුවෙ පස්සෙ.එන ගමනුත් මූ කිය කිය එන්නෙ අපරාදෙ වැල ටික චිප් එක ගන්න විදිහක් නැතිවේද කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom