Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට සෙනසුරාදා උදේ foot ball match එකක් තිබ්බා....සාමාන්‍යයෙන් සෙනසුරාදා පන්ති තියන නිසා ගෙදරින් match වලට යනවාට කොහොමත් කැමති නැහැ (ගෙදරින් කියුවට අම්මා තමා). සිකුරාදා ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා හවස 3 ට විතර අම්මටත් හෙට match එකක් තියනවා කියලා කියුවා (කියියුවෙත් අවසර ඉල්ලන tone එකේ නෙමේ, මම කොහොමත් පන්ති යන්නේ නැහැ match එකට අනිවාර්යෙන් යනවා කියන tone එකෙන්, උබ ලට තේරෙනවානේ ඉතින්...)

හවස 3 ට විතර ඔහෙම ඉත්දි මනෝපාරක් දාගෙන හෙට මැච් එක ගැන නින්ද ගියා...ඇහෙරිලා බැලින්නම් වෙලාව 6:30 (සාලේ ගහලා තියන රවුම් ඔරලෝසුවෙන් බැලුවේ, එකෙ එතින් AM/PM නැනේ... )

එක පාරට මට සිහියට ආවේ මැච් එක, අම්මා මම යනවට කැමති නැති නිසා ඇහෙරුවෙ නැහැ කියල හිතුවෙ...ඉතින් අම්මටත් සිංහ නාදේ ලාවට දැම්ම, අම්මත් එච්චර ගනන් ගත්තේ නැහැ නෝන්ඩියට වගේ හිනාවක් දැම්මා...තාත්තත් ගෙදර බුදු පහන තියනවා, මං ඉතින් හිතුවෙ උදේ වැඩට යන්ඩ කලින් බුදු පාන තියනවා කියලා....අම්මාත් උදේට උය උයා හිටියේ...අයියාත් bathroom එකේ ඉදලා කාමරෙට ගිය, මං හිතුවේ අයියත් පංතියන්ඩ කියලා.....

මාත් ඉතින් සිංහය වගේ අම්මටත් ඔරෝගෙන පට ගාලා දත කට මැද ගෙන ලැස්තිවෙලා, ගෙදරින් යන්ඩ කලින් තාත්තටයි අම්මටයි වැන්දා, දෙන්නම මොනවත් කුව්වෙ නැහැ, යාන්තමට කින්ඩි හිනාවක් දැම්මා විතරයි. දැන් ඉතින් 7 ට ඉස්කෝලෙට යන්ඩ ඔන නිසා පුටාර් එක අර ගෙන කොච්ච් station එකට පදිනවා...දැන් පැද ගෙන යත්දි වෙනදාට කොච්ච් ස්ටෙශන් එක පැත්තට වෙඩට යන වුන් අනිත් පෙත්තට එනවා, මට එක එච්චර ගානක් වුනේ නැහැ මැච් එකට පරක්කු වෙලා ගිහින් කොච් ගෙන් අහන බෙනුම් ටිකයි වැඩියෙන් දුවන වට ගානයි මතක් කර කර ගියේ.....

බයිසිකලේ දැම්මේ station එකට ගෙවල් දෙක තුනක් මෙහා වයසක් අච්චි කෙනෙක් ගේ ගෙදර.....බයිසිකලේ දාලා ගේ ඉස්සරහින් එත්දි ආච්ච් අහුවා පුතා මේ වෙලා වෙ කොහෙද යන්නෙ කියල....මට එක එච්චර ගානක් නැහැ, මං ඔව් ආච්ච් අද ටිකක් පරකු වුනා කියා ගෙන කොච්චියක් එන සද්දේ අහිලා station එක පැත්තට දියුවා.......බැලින්නම් Colombo පැත්තේ ඉදලා ආපු කොච්චි යකින් කට කපලා සෙනග බෙස්සා, බැහෙපු සෙනග එකැක කඩ වලට පාන් ගන්ඩ ආප්ප ගන්ඩ දුවත්දි තමා මට තේරු නේ.....මට මොකද වෙලා තියෙන්නේ කියලා......දැන් ගෙදර යන්ඩ ලැජ්ජාවට උඩ බ්ම බල බල ඉත්දි, තාත්තා මෝටර් සයිකලේ අවිත් මාගාවින් නවත්තලා චාටර් හිනාවක් දාලා ඇහුවා මැච් එකට යන්නෙද්ද කියලා....ලැජ්ජාවේ බැරුවා.....

තාත්තා ඉට පසේ රුපියල් 100 ක් අතට දිලා පාන් 2ක් අරන් පුත් සයිකලේ ගෙදර යන්ඩ එයා ටවුන් එකට ගිහින් පාමසියකින් අම්මගේ පෙශර් පෙති වගයක් අරන් එනම් කුව්වා........

මං ඉතින් පාන් අරන් ලැජ්ජාවෙන් අබරි ඇබරි බයිසිකලේම ගෙදර ගියා......අම්මනම් වෙඩිය මොනවත් කුවෙවේ නැහැ, " මැචි එක යන්ඩ කලින්ම ඉවරයි වගේ" විතරයි කියුවේ.....ඒ මැදැ.....

අයියත් එක තමා බේරිල්ලක් නෙති වුනේ !!!!!!

[QUOTE="laMir, post: 18403068, member: 506330"] [SIZE="5"]ම[SIZE="5"][SIZE="5"]ට සෙනසුරාදා උදේ foot ball match එකක් තිබ්බා....සාමාන්‍යයෙන් සෙනසුරාදා පන්ති තියන නිසා ගෙදරින් match වලට යනවාට කොහොමත් කැමති නැහැ (ගෙදරින් කියුවට අම්මා තමා). සිකුරාදා ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා හවස 3 ට විතර අම්මටත් හෙට match එකක් තියනවා කියලා කියුවා (කියියුවෙත් අවසර ඉල්ලන tone එකේ නෙමේ, මම කොහොමත් පන්ති යන්නේ නැහැ match එකට අනිවාර්යෙන් යනවා කියන tone එකෙන්, උබ ලට තේරෙනවානේ ඉතින්...) හවස 3 ට විතර ඔහෙම ඉත්දි මනෝපාරක් දාගෙන හෙට මැච් එක ගැන නින්ද ගියා...ඇහෙරිලා බැලින්නම් වෙලාව 6:30 (සාලේ ගහලා තියන රවුම් ඔරලෝසුවෙන් බැලුවේ, එකෙ එතින් AM/PM නැනේ... ) එක පාරට මට සිහියට ආවේ මැච් එක, අම්මා මම යනවට කැමති නැති නිසා ඇහෙරුවෙ නැහැ කියල හිතුවෙ...ඉතින් අම්මටත් සිංහ නාදේ ලාවට දැම්ම, අම්මත් එච්චර ගනන් ගත්තේ නැහැ නෝන්ඩියට වගේ හිනාවක් දැම්මා...තාත්තත් ගෙදර බුදු පහන තියනවා, මං ඉතින් හිතුවෙ උදේ වැඩට යන්ඩ කලින් බුදු පාන තියනවා කියලා....අම්මාත් උදේට උය උයා හිටියේ...අයියාත් bathroom එකේ ඉදලා කාමරෙට ගිය, මං හිතුවේ අයියත් පංතියන්ඩ කියලා..... මාත් ඉතින් සිංහය වගේ අම්මටත් ඔරෝගෙන පට ගාලා දත කට මැද ගෙන ලැස්තිවෙලා, ගෙදරින් යන්ඩ කලින් තාත්තටයි අම්මටයි වැන්දා, දෙන්නම මොනවත් කුව්වෙ නැහැ, යාන්තමට කින්ඩි හිනාවක් දැම්මා විතරයි. දැන් ඉතින් 7 ට ඉස්කෝලෙට යන්ඩ ඔන නිසා පුටාර් එක අර ගෙන කොච්ච් station එකට පදිනවා...දැන් පැද ගෙන යත්දි වෙනදාට කොච්ච් ස්ටෙශන් එක පැත්තට වෙඩට යන වුන් අනිත් පෙත්තට එනවා, මට එක එච්චර ගානක් වුනේ නැහැ මැච් එකට පරක්කු වෙලා ගිහින් කොච් ගෙන් අහන බෙනුම් ටිකයි වැඩියෙන් දුවන වට ගානයි මතක් කර කර ගියේ..... බයිසිකලේ දැම්මේ station එකට ගෙවල් දෙක තුනක් මෙහා වයසක් අච්චි කෙනෙක් ගේ ගෙදර.....බයිසිකලේ දාලා ගේ ඉස්සරහින් එත්දි ආච්ච් අහුවා පුතා මේ වෙලා වෙ කොහෙද යන්නෙ කියල....මට එක එච්චර ගානක් නැහැ, මං ඔව් ආච්ච් අද ටිකක් පරකු වුනා කියා ගෙන කොච්චියක් එන සද්දේ අහිලා station එක පැත්තට දියුවා.......බැලින්නම් Colombo පැත්තේ ඉදලා ආපු කොච්චි යකින් කට කපලා සෙනග බෙස්සා, බැහෙපු සෙනග එකැක කඩ වලට පාන් ගන්ඩ ආප්ප ගන්ඩ දුවත්දි තමා මට තේරු නේ.....මට මොකද වෙලා තියෙන්නේ කියලා......දැන් ගෙදර යන්ඩ ලැජ්ජාවට උඩ බ්ම බල බල ඉත්දි, තාත්තා මෝටර් සයිකලේ අවිත් මාගාවින් නවත්තලා චාටර් හිනාවක් දාලා ඇහුවා මැච් එකට යන්නෙද්ද කියලා....ලැජ්ජාවේ බැරුවා..... තාත්තා ඉට පසේ රුපියල් 100 ක් අතට දිලා පාන් 2ක් අරන් පුත් සයිකලේ ගෙදර යන්ඩ එයා ටවුන් එකට ගිහින් පාමසියකින් අම්මගේ පෙශර් පෙති වගයක් අරන් එනම් කුව්වා........ මං ඉතින් පාන් අරන් ලැජ්ජාවෙන් අබරි ඇබරි බයිසිකලේම ගෙදර ගියා......අම්මනම් වෙඩිය මොනවත් කුවෙවේ නැහැ, " මැචි එක යන්ඩ කලින්ම ඉවරයි වගේ" විතරයි කියුවේ.....ඒ මැදැ..... අයියත් එක තමා බේරිල්ලක් නෙති වුනේ !!!!!![/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom