Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 කතාව - මොන්ටිසෝරි ජංගිය

මේක සෑහෙන චොර සිද්දියක්. හැබැයි ඒ දවස් වල තේරුමක් නැති නිසා ගානක් නෑ. දැන් කියන්නෙපා මේක පල් බොරුවක්, කාටවත් මොන්ටිසෝරි සීන් මතක නෑ කියල. මට කියලත් මහලොකු සීන් ගොඩක් මතක නෑ බොල. මේකේ විලි සඟ රහිත බාවය නිසා වෙන්නොනේ අද ඊයේ වුණා වගේ මතක.

දැන් මේක වෙන්නේ ඔය බේස්ලයින් එක පැත්තට වෙන්න තියෙන මොන්ටිසෝරියක. මේ මොන්ටිසෝරියට මං ගියේ අවුරුදු 4දි වගේ. ඊට කලින් මම සෙන් ඇත්තනිස් එකට ගියේ. එකෙත් හොඳ සීන් 2ක් තුනක් වුණා. එව්වා පසුවට.

මෙන්න මෙහෙමයි ශිද්දිය. පොඩි කාලේ හරියට සරීර කෘත්‍ය කර ගන්න මට දන්නේ නෑ. ලැට් වලක ඉඳගන්න තරම් තේරුමක් ආවේත් ඉස්කෝලේ මේ සීන්ස් ඒකෙන් පස්සේ. එකත් විලි ලැජ්ජාව නිසා.

දවසක් මොන්ටිසෝරියේ රයන්න උගන්නනවා. මට ඔය රෙද්දේ අකුර කියවෙන්නෙම ලයන්න කියල. කණ්නාඩි දාපු සුදු සෝක් මිස් කෙනෙක් උගැන්නුවේ මට මතකයි. මේ අතරවාරයේ මොකද්දෝ පෙර කරුමෙකට බඩේ රුජාවක් ආව. (අර බොක පෙට්ටියාගේ සීන් එකේ වගේ) මං අබැරෙන එක එහා පැට්ටේ මාත් එක්ක ඉඳගෙන හිටිය කෙල්ලට මීටර්. (අවුරුදු හතර වුනත් ගෑනු ගෑනුමයි බොලව්.)

ඒකි ගැනත් පොඩ්ඩක් කියන්නොනේ. ඔය කෙල්ල මොන්ටිසෝරියට මං ආපු දා ඉඳන් මාගෙ පස්සෙන්මයි. දැන් නම් ඒකිගේ මුනත් මතක නෑ. පට්ට සුදු (අර පකිස්තාන් තම්බිවතීලගේ සුද) මූනක් තියෙන කොන්ඩේ කරල් දෙකක් කොටට කපල හිටිය කෙල්ලෙක් කියල මතකයි. එච්චරයි. ඒ දවස් වල ලව් සීන් තේරුමක් නෑ. දැන් තමයි තේරෙන්නේ සීන්ස් එක මොකද්ද කියල. ඒකි මට වෙන එවුන් එක්ක සෙල්ලම් කරන්න යන්න දෙන්නෙත් නෑ. "ඒගොල්ලෝ නපුරුයි ඔයා මාත් එක්ක සෙල්ලම් කරන්න කියල කියනවා" මට හොඳට මතකයි. හම්මේ ගෑනු මායම්.

දැන් නැවතත් ගූ කතාව...

මෙහෙම බෝකක් චාජ් වෙන සීන් එක දැන ගත්තම කෙල්ල කියපි යන්න ටොයිලට් එකට කියල. මං කවදාවත් වෙන කොහෙවත් ටොයිලට් එකකට ගිහින් නෑ. අනිත් එක ලැට් එකේ වලේ ඉන්දගන්නත් දන්නේ නෑ. මං පොඩි කාලේ ගොන් හරකෙක්. (දැන් කියලත් වැඩි වෙනසක් නෑ මයේ හිතේ) තනියෙන් ලැට් එකට යන්නේ නෑ. රීලා පුක හෝදන්නෙත් අම්ම හරි ආච්චි හරි. අනේ හුකේ නන්නානේ තමා ඉතින්. දැන් නම් මතක් වෙනකොටත් විලි සන්ගේ අහවර වෙනවා.

කිව්වා කෙල්ලට එන්න කියල ලැට් එකට යන්න මාත් එක්ක. (වල් කමකට නෙවෙයි යකෝ)

මේකිත් උඩ පැනගෙන ආපි.

ඉතිරි ටික ඊළඟ පෝස්ට් එකේ

[QUOTE="Man_Sampath, post: 20084969, member: 557417"] [b]1 කතාව - මොන්ටිසෝරි ජංගිය[/b] [SIZE=5][COLOR=Red][COLOR=DarkGreen]:nerd:මේක සෑහෙන චොර සිද්දියක්. හැබැයි ඒ දවස් වල තේරුමක් නැති නිසා ගානක් නෑ. දැන් කියන්නෙපා මේක පල් බොරුවක්, කාටවත් මොන්ටිසෝරි සීන් මතක නෑ කියල. මට කියලත් මහලොකු සීන් ගොඩක් මතක නෑ බොල. මේකේ විලි සඟ රහිත බාවය නිසා වෙන්නොනේ අද ඊයේ වුණා වගේ මතක. දැන් මේක වෙන්නේ ඔය බේස්ලයින් එක පැත්තට වෙන්න තියෙන මොන්ටිසෝරියක. මේ මොන්ටිසෝරියට මං ගියේ අවුරුදු 4දි වගේ. ඊට කලින් මම සෙන් ඇත්තනිස් එකට ගියේ. එකෙත් හොඳ සීන් 2ක් තුනක් වුණා. එව්වා පසුවට. මෙන්න මෙහෙමයි ශිද්දිය. පොඩි කාලේ හරියට සරීර කෘත්‍ය කර ගන්න මට දන්නේ නෑ. ලැට් වලක ඉඳගන්න තරම් තේරුමක් ආවේත් ඉස්කෝලේ මේ සීන්ස් ඒකෙන් පස්සේ. එකත් විලි ලැජ්ජාව නිසා. දවසක් මොන්ටිසෝරියේ රයන්න උගන්නනවා. මට ඔය රෙද්දේ අකුර කියවෙන්නෙම ලයන්න කියල. කණ්නාඩි දාපු සුදු සෝක් මිස් කෙනෙක් උගැන්නුවේ මට මතකයි. මේ අතරවාරයේ මොකද්දෝ පෙර කරුමෙකට බඩේ රුජාවක් ආව. (අර බොක පෙට්ටියාගේ සීන් එකේ වගේ) මං අබැරෙන එක එහා පැට්ටේ මාත් එක්ක ඉඳගෙන හිටිය කෙල්ලට මීටර්. (අවුරුදු හතර වුනත් ගෑනු ගෑනුමයි බොලව්.) ඒකි ගැනත් පොඩ්ඩක් කියන්නොනේ. ඔය කෙල්ල මොන්ටිසෝරියට මං ආපු දා ඉඳන් මාගෙ පස්සෙන්මයි. දැන් නම් ඒකිගේ මුනත් මතක නෑ. පට්ට සුදු (අර පකිස්තාන් තම්බිවතීලගේ සුද) මූනක් තියෙන කොන්ඩේ කරල් දෙකක් කොටට කපල හිටිය කෙල්ලෙක් කියල මතකයි. එච්චරයි. ඒ දවස් වල ලව් සීන් තේරුමක් නෑ. දැන් තමයි තේරෙන්නේ සීන්ස් එක මොකද්ද කියල. ඒකි මට වෙන එවුන් එක්ක සෙල්ලම් කරන්න යන්න දෙන්නෙත් නෑ. "ඒගොල්ලෝ නපුරුයි ඔයා මාත් එක්ක සෙල්ලම් කරන්න කියල කියනවා" [/COLOR][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][COLOR=DarkGreen][SIZE=5][COLOR=Red][COLOR=DarkGreen]මට හොඳට මතකයි[/COLOR][/COLOR][/SIZE]. හම්මේ ගෑනු මායම්. :frown: :frown::frown: දැන් නැවතත් ගූ කතාව... මෙහෙම බෝකක් චාජ් වෙන සීන් එක දැන ගත්තම කෙල්ල කියපි යන්න ටොයිලට් එකට කියල. මං කවදාවත් වෙන කොහෙවත් ටොයිලට් එකකට ගිහින් නෑ. අනිත් එක ලැට් එකේ වලේ ඉන්දගන්නත් දන්නේ නෑ. මං පොඩි කාලේ ගොන් හරකෙක්. (දැන් කියලත් වැඩි වෙනසක් නෑ මයේ හිතේ) තනියෙන් ලැට් එකට යන්නේ නෑ. රීලා පුක හෝදන්නෙත් අම්ම හරි ආච්චි හරි. අනේ හුකේ නන්නානේ තමා ඉතින්. දැන් නම් මතක් වෙනකොටත් විලි සන්ගේ අහවර වෙනවා. කිව්වා කෙල්ලට එන්න කියල ලැට් එකට යන්න මාත් එක්ක. (වල් කමකට නෙවෙයි යකෝ) මේකිත් උඩ පැනගෙන ආපි. :yes: :yes::yes: [COLOR=DarkRed]ඉතිරි ටික ඊළඟ පෝස්ට් එකේ:nerd: [/COLOR][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom