Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="TheRockSays" data-source="post: 20619744" data-attributes="member: 512594"><p><span style="font-size: 15px">O/L කාලෙ Media Day එකක් දවසෙ ඉස්කෝලෙට Video Camera එකක් අරන් ගියා. වැඩේ full organize කරලා ඔක්කොම කලේ අපි.. යාලුවෝ සෙට් එක එක්ක ගේමට බැහැල ඉන්නකොට ළඟ girls school එකකින් ශෝක් ගෑනු ළමයි ටිකක් ආව නැටුම් තරගෙකට.. අපි ඉතින් boys school නේ.. ඒ කලේ කෙල්ලෙක් දැක්කම කෙල හල හල බලන් ඉන්නේ.. ඒ මදිවට මුන් අපි ඉන්න තැනට එහා පැත්තේ room එකේ දොර වහන් practice කරනව.. සද්දේ තමයි ඇහෙන්නෙ.. ඒ කලේ තිබ්බේ පොඩි අමාරුවක් නෙමෙයි.. ඉතින් ජනේලේ අස්සෙන් බැලුව ගිහින්.. කරුමෙට එදා camera එක අතේ නේ.. බලන් ඉදල නිකන් හිටියේ නැ. අරුන් tight ඇදුම් ඇඳන් නටනවා video කළා.. ලස්සන ලස්සන shots ටිකක් ගත්ත.. ඔහොම ටිකක් වෙලා යනකොට අපේ ඉස්කෝලේ නැටුම් උගන්නන සර් ඕක දැකල සද්ද නැතුව බලන් ඉදල.. අන්තිමේදී අපිට කෙල්ලෝටිකටත් ඇහෙන්න ආදරෙන් ආමන්ත්රනය කරලා camera එක අරන් පිනාට දුන්න.. මම ඉස්කෝලේ ෆුල්ල් රෙස්පෙක්ට් එකට හිටපු එකෙක්.. එදායින් ඒවා ඔක්කොම කුඩු.. කොහොමහරි ගෙදරටත් ඉස්කොලෙන්ම කිව්වා. මොකක්හරි වාසනාවකට එකෙක්වත් ඒ කාලෙ එහෙම camera එකක් හරියට use කරන්න දන්නෙ නැ..(2005 <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" />) සර් කාරය කිව්වා දාල පෙන්නපන් කියල මම එක එක ඒවා කර කර ඉන්නකොට මගෙන් උදුරලා දුන්නේ අපේ අය්යගේ යාලුවෙක්ගෙ අතට.. (වෙලාවට අය්ය මට කලින් ඉපදිලා අපේ ඉස්කොලේටමයි ගියේ <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" />) උ කොහොමහරි ඔක්කොම මකල කිව්වා මේකේ මුකුත් video වෙලා නැනේ කියල.. සිද්දිය නම් එතැනින්ම ශේප්.. හැබැයි ඉතින් එදා ඉඳන් teacher ල බැලුවත් හරියට වැලක් video කරලා අහුඋනා වගේ..</span></p></blockquote><p></p>
[QUOTE="TheRockSays, post: 20619744, member: 512594"] [SIZE="4"]O/L කාලෙ Media Day එකක් දවසෙ ඉස්කෝලෙට Video Camera එකක් අරන් ගියා. වැඩේ full organize කරලා ඔක්කොම කලේ අපි.. යාලුවෝ සෙට් එක එක්ක ගේමට බැහැල ඉන්නකොට ළඟ girls school එකකින් ශෝක් ගෑනු ළමයි ටිකක් ආව නැටුම් තරගෙකට.. අපි ඉතින් boys school නේ.. ඒ කලේ කෙල්ලෙක් දැක්කම කෙල හල හල බලන් ඉන්නේ.. ඒ මදිවට මුන් අපි ඉන්න තැනට එහා පැත්තේ room එකේ දොර වහන් practice කරනව.. සද්දේ තමයි ඇහෙන්නෙ.. ඒ කලේ තිබ්බේ පොඩි අමාරුවක් නෙමෙයි.. ඉතින් ජනේලේ අස්සෙන් බැලුව ගිහින්.. කරුමෙට එදා camera එක අතේ නේ.. බලන් ඉදල නිකන් හිටියේ නැ. අරුන් tight ඇදුම් ඇඳන් නටනවා video කළා.. ලස්සන ලස්සන shots ටිකක් ගත්ත.. ඔහොම ටිකක් වෙලා යනකොට අපේ ඉස්කෝලේ නැටුම් උගන්නන සර් ඕක දැකල සද්ද නැතුව බලන් ඉදල.. අන්තිමේදී අපිට කෙල්ලෝටිකටත් ඇහෙන්න ආදරෙන් ආමන්ත්රනය කරලා camera එක අරන් පිනාට දුන්න.. මම ඉස්කෝලේ ෆුල්ල් රෙස්පෙක්ට් එකට හිටපු එකෙක්.. එදායින් ඒවා ඔක්කොම කුඩු.. කොහොමහරි ගෙදරටත් ඉස්කොලෙන්ම කිව්වා. මොකක්හරි වාසනාවකට එකෙක්වත් ඒ කාලෙ එහෙම camera එකක් හරියට use කරන්න දන්නෙ නැ..(2005 :P) සර් කාරය කිව්වා දාල පෙන්නපන් කියල මම එක එක ඒවා කර කර ඉන්නකොට මගෙන් උදුරලා දුන්නේ අපේ අය්යගේ යාලුවෙක්ගෙ අතට.. (වෙලාවට අය්ය මට කලින් ඉපදිලා අපේ ඉස්කොලේටමයි ගියේ :D) උ කොහොමහරි ඔක්කොම මකල කිව්වා මේකේ මුකුත් video වෙලා නැනේ කියල.. සිද්දිය නම් එතැනින්ම ශේප්.. හැබැයි ඉතින් එදා ඉඳන් teacher ල බැලුවත් හරියට වැලක් video කරලා අහුඋනා වගේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom