Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ A/L කාලේ මට වුන චාටර් සිදුවීමක්. gf පෙට්නේම් ත්රෙඩ් එකට කමෙන්ට් කරද්දී මතක් උනේ. හරියටම A/L අන්තිම දවසේ විභාගේ ලියල බස් එකේ ගෙදර එද්දී දැකපු ගෑල්ලමයෙක් එක්ක පොඩි මෙව්වා එකක් ඇතිකරගෙන තිබුණා ඒ දවස් වල. මේ සිද්දිය වෙනකොට A/L ලියල මාස හතරක් විතර ඇති..ඒ කාලේ ගමන් බිමන් යන්නේ පුස් සයිකලෙන් මම. දවසක් පුස් සයිකලේ අවුලක් ඇවිත් හදන්න අරන් ගියා. ඔය සයිකල් හදන තැන තියෙන්න මම අර කිඋව ගෑල්ලමයා ඉන්න හරියේ. ඒ කියන්නේ මම බහින තැනට බස් හෝල්ට් හතරක් විතර මෙහායින්..යද්දී බයිසිකල් හෙන සෙට් එකක් තියෙනවා උට හදන්න..ඉතින් මගේ එකත් දාල අරුත් එක්ක කතාවක් දාගෙන ඉන්නැද්දි මතක් උනා උදේ කෙල්ල කියපු එකක්..කෙල්ල "අද ගෙදර කවුරුත් නෑ අම්මයි තාත්තයි නෑදෑ ගෙදරක ගියා එන්නත් හවස් වෙයි.. අක්කත් යාලුවෙක් ගේ ගෙදර ගියා එන්න දෙක විතර වෙයි කම්මැලි" කියල මාත් එක්ක පැය දෙකක් විතර msg කරකර හිටියේ..

ඉතින් ගේ ගාවට ගිහින් පොඩ්ඩක් කතා කරන්න හිතිලා අරුගෙන් ඒ ගෙවල් තියෙන පැත්ත අහගෙන "මගේ යාලුවෙක් ඉන්නවා අය්යේ ඒ හරියේ, පොඩ්ඩක් ඌ ඉන්නවද කියල බලල එන්නම්" කියල උගේ පරණ hero බයිසිකලේත් අරන් ඒ පැත්තට පෑගුවා..ඔන්න ඉතින් ගේමක් නැතුව කෙල්ලගේ ගේත් හොයා ගන්න පුළුවන් උණා..වැලේ වනල තිබ්බ සුදුයි කලුයි ඉරි ඉරි ටීෂර්ට් එකෙනුයි ජාතික ඇදුම වගේ අදින සුදු නිල් මල් මල් බ්ලවුස් එකෙනුයි වැඩේ තහවුරු උණා..ගේ ඉස්සරහ පොඩි තාර පාරක් දිගටම..ගේට්ටුව දාලා දැල් ගහල..පාරෙන් එහා පැත්තේ ගෙවල් නෑ..අයෙත් ගෙයක් තියෙන්නේ ටිකක් දුරින්..ඉඩම ඉවර වෙන තැන තාප්පේ...එතනම ඉඩමට සමාන්තරව තව පොඩි පාරක් ඇතුලට(කරුමෙට එදා මට ඕක නෝට් උනේ නෑ)(රූප සටහන බලන්න)

උදේ කිඋව වගේම කවුරුත් පේන්න හිටියේ නෑ..සප්රයිස් කරන්න ඕනේ හින්දා ගේ ගාවට එනකන්ම මන් කිව්වේ නෑ ..කෙල්ලට ගෙදර අය කියන්නේ චූටි දූ කියල..දවසක් call කරද්දී මට ඇහිලා එදා ඉදන් විහිලුවට එහෙමයි මම කතාකරන්නේ..ඔන්න ඉතින් මම බයිසිකලේ ගේට් එක ගාව නවත්තල මහා හයියෙන් "චූටි දූ" කියල කෑ ගහල msg එකක් යැවුවා "halo,mn den ge issaraha inne ikmnta lft side janlen balnawa" කියල. phn එකෙන් ඔලුව උස්සද්දීම පාර ඉස්සරහින් සද්දයක් ආවා "ඇයි පුතා, කාවද හොයන්නේ?" කියල..මම ගැස්සිලා ඉස්සරහ බලද්දී අන්කල් කෙනෙක් ඉන්නවා උදල්ලකුත් අරන්..පේන හැටියට කෙල්ලගේ තාත්තා වගේ..අම්මව දැකල තිබුනට තාත්තව කලින් දැකල තිබුණේ නෑ..

මාව දැන් ඩිගි ඩිගි ගානවා.. හොද හුස්මක් අරන් phn එක සාක්කුවට දාගෙන බයිසිකලෙන් බැස්සා..පිටි පස්ස බලද්දී බයිසිකලෙ ලගේජ් එකේ තියෙනවා ගෝනි උරයක් හතරට නවල..දැන් බඩු එකතු කරන්න ආපු එකෙක් වගේ රගන්නයි මගේ බලාපොරොත්තුව.. ඒත් එක්කම මතක් උනා මෑන්ට මන් කියපු එක ඇහුණා කියල. කෝකටත් අර උරේ අතට අරන් මන් ඇහුව

"අන්කල්, මේ හරියේ පූසෙක් එහෙම ඉන්නවා දැක්කාද?" කියල.

අන්කල්: පූසෙක්??? ඒ මොකටද???

මම: ඔව්..තනි සුදු එකෙක්..

අන්කල්: නැහැ..මන් දැක්ක පූසෙක් නෑ..මොකටද පූසෙක් හොයන්නේ???

මම: ඔව්..අන්කල් අපේ පූසා, ඊයේ තාත්තා අතන supermarket එකට (පාරටහැරෙන තැන) බඩු ගන්න ආවම වෑන් එකේ නිදාගෙන ඉදලා...වෙනදාටත් නිදාගෙන ඉන්නවා අපි ගණන් ගන්නේ නෑ..වෑන් එක එතන නැවත්තුවම කලබල වෙලා එලියට පැනල..එතන බල්ලෝ ටික එළවලා මේ පැත්තේ කැලේට පැනල තියෙනවා..කරුවලේ හොයාගන්න බැරි හින්දා තාත්ත ඇවිල්ල..

කෙල්ලගේ අම්මත් අවා කතාව ඇහිලා

අම්මා: ඇයි මොකක්ද වෙලා තියෙන්නේ???

අන්කල්: මේ පුසෙක් නැති වෙලාලු..( අන්කල් අර ඉස්සරහින් තියෙන හරස්පාරේ තණකොළ සුද්ද කර කර ඉදල තියෙන්නේ)

අම්මා: මේ හරියේ කොහෙන්ද පූසෙක්?

ඔන්න දැන් විස්තරේ අම්මටත් කීඋවා මම..දැන් මේ ඉන්නේ කෙල්ලගේ තාත්තා කියලත් ෂුවර්

අම්මා: මොකක් කියලද පුතා කතා කරන්නේ??

මම: චූටි කුකූ කියල ඇන්ටි..

අම්මා&තාත්ත: චූටි කුකූ..

අම්මා: පූසෙක් නේද කිඋවේ?

මම: ඔව් ඇන්ටි..

අම්මා:(කටකොනකින් හිනා වෙමින්) මේ හරියෙනම් දැක්කේ නෑ පුතා පුසෙක්..

දැන් ඒ දෙන්නත් එහෙ මෙහෙ බලනවා පුසෙක් හොයන්න..මමත් පොඩ්ඩක් හතරවටේ ඔලුව කරකවල බලල චූටි..චූටි..චූටි. ගෑව..

ගේ පැත්ත බලද්දී කෙල්ල ඉන්නවා ජනේලෙන් ඔලුව දා ගෙන ඔරවාගෙන.. අතින් "යනවා,යනවා" කියල ඇතුලට ගියා..එතකොට msg එකක් ආවා මෙහෙම "pisu kiywan nathwa methnin yanwa ikmanta" කියල

මමත් ඉතින් "මේ හරියේ නෑ නේද ඇන්ටි, ඉස්සරහා පාරෙත් තව පොඩ්ඩක් බලාගෙන යන්නම්, යනවා අන්කල්" කියල ඉස්සරහට ගියා..

අන්කල් ඉන්නවා කටකොනකින් හිනාවක් දාගෙන..පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුන බන් එදා නම්...

ලැජ්ජාවත් එක්ක ඩබල් දාල, එහෙන්මම ඉස්සරහට ගිහින් ඒ පාරෙන් මේන් රෝඩ් එකට දාල බස්හෝල්ට් දෙකක් විතර ආපස්සට ඇවිත් අරුගෙන් බයිසිකලෙත් හදාගෙන අයෙත් ලැජ්ජාව මගේ බයිසිකලේට නග්ගගෙන ඩබල් දාල ගෙදර ගියා..

අම්මල යද්දී ඒ ගෙදර අය මළගෙදරක යන්න ලෑස්ති වෙලා ඉතින් ඒගොල්ලෝ ඉක්මනට අපහු ඇවිල්ල..කොහොමහරි ගෙදර අයට මන් කියපු එක එච්චර මීටර් වෙලා නෑ.. තාත්ත කියල "කොල්ලෙක්, චූටි දූ කියනවා වගේ ඇහිලා බැලුව" කියල..කෙල්ල "කොයි වේලාවේද තාත්තේ??" කියල බබා පාට් එකක් දාන් ඉදල..

අම්මා මට හිනාවෙලා " බල්ලෙක් ගේ නමක් පූසෙක් ට දානවද..පිස්සු ගෙදරක්" කියලා..

[QUOTE="H.O.R.T.O.N, post: 20995145, member: 558112"] [SIZE=2]මේ A/L කාලේ මට වුන චාටර් සිදුවීමක්.:dull: gf පෙට්නේම් ත්රෙඩ් එකට කමෙන්ට් කරද්දී මතක් උනේ. හරියටම A/L අන්තිම දවසේ විභාගේ ලියල බස් එකේ ගෙදර එද්දී දැකපු ගෑල්ලමයෙක් එක්ක පොඩි මෙව්වා එකක් ඇතිකරගෙන තිබුණා ඒ දවස් වල. මේ සිද්දිය වෙනකොට A/L ලියල මාස හතරක් විතර ඇති..ඒ කාලේ ගමන් බිමන් යන්නේ පුස් සයිකලෙන් මම. දවසක් පුස් සයිකලේ අවුලක් ඇවිත් හදන්න අරන් ගියා. ඔය සයිකල් හදන තැන තියෙන්න මම අර කිඋව ගෑල්ලමයා ඉන්න හරියේ. ඒ කියන්නේ මම බහින තැනට බස් හෝල්ට් හතරක් විතර මෙහායින්..යද්දී බයිසිකල් හෙන සෙට් එකක් තියෙනවා උට හදන්න..ඉතින් මගේ එකත් දාල අරුත් එක්ක කතාවක් දාගෙන ඉන්නැද්දි මතක් උනා උදේ කෙල්ල කියපු එකක්..කෙල්ල "[B][COLOR=DimGray][I]අද ගෙදර කවුරුත් නෑ අම්මයි තාත්තයි නෑදෑ ගෙදරක ගියා එන්නත් හවස් වෙයි.. අක්කත් යාලුවෙක් ගේ ගෙදර ගියා එන්න දෙක විතර වෙයි කම්මැලි[/I][/COLOR][/B]" කියල මාත් එක්ක පැය දෙකක් විතර msg කරකර හිටියේ.. ඉතින් ගේ ගාවට ගිහින් පොඩ්ඩක් කතා කරන්න හිතිලා අරුගෙන් ඒ ගෙවල් තියෙන පැත්ත අහගෙන "[B][COLOR=DimGray]මගේ යාලුවෙක් ඉන්නවා අය්යේ ඒ හරියේ, පොඩ්ඩක් ඌ ඉන්නවද කියල බලල එන්නම්[/COLOR][/B]" කියල උගේ පරණ hero බයිසිකලේත් අරන් ඒ පැත්තට පෑගුවා..ඔන්න ඉතින් ගේමක් නැතුව කෙල්ලගේ ගේත් හොයා ගන්න පුළුවන් උණා..වැලේ වනල තිබ්බ සුදුයි කලුයි ඉරි ඉරි ටීෂර්ට් එකෙනුයි ජාතික ඇදුම වගේ අදින සුදු නිල් මල් මල් බ්ලවුස් එකෙනුයි වැඩේ තහවුරු උණා..ගේ ඉස්සරහ පොඩි තාර පාරක් දිගටම..ගේට්ටුව දාලා දැල් ගහල..පාරෙන් එහා පැත්තේ ගෙවල් නෑ..අයෙත් ගෙයක් තියෙන්නේ ටිකක් දුරින්..ඉඩම ඉවර වෙන තැන තාප්පේ...එතනම ඉඩමට සමාන්තරව තව පොඩි පාරක් ඇතුලට(කරුමෙට එදා මට ඕක නෝට් උනේ නෑ)[I]:growl:(රූප සටහන බලන්න)[/I] [IMG]http://i.imgur.com/h0Cwz8J.jpg[/IMG] උදේ කිඋව වගේම කවුරුත් පේන්න හිටියේ නෑ..සප්රයිස් කරන්න ඕනේ හින්දා ගේ ගාවට එනකන්ම මන් කිව්වේ නෑ ..කෙල්ලට ගෙදර අය කියන්නේ චූටි දූ කියල..දවසක් call කරද්දී මට ඇහිලා එදා ඉදන් විහිලුවට එහෙමයි මම කතාකරන්නේ..ඔන්න ඉතින් මම බයිසිකලේ ගේට් එක ගාව නවත්තල මහා හයියෙන් "චූටි දූ" කියල කෑ ගහල msg එකක් යැවුවා "[COLOR=DimGray][B]halo,mn den ge issaraha inne ikmnta lft side janlen balnawa[/B][/COLOR]" කියල. phn එකෙන් ඔලුව උස්සද්දීම පාර ඉස්සරහින් සද්දයක් ආවා "[B][COLOR=DimGray]ඇයි පුතා, කාවද හොයන්නේ[/COLOR][/B]?" කියල..මම ගැස්සිලා ඉස්සරහ බලද්දී අන්කල් කෙනෙක් ඉන්නවා උදල්ලකුත් අරන්..පේන හැටියට කෙල්ලගේ තාත්තා වගේ..අම්මව දැකල තිබුනට තාත්තව කලින් දැකල තිබුණේ නෑ.. මාව දැන් ඩිගි ඩිගි ගානවා.. හොද හුස්මක් අරන් phn එක සාක්කුවට දාගෙන බයිසිකලෙන් බැස්සා..පිටි පස්ස බලද්දී බයිසිකලෙ ලගේජ් එකේ තියෙනවා ගෝනි උරයක් හතරට නවල..දැන් බඩු එකතු කරන්න ආපු එකෙක් වගේ රගන්නයි මගේ බලාපොරොත්තුව.. ඒත් එක්කම මතක් උනා මෑන්ට මන් කියපු එක ඇහුණා කියල. කෝකටත් අර උරේ අතට අරන් මන් ඇහුව "[COLOR=DimGray][B]අන්කල්, මේ හරියේ පූසෙක් එහෙම ඉන්නවා දැක්කාද[/B]?[/COLOR]" කියල. [COLOR=DimGray]අන්කල්[/COLOR]: පූසෙක්??? ඒ මොකටද??? [COLOR=DimGray]මම[/COLOR]: ඔව්..තනි සුදු එකෙක්.. [COLOR=DimGray]අන්කල්[/COLOR]: නැහැ..මන් දැක්ක පූසෙක් නෑ..මොකටද පූසෙක් හොයන්නේ??? [COLOR=DimGray]මම:[/COLOR] ඔව්..අන්කල් අපේ පූසා, ඊයේ තාත්තා අතන supermarket එකට (පාරටහැරෙන තැන) බඩු ගන්න ආවම වෑන් එකේ නිදාගෙන ඉදලා...වෙනදාටත් නිදාගෙන ඉන්නවා අපි ගණන් ගන්නේ නෑ..වෑන් එක එතන නැවත්තුවම කලබල වෙලා එලියට පැනල..එතන බල්ලෝ ටික එළවලා මේ පැත්තේ කැලේට පැනල තියෙනවා..කරුවලේ හොයාගන්න බැරි හින්දා තාත්ත ඇවිල්ල.. කෙල්ලගේ අම්මත් අවා කතාව ඇහිලා [COLOR=DimGray]අම්මා[/COLOR]: ඇයි මොකක්ද වෙලා තියෙන්නේ??? [COLOR=DimGray]අන්කල්[/COLOR]: මේ පුසෙක් නැති වෙලාලු..( අන්කල් අර ඉස්සරහින් තියෙන හරස්පාරේ තණකොළ සුද්ද කර කර ඉදල තියෙන්නේ) [COLOR=DimGray]අම්මා:[/COLOR] මේ හරියේ කොහෙන්ද පූසෙක්? [I]ඔන්න දැන් විස්තරේ අම්මටත් කීඋවා මම..දැන් මේ ඉන්නේ කෙල්ලගේ තාත්තා කියලත් ෂුවර් [COLOR=DimGray]අම්මා:[/COLOR] මොකක් කියලද පුතා කතා කරන්නේ?? [COLOR=DimGray]මම:[/COLOR] චූටි කුකූ කියල ඇන්ටි.. [COLOR=DimGray]අම්මා&තාත්ත[/COLOR]: චූටි කුකූ.. [COLOR=DimGray]අම්මා:[/COLOR] පූසෙක් නේද කිඋවේ? [COLOR=DimGray]මම:[/COLOR] ඔව් ඇන්ටි.. [COLOR=DimGray]අම්මා:[/COLOR][/I][/SIZE][SIZE=2][I][SIZE=2][I](කටකොනකින් හිනා වෙමින්)[/I][/SIZE] මේ හරියෙනම් දැක්කේ නෑ පුතා පුසෙක්.. දැන් ඒ දෙන්නත් එහෙ මෙහෙ බලනවා පුසෙක් හොයන්න..මමත් පොඩ්ඩක් හතරවටේ ඔලුව කරකවල බලල චූටි..චූටි..චූටි. ගෑව.. ගේ පැත්ත බලද්දී කෙල්ල ඉන්නවා ජනේලෙන් ඔලුව දා ගෙන ඔරවාගෙන.. අතින් "යනවා,යනවා" කියල ඇතුලට ගියා..එතකොට msg එකක් ආවා මෙහෙම "[COLOR=DimGray][B]pisu kiywan nathwa methnin yanwa ikmanta[/B][/COLOR]" කියල මමත් ඉතින් "[B][COLOR=DimGray]මේ හරියේ නෑ නේද ඇන්ටි, ඉස්සරහා පාරෙත් තව පොඩ්ඩක් බලාගෙන යන්නම්, යනවා අන්කල්"[/COLOR][/B] කියල ඉස්සරහට ගියා.. අන්කල් ඉන්නවා කටකොනකින් හිනාවක් දාගෙන..පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුන බන් එදා නම්... ලැජ්ජාවත් එක්ක ඩබල් දාල, එහෙන්මම ඉස්සරහට ගිහින් ඒ පාරෙන් මේන් රෝඩ් එකට දාල බස්හෝල්ට් දෙකක් විතර ආපස්සට ඇවිත් අරුගෙන් බයිසිකලෙත් හදාගෙන අයෙත් ලැජ්ජාව මගේ බයිසිකලේට නග්ගගෙන ඩබල් දාල ගෙදර ගියා.. අම්මල යද්දී ඒ ගෙදර අය මළගෙදරක යන්න ලෑස්ති වෙලා ඉතින් ඒගොල්ලෝ ඉක්මනට අපහු ඇවිල්ල..කොහොමහරි ගෙදර අයට මන් කියපු එක එච්චර මීටර් වෙලා නෑ.. තාත්ත කියල "[COLOR=DimGray][B]කොල්ලෙක්, චූටි දූ කියනවා වගේ ඇහිලා බැලුව[/B][/COLOR]" කියල..කෙල්ල "[B][COLOR=DimGray]කොයි වේලාවේද තාත්තේ??[/COLOR][/B]" කියල බබා පාට් එකක් දාන් ඉදල.. අම්මා මට හිනාවෙලා " [COLOR=DimGray][B]බල්ලෙක් ගේ නමක් පූසෙක් ට දානවද..පිස්සු ගෙදරක්"[/B][/COLOR] කියලා..:(:( [/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom