Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ නුල මට පන්ගරත්තු උනේ පහු වෙලා ආයුබෝවන්ඩ. මුල ඉඳන් කියෙව්වා කකුල් කෙටි දෙක වතුර බේසමේ දාගෙන.

මටත් වෙච්ච සිද්දියක් කොටන්ද හිතුන බොලට ඉල ඇද ගන්ඩ (කිචි කවාගෙන හරි හිනා වෙයල්ලා මයේ අප්පල).

මේක 1 වසරේ නැත්නම් 2 වසරේ උනේ. ඇට්ටර කම උපරිමයි. එතකොට මන් ඉස්කෝලේ ගියේ ගමේ තිබ්බ එකට. ප්රාථමික අංශයක් විතරයි තිබ්බේ (ඔව් ඔව් එහෙම ඉස්කෝලත් තියනවා).

පොඩි කඳු ගටෙක පල්ලියයි ඉස්කෝලෙයි තිබුනේ, පල්ලියට උඩින් තමයි අපි හිටියේ. කොහොමද අපිට තිබුන තැන. ඔය කාලේ අපේ මව්, මව් බිමේ හිටියේ නෑ ඉතින්, එතෙර හිටියේ.

නැන්ද තමයි මගේ භාරකරු. ගමේම තියන ඉස්කෝලෙට ගියාම ඉගෙන ගන්න එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ සොහොදරත්වයට. පල්ලියේ තිබුන හෙන තඩි පොකුණක්,

ඕක හෙන ගැඹුරුයි කියල තමයි ගම්මු(අපිම තමයි බන් ) කියන්නේ. මටත් ඉතින් මාළු පිස්සුව ගහලා තිබ්බේ ඒ කාලේ. දවසක් ඉස්කෝලේ ඇරිලා එනගමන් තව අපාය සහය

මිත්තරයෝ ටිකකුත් එක්ක ගියේ මාළු අල්ලන්න. ඔව් ඔව් පල්ලියේ පොකුණට තමයි.

ඒ දවස වල පෑවිල්ලට පොකුණ හිඳිලා, අඩියේ වතුර වලවල් පෑදිලා. ඕකට බැහැල ඉන්නකොට අපේ නැන්ද ආපි කොටුවකුත් අරගෙන. මොකෙක් හරි නසරානියෙක් කේළම කියල.

අනේ ඉතින් මොකුත් කියන්නත් කලින්ම කෑම ටික දුන්නා. අයියෝ මොන නවනින්ගිරාවක්ද යකෝ අරුන් ඔක්කොම ඉස්සරහ පුකට තල තල එලවනකොට. මට හරි සන්තෝසේ බැරි උනා.

ඔන්න ඉතින් කතාව, දැන් හිනවෙයල්ල ඉතින්.

නෑ නෑ බොලව් ඉවර නෑ. දැන් ඔන්න නැන්ද ඉස්සරහින් යනවා මන් පිටිපස්සෙන් එනවා පල්ලම බැහැගෙන. එක තැනක් තියනවා පාර වටෙන් යනවා, සෝට් කට් පඩිපෙළක් තියනවා පල්ලිය පැත්තට යන්න.

පඩිපෙළ යන්නෙත් පාරට සමාන්තරව ටික දුරක්. නැන්ද පඩිපෙලින් බැස්ස කෝටුව විසි කරලා. මටත් දැන් ඌරු ජුවල්. මන් කරේ කෝටුව ඇහිදගත්තා. දැන් නැන්ද පඩිපලින් යද්දී මන් පාරේන් ඇවිත්

උඩ ඉදන නැන්දට එකක් ගහන්න තමයි පැලෑන (හරි යයිද කියපන්කො අපි වගේ උන්ට ඉතින්). කෝට්ට අරන් පඩිපෙළට නැමුන,නැමූනම තමයි. අපතයා පොලවේ ගැහුවා වගේ මන් පාරේ ඉඳන්

පතස් ගාල අර සිමෙන්ති පඩි පෙළට වැටුන, අර පෙට්ටියක් වගේ බෑග් පතයත් කරේ. සෑහෙන උසක්. වැවෙනකොටම මට නැන්දේ කියල කෑ ගැහුනා. ඒ පාර උන්ද තමයි ඉක්මටට මාව නැගිට්ටවල

වඩාගෙනම ගෙදර අරන් ගියේ. අයියෝ සංසාරේ. දැන් දසක 2කුත් උනා, තාමත් ඕක මතක් කරලා මාව නැති බංගස්තාන කොරනවා බන් අපේ නැන්ද.. දිට්ට ධම්ම පල දුන්නා මට.

[QUOTE="migaraDe, post: 21059155, member: 310238"] [SIZE="4"][COLOR="RoyalBlue"]මේ නුල මට පන්ගරත්තු උනේ පහු වෙලා ආයුබෝවන්ඩ. මුල ඉඳන් කියෙව්වා කකුල් කෙටි දෙක වතුර බේසමේ දාගෙන. මටත් වෙච්ච සිද්දියක් කොටන්ද හිතුන බොලට ඉල ඇද ගන්ඩ (කිචි කවාගෙන හරි හිනා වෙයල්ලා මයේ අප්පල). මේක 1 වසරේ නැත්නම් 2 වසරේ උනේ. ඇට්ටර කම උපරිමයි. එතකොට මන් ඉස්කෝලේ ගියේ ගමේ තිබ්බ එකට. ප්රාථමික අංශයක් විතරයි තිබ්බේ (ඔව් ඔව් එහෙම ඉස්කෝලත් තියනවා). පොඩි කඳු ගටෙක පල්ලියයි ඉස්කෝලෙයි තිබුනේ, පල්ලියට උඩින් තමයි අපි හිටියේ. කොහොමද අපිට තිබුන තැන. ඔය කාලේ අපේ මව්, මව් බිමේ හිටියේ නෑ ඉතින්, එතෙර හිටියේ. නැන්ද තමයි මගේ භාරකරු. ගමේම තියන ඉස්කෝලෙට ගියාම ඉගෙන ගන්න එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ සොහොදරත්වයට. පල්ලියේ තිබුන හෙන තඩි පොකුණක්, ඕක හෙන ගැඹුරුයි කියල තමයි ගම්මු(අපිම තමයි බන් ) කියන්නේ. මටත් ඉතින් මාළු පිස්සුව ගහලා තිබ්බේ ඒ කාලේ. දවසක් ඉස්කෝලේ ඇරිලා එනගමන් තව අපාය සහය මිත්තරයෝ ටිකකුත් එක්ක ගියේ මාළු අල්ලන්න. ඔව් ඔව් පල්ලියේ පොකුණට තමයි. ඒ දවස වල පෑවිල්ලට පොකුණ හිඳිලා, අඩියේ වතුර වලවල් පෑදිලා. ඕකට බැහැල ඉන්නකොට අපේ නැන්ද ආපි කොටුවකුත් අරගෙන. මොකෙක් හරි නසරානියෙක් කේළම කියල. අනේ ඉතින් මොකුත් කියන්නත් කලින්ම කෑම ටික දුන්නා. අයියෝ මොන නවනින්ගිරාවක්ද යකෝ අරුන් ඔක්කොම ඉස්සරහ පුකට තල තල එලවනකොට. මට හරි සන්තෝසේ බැරි උනා. ඔන්න ඉතින් කතාව, දැන් හිනවෙයල්ල ඉතින්. නෑ නෑ බොලව් ඉවර නෑ. දැන් ඔන්න නැන්ද ඉස්සරහින් යනවා මන් පිටිපස්සෙන් එනවා පල්ලම බැහැගෙන. එක තැනක් තියනවා පාර වටෙන් යනවා, සෝට් කට් පඩිපෙළක් තියනවා පල්ලිය පැත්තට යන්න. පඩිපෙළ යන්නෙත් පාරට සමාන්තරව ටික දුරක්. නැන්ද පඩිපෙලින් බැස්ස කෝටුව විසි කරලා. මටත් දැන් ඌරු ජුවල්. මන් කරේ කෝටුව ඇහිදගත්තා. දැන් නැන්ද පඩිපලින් යද්දී මන් පාරේන් ඇවිත් උඩ ඉදන නැන්දට එකක් ගහන්න තමයි පැලෑන (හරි යයිද කියපන්කො අපි වගේ උන්ට ඉතින්). කෝට්ට අරන් පඩිපෙළට නැමුන,නැමූනම තමයි. අපතයා පොලවේ ගැහුවා වගේ මන් පාරේ ඉඳන් පතස් ගාල අර සිමෙන්ති පඩි පෙළට වැටුන, අර පෙට්ටියක් වගේ බෑග් පතයත් කරේ. සෑහෙන උසක්. වැවෙනකොටම මට නැන්දේ කියල කෑ ගැහුනා. ඒ පාර උන්ද තමයි ඉක්මටට මාව නැගිට්ටවල වඩාගෙනම ගෙදර අරන් ගියේ. අයියෝ සංසාරේ. දැන් දසක 2කුත් උනා, තාමත් ඕක මතක් කරලා මාව නැති බංගස්තාන කොරනවා බන් අපේ නැන්ද.. දිට්ට ධම්ම පල දුන්නා මට.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom