Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දවසක් හවස 7 ට විතර විහාරමහ දේවි පාර්ක් එක ලග කාර් එක නතර කරන් පිටිපස්සේ සීට් එකට වෙලා කෙල්ලෙක් එක්ක හිටියා. එදා ටිකක් පොද වැස්ස වගේ නිසා අඳුරුයිත් එක්ක. ඒ නිසා එච්චරම සෙනග හිටියෙත් නෑ.

මම ෂර්ට් එක ගලවන් හිටියේ. කෙල්ලත් භාගෙට ගලවන්. ඔහොම පොඩි ලාවට පටන් ගත්තු වැඩේ ජින්ගි ජින්ගි පාරක් දක්වා ලංවෙන්න ඔන්න මෙන්න තියෙද්දී කවුදෝ පකයෙක් ඉස්සරහ ග්ලාස් කෙකෙන් ටෝර්ච් එකක් ගහලා තට්ටු කරා. එළියේ සීතලයි, වාහනේ ඇතුලේ රස්නෙයි නිසා ග්ලාස්වල මිදුම වගේ බැඳිලා නිසා ඌට හරියට පේන්නේ නෑ. අපි දෙන්න ශේප් එකේ හිටියා.

ඒ පකයා යන්නේ නෑ. පස්සේ තව එකෙක් ඇවිත් කාරෙක වටේ කැරකි කැරකි බලනවා, තට්ටු දානවා. පස්සේ මං ග්ලාස් එකේ තියෙන මීදුම යන්තං පිහලා බලද්දී පොලිස් සොන්නයෝ දෙන්නෙක්.

මං ටිකක් වෙලා ඉදලා පිටිපස්සේ දොර ඇරියා. මුන් දෙන්නා එතෙන්න්ට ඇවිත් ඇතුලට ටෝච් එක ගහලා බලනවා. මුන්ගේ කුප්ප කමට බලන්නේ කෙල්ල දිහා. එකිත් කොට සායක් එහෙම ඇඳගෙන හිටියේ. මුන් ඒ දිහාම ටෝර්ච් එක අල්ල අල්ල බලනවා.

මට යකා නැග්ග. මට ඕනි සුත්තක් කියලා උගේ දිහාට ඇගිල්ල දික් කරලා කිව්වා වාහනේ ඇතුලට ටෝර්ච් එක ගහන්න එපා, අයින් කරපන් ඕක කියලා. මං ඇගිල්ල දික් කරගෙනම ගේමෙන්ම හිටියා. පස්සේ උන් ටෝර්ච් එක ඔෆ් කරා.

මට ලැජ්ජාවයි මලයි දෙකම. අනික කෙල්ල ගැනත් දුක හිතුනා. මං එහෙම්ම කාරකෙන් බහින්නේත් නැතුව ඇහැව්වා ඇයි දැන් මොකක්ද වැරැද්ද කියලා? උන් දෙන්න අනං මනං කියන්න හදද්දී මම දොර වහල ලොක් කරලා, එතෙනින්ම ඉස්සරහට සීට් එකට පැනලා කාරෙක අරං ආව එන්න ඕනි ලබ්බක් කියලා.

තව සීන් එකක් උනා, ඒක උනේ නිදහස් චතුරස්රයේ. ඒකෙ කෙල්ලෝ කොල්ලොන්ට ඉන්න දෙන්නේ නැතුව සීන් එකක් ගියා මතක ඇතිනි. ඒත් පිටරට එවුන් එතන ඇවිත් තොල් දලා හැම රෙද්දම කරලා යනවා, ලංකාවේ කෙල්ලෙක් කොල්ලෙක් එතන වාඩි වෙලා හිටියත් වැරදි.

මේ ලගදි දවසක මං ෆවුන්ඩේෂන් එකේ ඉවෙන්ට් එකකට ගිහින් එකේ හම්බුන කෙල්ලෙක් එක්ක කයියක් ගහගෙන නිදහස් චතුරස්රය පැත්තට ආවා. පස්සේ අපි දෙන්න එතන උඩට නැගලා බිම වාඩි වෙලා කයියක් ගහගෙන හිටියා ඉවෙන්ට් එක ගැන අනං මනං.

ටික වෙලාවකින් එතන්න්ට ආපි පොඩි සිකුරුටි කෙනෙක් මට සද්දේ දාන්න පටන් ගත්තා කපල් වලට මෙතන ඉන්න බෑ අරකට මේකද කියලා. මං කිව්වා මේ ඉන්නේ මගේ වයිෆ්, මට ඕනි නං මං ඉන්නවා නැත්තං මං යනවා. දැන් කොහෙද තියෙන්න නීතියක් මෙහෙම බිම වාඩි වෙලා ඉන්න බෑ කියලා.

ඌත් තව අනං මනං කියාගෙන ආව. මං කිව්වා තමුන්ගේ රස්සාව මෙතන ගල්කණු ටික විතරක් බලන එක නෙමෙයි, මිනිස්සුන්ගේ ආරක්ෂාවත් බලන්න ඕනි. මිනිසුන්ට හොදට කතා කරන්නත් ඉගෙන ගන්න ඕනි කියලා.

පස්සේ ඔහොම දිගටම මං ටෝක් කරද්දී කෙල්ල කිව්වා යන් යන් කියලා. මගෙත් මූඩ් එක වෙනස් උන නිසා මං ආව එන්න.

හැබැයි මං හවස් වෙනකන් ඉදලා අරුට කනට එකක් ගැහ්ව්වා. පස්සේ ඌයි උගේ ලොක්කයි ඇවිත් මගෙන් සමාව ගත්තා. මං ඉතින් සීන් එක අමතක කරා එතනින්.

දැන් මං ආයේ ඒ පැත්තේ යනකොට අර සිකුරුටි දැක්කොත් කියක් හරි දෙනවා කෑම එකක් හරි ගන්න කියලා. උන්ගේ නූගත් කම නිසා අර ඇඳුම ඇන්දම හිතන්නේ හමුදා පති කියලා.

[QUOTE="Pallu, post: 22601632, member: 565472"] [SIZE=3]මං දවසක් හවස 7 ට විතර විහාරමහ දේවි පාර්ක් එක ලග කාර් එක නතර කරන් පිටිපස්සේ සීට් එකට වෙලා කෙල්ලෙක් එක්ක හිටියා. එදා ටිකක් පොද වැස්ස වගේ නිසා අඳුරුයිත් එක්ක. ඒ නිසා එච්චරම සෙනග හිටියෙත් නෑ. මම ෂර්ට් එක ගලවන් හිටියේ. කෙල්ලත් භාගෙට ගලවන්. ඔහොම පොඩි ලාවට පටන් ගත්තු වැඩේ ජින්ගි ජින්ගි පාරක් දක්වා ලංවෙන්න ඔන්න මෙන්න තියෙද්දී කවුදෝ පකයෙක් ඉස්සරහ ග්ලාස් කෙකෙන් ටෝර්ච් එකක් ගහලා තට්ටු කරා. එළියේ සීතලයි, වාහනේ ඇතුලේ රස්නෙයි නිසා ග්ලාස්වල මිදුම වගේ බැඳිලා නිසා ඌට හරියට පේන්නේ නෑ. අපි දෙන්න ශේප් එකේ හිටියා. ඒ පකයා යන්නේ නෑ. පස්සේ තව එකෙක් ඇවිත් කාරෙක වටේ කැරකි කැරකි බලනවා, තට්ටු දානවා. පස්සේ මං ග්ලාස් එකේ තියෙන මීදුම යන්තං පිහලා බලද්දී පොලිස් සොන්නයෝ දෙන්නෙක්. මං ටිකක් වෙලා ඉදලා පිටිපස්සේ දොර ඇරියා. මුන් දෙන්නා එතෙන්න්ට ඇවිත් ඇතුලට ටෝච් එක ගහලා බලනවා. මුන්ගේ කුප්ප කමට බලන්නේ කෙල්ල දිහා. එකිත් කොට සායක් එහෙම ඇඳගෙන හිටියේ. මුන් ඒ දිහාම ටෝර්ච් එක අල්ල අල්ල බලනවා. මට යකා නැග්ග. මට ඕනි සුත්තක් කියලා උගේ දිහාට ඇගිල්ල දික් කරලා කිව්වා වාහනේ ඇතුලට ටෝර්ච් එක ගහන්න එපා, අයින් කරපන් ඕක කියලා. මං ඇගිල්ල දික් කරගෙනම ගේමෙන්ම හිටියා. පස්සේ උන් ටෝර්ච් එක ඔෆ් කරා. මට ලැජ්ජාවයි මලයි දෙකම. අනික කෙල්ල ගැනත් දුක හිතුනා. මං එහෙම්ම කාරකෙන් බහින්නේත් නැතුව ඇහැව්වා ඇයි දැන් මොකක්ද වැරැද්ද කියලා? උන් දෙන්න අනං මනං කියන්න හදද්දී මම දොර වහල ලොක් කරලා, එතෙනින්ම ඉස්සරහට සීට් එකට පැනලා කාරෙක අරං ආව එන්න ඕනි ලබ්බක් කියලා. .... තව සීන් එකක් උනා, ඒක උනේ නිදහස් චතුරස්රයේ. ඒකෙ කෙල්ලෝ කොල්ලොන්ට ඉන්න දෙන්නේ නැතුව සීන් එකක් ගියා මතක ඇතිනි. ඒත් පිටරට එවුන් එතන ඇවිත් තොල් දලා හැම රෙද්දම කරලා යනවා, ලංකාවේ කෙල්ලෙක් කොල්ලෙක් එතන වාඩි වෙලා හිටියත් වැරදි. මේ ලගදි දවසක මං ෆවුන්ඩේෂන් එකේ ඉවෙන්ට් එකකට ගිහින් එකේ හම්බුන කෙල්ලෙක් එක්ක කයියක් ගහගෙන නිදහස් චතුරස්රය පැත්තට ආවා. පස්සේ අපි දෙන්න එතන උඩට නැගලා බිම වාඩි වෙලා කයියක් ගහගෙන හිටියා ඉවෙන්ට් එක ගැන අනං මනං. ටික වෙලාවකින් එතන්න්ට ආපි පොඩි සිකුරුටි කෙනෙක් මට සද්දේ දාන්න පටන් ගත්තා කපල් වලට මෙතන ඉන්න බෑ අරකට මේකද කියලා. මං කිව්වා මේ ඉන්නේ මගේ වයිෆ්, මට ඕනි නං මං ඉන්නවා නැත්තං මං යනවා. දැන් කොහෙද තියෙන්න නීතියක් මෙහෙම බිම වාඩි වෙලා ඉන්න බෑ කියලා. ඌත් තව අනං මනං කියාගෙන ආව. මං කිව්වා තමුන්ගේ රස්සාව මෙතන ගල්කණු ටික විතරක් බලන එක නෙමෙයි, මිනිස්සුන්ගේ ආරක්ෂාවත් බලන්න ඕනි. මිනිසුන්ට හොදට කතා කරන්නත් ඉගෙන ගන්න ඕනි කියලා. පස්සේ ඔහොම දිගටම මං ටෝක් කරද්දී කෙල්ල කිව්වා යන් යන් කියලා. මගෙත් මූඩ් එක වෙනස් උන නිසා මං ආව එන්න. හැබැයි මං හවස් වෙනකන් ඉදලා අරුට කනට එකක් ගැහ්ව්වා. පස්සේ ඌයි උගේ ලොක්කයි ඇවිත් මගෙන් සමාව ගත්තා. මං ඉතින් සීන් එක අමතක කරා එතනින්. දැන් මං ආයේ ඒ පැත්තේ යනකොට අර සිකුරුටි දැක්කොත් කියක් හරි දෙනවා කෑම එකක් හරි ගන්න කියලා. උන්ගේ නූගත් කම නිසා අර ඇඳුම ඇන්දම හිතන්නේ හමුදා පති කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom