Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් මට නෙමෙයි මගේ වයිෆ්ට වෙච්ච දෙයක් අපි බඳින්න කලින්.

එදා එයා එයාගේ නංගිව railway station එකට ගෙනත් දාන්න ඇවිත් ගෙදර කාර් එකෙන්. වෙනදත් ගෙදර ආවම සඳුදා උදේට එයා තමයි ගිහින් දාන්නේ. එදා කොහොමහරි කෝච්චියට යන්න පරක්කු වෙලා අපේ එක්කෙනා රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් ගිහින් තියෙන්නේ. කොටයි කියන්නේ ඉතින් සමාජෙට මූණ දෙන්න බැරි තරම් කොටයිලු.  Railway station එකට 4 km වගේ තියෙන්නේ.

කොහොමහරි ඔන්න හදිස්සියට ගිහින් නංගිවත් බැස්සුවා කියමුකෝ වෙලාවට කලින්. ආපහු එද්දී school වෑන් එකකුයි බස් එකකුයි හැප්පිලා. තුවාල කාරයෙක් ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා එතන ඉන්න මිනිස්සු වටවෙලා මෙයාගේ වාහනේට දාල එක තුවාල වෙච්ච ළමයෙක්ව. ඉස්පිරිතාලේ තියෙන්නේ 5km වගේ දුරින්.

කරන්න දේකුත් නෑනේ. අන්තිමට අරගෙන ගිහින්. ඉස්පිරිතාලේට ගිහින් බලද්දී මොකෙක්වත් නැතිලු ළමයා අරන් යන්න. ළමයට සිහියත් නැතිලු. රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් බහින්නත් ලැජ්ජයිලු. ඒත් ළමයෙක්ගේ ජීවිතේ ඊට වඩා වටිනවනේ කියලා ලැජ්ජාව අමතක කරලා තමන්ගේ ළමයෙක් කියලා හිතාගෙන ඉස්පිරිතාලේ trolly එකක් අරන් ඇවිත් ළමයාව දාගෙන ගිහින් ඇඩ්මිට් කරලා. ඊට පස්සේ එන්න හදනකොට කියලා ලෙඩාගේ බාරකාරයා විදියට විස්තර දෙන්න කියලා.

ඊට පස්සේ ඒකත් දීල. මිනිස්සු හැමෝම බලනවලු මෙයාගේ දිහා ඇඳන් ඉන්න එක නිසා. මිනිස්සුත් මහා අමුතු මූණවල් හදාගේනලු මෙයා දිහා බලන්නෙත්. කොහොමහරි ළමයාගේ අම්ම එනකන් මෙයාට ඉන්න වෙලා. අම්ම ආවට පස්සේ පින් දීල තිබ්බ ලමයව අරන් ආවට. ඒ සතුටත් එක්ක වෙච්ච ලැජ්ජාව අමතක වෙලා ගියාලු.

හොඳම දේ වාහනේක ළඟකට යනවා වුනත් ටිකක් හොඳට ඇඳ පැළඳගෙන යන එක. මොකද කොයි වෙලාවේ මොනවා වෙයිද දන්නේ නැති නිසා. ඒ ළමයා ඊට පස්සේ දවසේ ටිකට් කපාගෙන ගිහින් තියෙනවා.[/SIZE]

[QUOTE="PrasannaK96, post: 24142514, member: 567975"] [SIZE="4"][B][COLOR="DarkGreen"]මේක නම් මට නෙමෙයි මගේ වයිෆ්ට වෙච්ච දෙයක් අපි බඳින්න කලින්. එදා එයා එයාගේ නංගිව railway station එකට ගෙනත් දාන්න ඇවිත් ගෙදර කාර් එකෙන්. වෙනදත් ගෙදර ආවම සඳුදා උදේට එයා තමයි ගිහින් දාන්නේ. එදා කොහොමහරි කෝච්චියට යන්න පරක්කු වෙලා අපේ එක්කෙනා රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් ගිහින් තියෙන්නේ. කොටයි කියන්නේ ඉතින් සමාජෙට මූණ දෙන්න බැරි තරම් කොටයිලු. :P Railway station එකට 4 km වගේ තියෙන්නේ. කොහොමහරි ඔන්න හදිස්සියට ගිහින් නංගිවත් බැස්සුවා කියමුකෝ වෙලාවට කලින්. ආපහු එද්දී school වෑන් එකකුයි බස් එකකුයි හැප්පිලා. තුවාල කාරයෙක් ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා එතන ඉන්න මිනිස්සු වටවෙලා මෙයාගේ වාහනේට දාල එක තුවාල වෙච්ච ළමයෙක්ව. ඉස්පිරිතාලේ තියෙන්නේ 5km වගේ දුරින්. කරන්න දේකුත් නෑනේ. අන්තිමට අරගෙන ගිහින්. ඉස්පිරිතාලේට ගිහින් බලද්දී මොකෙක්වත් නැතිලු ළමයා අරන් යන්න. ළමයට සිහියත් නැතිලු. රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් බහින්නත් ලැජ්ජයිලු. ඒත් ළමයෙක්ගේ ජීවිතේ ඊට වඩා වටිනවනේ කියලා ලැජ්ජාව අමතක කරලා තමන්ගේ ළමයෙක් කියලා හිතාගෙන ඉස්පිරිතාලේ trolly එකක් අරන් ඇවිත් ළමයාව දාගෙන ගිහින් ඇඩ්මිට් කරලා. ඊට පස්සේ එන්න හදනකොට කියලා ලෙඩාගේ බාරකාරයා විදියට විස්තර දෙන්න කියලා. ඊට පස්සේ ඒකත් දීල. මිනිස්සු හැමෝම බලනවලු මෙයාගේ දිහා ඇඳන් ඉන්න එක නිසා. මිනිස්සුත් මහා අමුතු මූණවල් හදාගේනලු මෙයා දිහා බලන්නෙත්. කොහොමහරි ළමයාගේ අම්ම එනකන් මෙයාට ඉන්න වෙලා. අම්ම ආවට පස්සේ පින් දීල තිබ්බ ලමයව අරන් ආවට. ඒ සතුටත් එක්ක වෙච්ච ලැජ්ජාව අමතක වෙලා ගියාලු. හොඳම දේ වාහනේක ළඟකට යනවා වුනත් ටිකක් හොඳට ඇඳ පැළඳගෙන යන එක. මොකද කොයි වෙලාවේ මොනවා වෙයිද දන්නේ නැති නිසා. ඒ ළමයා ඊට පස්සේ දවසේ ටිකට් කපාගෙන ගිහින් තියෙනවා.[/COLOR][/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom