Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයේ Plan B
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිත රක්ෂණය ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියල අපේ Mr.Tom ගේ විශේෂ ඉල්ලේම වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ.. හැමෝටම මේ කාරනාව වැදගත් වෙයි කියල හිතනවා..

අපිට ජීවිත රක්ෂණයක් අවශ්‍ය වන්නේ ඇයි ...

අසිරිමත් සිරිලංකාව ඇතුළු ආසියාතික රටවල මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ගැන කතා කරනවානම් ගමේ ගොඩේ බාසාවෙන් කිව්වොත් බහුතරයක් උදවිය කියන්නේ අවුරුදු හැත්තෑවක් ජීවත් උනා කියන්නේ හොඳටෝම ඇති කියලයි... වයස අවුරුදු පනහක් ජීවත් උන මනුස්සයෙක් හිතන්නේ මම දැන් ජීවිතෙන් තුනෙන් දෙකක් ගෙවල ඉවරයි කියන හැගීමෙන් ... එත් ජීවිතය කියන්නේ ඊට වඩා හුඟක් වටිනා කියන දෙයක්...ඒ හින්ද තමයි රටක දියුණුව මනින්න එක සාධකයක් විදිහට ආයු අපේක්ෂාව කියන කාරණය ඇතුලත් කරලා තියෙන්නේ.. ලෝකේ දියුණු රටවල මිනිස්සු වයස 50 කියන්නේ බොහොම තරුණ අවස්තාවක් හැටියට ගණන් ගැනෙන්නේ එයාලගේ ආයු අපේක්ෂාව අවුරුදු 100ක් ආසන්නයට යන නිසයි...

බහුතරයක් අපේ රටේ උදවියට ජීවිතේ පිළිඹඳ හෝ අනාගතය ගැන plan B එකක් නැහැ.. ඒ හින්ද එදිනෙදා ජීවිතයේ සිද්දවෙන සමහරක් දේවල් වලින් බහුතරයක් දෙනාගේ අනාගතය උඩු යටුකුරු වෙන්න ගතවෙන්නේ සුළු වෙලාවයි... පීතෘ මුලික සමාජයක ජීවත්වෙන අපේ රටේ බහුතරයක් පවුල් එම පවුලේ පියාන්නන්ගේ අභාවය හෝ වෙනයම් අනතුරක් නිසාවෙන් හෙට දවසක් නැතිවෙන්නම අනාත වෙලා යන එක බොහොම සුලභ සිදුවීමක්...

විශ්‍රාම වැටුපක් හිමි බොහොම සුලුතරක් දෙනා ඇරුනාම අනෙකුත් උදවියගෙන් බහුතරයකට හෙට දවසේ සිදුවන ව්‍යසනයකට සාර්ථකව මුහුණදෙන්න plan B එකක් නැහැ... ඒ නිසා අපේ රටේ බහුතරයක් පවුල් ඊළඟ තත්පරයේ සිදුවිය හැකි ව්‍යසනයක් නිසාවෙන් අනාත වීමේ භයානක අවදාම්නමෙන් ජීවත්වෙන පිරිසක්.. එත් නොදන්නාකමට හෝ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම සහ හෙට දවසේ වැදගත්කම නොදන්නාකම නිසාවෙන් අද දවසේ සන්තෝසෙන් ජීවත් වෙන්න බහුතරයක් දෙනා පුරුදු වෙලා.. එත් එම සන්තෝසය නැතිවෙන්න ගතවන්නේ කොයිතරම් සුළු කාලයක් වෙන්න පුලුවනිද ???

ජීවිතයේ වටිනාකමක් නොමැතියි කියා උපකල්පනය කරන පුද්ගලයෙකුට දීර්ගායු අපේක්ෂාවක් නොමැති උනත් තමුන් විසින් ලොවට දායාද කල දරුමල්ලන්ගේ හෙට දවස කුමක් වියහැකිදැයි නොදැන සතුටින් මැරිලා යන්න පුලුවනිද ??? දරුමල්ලන් නොමැතිනම් තමුන්විසින් නඩත්තු කල මහලු දෙමාපියන් හෙට දවසේ යැපෙන්නේ කොහොමදැයි නොදැන සන්තෝසයෙන් මැරිලා යන්න පුලුවනිද...

ඒක එහෙමනම් වගකිවයුතු පියෙක්, මවක්, දරුවෙක් විදිහට තමුන්ගෙන් යැපෙන්නන් සුරක්ෂිත කිරීමට අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා කියල මම හිතනවා... ඒ වගකීම අපේ ආර්ථික මට්ටමේ හැටියට දරන්න බැරි අවදානමක් නම් අපි අනිවාර්යෙන්ම අපේ නික්මයාමෙන් පසු අපගේ යැපෙන්නන්ගේ සුභසිද්දිය උදෙසා ජීවිත රක්ෂණයකට වගකීම පවරන එක තමයි හොඳම දේ...

අපේ රටේ රක්ෂණ නියෝජිතයෙක් ගෙදරට එනවා කියන්නේ හිඟන්නෙක් ගෙදරට ආව හා සමානව දකින්නයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ... බහුතරයක් දෙනා එහෙම හිතන එක ගැන එක අතකින් වරදක් නැහැ... මොකද අපේ මිනිස්සු "මම හෙට මිය යා හැකියි " කියල හිතන්න අකමැතියි...තවත් විදිහකට මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ plan B එකක් නැහැ...මිනිස්සුන්ට මහා ලොකු ආයු අපේක්ෂාවක් නැහැ.... තවත් විදිහකට මිනිස්සු රක්ෂණ සමාගම් විශ්වාස කරන්නෙත් නැහැ... ඔය කාරනා කිහිපය නිසා මිනිස්සු ගෙදරට එන රක්ෂණ නියෝජිතයා ගෙදරින් එලවගන්නකම් ඉන්නේ බොහොම නොසන්සුන්ව... එත් හෙට දවසේ රැකියාවට යද්දී අනතුරක් වෙලා හුස්ම ටික ගියොත්... යැපෙන්නන්ට මොකද වෙන්නේ????

ඒ හින්ද තමයි වගකීමක් තියෙන මවක්, පියෙක්, දරුවෙක් විදිහට ජීවිත රක්ෂණයක් මිලදීගත යුතුව තියෙන්නේ... ජීවිත රක්ෂණයක් තියන පුද්ගලයෙකුට

හෙට දවසේ යැපෙන්නන් ගැන ඔලුවට බරක් නැහැ...

රක්ෂණය කල් පිරුනාම ලැබෙන ලොකු මුදල ආයෝජනයක් විදිහට වයසට ගියාම පාවිච්චි කරන්න පුළුවන් නිසා විශ්‍රාම කාලයට යම් අස්වැසිල්ලක්...

මේ ටික ලියල මට පැහැදිලි කරන්න ඕන උනේ උඹල පවුල් පන්සල් වෙලානම්,,, දරු මල්ලෝ ඉන්නවනම්... යැපෙන්නන් විදිහට දෙමාපියන් ඉන්නවනම් ... උඹලාගේ ජීවිතය හෙට දවසේ නැති උනොත් plan B එකක් තිබිය යුතුයි නේද.... අනාගතයේ පරිභෝජනය පිණිස ලක්ස පනහක් , සීයක් බැංකුවක ස්ථිර තැන්පතු දාන්න වත්කමක් තියන කෙනෙකුට plan B එක වෙනුවෙන් එහෙම මුදලක් තැන්පත් කරන්න පුළුවනි.. එත් එහෙම බැරි කෙනෙකුට තියන හොඳම දේ තමයි යැපෙන්නන් ආරක්ෂණය කිරීම...

දෙපැත්තට එකම පාරේ වාහන යන පාරවල් වල වාහන එලවන, බයිසිකල් පදින, බස්වල යන බහුතරයක් දෙනා මහපාරේදී විශේෂයෙන් ඉන්නේ තදබල ජීවිත අවදානමක.... ඒ අවදානමෙන් මිදෙන්න අපිට බැහැ ජීවත් වෙන්න රැකියාවක් කරන්න ඕන නිසා සහ දයිනික කටයුතු කරගන්න ඕන නිසා.. එත් යැපෙන්නන් ඒ අවදානමෙන් ඉවත් කිරීම අපේ වගකීමක්... ඒ හින්ද පුළුවන් උදවිය ආරක්ෂණයක් විදිහට සහ අනාගත ඉතුරුමක් විදිහට ජීවිත රක්ෂණයක් ගත්තොත් හොඳයි නේද....

දැන් මගෙන් අහන්න එපා කොයි රක්ෂණ සමාගමද කියල වැඩිය හොඳ... මම රක්ෂණ නියෝජිතයෙක් නෙවෙයි....

එත් රක්ෂණ සමාගමක් තොරගනිද්දී ඒ රක්ෂණ සමාගමේ ඉතිහාසය, වටපිටාව, ලැබෙන ප්රතිලාභ සහ ප්රතිලාභ ලැබුවන්ගෙන් ලැබෙන තොරතුරු සලකල බලල හරි සමගාම තෝරාගන්න එක තමයි හොඳ....

රක්ෂණ ඔප්පුවක් තොරාගනිද්දී තමුන්ට අවශ්‍ය රැකවරණය රුපියල් වලින් කීයක්ද කියල තීරණය කරලා ඒ රැකවරණය ලබාදෙන්න තරඟකාරී තෝරාගත් සියලුම රක්ෂණ සමාගම් වලින් මිල ඉල්ලලා අපිට වාසියි කියල හිතෙන සමාගමට වගකීම පවරන එක තමයි මගේ ක්‍රමවේදය...

මේ පොස්ට් එක ලියල ඉවරවෙද්දි මම මලත් මගේ යැපෙන්නන් සුරක්ෂිතයි.... ඒ හින්ද බයක් නැහැ... උඹට ඊළඟ තත්පරේ මැරෙන්න පුළුවන් කියල කිව්වට මා එක්ක අමනාප වෙන්න එපා... ඒත් එය විය නොහැක්කක් නෙවෙයි... හොඳින් හිතන්න...

හැටෙන් හැත්තෑවෙන් මැරෙන්න හිතන්නේ නැතුව පරමායුෂ විඳින්න පින්දහම් කරන්න අධිෂ්ඨාන කරගන්න... පනහ පනිනකොට ජීවිතේ අහවරයි කියල හිතපු මානසික මට්ටම තවදුරටත් වලංගු නැහැ... හැමදෙනාම දීර්ගායු වේවා...මේ මනුෂ්‍ය ජීවිතේ හුඟක් වටිනා දෙයක්...

එත් අමතක කරන්න එපා...

පනනම් තණ අග පිනිබිඳු වන්නේ.... ඒ හින්ද තරුණ කාලෙදිම ජීවිතයට Plan B එකක් හදල තියමු...

එළකිරියේ ඉන්න ජීවිත රක්ෂණ නියෝජිතයින් අපේ කට්ටියට අවදානම පැහැදිලි කරන්න පහලින් තව කරුණු එකතු කරන්න කියල ඉල්ලා හිටිනවා..

(සංවාදයට විවුර්තයි..)

[QUOTE="polwattacom, post: 18715340, member: 114075"] [SIZE="4"][COLOR="Purple"] ජීවිත රක්ෂණය ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියල අපේ Mr.Tom ගේ විශේෂ ඉල්ලේම වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ.. හැමෝටම මේ කාරනාව වැදගත් වෙයි කියල හිතනවා.. අපිට ජීවිත රක්ෂණයක් අවශ්‍ය වන්නේ ඇයි ... අසිරිමත් සිරිලංකාව ඇතුළු ආසියාතික රටවල මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ගැන කතා කරනවානම් ගමේ ගොඩේ බාසාවෙන් කිව්වොත් බහුතරයක් උදවිය කියන්නේ අවුරුදු හැත්තෑවක් ජීවත් උනා කියන්නේ හොඳටෝම ඇති කියලයි... වයස අවුරුදු පනහක් ජීවත් උන මනුස්සයෙක් හිතන්නේ මම දැන් ජීවිතෙන් තුනෙන් දෙකක් ගෙවල ඉවරයි කියන හැගීමෙන් ... එත් ජීවිතය කියන්නේ ඊට වඩා හුඟක් වටිනා කියන දෙයක්...ඒ හින්ද තමයි රටක දියුණුව මනින්න එක සාධකයක් විදිහට ආයු අපේක්ෂාව කියන කාරණය ඇතුලත් කරලා තියෙන්නේ.. ලෝකේ දියුණු රටවල මිනිස්සු වයස 50 කියන්නේ බොහොම තරුණ අවස්තාවක් හැටියට ගණන් ගැනෙන්නේ එයාලගේ ආයු අපේක්ෂාව අවුරුදු 100ක් ආසන්නයට යන නිසයි... බහුතරයක් අපේ රටේ උදවියට ජීවිතේ පිළිඹඳ හෝ අනාගතය ගැන plan B එකක් නැහැ.. ඒ හින්ද එදිනෙදා ජීවිතයේ සිද්දවෙන සමහරක් දේවල් වලින් බහුතරයක් දෙනාගේ අනාගතය උඩු යටුකුරු වෙන්න ගතවෙන්නේ සුළු වෙලාවයි... පීතෘ මුලික සමාජයක ජීවත්වෙන අපේ රටේ බහුතරයක් පවුල් එම පවුලේ පියාන්නන්ගේ අභාවය හෝ වෙනයම් අනතුරක් නිසාවෙන් හෙට දවසක් නැතිවෙන්නම අනාත වෙලා යන එක බොහොම සුලභ සිදුවීමක්... විශ්‍රාම වැටුපක් හිමි බොහොම සුලුතරක් දෙනා ඇරුනාම අනෙකුත් උදවියගෙන් බහුතරයකට හෙට දවසේ සිදුවන ව්‍යසනයකට සාර්ථකව මුහුණදෙන්න plan B එකක් නැහැ... ඒ නිසා අපේ රටේ බහුතරයක් පවුල් ඊළඟ තත්පරයේ සිදුවිය හැකි ව්‍යසනයක් නිසාවෙන් අනාත වීමේ භයානක අවදාම්නමෙන් ජීවත්වෙන පිරිසක්.. එත් නොදන්නාකමට හෝ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම සහ හෙට දවසේ වැදගත්කම නොදන්නාකම නිසාවෙන් අද දවසේ සන්තෝසෙන් ජීවත් වෙන්න බහුතරයක් දෙනා පුරුදු වෙලා.. එත් එම සන්තෝසය නැතිවෙන්න ගතවන්නේ කොයිතරම් සුළු කාලයක් වෙන්න පුලුවනිද ??? ජීවිතයේ වටිනාකමක් නොමැතියි කියා උපකල්පනය කරන පුද්ගලයෙකුට දීර්ගායු අපේක්ෂාවක් නොමැති උනත් තමුන් විසින් ලොවට දායාද කල දරුමල්ලන්ගේ හෙට දවස කුමක් වියහැකිදැයි නොදැන සතුටින් මැරිලා යන්න පුලුවනිද ??? දරුමල්ලන් නොමැතිනම් තමුන්විසින් නඩත්තු කල මහලු දෙමාපියන් හෙට දවසේ යැපෙන්නේ කොහොමදැයි නොදැන සන්තෝසයෙන් මැරිලා යන්න පුලුවනිද... ඒක එහෙමනම් වගකිවයුතු පියෙක්, මවක්, දරුවෙක් විදිහට තමුන්ගෙන් යැපෙන්නන් සුරක්ෂිත කිරීමට අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා කියල මම හිතනවා... ඒ වගකීම අපේ ආර්ථික මට්ටමේ හැටියට දරන්න බැරි අවදානමක් නම් අපි අනිවාර්යෙන්ම අපේ නික්මයාමෙන් පසු අපගේ යැපෙන්නන්ගේ සුභසිද්දිය උදෙසා ජීවිත රක්ෂණයකට වගකීම පවරන එක තමයි හොඳම දේ... අපේ රටේ රක්ෂණ නියෝජිතයෙක් ගෙදරට එනවා කියන්නේ හිඟන්නෙක් ගෙදරට ආව හා සමානව දකින්නයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ... බහුතරයක් දෙනා එහෙම හිතන එක ගැන එක අතකින් වරදක් නැහැ... මොකද අපේ මිනිස්සු "මම හෙට මිය යා හැකියි " කියල හිතන්න අකමැතියි...තවත් විදිහකට මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ plan B එකක් නැහැ...මිනිස්සුන්ට මහා ලොකු ආයු අපේක්ෂාවක් නැහැ.... තවත් විදිහකට මිනිස්සු රක්ෂණ සමාගම් විශ්වාස කරන්නෙත් නැහැ... ඔය කාරනා කිහිපය නිසා මිනිස්සු ගෙදරට එන රක්ෂණ නියෝජිතයා ගෙදරින් එලවගන්නකම් ඉන්නේ බොහොම නොසන්සුන්ව... එත් හෙට දවසේ රැකියාවට යද්දී අනතුරක් වෙලා හුස්ම ටික ගියොත්... යැපෙන්නන්ට මොකද වෙන්නේ???? ඒ හින්ද තමයි වගකීමක් තියෙන මවක්, පියෙක්, දරුවෙක් විදිහට ජීවිත රක්ෂණයක් මිලදීගත යුතුව තියෙන්නේ... ජීවිත රක්ෂණයක් තියන පුද්ගලයෙකුට හෙට දවසේ යැපෙන්නන් ගැන ඔලුවට බරක් නැහැ... රක්ෂණය කල් පිරුනාම ලැබෙන ලොකු මුදල ආයෝජනයක් විදිහට වයසට ගියාම පාවිච්චි කරන්න පුළුවන් නිසා විශ්‍රාම කාලයට යම් අස්වැසිල්ලක්... මේ ටික ලියල මට පැහැදිලි කරන්න ඕන උනේ උඹල පවුල් පන්සල් වෙලානම්,,, දරු මල්ලෝ ඉන්නවනම්... යැපෙන්නන් විදිහට දෙමාපියන් ඉන්නවනම් ... උඹලාගේ ජීවිතය හෙට දවසේ නැති උනොත් plan B එකක් තිබිය යුතුයි නේද.... අනාගතයේ පරිභෝජනය පිණිස ලක්ස පනහක් , සීයක් බැංකුවක ස්ථිර තැන්පතු දාන්න වත්කමක් තියන කෙනෙකුට plan B එක වෙනුවෙන් එහෙම මුදලක් තැන්පත් කරන්න පුළුවනි.. එත් එහෙම බැරි කෙනෙකුට තියන හොඳම දේ තමයි යැපෙන්නන් ආරක්ෂණය කිරීම... දෙපැත්තට එකම පාරේ වාහන යන පාරවල් වල වාහන එලවන, බයිසිකල් පදින, බස්වල යන බහුතරයක් දෙනා මහපාරේදී විශේෂයෙන් ඉන්නේ තදබල ජීවිත අවදානමක.... ඒ අවදානමෙන් මිදෙන්න අපිට බැහැ ජීවත් වෙන්න රැකියාවක් කරන්න ඕන නිසා සහ දයිනික කටයුතු කරගන්න ඕන නිසා.. එත් යැපෙන්නන් ඒ අවදානමෙන් ඉවත් කිරීම අපේ වගකීමක්... ඒ හින්ද පුළුවන් උදවිය ආරක්ෂණයක් විදිහට සහ අනාගත ඉතුරුමක් විදිහට ජීවිත රක්ෂණයක් ගත්තොත් හොඳයි නේද.... දැන් මගෙන් අහන්න එපා කොයි රක්ෂණ සමාගමද කියල වැඩිය හොඳ... මම රක්ෂණ නියෝජිතයෙක් නෙවෙයි.... එත් රක්ෂණ සමාගමක් තොරගනිද්දී ඒ රක්ෂණ සමාගමේ ඉතිහාසය, වටපිටාව, ලැබෙන ප්රතිලාභ සහ ප්රතිලාභ ලැබුවන්ගෙන් ලැබෙන තොරතුරු සලකල බලල හරි සමගාම තෝරාගන්න එක තමයි හොඳ.... රක්ෂණ ඔප්පුවක් තොරාගනිද්දී තමුන්ට අවශ්‍ය රැකවරණය රුපියල් වලින් කීයක්ද කියල තීරණය කරලා ඒ රැකවරණය ලබාදෙන්න තරඟකාරී තෝරාගත් සියලුම රක්ෂණ සමාගම් වලින් මිල ඉල්ලලා අපිට වාසියි කියල හිතෙන සමාගමට වගකීම පවරන එක තමයි මගේ ක්‍රමවේදය... මේ පොස්ට් එක ලියල ඉවරවෙද්දි මම මලත් මගේ යැපෙන්නන් සුරක්ෂිතයි.... ඒ හින්ද බයක් නැහැ... උඹට ඊළඟ තත්පරේ මැරෙන්න පුළුවන් කියල කිව්වට මා එක්ක අමනාප වෙන්න එපා... ඒත් එය විය නොහැක්කක් නෙවෙයි... හොඳින් හිතන්න... හැටෙන් හැත්තෑවෙන් මැරෙන්න හිතන්නේ නැතුව පරමායුෂ විඳින්න පින්දහම් කරන්න අධිෂ්ඨාන කරගන්න... පනහ පනිනකොට ජීවිතේ අහවරයි කියල හිතපු මානසික මට්ටම තවදුරටත් වලංගු නැහැ... හැමදෙනාම දීර්ගායු වේවා...මේ මනුෂ්‍ය ජීවිතේ හුඟක් වටිනා දෙයක්... එත් අමතක කරන්න එපා... පනනම් තණ අග පිනිබිඳු වන්නේ.... ඒ හින්ද තරුණ කාලෙදිම ජීවිතයට Plan B එකක් හදල තියමු... එළකිරියේ ඉන්න ජීවිත රක්ෂණ නියෝජිතයින් අපේ කට්ටියට අවදානම පැහැදිලි කරන්න පහලින් තව කරුණු එකතු කරන්න කියල ඉල්ලා හිටිනවා.. (සංවාදයට විවුර්තයි..) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom