Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් &#35

ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී

මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ… හැබයි හොදට මතක තියා ගන්න ඒ අපි colorful කරගන්නෙ හරි ලස්සනට අපායක් කරගන්නෙ නැතිව…

මොකක්ද මං මේ අපාය කියල උඹලාට කියන්නෙ… ඉදහන් තේරෙන සිංහලෙන් කියන්නම්… කෙල්ලෙ ඔව් උඹලා තමා උඹලා ලොකු මහත් වෙනවා උඹලා කොල්ලෙක් එක්ක යාළුවෙයි උඹලා දෙතොල බෙදාගනි බසයේ අන්තිම අසුනේ.. උබේ පෙම්වතා වැයි කියා ගන්න එකා එක්ක දෙනෝදාහක් මැද.. මම දැක තිබෙනව පාසල් යන නංගිලා තමන්ගේ පෙම්වතා ඇයි කියාගන්න කෙනා එක්ක දෙතොල බෙදා හන්න බෙරි ඇඹරෙන හැටි… තොල් කාපන් බෙදාගෙන ඒවාට බ්රෙක් නෑ හැබැයි හරි සතා හදුනහනින්.. රූම් ගනෙ යන්නෙ නෑ උබට ඇත්තටම ආදරේ කරන එක….. සතා හදුන ගනින් උබට අද පන වගේ ආදරේ කරන එකා කවුද කියල.. නරිය බලන්නෙ තව කකුලක් ඩැහැ ගන්නමයි පුතේ… කෙල්ලො ජීවිතේ අපායක් කරගන්න හැටි.. එතකොට උබල ඔවු උබල තමා පිරිමි.. උබේ අම්ම උබට ලේ කිරි කරල උබට පොවනව උබ ඒ කිරි බීපු කටින් ජහ ජරාව බොන්න පුරුදු වෙනව ගන්ජ කුඩු අරක්කු සිකරට් kg එපා මචන් උබල උබලගෙ ජීවිතේ අපායක් කරගන්න මේ උබලගෙ ලස්සන ජීවිතේ කියන්නම් එක දෙයක් උබල ඔය කරන වැඩ නිසා උබල විතරක් නෙමේ බැනුම් අහන්නෙ උබලගෙ අහිංසක අම්මයි තාත්තයි.. ඒකත් හොදට ඔලුවෙ තියාගනින්…

උඹලාට මේ හම්බෙල තියන් ජීවිතේ ලස්සනට විදපන්.. ලස්සන හීන ගොඩක් උඹලා පොඩි කාලෙ තිබ්බ උඹලා ඒව පස්සෙ තාමත් පන්නනවද කියන එක මං උඹලාගෙන් අහන්න කැමතී..? ඔවු මටත් හීන තියනව ඒ හීන පස්සෙ යනව.. මගෙ පලවෙනි හීනෙ තමා මගෙ අම්ම තාත්ත සතුටු කරන එක.. අද ඒ හීනෙට මම හුගක් ලං වෙලා ඉන්නෙ… ඊයෙ මං FB එකේ girl කෙනෙක් එක්ක චැට් කරා සමහර විට ඒ girl මේ මම දාන post එක කියවයි.. මට වඩා බාල ඒ නංගි කථා කරපු හැම වචනයකම ඒ කෙල්ලගෙ අසරණ කම මට තේරුනා කරන්න දෙයක් නැතිකමට shop එකක වැඩ කරනවා.. ඇත්තටම මට දුකයි මේ වගේ කී දෙනෙක් ලංකාවෙ ඇද්ද අපේ මේ සමාජෙ.. ජීවිතේ ලස්සනට විදින්න ඔනෙ කාලෙ මේ අවුරුදු 17/18/19/20 කියන්නෙ ඒ කාලෙට හොදම වයස…

උබලට එකක් කියන්නම් ජීවිතේ අපයක් කරගන එපා අක්කෙ නංගී මල්ලී අයියේ… ලස්සන හීන ගොඩකුත් එක්ක ඉගෙන ගනින් හොද රස්සාවක් කරපන් සල්ලි නෙමෙව් ජීවිතේ… මනුස්සකම ඉගෙන ගනින්.. ජීවිතේ සුන්දරව වැරදි නොකර.. ආදරේ කරපන් කඳකට සල්ලි වලට නෙමේ හදවතට… අද හැගීම් කියම දේ හින්ද අහිංසක ලස්සන ජීවිත ගොඩක් විනාශ වෙලා.. මොකද ඒ ජීවිතේ අපායක් කරගෙන…

ආයෙත් කියනව ජීවිතේ ලස්සනට විදින්න.. යන්න ඇවිදින්න කරන්න.. ආදරේ කරන්න කඳට නෙමේ හදවතට හැගීම් වලට වහල් නොවී හදවතට ආදරේ කරන්න.. ජීවිතේ සුන්දරයි උඹල හිතනවට වඩා.. උඹලා ඒක තේරුම් ගන්නෙ නෑ නොතේරෙන කමට උඹලා ජීවිතේ අපායක් කරගන්නවා…

අදට ඇති කියල හිතෙනවා..

අයෙ දවසක කියන්නම් ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා…

ලස්සනට විදින්න තියන ජීවිතේ අපායක් කරගන්න එපා…

Source http://thewoman.lk/people-are-different-like-the-black-white/

[QUOTE="nishi_gurl, post: 23318884, member: 567666"] [b]ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් #[/b] [B][FONT="Arial Black"][SIZE="6"][CENTER][COLOR="DarkRed"]ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී[/COLOR][/CENTER][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"] මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ… හැබයි හොදට මතක තියා ගන්න ඒ අපි colorful කරගන්නෙ හරි ලස්සනට අපායක් කරගන්නෙ නැතිව… මොකක්ද මං මේ අපාය කියල උඹලාට කියන්නෙ… ඉදහන් තේරෙන සිංහලෙන් කියන්නම්… කෙල්ලෙ ඔව් උඹලා තමා උඹලා ලොකු මහත් වෙනවා උඹලා කොල්ලෙක් එක්ක යාළුවෙයි උඹලා දෙතොල බෙදාගනි බසයේ අන්තිම අසුනේ.. උබේ පෙම්වතා වැයි කියා ගන්න එකා එක්ක දෙනෝදාහක් මැද.. මම දැක තිබෙනව පාසල් යන නංගිලා තමන්ගේ පෙම්වතා ඇයි කියාගන්න කෙනා එක්ක දෙතොල බෙදා හන්න බෙරි ඇඹරෙන හැටි… තොල් කාපන් බෙදාගෙන ඒවාට බ්රෙක් නෑ හැබැයි හරි සතා හදුනහනින්.. රූම් ගනෙ යන්නෙ නෑ උබට ඇත්තටම ආදරේ කරන එක….. සතා හදුන ගනින් උබට අද පන වගේ ආදරේ කරන එකා කවුද කියල.. නරිය බලන්නෙ තව කකුලක් ඩැහැ ගන්නමයි පුතේ… කෙල්ලො ජීවිතේ අපායක් කරගන්න හැටි.. එතකොට උබල ඔවු උබල තමා පිරිමි.. උබේ අම්ම උබට ලේ කිරි කරල උබට පොවනව උබ ඒ කිරි බීපු කටින් ජහ ජරාව බොන්න පුරුදු වෙනව ගන්ජ කුඩු අරක්කු සිකරට් kg එපා මචන් උබල උබලගෙ ජීවිතේ අපායක් කරගන්න මේ උබලගෙ ලස්සන ජීවිතේ කියන්නම් එක දෙයක් උබල ඔය කරන වැඩ නිසා උබල විතරක් නෙමේ බැනුම් අහන්නෙ උබලගෙ අහිංසක අම්මයි තාත්තයි.. ඒකත් හොදට ඔලුවෙ තියාගනින්… උඹලාට මේ හම්බෙල තියන් ජීවිතේ ලස්සනට විදපන්.. ලස්සන හීන ගොඩක් උඹලා පොඩි කාලෙ තිබ්බ උඹලා ඒව පස්සෙ තාමත් පන්නනවද කියන එක මං උඹලාගෙන් අහන්න කැමතී..? ඔවු මටත් හීන තියනව ඒ හීන පස්සෙ යනව.. මගෙ පලවෙනි හීනෙ තමා මගෙ අම්ම තාත්ත සතුටු කරන එක.. අද ඒ හීනෙට මම හුගක් ලං වෙලා ඉන්නෙ… ඊයෙ මං FB එකේ girl කෙනෙක් එක්ක චැට් කරා සමහර විට ඒ girl මේ මම දාන post එක කියවයි.. මට වඩා බාල ඒ නංගි කථා කරපු හැම වචනයකම ඒ කෙල්ලගෙ අසරණ කම මට තේරුනා කරන්න දෙයක් නැතිකමට shop එකක වැඩ කරනවා.. ඇත්තටම මට දුකයි මේ වගේ කී දෙනෙක් ලංකාවෙ ඇද්ද අපේ මේ සමාජෙ.. ජීවිතේ ලස්සනට විදින්න ඔනෙ කාලෙ මේ අවුරුදු 17/18/19/20 කියන්නෙ ඒ කාලෙට හොදම වයස… උබලට එකක් කියන්නම් ජීවිතේ අපයක් කරගන එපා අක්කෙ නංගී මල්ලී අයියේ… ලස්සන හීන ගොඩකුත් එක්ක ඉගෙන ගනින් හොද රස්සාවක් කරපන් සල්ලි නෙමෙව් ජීවිතේ… මනුස්සකම ඉගෙන ගනින්.. ජීවිතේ සුන්දරව වැරදි නොකර.. ආදරේ කරපන් කඳකට සල්ලි වලට නෙමේ හදවතට… අද හැගීම් කියම දේ හින්ද අහිංසක ලස්සන ජීවිත ගොඩක් විනාශ වෙලා.. මොකද ඒ ජීවිතේ අපායක් කරගෙන… ආයෙත් කියනව ජීවිතේ ලස්සනට විදින්න.. යන්න ඇවිදින්න කරන්න.. ආදරේ කරන්න කඳට නෙමේ හදවතට හැගීම් වලට වහල් නොවී හදවතට ආදරේ කරන්න.. ජීවිතේ සුන්දරයි උඹල හිතනවට වඩා.. උඹලා ඒක තේරුම් ගන්නෙ නෑ නොතේරෙන කමට උඹලා ජීවිතේ අපායක් කරගන්නවා… අදට ඇති කියල හිතෙනවා.. අයෙ දවසක කියන්නම් ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා… ලස්සනට විදින්න තියන ජීවිතේ අපායක් කරගන්න එපා…[/COLOR][/SIZE][/FONT][/B] [B][LEFT][FONT="Arial Black"][SIZE="5"]Source [url]http://thewoman.lk/people-are-different-like-the-black-white/[/url][/SIZE][/FONT][/LEFT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom