Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන්

ලාංකීය ඉතිහාසය තුළ මාරාන්තික උපවාස ආරම්භ වුයේ 1958 මැයි 24 දා එෆ්.ආර්.ජයසුරිය ගේ මුලිකත්වයෙනි . 1956 බණ්ඩාරනායක විසින් ගෙන ආ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව විවාදයට බඳුන් වූ අතර , එය බණ්ඩාරනායක ජීවිතයෙන් සමුගත් වසර වූ 1958 දක්වාම අඛණ්ඩව ගෙන ආවේය. එම යෝජනාව ජයග්රහණයෙන් කෙලවර කර ගැනීම පිණිස ” අන්තිම දෙමළාගේ හමෙන් මැසු සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැ” යි කියු කේ.එම්.පී රාජරත්න යන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීයා ද සහභාගී වී ඇත. රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක වලව්ව ඉදිරිපිට පවත්වන ලද මෙම මාරාන්තික උපවාසය බණ්ඩාරනායක ගෙන ආ දොඩම් යුෂ වීදුරුව බීමෙන් නතර වුයේ ඉතිහාසයට තවත් එපිසෝඩයක් එකතු කරමිනි. ඉන්පසුව ඕමල්පේ සෝභිත සහ විමල් වීරවංශ වරින් වර දකුණේ උපවාස කරන ලද්දේඔවුන්ගේ හා ඔවුන් ට මග පෙන්වන හාම්පුතුන්ගේ රුචි අරුචිකම් මතය. ඕමල්පේ සෝභිත හිමියන් උපවාසය අත්හල ආකාරය කෙසේ වුවද , ව්‍යාජ සිංහල දේශප්‍රේමයක් ඉතා මෑතකදී තවාරාගනිමින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම හා තම නායකයන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කර දීම වෙනුවෙන් රංගනයක යෙදෙන විමල් වීරවංශ උපවාසය අවසන් කිරීමට මහින්දගෙන් දොඩම් වීදුරුව ලැබීමට පෙර සිටම ලෙමන් පෆ් වලින් බඩ පුරවාගෙන අතටම අසු විය. පෙර සිටම දකුණේ කාඩ්බෝඩ් වීරයින් උපවාස කළ ද ඉන් එක් කෙනෙක්වත් මිය නොයෑම ද විශේෂත්වයකි. ඒ දකුණේ රාජ්‍ය නායකයින් "මරණයට" මිනිත්තු දෙක තුනක් තිබියදී මොවුන්ට ලබා දෙන දොඩම් යුෂ..පානය කර උපවාසය අත් හරින නිසාය.

මේ ආටක නාටක මැද දකුණේ කාඩ්බෝඩ් වීරයන්ට වඩා “තිලීපන්” උසස් ආදර්ශමත් නායකයෙක්..1987 සැප්තැම්බර් 12 වැනි දා යාපනයේ නල්ලූර්හි කෝවිල අසල තමා විශ්වාස කල විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරමින් ජිවිතය පූජා කළ රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් (ත්‍යාගී තිලීපන්)සිංහල බහුතරයකට අනුව තිලීපන් ත්‍රස්තවාදීයෙක් වුවත් ඇත්තටම තිලීපන් සැබෑ අරගලකරුවෙක් මෙන්ම වීරයෙක්ය. උතුරේ ජනයාට විමුක්තිකාමියා දකුණට ත්‍රස්තවාදීයෙකු වූ දකුණේ විමුක්තිකාමියා උතුරට ත්‍රස්තවාදීයෙකු වූ අතීතයක , තීලිපන් වැනි සැබෑ වීරත්වයෙන් පිරි මිනිසුන් විමල් වීරවංශ වැන්නන්ගේ ඇඟේ මයිල් කෙලින් වන වීරත්වය ඉදිරියේ හෑල්ලු වී ගිය බව හැබෑය. මතුපිටින් අත ගා කොස් පොලොස් තෝරනා සමාජ මානසිකත්වය තුළ එය සාධාරණය.

තිලීපන් යාපනය වඩුක්කොඩෙයිහි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩාකල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි ද්‍රවිඩ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්වවිද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල යාපනයේ කුලවත් දේශපාලකයන්ගේ නරුම පොරොන්දුවලට රැවටී මිරිකී සිටි උතුරේ ද්‍රවිඩ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිතභාවය ඔහු ගේ අරගලය ඔපවත් කිරීමට ලැබුණු අවි විය. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එකහෙලා විරුද්ධ වූ ඔහු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එලියට ඔහුගේ හඬ අවදි කලේය. "ජනතාවනි, පාලකයන්ගේ අවියට බිය නොවන්න, අයිතිය වෙනුවෙන් පෙරට එන්න "යනුවෙන් එදා යාපන නගරයේ බැරලයක් උඩ සිටජනතාව ඇමතු මෙම තරුණයා දිනෙක ජනතා හදවත් තුළ සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත. පසු කලෙක කොටි සංවිධානය එතෙක් පවතී සන්නද්ධ අරගලයට පමණක් සීමා වූ මාවතට දේශපාලන අදහස් ද මුහු කලේ තීලිපන් ය .

ජේ. ආර්. ජයවර්ධන ඉන්දියාව ඉදිරියේ දන නමා ඊනියා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් දෑහිතකාමී ජනතාවට තීලීපන් මෙසේ කියන්නේය

"අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ. අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක... " ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරුකරයේ පැතිර ගියේය. දහස්ගණන් ශිෂ්‍යයන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය ද්‍රවිඩ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්‍රබාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමලා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් තරුණ වියේදීම ලිපියකින් ප්‍රබාකරන් ඇමතුවේය. දකුණද උතුරද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්‍රබාකරන්ට විශේෂ විය.

1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය. "සහෝදරවරුනි, තවත් ටික දිනකින් මා මියෙනු ඇත. එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්තිකාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත...." 1987 සැප්තැම්බර් 26 වනදා දක්වා පුරා දින දොළහක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා - ගාන්ධිවරයා - සදහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස කඳුලින් තෙත් කරමිනි. ඉන්පසු එල්ටීටීඊයට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය. හේතුව ඒ වනවිට සියල්ලෝම ජාතිවාදයෙන් අන්දව සිටීමය.

[QUOTE="supunmalkanthi, post: 23109427, member: 560852"] [b]ජීවිතය ජනතාව වෙනුවෙන් මුදාහල තීලිපන්[/b] [SIZE="5"]ලාංකීය ඉතිහාසය තුළ මාරාන්තික උපවාස ආරම්භ වුයේ 1958 මැයි 24 දා එෆ්.ආර්.ජයසුරිය ගේ මුලිකත්වයෙනි . 1956 බණ්ඩාරනායක විසින් ගෙන ආ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව විවාදයට බඳුන් වූ අතර , එය බණ්ඩාරනායක ජීවිතයෙන් සමුගත් වසර වූ 1958 දක්වාම අඛණ්ඩව ගෙන ආවේය. එම යෝජනාව ජයග්රහණයෙන් කෙලවර කර ගැනීම පිණිස ” අන්තිම දෙමළාගේ හමෙන් මැසු සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැ” යි කියු කේ.එම්.පී රාජරත්න යන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීයා ද සහභාගී වී ඇත. රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක වලව්ව ඉදිරිපිට පවත්වන ලද මෙම මාරාන්තික උපවාසය බණ්ඩාරනායක ගෙන ආ දොඩම් යුෂ වීදුරුව බීමෙන් නතර වුයේ ඉතිහාසයට තවත් එපිසෝඩයක් එකතු කරමිනි. ඉන්පසුව ඕමල්පේ සෝභිත සහ විමල් වීරවංශ වරින් වර දකුණේ උපවාස කරන ලද්දේඔවුන්ගේ හා ඔවුන් ට මග පෙන්වන හාම්පුතුන්ගේ රුචි අරුචිකම් මතය. ඕමල්පේ සෝභිත හිමියන් උපවාසය අත්හල ආකාරය කෙසේ වුවද , ව්‍යාජ සිංහල දේශප්‍රේමයක් ඉතා මෑතකදී තවාරාගනිමින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම හා තම නායකයන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කර දීම වෙනුවෙන් රංගනයක යෙදෙන විමල් වීරවංශ උපවාසය අවසන් කිරීමට මහින්දගෙන් දොඩම් වීදුරුව ලැබීමට පෙර සිටම ලෙමන් පෆ් වලින් බඩ පුරවාගෙන අතටම අසු විය. පෙර සිටම දකුණේ කාඩ්බෝඩ් වීරයින් උපවාස කළ ද ඉන් එක් කෙනෙක්වත් මිය නොයෑම ද විශේෂත්වයකි. ඒ දකුණේ රාජ්‍ය නායකයින් "මරණයට" මිනිත්තු දෙක තුනක් තිබියදී මොවුන්ට ලබා දෙන දොඩම් යුෂ..පානය කර උපවාසය අත් හරින නිසාය.[/SIZE] [SIZE="5"]මේ ආටක නාටක මැද දකුණේ කාඩ්බෝඩ් වීරයන්ට වඩා “තිලීපන්” උසස් ආදර්ශමත් නායකයෙක්..1987 සැප්තැම්බර් 12 වැනි දා යාපනයේ නල්ලූර්හි කෝවිල අසල තමා විශ්වාස කල විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරමින් ජිවිතය පූජා කළ රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් (ත්‍යාගී තිලීපන්)සිංහල බහුතරයකට අනුව තිලීපන් ත්‍රස්තවාදීයෙක් වුවත් ඇත්තටම තිලීපන් සැබෑ අරගලකරුවෙක් මෙන්ම වීරයෙක්ය. උතුරේ ජනයාට විමුක්තිකාමියා දකුණට ත්‍රස්තවාදීයෙකු වූ දකුණේ විමුක්තිකාමියා උතුරට ත්‍රස්තවාදීයෙකු වූ අතීතයක , තීලිපන් වැනි සැබෑ වීරත්වයෙන් පිරි මිනිසුන් විමල් වීරවංශ වැන්නන්ගේ ඇඟේ මයිල් කෙලින් වන වීරත්වය ඉදිරියේ හෑල්ලු වී ගිය බව හැබෑය. මතුපිටින් අත ගා කොස් පොලොස් තෝරනා සමාජ මානසිකත්වය තුළ එය සාධාරණය.[/SIZE] [SIZE="5"]තිලීපන් යාපනය වඩුක්කොඩෙයිහි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියලි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩාකල සිටම අධ්‍යාපනයට මහගු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි ද්‍රවිඩ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්වවිද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල යාපනයේ කුලවත් දේශපාලකයන්ගේ නරුම පොරොන්දුවලට රැවටී මිරිකී සිටි උතුරේ ද්‍රවිඩ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිතභාවය ඔහු ගේ අරගලය ඔපවත් කිරීමට ලැබුණු අවි විය. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එකහෙලා විරුද්ධ වූ ඔහු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එලියට ඔහුගේ හඬ අවදි කලේය. "ජනතාවනි, පාලකයන්ගේ අවියට බිය නොවන්න, අයිතිය වෙනුවෙන් පෙරට එන්න "යනුවෙන් එදා යාපන නගරයේ බැරලයක් උඩ සිටජනතාව ඇමතු මෙම තරුණයා දිනෙක ජනතා හදවත් තුළ සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත. පසු කලෙක කොටි සංවිධානය එතෙක් පවතී සන්නද්ධ අරගලයට පමණක් සීමා වූ මාවතට දේශපාලන අදහස් ද මුහු කලේ තීලිපන් ය . ජේ. ආර්. ජයවර්ධන ඉන්දියාව ඉදිරියේ දන නමා ඊනියා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර අධිරාජ්‍යවාදයේ කොලණියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් දෑහිතකාමී ජනතාවට තීලීපන් මෙසේ කියන්නේය[/SIZE] [SIZE="5"]"අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ. අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක... " ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරුකරයේ පැතිර ගියේය. දහස්ගණන් ශිෂ්‍යයන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය ද්‍රවිඩ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්‍රබාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමලා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් තරුණ වියේදීම ලිපියකින් ප්‍රබාකරන් ඇමතුවේය. දකුණද උතුරද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්‍රබාකරන්ට විශේෂ විය. 1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය. "සහෝදරවරුනි, තවත් ටික දිනකින් මා මියෙනු ඇත. එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්තිකාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත...." 1987 සැප්තැම්බර් 26 වනදා දක්වා පුරා දින දොළහක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා - ගාන්ධිවරයා - සදහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස කඳුලින් තෙත් කරමිනි. ඉන්පසු එල්ටීටීඊයට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය. හේතුව ඒ වනවිට සියල්ලෝම ජාතිවාදයෙන් අන්දව සිටීමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom