Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න

ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න

(වටින ලිපියක්. පුළුවන් නං කියවන්න)

මානව චරිත ස්වභාවය, පුද්ගල රුචි අරුචිකම්, සංඥාවන්ගේ විවිධතා හා ජානමය තත්ව අනුව එක් එක් පුද්ගලයාගේ නිවැරදි මගට පිළිපන් ස්වභාවය ඇතිවීමට ගන්නා කාලයෙහි හා භාවිතා කරනු ලබන සංස්කරණ ක්‍රමවේදයන්හි ඇති විවිධතාවය වෙනස් බව බුදුදහම පෙන්වා දෙනු ලබයි.එක් පුද්ගලයෙකුහට සංජානන වශයෙන් ජෛව සමූහයා අතරින් තමා යනුෙවන් එක් පුද්ගලයෙකු වෙන් කර සැලකීමේ චින්තනමය අඩුපාඩුව පෙන්වා දුන් කෙණෙහිම අවබෝධය ඇතිකර ගැනීමට පිළිවන්කම ලැබෙන අතර තවත් කෙනෙකුට ඒ සදහා සමස්ත ස්කන්ධ පංචකයෙහිම අසාරතාවය දුක්ඛ ස්වභාවය පිළිකුල් වශයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ ආවේදන වශයෙන් සලකා බැලීම අත්‍යවශ්‍යය වේ. වෙනත් එයටත් වඩා දීර්ඝ කාලීනව ශික්ෂණය කළ යුතු වූ පුද්ගලයෙකුහට නම් මේ සියල්ලට අමතරව චර්යා ශික්ෂණ ක්‍රියාවළියක් ද අවැසි වේ. කෙසේ වුවත්, බුදු සමය අප හමුවට ගෙනන විද්‍යානූකූල පදනම එකමය.

මෙහි දී විද්‍යානූකූල යන ව්‍යවහාරය භාවිතා කරනු ලැබුවේ බටහිර විද්‍යා සංකල්පවලට අනුව නොව දාර්ශනික විෂයයේ පිළිගත් මූළ ධර්ම අනුව සැකසුන විධිමත් චින්තනය අරඹයාය. මානසික ආවේගයන් හටගැනීමේ ක්‍රමවේදය දෙස හොදින් නිරීක්ෂණය කර බැලූ කල පෙනී යන දෙයක්වනුයේ සියලු මානසික ආවේගයන් තමා යන හැගීම මුල් කර ගෙන ගොඩ නැගෙන බවයි.මෙය මිනිස් සිතේ පහළවන දැඩි ආත්මාර්ථකාමීත්වය ලෙසද විග්රහ කළ හැක. මෙය දාර්ශනික පක්ෂයෙන් ගත්කළ සක්කාය දිට්ඨිය ලෙස හැදින්වීමට පුළුවන. තමන් යන හැගීම ගොඩනැගීමට උපස්ථම්භකවනුයේ සමස්ත ජෛවවර්ගයා අතුරින් එක් පුද්ගලයෙකු වෙන් කරගෙන ඒ පුද්ගලයා ඉන්ද්රියයන් ඇසුරින් ලබන අත්දැකීම් රස වින්දනය කරමින් එකී රස වින්දනයට දක්වන ලෝලත්වය නිසාය. මෙම රස වින්දන ලෝලත්වය තණ්හාවයි.සසර භවය හා අඛණ්ඩබවේ මානසික බැඳීමටද මෙය හේතුවේ. එක් අතකින් රස වින්දනයට ඇති ලෝලත්වය නිසා සසර සැබෑ තත්වය මුවා කරනු ලබන අතර එය අවිද්‍යාව හෙවත් මෝහය නමින් හැදින්වේ. අවිද්‍යාව හෙවත් මෝහය නිසා සක්කාය දිට්ඨිය හටගනියි. සක්කාය දිට්ඨිය අවිද්‍යාවේ නැතහොත් මෝහයෙන් මුල් ස්වරූපයයි. යමෙකුගේ සිතින් සක්කාය දිට්ඨිය ඉවත්වීමේ දී අවිද්‍යාව හෙවත් මෝහය තව දුරටත් පැවතීමට අවකාශ මදව යෑමෙන් අනුක්රමයෙන් වියැකී යයි. සක්කාය දිට්ඨිය දුරුකලාවූ ආර්යයන්වහන්සේගේ සසර ප්‍රමාදය ආත්මභාවයන් (7) සතකg සීමාකොට දැක්වෙනුයේ මේ හේතුව නිසාය.මින් කියවෙනුයේ සොවාන් ආර්යයන්වහන්සේගේ සත්වන භවයකට වඩා නොඉපදෙන බවයි. සක්කාය දිට්ඨිය දුරු වීමත් සමගම මෙතෙක් සිත තුළ පැවතෙමින් පැමිණි අධික වේගයෙන් යුතු මානසික ආවේග ක්‍රම ක්‍රමයෙන් එහි වේගය අඩු වී යෑමට පටන් ගනියි.

අදාළ සංකල්පයන්හි නිරන්තර භාවිතාව හෙවත් සංජානන, ආවේදන හා චර්යා වශයෙන් වඩ වඩාත් මෙකී සංකල්ප වර්ධනය කිරීමේ දී තව තවත් මානසික ආවේග ගොඩ නැගීමට හේතු වූ අවිද්‍යාව හෙවත් මෝහය තවත් සිදී ගොස් දෙවන තුන්වන මාර්ගඵල වූ සකෘදාගාමී හා අනාගාමී මාර්ගඵලවලට ආර්යයන් වහන්සේ එළඹෙනු ඇත. මානසික ආවේගයන් අතරින් ප්රධනත්වය ගන්නා ද්වේශ හා රාග යන යන ආවේගයන් හෙවත් මානසික ආතතීන් සකෘදාගාමී මාර්ගඵලයෙහි දී මදක් තුනී වී හෙවත් අඩු වී ගොස් අනාගාමී මාර්ගඵලයෙහි දී සම්පූර්ණ වශයෙන් සිදී යයි. නමුත් මෙකී තත්වය යටතේ වුව ද අවිද්‍යාව හෙවත් මෝහයෙහි සම්පූර්ණ ඉවත්වීමක් සිදු නොවන හෙයින් ඉතා සියුම් වශයෙන් මම යන වෙන් කිරීමේ ස්වභාවය සිතෙහි පවතින බැවින් මේ තත්වය මුළු මනින්ම මානසික ආවේගවලින් නිදහස්වීමක් නොවේ.

මෙකී අනාගාමී අවස්ථාවේ රළු මානසික ආවේග ජනනයෙහි ලා උපස්ථම්භක වන පස්වැදෑරුම් ඕරම්භාගීය සංයෝජන ධර්ම වියැකී යන අතර අස්මි මානය ලෙස හැදින්වෙන මනසෙහි ඇති ඉතාමත් සියුම් මම යනුවෙන් වෙන්කර සලකන ස්වභාවය තව දුරටත් රදා පවත්වනු ලබන පස්වැදෑරුම් උද්ධම්භාගීය සංයෝජන ධර්ම පමණක් ඇත. මෙම උද්ධම්භාගීය සංයෝජන ධර්මයන්හි ඇති සුඛුම ස්වරෑපය හේතුවෙන් සමහර අනාගාමී ආර්යයන් වහන්සේලා සියළු කෙෙලසුන් දුරුකොට තමන් අර්හත් ඵලයට පත් වී යැයි සාවද්‍ය හැගීමක් පවා හටගැනීමට ඉඩකඩ ඇති බව සදහන් වේ. එයින් අදහස් වන්නේ එම උද්ධම්භාගීය සංයෝජන ධර්මයන්හි ඇති ඉතාමත්ම සියුම් බවයි. තමා තුළ ඇති සියුම් උද්ධම්භාගීය සංයෝජන ධර්ම අණු වශයෙන් පවතින නිසා ආර්යයන්වහන්සේලාහට ඒවා පවතින බවක් වත් ඇතැම්විටකදී නොහැඟේ.අසියලු මානසික ආවේග හටගන්වමින් සියුම් හුයක් මෙන් සත්ව චිත්ත සන්තානයෙහි මුල් බැසගෙන ඇති මෙකී මම යනුවෙන් පුද්ගලයෙක් වෙන්කොට සලකන ස්වභාවය ඉන්ද්‍රියානුසාරයෙන් ලබන්නා වූ විවිධ අරමුණ වින්දනයෙහිලා ලෝලත්වය ඇතිකරගැනීම හේතුවෙන් ජනනය වී ඒ ලෝලබව නිසාම පවත්වාගෙන යනු ලබන සාවද්‍ය හැගීමක් බව මෙයින් පැහැදිලි වේ. මෙම හැගීම නැතිකර දැමීමට ක්‍රමවේදයක් ඇත. එනම් ඉතාමත්ම ක්රමානූකූල ආකාරයෙන් විපස්සනා භාවනාව සුදුසු කල්‍යාණ මිත්‍ර ගුරු ඇසුරක් මගින් වර්ධනය කරගැනීමයි. විවිධ ගුරු කුල යටතේ ඉතා ඈත අතීතයෙහි සිට ශ්‍රී ලංකාවේ විවිධ භාවනා ආචාර්යවරුන් යටතේ දියුණු වූ විවිධ භාවනා සම්ප්රදායයන් මහත් රාශියක් ඇත. මේ සදහාම රචනා වූ විශුද්ධි මාර්ගය වැනි පෞරාණික ග්රන්ථ ද ඇත. ථේරවාදී සම්ප්‍රදායට අයත් මහා විහාරීය ගුරු කුලයට අයත් නොවන අභයගිරි පාර්ශචයේ ග්රන්ථයක් බවට ඇතැම් උගතුන්ගේ අදහස වන විමුත්ති මග්ග වැනි ග්රන්ථයන් ද විශුද්ධි මාර්ගයටත් වඩා පුරාණයේ සිට භාවිත වී ඇති බවට සාධක ඇත.

කෙසේ හෝ සිදු විය යුත්තේ සම්ප්රදාය රැක ගැනීමට හෝ එයට විරුද්ධව යාමට සටන් වැදීමට වඩා තමන්ගේ මානසික ආවේග වඩා හොදින් සමනය කරගන්නේ කෙසේදැයි සැලකිලිමත්වීමයි. වර්තමාන මිනිස් සමාජය දෙස සිහි නුවණින් බැලීමේ දී පැහැදිලිවම පෙනෙන දෙයක් වනුයේ ඔවුන් එකිනෙකා ඉතාමත් අනවශ්‍ය ආකාරයට ජීවත්වීම සදහා නොවතින අරගලයක යෙදී ඇති ආකාරයයි. ඒ නිසාම නූතනයෙහි මිනිස් සමාජයෙහි එක් එක් පුද්ගලයෙකු අතර ඇති සාමාජික සම්බන්ධතාවයන්හි ස්වරූපය දැඩි ලෙස අක්රමවත්බවකට පෙරැලී තිබේ. මිනිස් හදවත පැවතියයුතු සංවේදී ස්වභාය රඳා පැවැත්ම පිණිස අනිවාර්යෙන්ම තිබිය යුතු මෛත්‍රිය, දයාව,කරුණාව,මානුෂිකබව,හෘදයාංගමබව,මෘදුබව,පරෝපකාරය,සාධාරණත්වය,සමානාත්මතාවය,අදීන බව, අපක්ෂපාතීත්වය වැනි ළතෙත් හැගීම් මිනිස් සිත් වලින් වියැකී ගොස් ඒ වෙනුවට පුදුමාකාර ස්වභාවයෙන් සියළු සිත් සතන් මනුෂ්‍යත්වයෙන් වියැළී බවකට පරිවර්තනයවී තිබේ.උදා වී තිබෙන මෙකී තත්වය හමුවේ මේ මිනිස් සමාජයතුළ වර්තමාන යුගයේ වෙසෙන සෑම ළතෙත් මනුෂ්යයෙකුහටම සමස්ත මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබදවම පුදුමාකාර කළකිරීමක් හටගැනීම සාධාරණය.මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය එතරම් පරිහානියට පත්වතිබේ. මිනිසුන් මනුෂ්‍ය සම්බන්ධතා පැවැත්විය යුතු වන්නේ ලාභ පාඩු යන ආර්ථික සිද්ධාන්ත වහල් කරගනිමින් නොවේ. මේ සියල්ලටම හේතුව වර්තමාන අධ්‍යාපන ක්රියාවළිය සකස්කොට ඇත්තේ ක්‍රමයෙන් ආධ්‍යාත්මිකව පුරන්වෙමින් භෞතික පක්ෂයෙන් පමණක් සරු මිනිසුන් නිර්මාණය වන ආකාරයට බැවිනි. එබැවින් අප අභිමුඛයෙහි සුරංගනා ලෝකයක් මැවුනත් එහි වෙසෙන්නේ අනන්ත අප්‍රමාණ මානසික ආවේගයන්හි වහලුන් වන සිතින් දිලිදු මිනිසුන් බව සමාජයෙහි කටයුතු කිරීමේ දී පැහැදිලි වේ. මේ හේතුව නිසා ගතින් විශ්ව ගම්මානයට පියමං කරද්දීම සිතින් ගල් යුගය, පූර්ව පාෂාන යුගය හා දඩයම් යුගය වැනි නොදියුණු වනචාරී යුගයන් වලට වර්තමානයෙහි විශ්ව මිනිසා පැමිණෙමින් සිටිනා බවක් මේ මහා මිනිස් ප්‍රජාව අතරෙහි දී පවා හුදකලා වන්නෙකු හට හැගේ. තමන් සිතින් දිළින්දන්ව වෙසෙමින් භෞතික පක්ෂයෙන් පමණක් ඇති කරගන්නා දියුණුව ගැන පුරසාරම් පැවසීම බුදු සමය විසින් එක් ඇසක් ඇති පුද්ගලයාගේ දර්ශනයට උපමා කර එහි ඇති අඩුපාඩුකම් මැනවින් පෙන්වාදෙනු ලබයි.

ඉදින් මෙවැනි සමාජයක දී වුව ද අන්‍යයන් කෙසේ වුවත්, තමාහට තමන්ගේ චිත්තාවේග සමනය කොට කටයුතු කළ හැකි නම් එයින් සමාජය වෙනස්කළ නොහැකි වුව ද තමන් ආශ්‍රය කරන සුළු පිරිසට හෝ එයින් මහත් සහනයක් සැලසිය හැකි සහනශීලී පුද්ගලයෙකු එයින් ඇතිකරවා ගැනීමට හැකියාව ලැබේ. චිත්තාවේගයන්ගෙන් සහනය සැලසුනත් පූර්ව කර්ම විපාකයන් මගින් ඇතිකරන සිදුවීම් මගින් සිතට දැනෙන පීඩාව අහෝසි කළ නොහැක. එය තව දුරටත් පීඩාවක් වන්නේ එය තමාගේ වේදනාවක් වශයෙන් මමත්වයෙන් ග්‍රහණය කරගෙන වින්දනය කිරීමට කැමැති වන්නේ නම් පමණකි. දැනීම් ඇත. නමුත් වින්දනයක් නොමැත. පෙනුනත් බැලීමක් නොමැත. ඒ ආකාරයෙනි. බුදුරදුන් බාහිය දාරුචීවරිය තෙරුන්ට මෙලෙස වදාළේ ද මේ ආකාරයෙන් මනස හික්මවීම පිණිසය. සියල්ල සම සිතින් හා මෙත් සිතින් විද දරා ගැනීමට පවා මේ තුළින් අවශ්‍ය කරන උපේක්ෂාව වර්ධනය කරනු ලබයි. පුද්ගලයෙක් මෙලොව ජීවත්ව සිටිය දී සත්‍යාවබෝධය කළත් නොකළත් කිසිදු වෙනසක් රහිතව අන්‍ය පුද්ගලයන්ට සේම ලාභ, අලාභ, කිර්ති, ප්‍රශංසා, යස, අයස, නින්දා, අපවාද, ඇණුම්, බැණුම්, සම්මාන සත්කාර, ගැරහුම් ආදී අටලෝ දහමටම මුහුණ පෑමට සිදු වේ. බුද්ධ, පච්චේක බුද්ධ, මහරහත් ආදී උතුමන් වහන්සේලාහට පවා මෙකී තත්වය පොදු වූ බව දහමෙහි සදහන් වේ. වඩාත් වැදගත් වන්නේ ඒවා එන එක වැළකීම හෝ එයින් සිත දුර්මුඛ කර ගැනීම නොවේ. ඒවාට සම සිතින් උපේක්ෂාවෙන් අකම්පිතව මුහුණදීමයි. ඇතැම්වටක දී පූර්ව කර්ම විපාකය කෙසේ හෝ විපාක දී අවසන් කළ යුතුම නිසා මෙවන් තත්වයන්හට උසස් මානුෂික ගතිගුණවලින් හෙබි පුද්ගලන්හට පවා මුහුණදීමට සිදු වේ. කිසියම් පුද්ගලයෙකු නිවැරදි මාර්ග නීති අනුගමනය කරමින් ස්වකීය රථය පැදවූ පමණින් මාර්ග නීති කඩ වැරදි කරන පුද්ගලයන් විසින් පදවනු ලබන අනෙකුත් රථ නිසා අනතුරුවලට භාජනයවීමේ ඉඩකඩ අහෝසි නොවන්නාක් මෙනි. අසත්පුරුෂයන් නිසා සමාජයට සිදුවිය හැකි මහත් හානිය හැකිතාක් අවම කර ගැනීමට සත්පුරුෂයාට ඔහුගේ ප්‍රතිපත්තිය නිසා ඉඩකඩ සැලසේ.

පුද්ගලයෙකුගේ පුද්ගල පෞරුෂත්වය වර්ණවත් හා වඩාත් ඔප් නැංවෙන කරුණ වනුයේ ද හැකි තාක් ගැටළු හා අභියෝගවලට අකම්පිතව මුහුණ දීමයි. යහපත් මිනිසෙකු ගොඩ නැගෙනුයේ ද සියල්ලෙන් සුරක්ෂිත කිරීමෙන් නොව වඩාත් කටුකවූ යථාර්ථයට මුහුණදීමේදී එම මිනිසා ක්‍රියා කරනුයේ කෙසේද යන ආකල්පය පෙරදැරිව ධනාත්මකව පුද්ගල පෞරුෂත්වය සංවර්ධනය කිරීම තුළයි. මිනිස් ඉතිහාසියෙහි ඈත යුගයන්හි දී ජීවමානව සිටි ඉතාමත්ම ශ්‍රෙෂ්ඨ ස්ථානයට පත් වූ මිනිසුන් එකී ශ්‍රේෂ්ඨත්වය කරා ඔසවනු ලැබූයේ මෙකී ක්රමවේදයමය.

දර්ශනපති සුජිත් නිශාන්ත හේවගේ

චිත්ත දියුණුව හා අභියෝග ජයගැනීම

[QUOTE="M Dilrukshi, post: 18391449, member: 536096"] [b]ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න[/b] [FONT=inherit][SIZE=5][B]ජීවිතය ජය ගන්න නම් අභියෝග පිළිගන්න[/B][/SIZE][/FONT] [LEFT](වටින ලිපියක්. පුළුවන් නං කියවන්න)[/LEFT] [IMG]http://freelancefolder.com/wp-content/uploads/challenges.jpg[/IMG] [SIZE=4][COLOR=#252525][FONT=sans-serif]මානව චරිත ස්වභාවය, පුද්ගල රුචි අරුචිකම්, සංඥාවන්ගේ විවිධතා හා ජානමය තත්ව අනුව එක් එක් පුද්ගලයාගේ නිවැරදි මගට පිළිපන් ස්වභාවය ඇතිවීමට ගන්නා කාලයෙහි හා භාවිතා කරනු ලබන සංස්කරණ ක්‍රමවේදයන්හි ඇති විවිධතාවය වෙනස් බව බුදුදහම පෙන්වා දෙනු ලබයි.එක් පුද්ගලයෙකුහට සංජානන වශයෙන් ජෛව සමූහයා අතරින් තමා යනුෙවන් එක් පුද්ගලයෙකු වෙන් කර සැලකීමේ චින්තනමය අඩුපාඩුව පෙන්වා දුන් කෙණෙහිම අවබෝධය ඇතිකර ගැනීමට පිළිවන්කම ලැබෙන අතර තවත් කෙනෙකුට ඒ සදහා සමස්ත ස්කන්ධ පංචකයෙහිම අසාරතාවය දුක්ඛ ස්වභාවය පිළිකුල් වශයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ ආවේදන වශයෙන් සලකා බැලීම අත්‍යවශ්‍යය වේ. වෙනත් එයටත් වඩා දීර්ඝ කාලීනව ශික්ෂණය කළ යුතු වූ පුද්ගලයෙකුහට නම් මේ සියල්ලට අමතරව චර්යා ශික්ෂණ ක්‍රියාවළියක් ද අවැසි වේ. කෙසේ වුවත්, බුදු සමය අප හමුවට ගෙනන විද්‍යානූකූල පදනම එකමය. [/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#252525][FONT=sans-serif]මෙහි දී විද්‍යානූකූල යන ව්‍යවහාරය භාවිතා කරනු ලැබුවේ බටහිර විද්‍යා සංකල්පවලට අනුව නොව දාර්ශනික විෂයයේ පිළිගත් මූළ ධර්ම අනුව සැකසුන විධිමත් චින්තනය අරඹයාය. මානසික ආවේගයන් හටගැනීමේ ක්‍රමවේදය දෙස හොදින් නිරීක්ෂණය කර බැලූ කල පෙනී යන දෙයක්වනුයේ සියලු මානසික ආවේගයන් තමා යන හැගීම මුල් කර ගෙන ගොඩ නැගෙන බවයි.මෙය මිනිස් සිතේ පහළවන දැඩි ආත්මාර්ථකාමීත්වය ලෙසද විග්රහ කළ හැක. මෙය දාර්ශනික පක්ෂයෙන් ගත්කළ සක්කාය දිට්ඨිය ලෙස හැදින්වීමට පුළුවන. තමන් යන හැගීම ගොඩනැගීමට උපස්ථම්භකවනුයේ සමස්ත ජෛවවර්ගයා අතුරින් එක් පුද්ගලයෙකු වෙන් කරගෙන ඒ පුද්ගලයා ඉන්ද්රියයන් ඇසුරින් ලබන අත්දැකීම් රස වින්දනය කරමින් එකී රස වින්දනයට දක්වන ලෝලත්වය නිසාය. මෙම රස වින්දන ලෝලත්වය තණ්හාවයි.සසර භවය හා අඛණ්ඩබවේ මානසික බැඳීමටද මෙය හේතුවේ. එක් අතකින් රස වින්දනයට ඇති ලෝලත්වය නිසා සසර සැබෑ තත්වය මුවා කරනු ලබන අතර එය අවිද්‍යාව හෙවත් මෝහය නමින් හැදින්වේ. අවිද්‍යාව හෙවත් මෝහය නිසා සක්කාය දිට්ඨිය හටගනියි. සක්කාය දිට්ඨිය අවිද්‍යාවේ නැතහොත් මෝහයෙන් මුල් ස්වරූපයයි. යමෙකුගේ සිතින් සක්කාය දිට්ඨිය ඉවත්වීමේ දී අවිද්‍යාව හෙවත් මෝහය තව දුරටත් පැවතීමට අවකාශ මදව යෑමෙන් අනුක්රමයෙන් වියැකී යයි. සක්කාය දිට්ඨිය දුරුකලාවූ ආර්යයන්වහන්සේගේ සසර ප්‍රමාදය ආත්මභාවයන් (7) සතකg සීමාකොට දැක්වෙනුයේ මේ හේතුව නිසාය.මින් කියවෙනුයේ සොවාන් ආර්යයන්වහන්සේගේ සත්වන භවයකට වඩා නොඉපදෙන බවයි. සක්කාය දිට්ඨිය දුරු වීමත් සමගම මෙතෙක් සිත තුළ පැවතෙමින් පැමිණි අධික වේගයෙන් යුතු මානසික ආවේග ක්‍රම ක්‍රමයෙන් එහි වේගය අඩු වී යෑමට පටන් ගනියි. [/FONT][/COLOR] [COLOR=#252525][FONT=sans-serif]අදාළ සංකල්පයන්හි නිරන්තර භාවිතාව හෙවත් සංජානන, ආවේදන හා චර්යා වශයෙන් වඩ වඩාත් මෙකී සංකල්ප වර්ධනය කිරීමේ දී තව තවත් මානසික ආවේග ගොඩ නැගීමට හේතු වූ අවිද්‍යාව හෙවත් මෝහය තවත් සිදී ගොස් දෙවන තුන්වන මාර්ගඵල වූ සකෘදාගාමී හා අනාගාමී මාර්ගඵලවලට ආර්යයන් වහන්සේ එළඹෙනු ඇත. මානසික ආවේගයන් අතරින් ප්රධනත්වය ගන්නා ද්වේශ හා රාග යන යන ආවේගයන් හෙවත් මානසික ආතතීන් සකෘදාගාමී මාර්ගඵලයෙහි දී මදක් තුනී වී හෙවත් අඩු වී ගොස් අනාගාමී මාර්ගඵලයෙහි දී සම්පූර්ණ වශයෙන් සිදී යයි. නමුත් මෙකී තත්වය යටතේ වුව ද අවිද්‍යාව හෙවත් මෝහයෙහි සම්පූර්ණ ඉවත්වීමක් සිදු නොවන හෙයින් ඉතා සියුම් වශයෙන් මම යන වෙන් කිරීමේ ස්වභාවය සිතෙහි පවතින බැවින් මේ තත්වය මුළු මනින්ම මානසික ආවේගවලින් නිදහස්වීමක් නොවේ. [/FONT][/COLOR] [COLOR=#252525][FONT=sans-serif]මෙකී අනාගාමී අවස්ථාවේ රළු මානසික ආවේග ජනනයෙහි ලා උපස්ථම්භක වන පස්වැදෑරුම් ඕරම්භාගීය සංයෝජන ධර්ම වියැකී යන අතර අස්මි මානය ලෙස හැදින්වෙන මනසෙහි ඇති ඉතාමත් සියුම් මම යනුවෙන් වෙන්කර සලකන ස්වභාවය තව දුරටත් රදා පවත්වනු ලබන පස්වැදෑරුම් උද්ධම්භාගීය සංයෝජන ධර්ම පමණක් ඇත. මෙම උද්ධම්භාගීය සංයෝජන ධර්මයන්හි ඇති සුඛුම ස්වරෑපය හේතුවෙන් සමහර අනාගාමී ආර්යයන් වහන්සේලා සියළු කෙෙලසුන් දුරුකොට තමන් අර්හත් ඵලයට පත් වී යැයි සාවද්‍ය හැගීමක් පවා හටගැනීමට ඉඩකඩ ඇති බව සදහන් වේ. එයින් අදහස් වන්නේ එම උද්ධම්භාගීය සංයෝජන ධර්මයන්හි ඇති ඉතාමත්ම සියුම් බවයි. තමා තුළ ඇති සියුම් උද්ධම්භාගීය සංයෝජන ධර්ම අණු වශයෙන් පවතින නිසා ආර්යයන්වහන්සේලාහට ඒවා පවතින බවක් වත් ඇතැම්විටකදී නොහැඟේ.අසියලු මානසික ආවේග හටගන්වමින් සියුම් හුයක් මෙන් සත්ව චිත්ත සන්තානයෙහි මුල් බැසගෙන ඇති මෙකී මම යනුවෙන් පුද්ගලයෙක් වෙන්කොට සලකන ස්වභාවය ඉන්ද්‍රියානුසාරයෙන් ලබන්නා වූ විවිධ අරමුණ වින්දනයෙහිලා ලෝලත්වය ඇතිකරගැනීම හේතුවෙන් ජනනය වී ඒ ලෝලබව නිසාම පවත්වාගෙන යනු ලබන සාවද්‍ය හැගීමක් බව මෙයින් පැහැදිලි වේ. මෙම හැගීම නැතිකර දැමීමට ක්‍රමවේදයක් ඇත. එනම් ඉතාමත්ම ක්රමානූකූල ආකාරයෙන් විපස්සනා භාවනාව සුදුසු කල්‍යාණ මිත්‍ර ගුරු ඇසුරක් මගින් වර්ධනය කරගැනීමයි. විවිධ ගුරු කුල යටතේ ඉතා ඈත අතීතයෙහි සිට ශ්‍රී ලංකාවේ විවිධ භාවනා ආචාර්යවරුන් යටතේ දියුණු වූ විවිධ භාවනා සම්ප්රදායයන් මහත් රාශියක් ඇත. මේ සදහාම රචනා වූ විශුද්ධි මාර්ගය වැනි පෞරාණික ග්රන්ථ ද ඇත. ථේරවාදී සම්ප්‍රදායට අයත් මහා විහාරීය ගුරු කුලයට අයත් නොවන අභයගිරි පාර්ශචයේ ග්රන්ථයක් බවට ඇතැම් උගතුන්ගේ අදහස වන විමුත්ති මග්ග වැනි ග්රන්ථයන් ද විශුද්ධි මාර්ගයටත් වඩා පුරාණයේ සිට භාවිත වී ඇති බවට සාධක ඇත. [/FONT][/COLOR] [COLOR=#252525][FONT=sans-serif]කෙසේ හෝ සිදු විය යුත්තේ සම්ප්රදාය රැක ගැනීමට හෝ එයට විරුද්ධව යාමට සටන් වැදීමට වඩා තමන්ගේ මානසික ආවේග වඩා හොදින් සමනය කරගන්නේ කෙසේදැයි සැලකිලිමත්වීමයි. වර්තමාන මිනිස් සමාජය දෙස සිහි නුවණින් බැලීමේ දී පැහැදිලිවම පෙනෙන දෙයක් වනුයේ ඔවුන් එකිනෙකා ඉතාමත් අනවශ්‍ය ආකාරයට ජීවත්වීම සදහා නොවතින අරගලයක යෙදී ඇති ආකාරයයි. ඒ නිසාම නූතනයෙහි මිනිස් සමාජයෙහි එක් එක් පුද්ගලයෙකු අතර ඇති සාමාජික සම්බන්ධතාවයන්හි ස්වරූපය දැඩි ලෙස අක්රමවත්බවකට පෙරැලී තිබේ. මිනිස් හදවත පැවතියයුතු සංවේදී ස්වභාය රඳා පැවැත්ම පිණිස අනිවාර්යෙන්ම තිබිය යුතු මෛත්‍රිය, දයාව,කරුණාව,මානුෂිකබව,හෘදයාංගමබව,මෘදුබව,පරෝපකාරය,සාධාරණත්වය,සමානාත්මතාවය,අදීන බව, අපක්ෂපාතීත්වය වැනි ළතෙත් හැගීම් මිනිස් සිත් වලින් වියැකී ගොස් ඒ වෙනුවට පුදුමාකාර ස්වභාවයෙන් සියළු සිත් සතන් මනුෂ්‍යත්වයෙන් වියැළී බවකට පරිවර්තනයවී තිබේ.උදා වී තිබෙන මෙකී තත්වය හමුවේ මේ මිනිස් සමාජයතුළ වර්තමාන යුගයේ වෙසෙන සෑම ළතෙත් මනුෂ්යයෙකුහටම සමස්ත මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබදවම පුදුමාකාර කළකිරීමක් හටගැනීම සාධාරණය.මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය එතරම් පරිහානියට පත්වතිබේ. මිනිසුන් මනුෂ්‍ය සම්බන්ධතා පැවැත්විය යුතු වන්නේ ලාභ පාඩු යන ආර්ථික සිද්ධාන්ත වහල් කරගනිමින් නොවේ. මේ සියල්ලටම හේතුව වර්තමාන අධ්‍යාපන ක්රියාවළිය සකස්කොට ඇත්තේ ක්‍රමයෙන් ආධ්‍යාත්මිකව පුරන්වෙමින් භෞතික පක්ෂයෙන් පමණක් සරු මිනිසුන් නිර්මාණය වන ආකාරයට බැවිනි. එබැවින් අප අභිමුඛයෙහි සුරංගනා ලෝකයක් මැවුනත් එහි වෙසෙන්නේ අනන්ත අප්‍රමාණ මානසික ආවේගයන්හි වහලුන් වන සිතින් දිලිදු මිනිසුන් බව සමාජයෙහි කටයුතු කිරීමේ දී පැහැදිලි වේ. මේ හේතුව නිසා ගතින් විශ්ව ගම්මානයට පියමං කරද්දීම සිතින් ගල් යුගය, පූර්ව පාෂාන යුගය හා දඩයම් යුගය වැනි නොදියුණු වනචාරී යුගයන් වලට වර්තමානයෙහි විශ්ව මිනිසා පැමිණෙමින් සිටිනා බවක් මේ මහා මිනිස් ප්‍රජාව අතරෙහි දී පවා හුදකලා වන්නෙකු හට හැගේ. තමන් සිතින් දිළින්දන්ව වෙසෙමින් භෞතික පක්ෂයෙන් පමණක් ඇති කරගන්නා දියුණුව ගැන පුරසාරම් පැවසීම බුදු සමය විසින් එක් ඇසක් ඇති පුද්ගලයාගේ දර්ශනයට උපමා කර එහි ඇති අඩුපාඩුකම් මැනවින් පෙන්වාදෙනු ලබයි. [/FONT][/COLOR] [COLOR=#252525][FONT=sans-serif]ඉදින් මෙවැනි සමාජයක දී වුව ද අන්‍යයන් කෙසේ වුවත්, තමාහට තමන්ගේ චිත්තාවේග සමනය කොට කටයුතු කළ හැකි නම් එයින් සමාජය වෙනස්කළ නොහැකි වුව ද තමන් ආශ්‍රය කරන සුළු පිරිසට හෝ එයින් මහත් සහනයක් සැලසිය හැකි සහනශීලී පුද්ගලයෙකු එයින් ඇතිකරවා ගැනීමට හැකියාව ලැබේ. චිත්තාවේගයන්ගෙන් සහනය සැලසුනත් පූර්ව කර්ම විපාකයන් මගින් ඇතිකරන සිදුවීම් මගින් සිතට දැනෙන පීඩාව අහෝසි කළ නොහැක. එය තව දුරටත් පීඩාවක් වන්නේ එය තමාගේ වේදනාවක් වශයෙන් මමත්වයෙන් ග්‍රහණය කරගෙන වින්දනය කිරීමට කැමැති වන්නේ නම් පමණකි. දැනීම් ඇත. නමුත් වින්දනයක් නොමැත. පෙනුනත් බැලීමක් නොමැත. ඒ ආකාරයෙනි. බුදුරදුන් බාහිය දාරුචීවරිය තෙරුන්ට මෙලෙස වදාළේ ද මේ ආකාරයෙන් මනස හික්මවීම පිණිසය. සියල්ල සම සිතින් හා මෙත් සිතින් විද දරා ගැනීමට පවා මේ තුළින් අවශ්‍ය කරන උපේක්ෂාව වර්ධනය කරනු ලබයි. පුද්ගලයෙක් මෙලොව ජීවත්ව සිටිය දී සත්‍යාවබෝධය කළත් නොකළත් කිසිදු වෙනසක් රහිතව අන්‍ය පුද්ගලයන්ට සේම ලාභ, අලාභ, කිර්ති, ප්‍රශංසා, යස, අයස, නින්දා, අපවාද, ඇණුම්, බැණුම්, සම්මාන සත්කාර, ගැරහුම් ආදී අටලෝ දහමටම මුහුණ පෑමට සිදු වේ. බුද්ධ, පච්චේක බුද්ධ, මහරහත් ආදී උතුමන් වහන්සේලාහට පවා මෙකී තත්වය පොදු වූ බව දහමෙහි සදහන් වේ. වඩාත් වැදගත් වන්නේ ඒවා එන එක වැළකීම හෝ එයින් සිත දුර්මුඛ කර ගැනීම නොවේ. ඒවාට සම සිතින් උපේක්ෂාවෙන් අකම්පිතව මුහුණදීමයි. ඇතැම්වටක දී පූර්ව කර්ම විපාකය කෙසේ හෝ විපාක දී අවසන් කළ යුතුම නිසා මෙවන් තත්වයන්හට උසස් මානුෂික ගතිගුණවලින් හෙබි පුද්ගලන්හට පවා මුහුණදීමට සිදු වේ. කිසියම් පුද්ගලයෙකු නිවැරදි මාර්ග නීති අනුගමනය කරමින් ස්වකීය රථය පැදවූ පමණින් මාර්ග නීති කඩ වැරදි කරන පුද්ගලයන් විසින් පදවනු ලබන අනෙකුත් රථ නිසා අනතුරුවලට භාජනයවීමේ ඉඩකඩ අහෝසි නොවන්නාක් මෙනි. අසත්පුරුෂයන් නිසා සමාජයට සිදුවිය හැකි මහත් හානිය හැකිතාක් අවම කර ගැනීමට සත්පුරුෂයාට ඔහුගේ ප්‍රතිපත්තිය නිසා ඉඩකඩ සැලසේ. [/FONT][/COLOR] [COLOR=#252525][FONT=sans-serif]පුද්ගලයෙකුගේ පුද්ගල පෞරුෂත්වය වර්ණවත් හා වඩාත් ඔප් නැංවෙන කරුණ වනුයේ ද හැකි තාක් ගැටළු හා අභියෝගවලට අකම්පිතව මුහුණ දීමයි. යහපත් මිනිසෙකු ගොඩ නැගෙනුයේ ද සියල්ලෙන් සුරක්ෂිත කිරීමෙන් නොව වඩාත් කටුකවූ යථාර්ථයට මුහුණදීමේදී එම මිනිසා ක්‍රියා කරනුයේ කෙසේද යන ආකල්පය පෙරදැරිව ධනාත්මකව පුද්ගල පෞරුෂත්වය සංවර්ධනය කිරීම තුළයි. මිනිස් ඉතිහාසියෙහි ඈත යුගයන්හි දී ජීවමානව සිටි ඉතාමත්ම ශ්‍රෙෂ්ඨ ස්ථානයට පත් වූ මිනිසුන් එකී ශ්‍රේෂ්ඨත්වය කරා ඔසවනු ලැබූයේ මෙකී ක්රමවේදයමය.[/FONT][/COLOR] [COLOR=#252525][FONT=sans-serif]දර්ශනපති සුජිත් නිශාන්ත හේවගේ[/FONT][/COLOR][/SIZE] [B][URL="http://si.wikibooks.org/wiki/%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD_%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80_%E0%B7%84%E0%B7%8F_%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C_%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8"][SIZE=3]චිත්ත දියුණුව හා අභියෝග ජයගැනීම[/SIZE][/URL][/B] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQIoHSgnvlNIfX5YpLYEGB-gpJWnYt9zqs28H0o7mGmK6HizChGiA[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom