Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
~ජීවිතය ජය ගැනීමට කාලය නිසි ලෙස හසුරුවා ගන#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ජීවිතය ජය ගැනීමට කාලය නිසි ලෙස හසුරුවා ගන#

කාලය මිල කල නොහැකි සම්පතකි.එය පරිහරණය කිරීමට දක්වන දක්ෂතාවය මත පුද්ගලයෙකුගේ දියුණුව රදා පවතී.කාලය මනාව හසුරුවා ගැනීමට හිතා මතාම සැලසුම් කළ පුරුද්දක් ඇති කරගත යුතුයි.කාලය නිසි ලෙස හසුරුවා ගත් විට ඒක දිනයක් තුළ කෙතරම් වැඩ සම්භාරයක් පහසුවෙන් කරගත හැකි දැයි ඔබටම වැටහෙනු ඇත.කුමන ක්ෂේත්රයක වුවද ඉහළම සාර්ථකත්වයක් ලබා ගන්නේ කාලය ඉතාම අර්ථවත්ව හසුරුවා ගන්න අයයි.තත්පරයක් යනු නොමිනිය හැකි තරම් කුඩා කාල ඒකකයකි.තත්පර 86400 ක් එකතු වී දවස සෑදෙන බව කෙදිනක හෝ ඔබ සිතා බැලුවාද? මිනිත්තුවක් යනු කුඩා කාල ඒකකයකි.එවැනි කාල ඒකක 1440 එකතු වී දවස ගෙවී යන බව ඔබ දැන සිටියාද? වසර 50 ක් ජිවත් වන කෙනෙකුට ජිවත් වීමට ලැබෙන දින ගණන 18250 ක් බව ඔබ ගණනය කර බැලුවාද? කාලය රන්වලටත් වඩා වටිනා දෙයක් බව ඔබට දැන් හැගී යනු ඇත.

න්‍යාය පත්රයකට වැඩ කරන්න

ඔබ උදෑසන දවසේ කටයුතු ආරම්භ කරන විට ඒ සදහා න්‍යාය පත්‍රයක් එනම් පිරික්සුම් ලැයිස්තුවක් තිබිය යුතුයි.දවසේ ඉටුකළ යුතු වැඩ සමුහයක් ඒ සදහා යොදා ගන්නේ කුමන වේලාවන්ද, යන්නත් එහි පැහැදිලිව සටහන් කරන්න.දවස අවසානයේදී මෙම න්‍යාය පත්‍රය ගෙන ඉටුකළ වැඩ ඉදිරියේ √ ලකුණද ඉටු කර ගැනීමට නොහැකි වූ වැඩ ඉදිරියේ × ලකුණද යොදන්න.ඉටු කර ගැනීමට නොහැකි වූ කටයුතු සදහා හේතුව එයට ඉදිරියෙන් ලියන්න.

වැඩ කල් දැමීමේ පුරුද්දෙන් මිදෙන්න

මේ මොහෙතේ කළ යුතු වැඩ මේ මොහෙතේ ම කරන්න.අද දින කළ යුතු වැඩ කොටස් අදම කිරීමට උත්සහ කරන්න.කල් දැමු වැඩ හිතුවාට වඩා කල් යයි.කල් දමන ලද වැඩ කටයුතු ටිකෙන් ටික එකතු වී වැඩ ගොඩ ගැසෙයි.එවිට කල කිරීම්, සිත් තැවුල්, වැරදීම්, අසාර්ථක වීම එක දිගට පැමිණේ.වැඩ කල් දමන කෙනෙකුට ජිවන සටන් කිසිදා ජය ගත නොහැකිය.

නිශ්චිත කාර්යය තෝරා ගන්න

දවසේ එක් එක් කාල පරාසයන් තුළදී ඉටු කිරීමට ඔබ සැලසුම් කළ කාර්යයන් ඇත.සැලසුම් කළ කාර්යය පසෙක ලා වෙනත් කාර්යයකට සිත යොමු කළ විට රටාව අවුල් වී යයි.අතුරු කාර්යයන් ප්‍රධාන කාර්යය හා පටලවා නොගන්න.

නිසි දේ නිසි තැන තබන්න

නිවසේ, කාර්යාලයේදී තිබිය යුතු භාණ්ඩ , ලිපි ලේඛන, පොත්පත් නිවැරදි ව ස්ථානගත කරන්න.සෑම භාණ්ඩයකටම නිශ්චිත තැනක් තිබිය යුතුයි.එය භාවිතා කරන්නන් සියලු දෙනාම භාණ්ඩය තිබෙන තැන දැන සිටිය යුතුයි.සෑම කෙනෙකුම භාණ්ඩය භාවිතා කළ පසු එම ස්ථානයේම තැබිය යුතුයි.මෙවැනි සරල ක්‍රමයක් අනුගමනය කිරීමෙන් යමක් සෙවීම සදහා ගතවන කාලය ඉතිරි කරගත හැකියි.විවිධ දේ සෙවීමට දවසේ කොපමණ කාලයක් ඔබ වැය කරනවා දැයි මොහොතක් සිතා බලන්න.

අනුපිළිවෙලක් සකසා ගන්න

වැඩ කටයුතු කිහිපයක් ඉටු කර ගැනීමට නගරයට යන විට තමා යා යුතු ස්ථාන අනුපිළිවෙලක් සකසා ගන්න.මේ අනුපිලිවෙල මෙනෙහි කරමින් එම ස්ථාන කරා ගමන් කරන්න.යා යුතු ස්ථාන පිළිබද වැඩ සටහන සිතට භාර දුන් විට ඔබේ සිත ඔබට අවශ්‍යම ස්ථාන වෙත අනුපිළිවෙලින් ඔබ රැගෙන යනු ඇත.

උදා:- තැපැල් කාර්යා්ලය > රක්ෂිණ සමාගම > බැංකුව > නගර සභාව > පොළ > ඉන්ධන පිරවුම් හල

ලැයිස්තුගත කරන්න

වෙළද පොලට යන විට මිළ දී ගැනීමට අවශය භාණ්ඩ ලැයිස්තුවක් ගෙන යන්න.ඒවා මිලදී ගන්නේ කුමන ස්ථානයෙන් ද යන්නත් කලින් තීරණය කර ගන්න.වෙළද පොළේදී ගෙදරට අවශය මොනවාදයි කල්පනා කරමින් මිල දී ගැනීම කරන විට වැඩි කාලයක් අපතේ යන අතර අනවශය බොහෝ දෑ ද ඔබ මිලදී ගනු ඇත.එමෙන්ම අත්‍යවශ්‍යම ද්‍රවයක් මිලදී ගැනීමට බැරි වීමටද ඉඩ ඇත.නිවසේදී ටික කාලයක් වැය කර බඩු ලැයිස්තුවක් සාදා ගැනීමෙන් වෙළද පොළේදී අපතේ යන වැඩි කාලයක් ඉතිරි කර ගත හැකිය.

බාධා මග හරවා ගන්න

තමා සිත එක අරමුණක තබා ගනිමින් යම් වැඩක යෙදෙන විට විටින් විට නාද වන දුරකථනය වෙත දිව යාමෙන් කාලය දෙයාකාරයකට අපතේ යයි.කරමින් සිටි කාර්යයට බාධා වීමෙන් අපතේ යන කාලය සහ ඒ සදහා යලි අවධානය යොමු කිරීමට ගතවන කාලය එම ආකාර දෙකයි.මෙය වලක්වා ගැනීමට උපක්‍රම දෙකකි.එක්කෝ දුරකථනය විසන්ධි කොට තැබිය හැකියි.එසේ නැතහොත් ඇමතුම් සදහා පිළිතුරු දීම එම කාල සීමාව තුළදී නිවසේ වෙනත් අයෙකුට භාර කළ හැකියි.

දවසට ආදරය කරන්න

උදෑසන අවදි වූ සැනින් ඔබ හමුවේ උදා වී ඇති දවසට ආදරය කරන්න.”අද දිනය” ආදරයෙන් වැළදගන්න.අප ආදරය කරන දෙයට හෝ පුද්ගලයාට වැඩි සැලකිල්ලක් දැක්වීම ස්වාභාවිකයි.ආදරය , සෙනෙහස සිතේ ඇති වූ විට ඒ දෙය හෝ පුද්ගලයා ගැන සිත තදින් ඇදී යයි.එය සිතින් බැහැර කිරීමට පවා අපහසු වෙයි.ඔබ හමුවේ උදා වූ දවස ආදරයෙන් පිළිගත් විට කාලය අපතේ හරින්නට සිත ඉඩ නොදෙනු ඇත.දවසින් හැකිතාක් ප්‍රයෝජන ගත් විට සිතට ඉමහත් ආශ්වාදයක් ලැබෙයි.අවදි වූ මොහෙතේ පටන් ගෙවෙන එක් එක් පැය තුළදී තමා කරන්නේ කුමක් දැයි යන්න තීරණය කරගෙන එම වැඩ සැලැස්ම සටහන් කරගෙන එය තමා අසලම තබා ගෙන සිටින විට අලසකම , නිදිමත වැනි කාල භක්ෂකයන් ඔබ අසලට පැමිණෙන්නේ නැත.

පුරුද්ද ඇති කර ගන්න

උදෑසනින් අවදි වන්න.එවිට බොහෝ කටයුතු ඉටුකර ගැනීමට ඔබට කාලය ප්‍රමාණවත් ලෙස ලැබෙනු ඇත.උදැසන අවදි වීමට පුරුද්දක් නොමැති නම් පුරුද්ද ඇති කර ගන්න.ඒ සදහා ගත වන්නේ සති තුනක කාලයක් පමණි.ඕනෑම දෙයක් සති තුනක් කරන විට එය පුරුද්දක් බවට පත් වෙයි.එලාම් ඔරලෝසුවක ආධාරයෙන් එම කාල සීමාව තුළදී අවදි වීම පුරුදු වන්න.ඉන් පසු ඔරලෝසුවේ අධාරය නොමැති ව වුවද සුපුරුදු වෙලාවට ඔබේ සිත ඔබව අවදි කරවනු ඇත.

අවදි වූ සැනින් නැගිටින්න

අවදි වුනු මොහෙතේ ම ඇදෙන් නැගිටීමට පුරුදු වන්න.මේ සදහා ආධාරකයක් ලෙස ඉලෙක්ට්‍රෝනික් එලාම් ඔරලෝසුවක් යොදා ගත හැකිය.අවදිවන වෙලාව සටහන් කර ඔරලෝසුව ඇදේ සිට තරමක් දුර ස්ථානයකින් තබා නිදා ගන්න.මෙම උපක්‍රමය යෙදු විට එලාම් එක නැවැත්වීමට ඔබට ඇදෙන් බැස යාමට සිදු වේ.මේ නිසා අවදි වීමත් , ඇදෙන් නැගිටීමත් අතර කාලය අපතේ යාමක් සිදු නොවේ.මෙම ක්‍රමය අනුගමනය නොකරන විට නින්දෙන් අවදි වුවත් ඇදෙන නැගිටීමට ඇති කම්මැලිකම නිසා නිකරුනේ කාලය නාස්ති වෙයි.

මිත්‍යා විශ්වාස වලින් මිදෙන්න

මිත්‍යා මත සහ විශ්වාස නිසාද බොහෝ දෙනා කාලය නිකරුනේ අපතේ යවති.වැඩක් කිරීම සදහා හොද වසරක්, හොද දවසක් , හොද වෙලාවක් උදාවෙන තුරු බලා සිටියි.රාහු කාලය, ග්‍රහ පිහිට්ම් ආදිය මග හැර වැඩක් ඇරඹිමට බලා සිටියි.තමාට ලැබීම නැහැ.වාසනාව නැහැ ආදී දේ සිතමින් නිකරුනේ කාලය ගෙවා දමයි.අපල කාලය දුරුවන තුරු සිටියි.මෙවැනි පුද්ගලයන්ට කෙදිනකවත් කිසිම දෙයකින් ජයග්‍රහණය ලබා ගත නොහැකිය.එයට හේතුව රාහුලා, කේතුලා, සෙනසුරුලා විසින් ඔහුව පාලනය කිරීමයි.බුද්ධිමත් ඔබ මේ ගැන සිතන්න.අපල ග්රහයෙකු වූ අගහරු වෙත දැනට යැවු සෑම යානයක්ම සාර්ථක ව ගමන අවසන් කර ඇත.අපල ගෙන දෙන භයානකම ග්‍රහයා වන සෙනසුරුගේ චන්ද්‍රයකු මත කැසිනි හයිජන්ස් යානය ගොඩබැස්සේය.අපල යැයි සළකන සම ග්රහයෙකු අසලම පණිවිඩ චන්ද්‍රකා ගමන් කොට එම ග්‍රහයන් පිළිබද තොරතුරු පෘතුවියට සපයයි.මේ සියල්ල සිදු කරන්නේ හොදින් සංවිධානය කළ මිනිසුන්ගේ චිත්ත ශක්තියේ මහිමෙයනි.ග්‍රහයන්ගෙන් මිනිසුන්ට අපල සිදු වූ කාලය දැන් අහවර වී ඇත.මේ උදා වී ඇත්තේ මිනිසාගෙන් ග්‍රහයන්ට අපල සිදු වන කාලයයි.එම නිසා කුමන කටයුත්තක් හෝ ඇරඹිමට කල් යල් බලමින් පසුවීම අනුවන ක්රිෙයාවකි.ඕනෑම කටයුත්තක් ඕනෑම වේලාවක අරඹන්න.ඔබ යම් වැඩක් පටන් ගත් වේලාව ඒ සදහා සුභම මොහොත වන්නේය.

තෝරාගත් වැඩ සටහන් පමණක් නරඹන්න

අප රටේ පුරවැසියන්ගෙන් 25% ක ටත් වැඩි පිරිසක් දිනපතා පැය 3 ක පමණ කාලයක් රූපවාහිනියේ හින්දි චිත්‍රපටි නරඹන, ක්‍රිකට් තරගයක් මුල සිට අග දක්වාම නරඹන, සෑම නාලිකාවකින්ම විකාශනය වන සෑම ටෙලි නාට්‍යයක්ම නරඹන අයයි.ඔබ ජීවිතය වෙනස් කරගෙන සාර්ථකත්වය කරා යන පුද්ගලයෙකු නම් තමාගේ වටිනා කාලය කා දමන මෙම අහිතකර පුරුද්දෙන් වහා මිදිය යුතුයි.තෝරාගත් වැඩසටහන් කිහිපයක් පමණක් නරඹන්න.රූපවාහිනීයට ඇබ්බැහි වීම ද පුරුද්දකි.රූපවාහිනිය අසල ඔබ ගත කරන සෑම මිනිත්තුවකදීම මනස එයට ඇබ්බැහි වෙයි.පුරුද්දෙන් මිදීමට නම් ඇබ්බැහි වූ වැඩසටහන විකාශනය වන වේලාවේදී ගමනක් හෝ වෙනත් කටයුත්තක් යොදා ගන්න.මෙය සති කිහිපයක් සිදු කළ විට එම වැඩ සටහන නැරඹිය යුතුමය යන සංකල්පය මනසින් ඉවත් වී යයි.

ඔබටත් මේවගෙන් කිහිපයක් හෝ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පුළුවන් නම් ජිවිතයට පහසුවක් දැනේවි.

ලිපිය හොදයි නම් bump එකකින් වත් සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

[QUOTE="garment123, post: 18851044, member: 384116"] [b]~ජීවිතය ජය ගැනීමට කාලය නිසි ලෙස හසුරුවා ගන#[/b] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]කාලය මිල කල නොහැකි සම්පතකි.එය පරිහරණය කිරීමට දක්වන දක්ෂතාවය මත පුද්ගලයෙකුගේ දියුණුව රදා පවතී.කාලය මනාව හසුරුවා ගැනීමට හිතා මතාම සැලසුම් කළ පුරුද්දක් ඇති කරගත යුතුයි.කාලය නිසි ලෙස හසුරුවා ගත් විට ඒක දිනයක් තුළ කෙතරම් වැඩ සම්භාරයක් පහසුවෙන් කරගත හැකි දැයි ඔබටම වැටහෙනු ඇත.කුමන ක්ෂේත්රයක වුවද ඉහළම සාර්ථකත්වයක් ලබා ගන්නේ කාලය ඉතාම අර්ථවත්ව හසුරුවා ගන්න අයයි.තත්පරයක් යනු නොමිනිය හැකි තරම් කුඩා කාල ඒකකයකි.තත්පර 86400 ක් එකතු වී දවස සෑදෙන බව කෙදිනක හෝ ඔබ සිතා බැලුවාද? මිනිත්තුවක් යනු කුඩා කාල ඒකකයකි.එවැනි කාල ඒකක 1440 එකතු වී දවස ගෙවී යන බව ඔබ දැන සිටියාද? වසර 50 ක් ජිවත් වන කෙනෙකුට ජිවත් වීමට ලැබෙන දින ගණන 18250 ක් බව ඔබ ගණනය කර බැලුවාද? කාලය රන්වලටත් වඩා වටිනා දෙයක් බව ඔබට දැන් හැගී යනු ඇත.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]න්‍යාය පත්රයකට වැඩ කරන්න [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]ඔබ උදෑසන දවසේ කටයුතු ආරම්භ කරන විට ඒ සදහා න්‍යාය පත්‍රයක් එනම් පිරික්සුම් ලැයිස්තුවක් තිබිය යුතුයි.දවසේ ඉටුකළ යුතු වැඩ සමුහයක් ඒ සදහා යොදා ගන්නේ කුමන වේලාවන්ද, යන්නත් එහි පැහැදිලිව සටහන් කරන්න.දවස අවසානයේදී මෙම න්‍යාය පත්‍රය ගෙන ඉටුකළ වැඩ ඉදිරියේ √ ලකුණද ඉටු කර ගැනීමට නොහැකි වූ වැඩ ඉදිරියේ × ලකුණද යොදන්න.ඉටු කර ගැනීමට නොහැකි වූ කටයුතු සදහා හේතුව එයට ඉදිරියෙන් ලියන්න.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]වැඩ කල් දැමීමේ පුරුද්දෙන් මිදෙන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]මේ මොහෙතේ කළ යුතු වැඩ මේ මොහෙතේ ම කරන්න.අද දින කළ යුතු වැඩ කොටස් අදම කිරීමට උත්සහ කරන්න.කල් දැමු වැඩ හිතුවාට වඩා කල් යයි.කල් දමන ලද වැඩ කටයුතු ටිකෙන් ටික එකතු වී වැඩ ගොඩ ගැසෙයි.එවිට කල කිරීම්, සිත් තැවුල්, වැරදීම්, අසාර්ථක වීම එක දිගට පැමිණේ.වැඩ කල් දමන කෙනෙකුට ජිවන සටන් කිසිදා ජය ගත නොහැකිය.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]නිශ්චිත කාර්යය තෝරා ගන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]දවසේ එක් එක් කාල පරාසයන් තුළදී ඉටු කිරීමට ඔබ සැලසුම් කළ කාර්යයන් ඇත.සැලසුම් කළ කාර්යය පසෙක ලා වෙනත් කාර්යයකට සිත යොමු කළ විට රටාව අවුල් වී යයි.අතුරු කාර්යයන් ප්‍රධාන කාර්යය හා පටලවා නොගන්න.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]නිසි දේ නිසි තැන තබන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]නිවසේ, කාර්යාලයේදී තිබිය යුතු භාණ්ඩ , ලිපි ලේඛන, පොත්පත් නිවැරදි ව ස්ථානගත කරන්න.සෑම භාණ්ඩයකටම නිශ්චිත තැනක් තිබිය යුතුයි.එය භාවිතා කරන්නන් සියලු දෙනාම භාණ්ඩය තිබෙන තැන දැන සිටිය යුතුයි.සෑම කෙනෙකුම භාණ්ඩය භාවිතා කළ පසු එම ස්ථානයේම තැබිය යුතුයි.මෙවැනි සරල ක්‍රමයක් අනුගමනය කිරීමෙන් යමක් සෙවීම සදහා ගතවන කාලය ඉතිරි කරගත හැකියි.විවිධ දේ සෙවීමට දවසේ කොපමණ කාලයක් ඔබ වැය කරනවා දැයි මොහොතක් සිතා බලන්න.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]අනුපිළිවෙලක් සකසා ගන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]වැඩ කටයුතු කිහිපයක් ඉටු කර ගැනීමට නගරයට යන විට තමා යා යුතු ස්ථාන අනුපිළිවෙලක් සකසා ගන්න.මේ අනුපිලිවෙල මෙනෙහි කරමින් එම ස්ථාන කරා ගමන් කරන්න.යා යුතු ස්ථාන පිළිබද වැඩ සටහන සිතට භාර දුන් විට ඔබේ සිත ඔබට අවශ්‍යම ස්ථාන වෙත අනුපිළිවෙලින් ඔබ රැගෙන යනු ඇත. උදා:- තැපැල් කාර්යා්ලය > රක්ෂිණ සමාගම > බැංකුව > නගර සභාව > පොළ > ඉන්ධන පිරවුම් හල[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]ලැයිස්තුගත කරන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]වෙළද පොලට යන විට මිළ දී ගැනීමට අවශය භාණ්ඩ ලැයිස්තුවක් ගෙන යන්න.ඒවා මිලදී ගන්නේ කුමන ස්ථානයෙන් ද යන්නත් කලින් තීරණය කර ගන්න.වෙළද පොළේදී ගෙදරට අවශය මොනවාදයි කල්පනා කරමින් මිල දී ගැනීම කරන විට වැඩි කාලයක් අපතේ යන අතර අනවශය බොහෝ දෑ ද ඔබ මිලදී ගනු ඇත.එමෙන්ම අත්‍යවශ්‍යම ද්‍රවයක් මිලදී ගැනීමට බැරි වීමටද ඉඩ ඇත.නිවසේදී ටික කාලයක් වැය කර බඩු ලැයිස්තුවක් සාදා ගැනීමෙන් වෙළද පොළේදී අපතේ යන වැඩි කාලයක් ඉතිරි කර ගත හැකිය.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]බාධා මග හරවා ගන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]තමා සිත එක අරමුණක තබා ගනිමින් යම් වැඩක යෙදෙන විට විටින් විට නාද වන දුරකථනය වෙත දිව යාමෙන් කාලය දෙයාකාරයකට අපතේ යයි.කරමින් සිටි කාර්යයට බාධා වීමෙන් අපතේ යන කාලය සහ ඒ සදහා යලි අවධානය යොමු කිරීමට ගතවන කාලය එම ආකාර දෙකයි.මෙය වලක්වා ගැනීමට උපක්‍රම දෙකකි.එක්කෝ දුරකථනය විසන්ධි කොට තැබිය හැකියි.එසේ නැතහොත් ඇමතුම් සදහා පිළිතුරු දීම එම කාල සීමාව තුළදී නිවසේ වෙනත් අයෙකුට භාර කළ හැකියි.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]දවසට ආදරය කරන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]උදෑසන අවදි වූ සැනින් ඔබ හමුවේ උදා වී ඇති දවසට ආදරය කරන්න.”අද දිනය” ආදරයෙන් වැළදගන්න.අප ආදරය කරන දෙයට හෝ පුද්ගලයාට වැඩි සැලකිල්ලක් දැක්වීම ස්වාභාවිකයි.ආදරය , සෙනෙහස සිතේ ඇති වූ විට ඒ දෙය හෝ පුද්ගලයා ගැන සිත තදින් ඇදී යයි.එය සිතින් බැහැර කිරීමට පවා අපහසු වෙයි.ඔබ හමුවේ උදා වූ දවස ආදරයෙන් පිළිගත් විට කාලය අපතේ හරින්නට සිත ඉඩ නොදෙනු ඇත.දවසින් හැකිතාක් ප්‍රයෝජන ගත් විට සිතට ඉමහත් ආශ්වාදයක් ලැබෙයි.අවදි වූ මොහෙතේ පටන් ගෙවෙන එක් එක් පැය තුළදී තමා කරන්නේ කුමක් දැයි යන්න තීරණය කරගෙන එම වැඩ සැලැස්ම සටහන් කරගෙන එය තමා අසලම තබා ගෙන සිටින විට අලසකම , නිදිමත වැනි කාල භක්ෂකයන් ඔබ අසලට පැමිණෙන්නේ නැත. [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]පුරුද්ද ඇති කර ගන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]උදෑසනින් අවදි වන්න.එවිට බොහෝ කටයුතු ඉටුකර ගැනීමට ඔබට කාලය ප්‍රමාණවත් ලෙස ලැබෙනු ඇත.උදැසන අවදි වීමට පුරුද්දක් නොමැති නම් පුරුද්ද ඇති කර ගන්න.ඒ සදහා ගත වන්නේ සති තුනක කාලයක් පමණි.ඕනෑම දෙයක් සති තුනක් කරන විට එය පුරුද්දක් බවට පත් වෙයි.එලාම් ඔරලෝසුවක ආධාරයෙන් එම කාල සීමාව තුළදී අවදි වීම පුරුදු වන්න.ඉන් පසු ඔරලෝසුවේ අධාරය නොමැති ව වුවද සුපුරුදු වෙලාවට ඔබේ සිත ඔබව අවදි කරවනු ඇත.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]අවදි වූ සැනින් නැගිටින්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]අවදි වුනු මොහෙතේ ම ඇදෙන් නැගිටීමට පුරුදු වන්න.මේ සදහා ආධාරකයක් ලෙස ඉලෙක්ට්‍රෝනික් එලාම් ඔරලෝසුවක් යොදා ගත හැකිය.අවදිවන වෙලාව සටහන් කර ඔරලෝසුව ඇදේ සිට තරමක් දුර ස්ථානයකින් තබා නිදා ගන්න.මෙම උපක්‍රමය යෙදු විට එලාම් එක නැවැත්වීමට ඔබට ඇදෙන් බැස යාමට සිදු වේ.මේ නිසා අවදි වීමත් , ඇදෙන් නැගිටීමත් අතර කාලය අපතේ යාමක් සිදු නොවේ.මෙම ක්‍රමය අනුගමනය නොකරන විට නින්දෙන් අවදි වුවත් ඇදෙන නැගිටීමට ඇති කම්මැලිකම නිසා නිකරුනේ කාලය නාස්ති වෙයි.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]මිත්‍යා විශ්වාස වලින් මිදෙන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]මිත්‍යා මත සහ විශ්වාස නිසාද බොහෝ දෙනා කාලය නිකරුනේ අපතේ යවති.වැඩක් කිරීම සදහා හොද වසරක්, හොද දවසක් , හොද වෙලාවක් උදාවෙන තුරු බලා සිටියි.රාහු කාලය, ග්‍රහ පිහිට්ම් ආදිය මග හැර වැඩක් ඇරඹිමට බලා සිටියි.තමාට ලැබීම නැහැ.වාසනාව නැහැ ආදී දේ සිතමින් නිකරුනේ කාලය ගෙවා දමයි.අපල කාලය දුරුවන තුරු සිටියි.මෙවැනි පුද්ගලයන්ට කෙදිනකවත් කිසිම දෙයකින් ජයග්‍රහණය ලබා ගත නොහැකිය.එයට හේතුව රාහුලා, කේතුලා, සෙනසුරුලා විසින් ඔහුව පාලනය කිරීමයි.බුද්ධිමත් ඔබ මේ ගැන සිතන්න.අපල ග්රහයෙකු වූ අගහරු වෙත දැනට යැවු සෑම යානයක්ම සාර්ථක ව ගමන අවසන් කර ඇත.අපල ගෙන දෙන භයානකම ග්‍රහයා වන සෙනසුරුගේ චන්ද්‍රයකු මත කැසිනි හයිජන්ස් යානය ගොඩබැස්සේය.අපල යැයි සළකන සම ග්රහයෙකු අසලම පණිවිඩ චන්ද්‍රකා ගමන් කොට එම ග්‍රහයන් පිළිබද තොරතුරු පෘතුවියට සපයයි.මේ සියල්ල සිදු කරන්නේ හොදින් සංවිධානය කළ මිනිසුන්ගේ චිත්ත ශක්තියේ මහිමෙයනි.ග්‍රහයන්ගෙන් මිනිසුන්ට අපල සිදු වූ කාලය දැන් අහවර වී ඇත.මේ උදා වී ඇත්තේ මිනිසාගෙන් ග්‍රහයන්ට අපල සිදු වන කාලයයි.එම නිසා කුමන කටයුත්තක් හෝ ඇරඹිමට කල් යල් බලමින් පසුවීම අනුවන ක්රිෙයාවකි.ඕනෑම කටයුත්තක් ඕනෑම වේලාවක අරඹන්න.ඔබ යම් වැඩක් පටන් ගත් වේලාව ඒ සදහා සුභම මොහොත වන්නේය.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Navy"]තෝරාගත් වැඩ සටහන් පමණක් නරඹන්න[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Purple"]අප රටේ පුරවැසියන්ගෙන් 25% ක ටත් වැඩි පිරිසක් දිනපතා පැය 3 ක පමණ කාලයක් රූපවාහිනියේ හින්දි චිත්‍රපටි නරඹන, ක්‍රිකට් තරගයක් මුල සිට අග දක්වාම නරඹන, සෑම නාලිකාවකින්ම විකාශනය වන සෑම ටෙලි නාට්‍යයක්ම නරඹන අයයි.ඔබ ජීවිතය වෙනස් කරගෙන සාර්ථකත්වය කරා යන පුද්ගලයෙකු නම් තමාගේ වටිනා කාලය කා දමන මෙම අහිතකර පුරුද්දෙන් වහා මිදිය යුතුයි.තෝරාගත් වැඩසටහන් කිහිපයක් පමණක් නරඹන්න.රූපවාහිනීයට ඇබ්බැහි වීම ද පුරුද්දකි.රූපවාහිනිය අසල ඔබ ගත කරන සෑම මිනිත්තුවකදීම මනස එයට ඇබ්බැහි වෙයි.පුරුද්දෙන් මිදීමට නම් ඇබ්බැහි වූ වැඩසටහන විකාශනය වන වේලාවේදී ගමනක් හෝ වෙනත් කටයුත්තක් යොදා ගන්න.මෙය සති කිහිපයක් සිදු කළ විට එම වැඩ සටහන නැරඹිය යුතුමය යන සංකල්පය මනසින් ඉවත් වී යයි.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="Navy"]ඔබටත් මේවගෙන් කිහිපයක් හෝ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පුළුවන් නම් ජිවිතයට පහසුවක් දැනේවි. [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="4"][COLOR="SeaGreen"]ලිපිය හොදයි නම් bump එකකින් වත් සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.[/COLOR][/SIZE][/CENTER][/B] :D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom