Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය තේරුම් ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය තේරුම් ගනිමු

දෙන්න දෙමහල්ලන්ගෙ අඬදබර පවතින්නේ බත් හැලිය ඉදෙනතුරු පමණකැ’යි යන ජනවහරේ එන කියමන අපට හොඳට හුරුපුරුදුයි. විවාහ වු වැඩිහිටියන් අතර පමණක් නොවෙයි ආදරය කරන්න හොඳට දන්න අපේ යෞවන යෞවනියන් අතරත් මේ බත් හැලිය ඉදෙනතුරු පමණක් පවතින අඬදබර ඕනෑවටත් වැඩිය ඇතිවෙනවා.ඒත් පිඟන් කෝප්ප පොළොවේ ගහන, මුහුණින් මුහුණ නොබලන තරමේ අමනාපකම්වලත් මුල් බීජය වැපිරෙන්නෙ මේ වගේ පුංචි පහේ නොහොඳ නෝක්කඩු දුරදිග යාම නිසයි.දිවි දෙවැනිකොට සුරැකි ආදර බැඳුම් බිඳ වැටීමටත්, විවාහ සබඳතා දෙදරා යාමටත් මෙවැනි ආරවුල් සහ අඬදබර බොහෝ විට හේතුවන බව රහසක් නොවෙයි.

වාද විවාද එපාවචනයක් වැරදුණත් වාදයට යාම අපේ නිවෙස්වල එහෙමත් නැතිනම් පෙම්වතුන් අතර පවා නිතරම දකින්න පුළුවන් දෙයක් තමයි මේ වචනයක් වැරැදෙනතුරු බලා සිටින ගතිය. ඇත්තටම තමන්ගෙ විවාහක සහකරු හෝ සහකාරිය අතින් සිදුවන සුළු අඩුපාඩුකම්වලට ආදරණීය සමාවක් පිරිනමන්න ඔබට හැකිවෙන්න ඕනමයි.විශේෂයෙන් සමහර කාන්තාවන් තමන්ගේ සැමියා නැත්නම් පෙම්වතා අතින් සිදුවන පුංචි අඩුපාඩුවක් පසුපස එල්ලී යමින් අඬදබරවලට මුලපුරනවා.තමා ආදරය කළ පෙම්වතිය සමඟ වසර හතරක, තවමත් නොබිඳුණු විවාහ දිවියක් ගතකරන තැනැත්තකු තමා සමඟ මෙසේ කි බව සුප්‍රකට මනෝ විද්‍යාඥවරයකු ජාත්‍යන්තර සඟරාවකට පසුගියදා ප්‍රකාශ කළා. “එයා නිතරම පුංචි වැරැද්දක් හරි අල්ලගෙන මාත් එක්ක සණ්ඩු සරුවල් ඇති කරගන්නවා. කේන්ති ගියාම අල්ලපු ගෙදරටත් ඇහෙන්න බෙරිහන්දීම මගේ බිරිඳගේ සිරිතයි.ඒ වගේ වෙලාවට මම කරන්නෙ කට පියාගෙන ඉන්න එකයි. මොකද මට කෑ ගහලා පුරුද්දක් නැහැනෙ.” “ඒක ඔබේ පිරිමිකමට හොඳ නැහැ නේද?”මනෝවෛද්‍යවරයා ඊළඟට ප්‍රශ්න කළා.“එහෙම නැහැ. මම මගේ බිරිඳට ආදරේ නිසා පස්සෙ වෙලාවක එයාට කරුණු කාරණා කියල දෙනවා. රෑ නින්දට යාමට පෙර එදා දවසේ සියලුම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම අපේ සිරිතයි. කොහොමටත් රණ්ඩුදබර වෙලා දික්කසාදයකින් අපේ ආදර ලෝකය කෙළවර කරගන්න අපට ඕන නැහැ.” මනෝ වෛද්‍යවරයාත් ඉත සිතින් මේ අදහස අනුමත කරනවා. ඒත් මේ වගේ ඉවසන සුළු සහකරුවකු ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?තම සහකරුවා හෝ සහකාරිය පෙළා තළා කතා කිරීමට ප්‍රථම දෙවරක්, තෙවරක් නොව කිහිපවරක්ම කල්පනා කළ යුතු බවට මනෝ වෛද්‍ය උපදේශකවරු අවවාද කරනවා.ඔබේ කටුක වදන්වලට බිය වී පෙම්වතා හෝ පෙම්වතිය නිහඬ වන සෑම අවස්ථාවකදීම, ඔබේ ආදර දිවියේ පවුරු පදනම් සෙළවෙන බව මතක තබා ගන්න.

සාකච්ජා කිරීම පලායාමේ කලාව ආදර දිවියේ සුරක්ෂිතභාවයට තදින්ම බලපාන අන්දමේ වරදක්. මනෝවෛද්‍ය උපදේශකවරුන් ‘පලායාමේ කලාව‘ යනුවෙන් හඳුන්වන්නේ සහකරු සමඟ තරහවෙලා නිවෙසින් පිටව යාම නොවෙයි. විවාහක උදවිය නම් එකම වහලයට සිටියත්, ආදරවන්තයන් නම් නිතර නිතර හමුවුණත් එකිනෙකාට ආදරය නොදී සිටීම තමයි මේ අන්දමින් හඳුන්වන්නේ තමන් විසින් මෙතෙක් දුරට ගොඩනඟාගනු ලැබූ ආදර ලෝකයෙන් මේ ආකාරයට ‘පලායාම’ බොහෝ දෙනා කරන්නෙ අනෙකාට රිදවීමේ අපේක්ෂාවෙන්.සහකරු අතින් සිදු වූ වරදකට, නැත්නම් වරදක් යැයි තමා සිතන දෙයකට දඬුවම් වශයෙන් ඔහු හෝ ඇය සමඟ කතා නොකර සිටීම අපේ බොහෝ පෙම්වතුන්ට ආවේණික ගති ගුණයක් තම සහකරු ආදරය පතා තමාට ළංවූ විට මේ අය කරන්නෙ නුරුස්නා සේ හැසිරීමයි. නැත්නම් මුනිවත රැකීමයි.කතාබහ නොකර බුම්මාගෙන සිටිනු වෙනුවට සිනාසී සාකච්ඡා කිරීම තුළින් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි බවයි පවුල් සබඳතා පිළිබඳ උපදේශකවරුන් පෙන්වා දෙන්නේ.සුන්දර ආදරය ඉදිරියේ පලායන්නන්ට උරුමවන්නේ නිරන්තර පරාජයයි.

එකිනෙකා ගේ අවශ්‍යතා හදුනා ගැනීමව්යාජ සතුටක් මවා පෙන්වීම නම් වැඩිපුරම සිදුවන්නෙ පෙම්වතියන් නැතිනම් බිරින්දෑවරුන් අතින් සහකරු සතුටින් තැබීම සඳහා තමන් නිතරම ප්‍රීතියෙන් කල්ගත කරන බව හැඟවෙන පරිදි කටයුතු කිරීමට බොහෝ කාන්තාවන් කැමැතියි. පෙම්වතා පවසන කුමක් හෝ අනුමත කරමින් තම යුගදිවියේ එහෙමත් නැතිනම් ආදර සබඳතාව තුළ ගැටුම් ඇතිවීම වළකා ගැනීමට මේ අය නොදරන උත්සාහයක් නැහැ.මඳක් කල්පනා කරන්න. ඔබ, ඔබේ සිතුම් පැතුම්, අවශ්‍යතා සඟවා තබා ගන්නට මහන්සිවන වාරයක් වාරයක් පාසා, දියයට එබු රබර් බෝලයක් සේ ඒවා තව තවත් ඉස්මතු වනවා නොවේද?සහකරුට ආදරය ලබාදෙනවා සේම ඔහු වෙතින් සෙනෙහස හා මිත්‍රත්වය ලබාගැනීමට ද ඔබට ඇත්තේ පූජනීය අයිතියක්.ව්‍යාජ සතුටක් මවා පෙන්වන්නට යාම තුළින් තම සහකරු හෝ සහකාරියගේ සැබෑ ගතිගුණ හෝ අවශ්‍යතා හඳුනාගැනීමට කිසිම කෙනකුට හැකිවන්නෙ නැහැ. මේ නිසා ඇතිවන අනවබෝධය, සිත් නොසන්සුන්තාව ආදිය ඔස්සේ කෙමෙන් පවුල් සංස්ථාව තුළට පිවිසෙන්නේ නොරිස්සුම සහ කළ කිරීමයි.

විවෘත වන්නබොහෝ කාන්තාවන් සේම සංවේදී සිත් ඇති බොහොමයක් මිනිසුන් තම සිත පිළිබඳ නිරන්තරයෙන්ම විමසිල්ලෙන් පසුවනවා. හැම වැරැද්දක්ම සිදුවන්නෙ තමන් නිසාවෙන්යැයි සිතන්නෙ මේ වගේ අයයි.ඒත් නොකළ වැරැදිවල වගකීම තම හිස මත පටවාගැනීම අනවශ්‍ය බරක් කරට ගැනීමක් වනවා. යුගදිවියේ ගැටුම්වලින් තොර නිසල සමාධිගතබව දිගටම පවත්වාගැනීම වෙනුවෙන් අපේ බොහොමයක් යෞවන යෞවනියන් සේම වැඩිහිටි ආදරවන්තයනුත් මේ පිළිවෙත අනුගමනය කරනවා.මෙයත් තම සහකරු ඉදිරියේ, මවාගත් ප්‍රීති මුහුණක් පෙන්වා සිටීමට දෙවැනිවන්නේ නැහැ. මෙමගින් සිදුවන්නෙත් කල්යාමේදී ආදර ලෝකයට කළ කිරීම සහ අනාදරය එකතු වීමයි. හිටිහැටියේ අහසින් කඩා වැටුණාක් බඳු ගැටුම් සහ හිත් අමනාපකම් ඇතිවන්නෙත් මෙවැනි පෙම් සබඳතා හෝ විවාහ ජීවිත තුළයි.එනිසා නිරන්තර සාකච්ඡාවන් සහ අදහස් පළ කිරීම සමඟ විවෘත හදවතින් ඔබේ සහකරුට හෝ සහකාරියට සමීපවන්න. තනිකර සුදු හෝ තනිකර කළු හෝ කියා වර්ග කළ නොහැකි ඔබේ සැබෑ ගතිගුණ ඔහුට හෝ ඇයට වටහාගැනීමට ඉඩ හරින්න.

(Internet)

[QUOTE="saturn, post: 20017937, member: 529032"] [b]ජීවිතය තේරුම් ගනිමු[/b] [SIZE=4]දෙන්න දෙමහල්ලන්ගෙ අඬදබර පවතින්නේ බත් හැලිය ඉදෙනතුරු පමණකැ’යි යන ජනවහරේ එන කියමන අපට හොඳට හුරුපුරුදුයි. විවාහ වු වැඩිහිටියන් අතර පමණක් නොවෙයි ආදරය කරන්න හොඳට දන්න අපේ යෞවන යෞවනියන් අතරත් මේ බත් හැලිය ඉදෙනතුරු පමණක් පවතින අඬදබර ඕනෑවටත් වැඩිය ඇතිවෙනවා.ඒත් පිඟන් කෝප්ප පොළොවේ ගහන, මුහුණින් මුහුණ නොබලන තරමේ අමනාපකම්වලත් මුල් බීජය වැපිරෙන්නෙ මේ වගේ පුංචි පහේ නොහොඳ නෝක්කඩු දුරදිග යාම නිසයි.දිවි දෙවැනිකොට සුරැකි ආදර බැඳුම් බිඳ වැටීමටත්, විවාහ සබඳතා දෙදරා යාමටත් මෙවැනි ආරවුල් සහ අඬදබර බොහෝ විට හේතුවන බව රහසක් නොවෙයි.[/SIZE] [SIZE=4]වාද විවාද එපාවචනයක් වැරදුණත් වාදයට යාම අපේ නිවෙස්වල එහෙමත් නැතිනම් පෙම්වතුන් අතර පවා නිතරම දකින්න පුළුවන් දෙයක් තමයි මේ වචනයක් වැරැදෙනතුරු බලා සිටින ගතිය. ඇත්තටම තමන්ගෙ විවාහක සහකරු හෝ සහකාරිය අතින් සිදුවන සුළු අඩුපාඩුකම්වලට ආදරණීය සමාවක් පිරිනමන්න ඔබට හැකිවෙන්න ඕනමයි.විශේෂයෙන් සමහර කාන්තාවන් තමන්ගේ සැමියා නැත්නම් පෙම්වතා අතින් සිදුවන පුංචි අඩුපාඩුවක් පසුපස එල්ලී යමින් අඬදබරවලට මුලපුරනවා.තමා ආදරය කළ පෙම්වතිය සමඟ වසර හතරක, තවමත් නොබිඳුණු විවාහ දිවියක් ගතකරන තැනැත්තකු තමා සමඟ මෙසේ කි බව සුප්‍රකට මනෝ විද්‍යාඥවරයකු ජාත්‍යන්තර සඟරාවකට පසුගියදා ප්‍රකාශ කළා. “එයා නිතරම පුංචි වැරැද්දක් හරි අල්ලගෙන මාත් එක්ක සණ්ඩු සරුවල් ඇති කරගන්නවා. කේන්ති ගියාම අල්ලපු ගෙදරටත් ඇහෙන්න බෙරිහන්දීම මගේ බිරිඳගේ සිරිතයි.ඒ වගේ වෙලාවට මම කරන්නෙ කට පියාගෙන ඉන්න එකයි. මොකද මට කෑ ගහලා පුරුද්දක් නැහැනෙ.” “ඒක ඔබේ පිරිමිකමට හොඳ නැහැ නේද?”මනෝවෛද්‍යවරයා ඊළඟට ප්‍රශ්න කළා.“එහෙම නැහැ. මම මගේ බිරිඳට ආදරේ නිසා පස්සෙ වෙලාවක එයාට කරුණු කාරණා කියල දෙනවා. රෑ නින්දට යාමට පෙර එදා දවසේ සියලුම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම අපේ සිරිතයි. කොහොමටත් රණ්ඩුදබර වෙලා දික්කසාදයකින් අපේ ආදර ලෝකය කෙළවර කරගන්න අපට ඕන නැහැ.” මනෝ වෛද්‍යවරයාත් ඉත සිතින් මේ අදහස අනුමත කරනවා. ඒත් මේ වගේ ඉවසන සුළු සහකරුවකු ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?තම සහකරුවා හෝ සහකාරිය පෙළා තළා කතා කිරීමට ප්‍රථම දෙවරක්, තෙවරක් නොව කිහිපවරක්ම කල්පනා කළ යුතු බවට මනෝ වෛද්‍ය උපදේශකවරු අවවාද කරනවා.ඔබේ කටුක වදන්වලට බිය වී පෙම්වතා හෝ පෙම්වතිය නිහඬ වන සෑම අවස්ථාවකදීම, ඔබේ ආදර දිවියේ පවුරු පදනම් සෙළවෙන බව මතක තබා ගන්න.[/SIZE] [SIZE=4]සාකච්ජා කිරීම පලායාමේ කලාව ආදර දිවියේ සුරක්ෂිතභාවයට තදින්ම බලපාන අන්දමේ වරදක්. මනෝවෛද්‍ය උපදේශකවරුන් ‘පලායාමේ කලාව‘ යනුවෙන් හඳුන්වන්නේ සහකරු සමඟ තරහවෙලා නිවෙසින් පිටව යාම නොවෙයි. විවාහක උදවිය නම් එකම වහලයට සිටියත්, ආදරවන්තයන් නම් නිතර නිතර හමුවුණත් එකිනෙකාට ආදරය නොදී සිටීම තමයි මේ අන්දමින් හඳුන්වන්නේ තමන් විසින් මෙතෙක් දුරට ගොඩනඟාගනු ලැබූ ආදර ලෝකයෙන් මේ ආකාරයට ‘පලායාම’ බොහෝ දෙනා කරන්නෙ අනෙකාට රිදවීමේ අපේක්ෂාවෙන්.සහකරු අතින් සිදු වූ වරදකට, නැත්නම් වරදක් යැයි තමා සිතන දෙයකට දඬුවම් වශයෙන් ඔහු හෝ ඇය සමඟ කතා නොකර සිටීම අපේ බොහෝ පෙම්වතුන්ට ආවේණික ගති ගුණයක් තම සහකරු ආදරය පතා තමාට ළංවූ විට මේ අය කරන්නෙ නුරුස්නා සේ හැසිරීමයි. නැත්නම් මුනිවත රැකීමයි.කතාබහ නොකර බුම්මාගෙන සිටිනු වෙනුවට සිනාසී සාකච්ඡා කිරීම තුළින් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි බවයි පවුල් සබඳතා පිළිබඳ උපදේශකවරුන් පෙන්වා දෙන්නේ.සුන්දර ආදරය ඉදිරියේ පලායන්නන්ට උරුමවන්නේ නිරන්තර පරාජයයි.[/SIZE] [SIZE=4]එකිනෙකා ගේ අවශ්‍යතා හදුනා ගැනීමව්යාජ සතුටක් මවා පෙන්වීම නම් වැඩිපුරම සිදුවන්නෙ පෙම්වතියන් නැතිනම් බිරින්දෑවරුන් අතින් සහකරු සතුටින් තැබීම සඳහා තමන් නිතරම ප්‍රීතියෙන් කල්ගත කරන බව හැඟවෙන පරිදි කටයුතු කිරීමට බොහෝ කාන්තාවන් කැමැතියි. පෙම්වතා පවසන කුමක් හෝ අනුමත කරමින් තම යුගදිවියේ එහෙමත් නැතිනම් ආදර සබඳතාව තුළ ගැටුම් ඇතිවීම වළකා ගැනීමට මේ අය නොදරන උත්සාහයක් නැහැ.මඳක් කල්පනා කරන්න. ඔබ, ඔබේ සිතුම් පැතුම්, අවශ්‍යතා සඟවා තබා ගන්නට මහන්සිවන වාරයක් වාරයක් පාසා, දියයට එබු රබර් බෝලයක් සේ ඒවා තව තවත් ඉස්මතු වනවා නොවේද?සහකරුට ආදරය ලබාදෙනවා සේම ඔහු වෙතින් සෙනෙහස හා මිත්‍රත්වය ලබාගැනීමට ද ඔබට ඇත්තේ පූජනීය අයිතියක්.ව්‍යාජ සතුටක් මවා පෙන්වන්නට යාම තුළින් තම සහකරු හෝ සහකාරියගේ සැබෑ ගතිගුණ හෝ අවශ්‍යතා හඳුනාගැනීමට කිසිම කෙනකුට හැකිවන්නෙ නැහැ. මේ නිසා ඇතිවන අනවබෝධය, සිත් නොසන්සුන්තාව ආදිය ඔස්සේ කෙමෙන් පවුල් සංස්ථාව තුළට පිවිසෙන්නේ නොරිස්සුම සහ කළ කිරීමයි.[/SIZE] [SIZE=4]විවෘත වන්නබොහෝ කාන්තාවන් සේම සංවේදී සිත් ඇති බොහොමයක් මිනිසුන් තම සිත පිළිබඳ නිරන්තරයෙන්ම විමසිල්ලෙන් පසුවනවා. හැම වැරැද්දක්ම සිදුවන්නෙ තමන් නිසාවෙන්යැයි සිතන්නෙ මේ වගේ අයයි.ඒත් නොකළ වැරැදිවල වගකීම තම හිස මත පටවාගැනීම අනවශ්‍ය බරක් කරට ගැනීමක් වනවා. යුගදිවියේ ගැටුම්වලින් තොර නිසල සමාධිගතබව දිගටම පවත්වාගැනීම වෙනුවෙන් අපේ බොහොමයක් යෞවන යෞවනියන් සේම වැඩිහිටි ආදරවන්තයනුත් මේ පිළිවෙත අනුගමනය කරනවා.මෙයත් තම සහකරු ඉදිරියේ, මවාගත් ප්‍රීති මුහුණක් පෙන්වා සිටීමට දෙවැනිවන්නේ නැහැ. මෙමගින් සිදුවන්නෙත් කල්යාමේදී ආදර ලෝකයට කළ කිරීම සහ අනාදරය එකතු වීමයි. හිටිහැටියේ අහසින් කඩා වැටුණාක් බඳු ගැටුම් සහ හිත් අමනාපකම් ඇතිවන්නෙත් මෙවැනි පෙම් සබඳතා හෝ විවාහ ජීවිත තුළයි.එනිසා නිරන්තර සාකච්ඡාවන් සහ අදහස් පළ කිරීම සමඟ විවෘත හදවතින් ඔබේ සහකරුට හෝ සහකාරියට සමීපවන්න. තනිකර සුදු හෝ තනිකර කළු හෝ කියා වර්ග කළ නොහැකි ඔබේ සැබෑ ගතිගුණ ඔහුට හෝ ඇයට වටහාගැනීමට ඉඩ හරින්න.[/SIZE] [SIZE=4][SIZE=2](Internet)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom