Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM

මචං ලා මම වියාපාරිකයෙක් . මට තරහ කාරයෝ කිහිප දෙනෙක් ඉන්නව මචං ලා ..

මට ඩයලොග් සිම් එකක් තියෙන්නේ ..

පහුගිය දවස් වල මට අදුරන්නේ නැති කෝල් එකක් ආව මගේ වියාපාර ගනු දෙනු සහ පුද්ගලික ජීවිතය ගැන

විස්තර හොයා ගන්න ඩයලොග් සිම් එකෙන් ගත්ත කෝල් වල විස්තර ටික ගත්තම පුළුවන් කියල .

ඒ කිවුවේ තේරෙන සිංහලෙන් කියනව නම් ..

කියපු කෙනා මට කිවුවේ .. උබේ රහස් ඔක්කොම එලි කර ගන්නවා අපි .

උබ උබේ සිම් ඒකෙන් ගත්ත කෝල් ඩ්ටේල්ස් ඔක්කොම අපිට ඩයලොග් එකෙන් ගන්න එක ගේමක් නැහැ .

ඊට පස්සේ අපි කියන විදියට වැඩ කරපං අරක මේක කියලා .

මේකයි මචං ඇත්තටම මගේ සිම් එකේන් මම බිස්නස් ඒකට අදාළ මේ රටේ ගොඩක් අය එක්ක කතා කරනවා .

සහ පුද්ගලිකව මගේ ඔක්කොම කෝල් ගැනෙන්නේ මේ සිම් එකෙන් . මම යන එන තැන් ..

හැම දෙයක් ම ලේසියෙන් හොයා ගන්න පුළුවන් වෙනවා වගේම මම ආශ්‍රය කරන අයත්

මේ විස්තර ටික පන්නා ගත්තොත් හොයා ගන්න පුළුවන් .

මම අද ඩයලොග් එකේ මැනේජර් කෙනෙක් එක්ක කතා කරා . පොර කියනවා ඇත්තටම එහෙම කස්ටමර්

කෙනෙක් ගේ විස්තර ඕනෙම කෙනෙක් ට බලන්න පුළුවන් ලු ඩයලොග් එකේ වැඩ කරන .

( ඒ කිවුවේ computer ඒකෙන් database එකට සම්බන්ද වෙලා ඉන්න ඕනෙම කෙනෙක්ට )

ඕනේ එකෙක්ට කියක් හරි දුන්නොත් උන් අනිවා විස්තර ටික අරන් දෙයි .

එහෙම උනොත් මේක මගේ ජිවිතේට ලොකු අවුලක් වෙනවා මචං ලා . මම ඩයලොග් ඒකට කතා කරා ..

මුස්ලිම් කොල්ලෙක් කතා කරේ .. එයා කියනව කම්පැනි එක පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් නැති ලු මේකට .

එයාගේ සර්විස් කාලය ඇතුලත මේ වගේ ගැටළුවක් ආවම ලු .

අනේ මන්ද .. දැන් මොකද මම කරන්නේ ..

විතර හංගන්න බැරිද බන් කාටවත් බලන්න බැරි වෙන්න ?

ඩයලොග් ඒකෙන් කියනව කවුරු හරි විස්තර ගත්තොත් ගත්ත කෙනා හොයා ගන්න පුළුවන් ලු .

ඒකට නම් නීතියෙන් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් ලු . එත් මට දෙයක් වෙලා විතර අර ගත්තම

කවුරුද මේ වැඩේ කරේ කියලා වැඩක් නැහැ නේ බන් .

මට දැන් හිතා ගන්න බැරිව ඉන්නේ .

අනිවා කතා කරපු කෙනා මේ සතිය ඇතුලත මගේ විස්තර ගනියි ඩයලොග් එකේ කාට හරි කෙනෙක් ට කියක් හරි දීලා ...

එහෙම උනොත්මේ මම කෝල්ක ගත්ත නම්බර් වලින් මගේ බිස්නස් එකේ සහ පුද්ගලික ජිවිතයේ ගොඩක් දේවල් එළිදරවු වෙනවා ..

පින් සිද්ද වෙයි උදවුවක් දියන් මේක නතර කරන්නේ කොහොමද ?

[QUOTE="shan_84, post: 21018458, member: 560789"] [b]ජීවිතය පිලිබඳ ප්‍රශ්නයක් - ඩයලොග් GSM[/b] [CENTER][SIZE="4"][B][COLOR="Navy"]මචං ලා මම වියාපාරිකයෙක් . මට තරහ කාරයෝ කිහිප දෙනෙක් ඉන්නව මචං ලා .. මට ඩයලොග් සිම් එකක් තියෙන්නේ .. පහුගිය දවස් වල මට අදුරන්නේ නැති කෝල් එකක් ආව මගේ වියාපාර ගනු දෙනු සහ පුද්ගලික ජීවිතය ගැන විස්තර හොයා ගන්න ඩයලොග් සිම් එකෙන් ගත්ත කෝල් වල විස්තර ටික ගත්තම පුළුවන් කියල . ඒ කිවුවේ තේරෙන සිංහලෙන් කියනව නම් .. කියපු කෙනා මට කිවුවේ .. උබේ රහස් ඔක්කොම එලි කර ගන්නවා අපි . උබ උබේ සිම් ඒකෙන් ගත්ත කෝල් ඩ්ටේල්ස් ඔක්කොම අපිට ඩයලොග් එකෙන් ගන්න එක ගේමක් නැහැ . ඊට පස්සේ අපි කියන විදියට වැඩ කරපං අරක මේක කියලා . මේකයි මචං ඇත්තටම මගේ සිම් එකේන් මම බිස්නස් ඒකට අදාළ මේ රටේ ගොඩක් අය එක්ක කතා කරනවා . සහ පුද්ගලිකව මගේ ඔක්කොම කෝල් ගැනෙන්නේ මේ සිම් එකෙන් . මම යන එන තැන් .. හැම දෙයක් ම ලේසියෙන් හොයා ගන්න පුළුවන් වෙනවා වගේම මම ආශ්‍රය කරන අයත් මේ විස්තර ටික පන්නා ගත්තොත් හොයා ගන්න පුළුවන් . මම අද ඩයලොග් එකේ මැනේජර් කෙනෙක් එක්ක කතා කරා . පොර කියනවා ඇත්තටම එහෙම කස්ටමර් කෙනෙක් ගේ විස්තර ඕනෙම කෙනෙක් ට බලන්න පුළුවන් ලු ඩයලොග් එකේ වැඩ කරන . ( ඒ කිවුවේ computer ඒකෙන් database එකට සම්බන්ද වෙලා ඉන්න ඕනෙම කෙනෙක්ට ) ඕනේ එකෙක්ට කියක් හරි දුන්නොත් උන් අනිවා විස්තර ටික අරන් දෙයි . එහෙම උනොත් මේක මගේ ජිවිතේට ලොකු අවුලක් වෙනවා මචං ලා . මම ඩයලොග් ඒකට කතා කරා .. මුස්ලිම් කොල්ලෙක් කතා කරේ .. එයා කියනව කම්පැනි එක පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් නැති ලු මේකට . එයාගේ සර්විස් කාලය ඇතුලත මේ වගේ ගැටළුවක් ආවම ලු . අනේ මන්ද .. දැන් මොකද මම කරන්නේ .. විතර හංගන්න බැරිද බන් කාටවත් බලන්න බැරි වෙන්න ? ඩයලොග් ඒකෙන් කියනව කවුරු හරි විස්තර ගත්තොත් ගත්ත කෙනා හොයා ගන්න පුළුවන් ලු . ඒකට නම් නීතියෙන් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් ලු . එත් මට දෙයක් වෙලා විතර අර ගත්තම කවුරුද මේ වැඩේ කරේ කියලා වැඩක් නැහැ නේ බන් . මට දැන් හිතා ගන්න බැරිව ඉන්නේ . අනිවා කතා කරපු කෙනා මේ සතිය ඇතුලත මගේ විස්තර ගනියි ඩයලොග් එකේ කාට හරි කෙනෙක් ට කියක් හරි දීලා ... එහෙම උනොත්මේ මම කෝල්ක ගත්ත නම්බර් වලින් මගේ බිස්නස් එකේ සහ පුද්ගලික ජිවිතයේ ගොඩක් දේවල් එළිදරවු වෙනවා .. පින් සිද්ද වෙයි උදවුවක් දියන් මේක නතර කරන්නේ කොහොමද ? [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom