Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය යනු ..? තවත් එක් සංවේදී කතාවක් පමණයි ... !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය යනු ..? තවත් එක් සංවේදී කතාවක් පමණයි ... !

ජීවිතය කියන්නේ මායාවක් ...

අපි ඒක පස්සේ දුවනවා ...

මම නෙට් එකේ රව්මක් දාද්දි දැක්ක තවත් එක් සංවේදී කතාවක් ..

ඔයාලටත් දැනගන්න මෙතන දැම්මා ...

මගේ පුංචි රෝස මලේ......

ළමයි දාහකටත් වඩා ඉගනගන්න එන ,මම උගන්වන මගේම ටියුෂන් පන්තියේ, මම දැකපු හුරතල්ම පුංචි කෙල්ල එයා. ගෑණූ ළමයි මහ ගොඩාක් මැද , මගේ හිත අහම්බෙන් හරි නැවතුනේ පුංචි ,අහිංසක,හුරතල් ගෑණූ ළමයෙක් ළඟ. ඒ ගෑණූ ළමයා දැක්කාම මට හිතුනෙ එකම එක දෙයයි.."අනේ මට මේ පුංචි කෙල්ල මගේම කරගන්න තිබ්බානම්" කියලායි. ඒත් එක මොහොතකින් මම ගැන මතක් වුනාම, මගේ වයස ගැන හිතුණාම,මෙහෙම ආදරයක් අසම්මතයක් ද කියලා හිතුණා. ඒ නිසාම මම දස දහස් වාරයක් හිත ඇතුළෙන් තැවුණා.හඬා වැටුණා. තව අවුරුදු 10ක් වත් වයසින් බාල වෙන්න තිබ්බානම් කියලා හිතුනා. එහෙනම් පන්තියේ කෙළවරේම බංකුවකට වෙලා මේ පුංචි කෙල්ල දිහා බලාගෙන ඉන්න තිබ්බා නේද කියලා හිතුණා. පුංචි කොළ කෑල්ලක් අරන් කවියක් ලියලා යවලා, ඒ සුදු මූණේ හැඟීම් දිහා හොරෙන් බලන් ඉන්න තිබුණානම් කියලා හිතුණා.ඒ හිතට සර් කෙනෙක් නොවී, යාළුවෙක් වෙලා ළං වෙන්න තිබුණා නම් කියලා හිතුණා.ඒත් හැමදේම වෙනස් කරන්න බැරි තරමට කාලෙ ගෙවිලා හමාරයි..

තවත් ගෑණූ ළමයි රොත්තක් එක්ක, හුරතලේට දඟ කර කර පන්තියට දුවන් එන ඒ පුංචි කෙල්ල, මගේ ඇස් මානෙම මලක් වගේ පිපිලා තියෙද්දි , ඒ මල නෙළා ගන්න බැරිව ලතැවුනූ මගේ හිත විඳෙව්ව තරම දන්නෙ මම විතරමයි.ආදරේට වයස ප්‍රශ්නයක් නෑ..ඒත් තරුණකම යාන්තමට ගෙවීගෙන යන මගේ හිතින්, ඒ පුංචි කෙල්ල ගැන තියෙන හැඟීම පහ කරන්න බැරි තරමට මම අසරණ වෙලා.

පන්තියෙ උගන්නන වෙලාවෙදිත් එහෙ මෙහෙ දුවන මගේ ඇස් එකසැරේම නවතින්නෙ ඒ ඇස් ලඟමයි. "කියාගන්න බැරි මේ හැඟීම මගේ ඇස් වලින්වත් කියවලා තේරුම්ගන්නවනම් මේ පුංචි එකී??" මගේ වියපත් හිත බොළඳකමින් පිරිලා ගියා.බෝනික්කියක් වගේ ඇස් නටව නටව ළඟ ඉන්න යාළුවොත් එක්ක කියවන කතා අහන් ඉන්න මගේ හිත ලෝබකමින් ඉතිරිලා ගියා.

ඇත්තටම ඔයා රෝසමලක්. සුවඳ උතුරන ලස්සනම ලස්සන රෝස මලක්. මට හුඟාක් දුරින් පිපුණූ පුංචි මලක්. මම ඒ මල ට ළං වෙන්න හිතාගන්නවත් බැරි වියපත් බඹරෙක්.ඔයාගෙ හීනෙකටවත් ලං වෙන්න බැරි මම අසරණයෙක්. ආදරේ නාමයෙන් ඔයාගෙ හීන ලෝකෙ සැරිසරන්නවත් පිනක් නැති මම අවාසනාවන්තයෙක්.

රසායන විද්‍යාව උගන්වන මගෙන්, එයා ඉගනගන්න ආවෙ රසායන විද්‍යාව මිස ආදරේ වත්, ජීවිතේවත් නෙවෙයි. ඒත් මුරණ්ඩු මගේ හිතට දැනෙන නොඉවසිල්ල, අහිමි කරපු සැනසිල්ල, ආපහු මටම ලබාගන්න විදිය මට උගන්වන්න පුළුවන් එයාට.ඔව්.. එයාට විතරමයි. පන්තියෙ ඉගනගන්න කොල්ලෝ, මේ පුංචි කෙල්ල දිහා බලද්දි, කතා කරද්දි, මේ රෝස මලට ළං වෙන්න හදද්දි, මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පිරිලා යනවා. ඒ කොල්ලන්ට ගහන්න තරම් තරහක් එනවා. මගේ ඇස් මානෙ නැළවෙන මේ පුංචි මල කවුරුහරි නෙළා ගනීවී කියලා හිත බයෙන් ගැහෙනවා.තමන්ට අයිති වෙන්නෙ නැති දෙයක් තව කෙනෙක්ට අයිති වෙනවා දැක්කාම සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙන ඒ සියුම් ඊර්ෂ්‍යාව අසාධාරණ නෑ කියලයි මට හිතුණේ. එයා ගැන කියලා ඉස්සරහට එන සමහර චිට් කියවලා මගේ මූණ අඳුරු වෙන හැටි, මගේ හිත ගැහෙන හැටි මටම නොදැනෙනවා නෙවෙයි.ඒත් මටවත් නොතේරෙන මේ හැඟීමෙන් මාව මුලා වෙලා වගේ..

දවසක් දා පන්ති ඉවර වෙලා ළමයි ඔක්කොම යද්දිත්, එයා යාළුවත් එක්ක නතර වුනා .මගේ හිත ඩිංගක් ගැස්සුනා. හිමින් හිමින් පොතකුත් අරන් මගේ ළඟට ආපු පුංචි කෙල්ල, "සර්" කියලා හරිම හිමින් , ගෞරවයෙන් කතා කළා.උගන්වපු පාඩමේ සටහන් අතරේ ,සුදුම සුදු පුංචි ඇඟිලි එහෙ මෙහෙ යව යව , ඒ දුඹුරු පාට බෝල ඇස් මගේ ඇස් වටේ යව යව මගෙන් ප්‍රශ්න ඇහුවා.මගේ හිත ඇතුළෙන් සතුට විද්දෙ වතුර මලකින් වතුර විදිනවා වගේ. මම ඒ සුන්දර මූණේ හැම සියුමැලි රේඛාවක්ම හීන් සීරුවෙ විඳගත්තා. මගේ ඇස් නැවතුනේ එයා ඇඟිලි තියලා පෙන්නපු වචන පේළී වල නෙවෙයි, ඒ හීන් සුදු ඇඟිලී ළඟ. සුදුපාට පුංචි ගලක් අල්ලපු චාම් මුද්දකින් ඒ දකුණතේ ඇඟිල්ල හැඩ වෙලා තිබුණා."මටත් තිබ්බානම් ලස්සන චාම් රත්තරං මුද්දක් දාලා ඒ වමත හැඩ කරන්න.." මගේ හිත දිව්වා..තදින් අල්ලගන්න අල්ලගන්න හදන හැම මොහොතකම මගේ හිත දිව්වා.එදා දවසම මගේ හිත පුරා සැරිසැරුවෙ ,ඒ පුංචි හුරතල් ගෑණූ ළමයා විතරයි.

මේ හිත පුරා ඇවිලෙන එකම එක සිතුවිල්ල ඔයාට කියාගන්න බැරිව මම අසරණ වෙලා.ඔයා හඳක් වගේ මගේ ජීවිතේට පායලා එනවනම් මම හුඟාක් ආසයි.නොතේරුණූ පාඩමක් කියලා දෙනවා වගේ, ඔයා ළඟට ලං වෙලා , මේ ආදරේ කියලා දෙන්නත් වෙලාවකට නොහිතෙනවා නෙවෙයි... ඒත් ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තොත්? මට දුක හිතේවී හුඟාක්ම. ඒත් මම තරහක් නෑ.. ඔව්. ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තාට මම තරහා නෑ.

එයාගේ හිනාව , ඒ කතාව, ඒ දඟකාරකම, හුරතල් ගතිය , මේ හැම දෙයක්ම මාව තව තවත් තරුණ කලා වගේ. කවදාකවත් නැතිව මම මගේ පෙනුම ගැන හිතුවා. පාට පාට ශර්ට් ඇඳලා වෙනදාට වඩා පිළිවලට පන්තියට ආවා.මවාගත්ත දඟකාරකමකින්, උද්යෝගයකින් ,උනන්දුවකින් මම ඉගැන්නුවා. කොලුකමට කොල්ලො එවපු චිට් දෙක තුනකත් මගේ වෙනස ගැන අහලා තිබ්බෙ නැතුව නෙවෙයි. ඒත් මම මේ වෙනසට ආස කළා.මාව අවුරුදු ගාණක් ආපස්සට ඇදගෙන යන්න තරම් මේ ආදරේ ප්‍රබල වුනා.

අහම්බෙන් දවසක මම දැක්ක දෙයින් හිත කීරි ගැහුණා. පන්තිය පටන්ගන්න කලින්, පඩිපෙළක් ළඟ එයා හිටියෙ හුරුබුහුටි කොල්ලෙක් එක්ක කතා කර කර. මගේ හිත පතුරු පතුරු ගැලවිලා ගියා.ඒ හුරුබුහුටි කොල්ලා මගේ පුංචි කෙල්ලගෙ අතකිනුත් අල්ලගෙනයි හිටියෙ. ඉස්කෝලෙ යන කාලෙ බොළඳ පෙම්වතෙක් වගේ මගේ හිත අප්‍රමාණව බොළද වුනා. දරාගන්න බැරි තරම් දුකක් ආවා. තවත් බලාගෙන ඉන්න බැරි තැන මම එතනින් ඈතකට ගියා. ඔව් මම එයාගෙන් ඈතටම ගියා.

ඔයාව මට අයිති නෑ තමා. ඔව් ඒක එහෙමම වෙයි.ඒත් ඔයා කවමදාක හරි මගේ ජීවිතේට එනවනම් මම කැමතියි. මගේ පුංචි ලෝකෙ පුරාවට , මේ ජීවිතේ පුරාවට ඇවිත් සැරිසරන්න ඔයාට පුළුවන් නම්, මම මේ ජීවිතේ ඔය වෙනුවෙන් දිගහැරලා ඉවරයි. ඔයාව මලක් වගේ බලාගන්න මට පුළුවන්. ඔව් මම ඔයාව මලක් වගේ බලාගන්නවා.හරිම පරිස්සමට.. ඔයාට පුළුවන්කමක් තියෙනවනම් මේ ජීවිතේට ළං වෙන්න.. හැබැයි නෑවිත් හිට්යත් මම තරහා නෑ.. දුක දැනෙයි හුඟාක්, ඒත්..මම තරහ නෑ..අවසානෙදි මම දන්නෙ එකම එක දෙයයි.. ඒ, ආදරේට වයසක් නෑ කියලා විතරයි..

මගේ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

කළුවර රෑ සඳක් වගේ

අහසේ නුඹ ඉන්නවනම්...

ආසයි මම නොකී කවිය

නුඹට කියන්න...

තරහක් නැහැ නුඹ බැස යන්න...

මගේ පුංචි නවාතැනේ

ඇවිදින් සැරි සරනවනම්...

ආසයි මං කවුළු පියන්

ඇරලා තියන්න...

තරහක් නැහැ නෑවිත් ඉන්න...

තවත් එක් සංවේදී කතාවක් පමණයි ...

කතාව හිතට වැදුන නම් රෙපක් එහෙම දීල යන්න ...

අපිට දෙන අය හට අපිත් දෙනු ලැබේ ...

[QUOTE="Anuja methsara, post: 12784123, member: 290356"] [b]ජීවිතය යනු ..? තවත් එක් සංවේදී කතාවක් පමණයි ... ![/b] [SIZE="5"][B][COLOR="Magenta"]ජීවිතය කියන්නේ මායාවක් ... අපි ඒක පස්සේ දුවනවා ... මම නෙට් එකේ රව්මක් දාද්දි දැක්ක තවත් එක් සංවේදී කතාවක් .. ඔයාලටත් දැනගන්න මෙතන දැම්මා ... [/COLOR] [COLOR="Red"][SIZE="6"]මගේ පුංචි රෝස මලේ...... [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-OKi_MkAxA-M/T50nvWjVGcI/AAAAAAAAAic/6nr9JG59izQ/s400/images+(2).jpg[/IMG] [COLOR="Navy"]ළමයි දාහකටත් වඩා ඉගනගන්න එන ,මම උගන්වන මගේම ටියුෂන් පන්තියේ, මම දැකපු හුරතල්ම පුංචි කෙල්ල එයා. ගෑණූ ළමයි මහ ගොඩාක් මැද , මගේ හිත අහම්බෙන් හරි නැවතුනේ පුංචි ,අහිංසක,හුරතල් ගෑණූ ළමයෙක් ළඟ. ඒ ගෑණූ ළමයා දැක්කාම මට හිතුනෙ එකම එක දෙයයි.."අනේ මට මේ පුංචි කෙල්ල මගේම කරගන්න තිබ්බානම්" කියලායි. ඒත් එක මොහොතකින් මම ගැන මතක් වුනාම, මගේ වයස ගැන හිතුණාම,මෙහෙම ආදරයක් අසම්මතයක් ද කියලා හිතුණා. ඒ නිසාම මම දස දහස් වාරයක් හිත ඇතුළෙන් තැවුණා.හඬා වැටුණා. තව අවුරුදු 10ක් වත් වයසින් බාල වෙන්න තිබ්බානම් කියලා හිතුනා. එහෙනම් පන්තියේ කෙළවරේම බංකුවකට වෙලා මේ පුංචි කෙල්ල දිහා බලාගෙන ඉන්න තිබ්බා නේද කියලා හිතුණා. පුංචි කොළ කෑල්ලක් අරන් කවියක් ලියලා යවලා, ඒ සුදු මූණේ හැඟීම් දිහා හොරෙන් බලන් ඉන්න තිබුණානම් කියලා හිතුණා.ඒ හිතට සර් කෙනෙක් නොවී, යාළුවෙක් වෙලා ළං වෙන්න තිබුණා නම් කියලා හිතුණා.ඒත් හැමදේම වෙනස් කරන්න බැරි තරමට කාලෙ ගෙවිලා හමාරයි..[/COLOR] [COLOR="Purple"]තවත් ගෑණූ ළමයි රොත්තක් එක්ක, හුරතලේට දඟ කර කර පන්තියට දුවන් එන ඒ පුංචි කෙල්ල, මගේ ඇස් මානෙම මලක් වගේ පිපිලා තියෙද්දි , ඒ මල නෙළා ගන්න බැරිව ලතැවුනූ මගේ හිත විඳෙව්ව තරම දන්නෙ මම විතරමයි.ආදරේට වයස ප්‍රශ්නයක් නෑ..ඒත් තරුණකම යාන්තමට ගෙවීගෙන යන මගේ හිතින්, ඒ පුංචි කෙල්ල ගැන තියෙන හැඟීම පහ කරන්න බැරි තරමට මම අසරණ වෙලා. [/COLOR] [COLOR="DarkGreen"]පන්තියෙ උගන්නන වෙලාවෙදිත් එහෙ මෙහෙ දුවන මගේ ඇස් එකසැරේම නවතින්නෙ ඒ ඇස් ලඟමයි. "කියාගන්න බැරි මේ හැඟීම මගේ ඇස් වලින්වත් කියවලා තේරුම්ගන්නවනම් මේ පුංචි එකී??" මගේ වියපත් හිත බොළඳකමින් පිරිලා ගියා.බෝනික්කියක් වගේ ඇස් නටව නටව ළඟ ඉන්න යාළුවොත් එක්ක කියවන කතා අහන් ඉන්න මගේ හිත ලෝබකමින් ඉතිරිලා ගියා. ඇත්තටම ඔයා රෝසමලක්. සුවඳ උතුරන ලස්සනම ලස්සන රෝස මලක්. මට හුඟාක් දුරින් පිපුණූ පුංචි මලක්. මම ඒ මල ට ළං වෙන්න හිතාගන්නවත් බැරි වියපත් බඹරෙක්.ඔයාගෙ හීනෙකටවත් ලං වෙන්න බැරි මම අසරණයෙක්. ආදරේ නාමයෙන් ඔයාගෙ හීන ලෝකෙ සැරිසරන්නවත් පිනක් නැති මම අවාසනාවන්තයෙක්.[/COLOR] [COLOR="DarkSlateGray"]රසායන විද්‍යාව උගන්වන මගෙන්, එයා ඉගනගන්න ආවෙ රසායන විද්‍යාව මිස ආදරේ වත්, ජීවිතේවත් නෙවෙයි. ඒත් මුරණ්ඩු මගේ හිතට දැනෙන නොඉවසිල්ල, අහිමි කරපු සැනසිල්ල, ආපහු මටම ලබාගන්න විදිය මට උගන්වන්න පුළුවන් එයාට.ඔව්.. එයාට විතරමයි. පන්තියෙ ඉගනගන්න කොල්ලෝ, මේ පුංචි කෙල්ල දිහා බලද්දි, කතා කරද්දි, මේ රෝස මලට ළං වෙන්න හදද්දි, මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පිරිලා යනවා. ඒ කොල්ලන්ට ගහන්න තරම් තරහක් එනවා. මගේ ඇස් මානෙ නැළවෙන මේ පුංචි මල කවුරුහරි නෙළා ගනීවී කියලා හිත බයෙන් ගැහෙනවා.තමන්ට අයිති වෙන්නෙ නැති දෙයක් තව කෙනෙක්ට අයිති වෙනවා දැක්කාම සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙන ඒ සියුම් ඊර්ෂ්‍යාව අසාධාරණ නෑ කියලයි මට හිතුණේ. එයා ගැන කියලා ඉස්සරහට එන සමහර චිට් කියවලා මගේ මූණ අඳුරු වෙන හැටි, මගේ හිත ගැහෙන හැටි මටම නොදැනෙනවා නෙවෙයි.ඒත් මටවත් නොතේරෙන මේ හැඟීමෙන් මාව මුලා වෙලා වගේ..[/COLOR] [COLOR="DarkGreen"]දවසක් දා පන්ති ඉවර වෙලා ළමයි ඔක්කොම යද්දිත්, එයා යාළුවත් එක්ක නතර වුනා .මගේ හිත ඩිංගක් ගැස්සුනා. හිමින් හිමින් පොතකුත් අරන් මගේ ළඟට ආපු පුංචි කෙල්ල, "සර්" කියලා හරිම හිමින් , ගෞරවයෙන් කතා කළා.උගන්වපු පාඩමේ සටහන් අතරේ ,සුදුම සුදු පුංචි ඇඟිලි එහෙ මෙහෙ යව යව , ඒ දුඹුරු පාට බෝල ඇස් මගේ ඇස් වටේ යව යව මගෙන් ප්‍රශ්න ඇහුවා.මගේ හිත ඇතුළෙන් සතුට විද්දෙ වතුර මලකින් වතුර විදිනවා වගේ. මම ඒ සුන්දර මූණේ හැම සියුමැලි රේඛාවක්ම හීන් සීරුවෙ විඳගත්තා. මගේ ඇස් නැවතුනේ එයා ඇඟිලි තියලා පෙන්නපු වචන පේළී වල නෙවෙයි, ඒ හීන් සුදු ඇඟිලී ළඟ. සුදුපාට පුංචි ගලක් අල්ලපු චාම් මුද්දකින් ඒ දකුණතේ ඇඟිල්ල හැඩ වෙලා තිබුණා."මටත් තිබ්බානම් ලස්සන චාම් රත්තරං මුද්දක් දාලා ඒ වමත හැඩ කරන්න.." මගේ හිත දිව්වා..තදින් අල්ලගන්න අල්ලගන්න හදන හැම මොහොතකම මගේ හිත දිව්වා.එදා දවසම මගේ හිත පුරා සැරිසැරුවෙ ,ඒ පුංචි හුරතල් ගෑණූ ළමයා විතරයි.[/COLOR] [COLOR="Purple"]මේ හිත පුරා ඇවිලෙන එකම එක සිතුවිල්ල ඔයාට කියාගන්න බැරිව මම අසරණ වෙලා.ඔයා හඳක් වගේ මගේ ජීවිතේට පායලා එනවනම් මම හුඟාක් ආසයි.නොතේරුණූ පාඩමක් කියලා දෙනවා වගේ, ඔයා ළඟට ලං වෙලා , මේ ආදරේ කියලා දෙන්නත් වෙලාවකට නොහිතෙනවා නෙවෙයි... ඒත් ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තොත්? මට දුක හිතේවී හුඟාක්ම. ඒත් මම තරහක් නෑ.. ඔව්. ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තාට මම තරහා නෑ. එයාගේ හිනාව , ඒ කතාව, ඒ දඟකාරකම, හුරතල් ගතිය , මේ හැම දෙයක්ම මාව තව තවත් තරුණ කලා වගේ. කවදාකවත් නැතිව මම මගේ පෙනුම ගැන හිතුවා. පාට පාට ශර්ට් ඇඳලා වෙනදාට වඩා පිළිවලට පන්තියට ආවා.මවාගත්ත දඟකාරකමකින්, උද්යෝගයකින් ,උනන්දුවකින් මම ඉගැන්නුවා. කොලුකමට කොල්ලො එවපු චිට් දෙක තුනකත් මගේ වෙනස ගැන අහලා තිබ්බෙ නැතුව නෙවෙයි. ඒත් මම මේ වෙනසට ආස කළා.මාව අවුරුදු ගාණක් ආපස්සට ඇදගෙන යන්න තරම් මේ ආදරේ ප්‍රබල වුනා. [/COLOR] [COLOR="DarkRed"]අහම්බෙන් දවසක මම දැක්ක දෙයින් හිත කීරි ගැහුණා. පන්තිය පටන්ගන්න කලින්, පඩිපෙළක් ළඟ එයා හිටියෙ හුරුබුහුටි කොල්ලෙක් එක්ක කතා කර කර. මගේ හිත පතුරු පතුරු ගැලවිලා ගියා.ඒ හුරුබුහුටි කොල්ලා මගේ පුංචි කෙල්ලගෙ අතකිනුත් අල්ලගෙනයි හිටියෙ. ඉස්කෝලෙ යන කාලෙ බොළඳ පෙම්වතෙක් වගේ මගේ හිත අප්‍රමාණව බොළද වුනා. දරාගන්න බැරි තරම් දුකක් ආවා. තවත් බලාගෙන ඉන්න බැරි තැන මම එතනින් ඈතකට ගියා. ඔව් මම එයාගෙන් ඈතටම ගියා. [IMG]http://www.marcandangel.com/images/60-make-life-simple-again.jpg[/IMG] ඔයාව මට අයිති නෑ තමා. ඔව් ඒක එහෙමම වෙයි.ඒත් ඔයා කවමදාක හරි මගේ ජීවිතේට එනවනම් මම කැමතියි. මගේ පුංචි ලෝකෙ පුරාවට , මේ ජීවිතේ පුරාවට ඇවිත් සැරිසරන්න ඔයාට පුළුවන් නම්, මම මේ ජීවිතේ ඔය වෙනුවෙන් දිගහැරලා ඉවරයි. ඔයාව මලක් වගේ බලාගන්න මට පුළුවන්. ඔව් මම ඔයාව මලක් වගේ බලාගන්නවා.හරිම පරිස්සමට.. ඔයාට පුළුවන්කමක් තියෙනවනම් මේ ජීවිතේට ළං වෙන්න.. හැබැයි නෑවිත් හිට්යත් මම තරහා නෑ.. දුක දැනෙයි හුඟාක්, ඒත්..මම තරහ නෑ..අවසානෙදි මම දන්නෙ එකම එක දෙයයි.. ඒ, ආදරේට වයසක් නෑ කියලා විතරයි..[/COLOR] [IMG]https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcSXlCOQawxjBt6DHPNfx8u4YHOH4TyvfruQW8xu18nEnhAPFx8r[/IMG] [COLOR="RoyalBlue"]මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා... කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම්... ආසයි මම නොකී කවිය නුඹට කියන්න... තරහක් නැහැ නුඹ බැස යන්න... මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරනවනම්... ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න... තරහක් නැහැ නෑවිත් ඉන්න... [/COLOR] [/B][/SIZE] [IMG]http://cdn.dailyclipart.net/wp-content/uploads/medium/Flower5.jpg[/IMG] [SIZE="6"][COLOR="Blue"]තවත් එක් සංවේදී කතාවක් පමණයි ...[/COLOR][/SIZE] [SIZE="5"][B]_________________________________________________________[/B][/SIZE] [SIZE="5"][B][I][COLOR="Magenta"]කතාව හිතට වැදුන නම් රෙපක් එහෙම දීල යන්න ... :yes::yes: අපිට දෙන අය හට අපිත් දෙනු ලැබේ ...;);)[/COLOR][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom