Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය

[FONT=&quot]පංචවිධ අනිමිත්ත ධර්ම[/FONT]

[FONT=&quot]ජීවිතය පවතින ආකාරය ගැන[/FONT][FONT=&quot]කිසිවකුටවත්[/FONT][FONT=&quot]ස්ථිර නිගමනයකට එළඹිය[/FONT][FONT=&quot]නො හැකිය. මෙලොව උපත[/FONT][FONT=&quot]ලද හැම දෙනාටම[/FONT][FONT=&quot]මුහුණපෑමට සිදුවන ප්‍රධාන[/FONT][FONT=&quot]කරුණු අටක් ඇත.[/FONT][FONT=&quot]එය අටලෝ දහමය.[/FONT]

[FONT=&quot]බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ[/FONT], [FONT=&quot]සියලු සත්ත්වයන්ගේ දෙලොව යහපත[/FONT] [FONT=&quot]සඳහාය. එසේම ලෝකය[/FONT], [FONT=&quot]සත්ත්වයා ජීවිතය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම[/FONT] [FONT=&quot]පිණිසය. සියලු කෙලෙසුන් නසා සසර සයුරෙන් එතෙරවීම පිණිසය. ඒ බව විශුද්ධි[/FONT] [FONT=&quot]මාර්ගය නම් ග්රන්ථයෙහි සඳහන් වන පංචවිධ අනිමිත්ත ධර්මයන්ගෙන් ද මනාව[/FONT] [FONT=&quot]පැහැදිලි වෙයි. එම ධර්ම කරුණු මෙසේ ය.[/FONT]

[FONT=&quot]ජීවිතය [/FONT]

[FONT=&quot]ජීවිතය පවතින ආකාරය ගැන කිසිවකුටවත් ස්ථිර නිගමනයකට එළඹිය නො හැකිය.[/FONT] [FONT=&quot]මෙලොව උපත ලද හැමදෙනාටම මුහුණපෑමට සිදුවන ප්‍රධාන කරුණු අටක් ඇත. එය[/FONT] [FONT=&quot]අටලෝ දහමය. එනම් [/FONT]‘

‘’[FONT=&quot]ලාභො අලාභො අයසො යසොච[/FONT]

[FONT=&quot]නින්දා පසංසාච සුඛංච දුක්ඛං[/FONT]’’

[FONT=&quot]යන මෙයින් කියැවෙන ආකාරයට සමහර අවස්ථා වලදී බොහෝ ලාභ ලැබේ. එම[/FONT] [FONT=&quot]අවස්ථාවේදී සතුටින් සැපෙන් සිටී. නමුත් එම ලාභ නැතිවී අලාභය ළඟාවූ විට[/FONT] [FONT=&quot]ජීවිතය ගත කරන්නට සිදුවන්නේ දුකසේ ය. එසේම[/FONT], [FONT=&quot]වරෙක යස ඉසුරින් පිරි ජීවිත[/FONT] [FONT=&quot]ගතකළ අපට තවත් වරෙක සියලු සැප සම්පත් වලින් පිරිහී ගිය යුගයක් උදාවනු[/FONT] [FONT=&quot]ඇත. එසේම පැසසුම් ලබමින්[/FONT], [FONT=&quot]සිනාමුසු මුහුණින් ජීවත් වූ අපට තවත් වරෙක[/FONT] [FONT=&quot]සිතට විඳ දරාගත නො හැකි තරමට හේතු ඇතිව හෝ නැතිව නින්දා අපහාස ලැබේ.[/FONT] [FONT=&quot]ඒවා විඳ දරාගත නො හැකිව දුක් සුසුම් හෙලමින්[/FONT], [FONT=&quot]හැඬූ කදුළින් ජීවත්වන්නට[/FONT] [FONT=&quot]ද සිදුවේ.[/FONT]

[FONT=&quot]එසේම ජීවිතයේ නියම ස්වභාවය වන අනිමිත්ත ධර්මතාවය නොදන්නා ඇතැම් අය[/FONT] [FONT=&quot]නින්දා අපහාස විඳ දරාගත නොහැකිව හඬා වැලපීමට ගමෙන් පළාතෙන් පිටවන්නට හෝ[/FONT] [FONT=&quot]වස පානය කිරීමෙන්[/FONT], [FONT=&quot]හෝ ගෙල වැළලා ගැනීමෙන් දුම්රියට පැනීමෙන් හෝ සිය[/FONT] [FONT=&quot]දිවි නසා ගැනීමට පෙළඹෙන අවස්ථා අසන්නට[/FONT], [FONT=&quot]දකින්නට ලැබේ. එමනිසා බුදුදහමේ[/FONT] [FONT=&quot]උගන්වන ජීවිතයේ අනිමිත්ත ස්වභාවය මනාව තේරුම්ගෙන ජීවිතය සාර්ථක කර[/FONT] [FONT=&quot]ගනිමු.[/FONT]

[FONT=&quot]එසේම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතිසුඛෝපභෝගී ජීවිත ගතකරමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රජසැප විඳිමින් සිටි ඇතැම් අයට මහ[/FONT][FONT=&quot]මග සිඟා කන තත්ත්වයට පත්වන්නට සිදුවේ. මේ අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන්ත දිළිඳු තත්ත්වයට[/FONT][FONT=&quot]ඇදවැටී සිටි ඇතැම් අය එයින්භ මිදී රජසැප විඳිනු පෙනේ. මෙම ස්වභාව[/FONT][FONT=&quot]ධර්මතාවය කිසිවකුටවත් වැළකිය නො හැකිය. එසේම ජීවිතය ගඟකට උපමා කර ඇත.[/FONT][FONT=&quot]ගඟ ගලන්න පටන් ගන්නේ ඉහළ තැනකින් ය. කුඩා දියවැල පහලට වැටුණු පසු පුංචි[/FONT][FONT=&quot]දොළක් වී පසුව ඇලක් වී ඔයක් වී ගඟක් වී මහමුහුදට ගලා බසී. එම ගමන[/FONT][FONT=&quot]අතිදුෂ්කරය. කඳු අතරින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගල්පර අතරින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙවල් ඉදිරියෙන් හෝ පසු පසින්[/FONT][FONT=&quot]ගලායන ගඟ ගස් ගල්වල හැපෙයි. ගඟ දෙපස ඉවුරුවල හැපෙයි. එහෙත් එම බාධාවලට[/FONT][FONT=&quot]ගඟ පසු නොබසියි. මහ මුහුද සොයා ඉදිරියටම ගලා යයි. අපගේ ජීවිතයේ[/FONT][FONT=&quot]ස්වභාවය ද එයයි.[/FONT]

[FONT=&quot]එසේම කරදර බාධක උරුමයි. ඇයි අප තවමත් ලතවන්නේ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන පඩිවදනින් පෙනෙන්නේ[/FONT][FONT=&quot]ද ජීවිතයේ ස්වභාවයයි. ජීවිතය වයසට යයි. එය ගැන නොසිතන ඇතැම් අය ජීවිත[/FONT][FONT=&quot]මදයෙන් මත් වී තම කායික ශක්තිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තරුණ ජවය ගැන ආඩම්බර වී ආගම දහමින් ඈත්[/FONT][FONT=&quot]වී විවිධ අපචාරවලට යොමු වෙයි. මේ අයගේ සිරුරු වැහැරී තරුණ ජවය පිරිහී[/FONT][FONT=&quot]ගිය පසු ගත වූ අතීතය ගැන සිහිවී මහළු වන්නට පෙර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුසල් දහම් හි[/FONT][FONT=&quot]යෙදෙන්නට නොහැකිවීම ගැන දුක්වෙයි. එමනිසා තරුණ අවිධියේ සිටම බුදුදහමට[/FONT][FONT=&quot]අනුව ජීවිතය හැඩ ගසා ගන්නට උත්සාහ ගනිමු. එය සසර දුකින් මිදීමට මගය.[/FONT]

[FONT=&quot]ව්‍යාධිය[/FONT]

[FONT=&quot]ලෙඩ වීම ද අනිමිත්ත ධර්මතාවයකි. මිනිස් ලොව පහළ වී සිටින හැමදෙනාම කවර[/FONT][FONT=&quot]හෝ ව්‍යාධියකින් පෙළෙයි. එය වැළැක්වීමට සමතෙකු මිහිපිට නැත. චක්ඛු රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කණ්හ රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුඛ රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දන්ත රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චර්ම රෝග ආදී වශයෙන් අට අනූවක් රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නව[/FONT][FONT=&quot]අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අතුරු ආන්තරාවන් මේ මිනිස් ලොව ඇත. තුන්[/FONT][FONT=&quot]දොසින් සකස්වුන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පස් කඳින් යුත් අපට මෙම ලෙඩ රෝගවලට අනිවාර්යයෙන්[/FONT][FONT=&quot]මුහුණදීමට සිදුවේ. එමනිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම ලෙඩරෝග වැළඳීමට බාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තරුණ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මධ්‍යම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුප්පත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොහොසත් ආදී වශයෙන් භේදයක් නැත. ව්‍යාධිය නමැති මෙම[/FONT][FONT=&quot]අනිමිත්ත ධර්මතාවය ගැන වැටහීමක් නැති ඇතැම් අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිරෝගීව සිටිනතාක් මට[/FONT][FONT=&quot]කවදාවත් ලෙඩ රෝග නොහැදේ. මම හැමදාම නිරෝගීයව සිටිමියි සිතා ඉතා සතුටින්[/FONT][FONT=&quot]කාලය ගෙවයි. එය ආරෝග්‍ය මදයයි. එයින් මත්වී ලෙඩ රෝගවලට භාජනය වී දුක්[/FONT][FONT=&quot]විඳින අය දෙස බලා උපහාසයට ලක්කරණ අයද අප සමාජයේ ඇත. එය මහා පාපයකි.[/FONT][FONT=&quot]තමන්ටම කර ගන්නා අපහාසයකි. ඔවුන්ටද කවදා හෝ කවර හෝ ව්‍යාධියක්[/FONT][FONT=&quot]වැළඳුනවිට ජීවිතය ගැන කලකිරී දුක් සුසුම් හෙළමින් මෙසේ කියයි.[/FONT]

[FONT=&quot]‘’[/FONT][FONT=&quot]මමනම් කිසි දවසක හිතුවෙ නෑ මට මෙතරම් බරපතළ රෝගයක් හැදෙයි කියා[/FONT][FONT=&quot]”. [/FONT][FONT=&quot]තමන් හමුවට එන අය සමග කියමින් දුක් වෙන ඇතැම් අය හමුවී ඇත. තම ශරීර[/FONT][FONT=&quot]ශක්තිය නිරෝගී භාවය ඇති කාලයේ එම ශක්තිය හැමදාම පවතියි යැයි සිතාගෙන[/FONT][FONT=&quot]මත්වතුරට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මස් මාළු වලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුම්පානයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාම මිථ්‍යාචාරයට ලොල් වී සිටි අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශරීර ශක්තිය පිරිහී මහළු වයසට ගිය විට තම තරුණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විය සිහිකර දුකට පත්[/FONT][FONT=&quot]වේ. එමනිසා අපගේ නිරෝගීභාවය ඇතිකළ ආගම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මය අනුව දාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාවනාවල[/FONT][FONT=&quot]යෙදී තම ජීවිතය සුචරිත භාවයට පත්කර ගැනීමට උත්සාහ ගත යුතුය. එසේ නැතිව[/FONT][FONT=&quot]ආරෝග්‍ය මදයෙන් මත් වී නොයෙකුත් දුසිරිත්වල හැසිරෙමින් සිටින කල[/FONT][FONT=&quot]හදිසියේම ව්‍යාධියකට ගොදුරු වුවහොත් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]අනේ! මගේ ඇඟේ පතේ සවි ශක්තිය[/FONT][FONT=&quot]ඇතිකළ පින්දහම් කර ගන්න බැරිවුණා යැයි[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියමින් දුක්වීමට සිදුවේ.[/FONT][FONT=&quot]එමනිසා [/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]අප්පමාදො අමතපදං[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන ධර්ම අවවාදය සිහියට ගෙන ව්‍යාධිය නමැති[/FONT][FONT=&quot]අනිමිත්ත ධර්මයට අසුවන්නට පෙර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ත්‍රිවිධ පුණ්යක්රියාවල යෙදෙමු. එය[/FONT][FONT=&quot]දෙලොව සැපයට නිවණින් සැනසීමට හේතු වනු ඇත.

[/FONT]

[QUOTE="sooryaputhraya, post: 9834148, member: 350330"] [b]ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය[/b] [U][B][SIZE=4][FONT="]පංචවිධ අනිමිත්ත ධර්ම[/FONT][/SIZE][/B][/U] [B][SIZE=4][COLOR=black][FONT="]ජීවිතය පවතින ආකාරය ගැන[/FONT][FONT="]කිසිවකුටවත්[/FONT][FONT="]ස්ථිර නිගමනයකට එළඹිය[/FONT][FONT="]නො හැකිය. මෙලොව උපත[/FONT][FONT="]ලද හැම දෙනාටම[/FONT][FONT="]මුහුණපෑමට සිදුවන ප්‍රධාන[/FONT][FONT="]කරුණු අටක් ඇත.[/FONT][FONT="]එය අටලෝ දහමය.[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][B][I][FONT="]බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ[/FONT], [/I][/B][B][I][FONT="]සියලු සත්ත්වයන්ගේ දෙලොව යහපත[/FONT] [/I][/B][B][I][FONT="]සඳහාය. එසේම ලෝකය[/FONT], [/I][/B][B][I][FONT="]සත්ත්වයා ජීවිතය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම[/FONT] [/I][/B][B][I][FONT="]පිණිසය. සියලු කෙලෙසුන් නසා සසර සයුරෙන් එතෙරවීම පිණිසය. ඒ බව විශුද්ධි[/FONT] [/I][/B][B][I][FONT="]මාර්ගය නම් ග්රන්ථයෙහි සඳහන් වන පංචවිධ අනිමිත්ත ධර්මයන්ගෙන් ද මනාව[/FONT] [/I][/B][B][I][FONT="]පැහැදිලි වෙයි. එම ධර්ම කරුණු මෙසේ ය.[/FONT][/I][/B][/SIZE] [U][B][SIZE=4][FONT="]ජීවිතය [/FONT][/SIZE][/B][/U] [SIZE=4][FONT="]ජීවිතය පවතින ආකාරය ගැන කිසිවකුටවත් ස්ථිර නිගමනයකට එළඹිය නො හැකිය.[/FONT] [FONT="]මෙලොව උපත ලද හැමදෙනාටම මුහුණපෑමට සිදුවන ප්‍රධාන කරුණු අටක් ඇත. එය[/FONT] [FONT="]අටලෝ දහමය. එනම් [/FONT]‘[/SIZE] [SIZE=4][B]‘’[/B][B][FONT="]ලාභො අලාභො අයසො යසොච[/FONT] [/B][B][FONT="]නින්දා පසංසාච සුඛංච දුක්ඛං[/FONT]’’[/B][/SIZE] [SIZE=4][FONT="]යන මෙයින් කියැවෙන ආකාරයට සමහර අවස්ථා වලදී බොහෝ ලාභ ලැබේ. එම[/FONT] [FONT="]අවස්ථාවේදී සතුටින් සැපෙන් සිටී. නමුත් එම ලාභ නැතිවී අලාභය ළඟාවූ විට[/FONT] [FONT="]ජීවිතය ගත කරන්නට සිදුවන්නේ දුකසේ ය. එසේම[/FONT], [FONT="]වරෙක යස ඉසුරින් පිරි ජීවිත[/FONT] [FONT="]ගතකළ අපට තවත් වරෙක සියලු සැප සම්පත් වලින් පිරිහී ගිය යුගයක් උදාවනු[/FONT] [FONT="]ඇත. එසේම පැසසුම් ලබමින්[/FONT], [FONT="]සිනාමුසු මුහුණින් ජීවත් වූ අපට තවත් වරෙක[/FONT] [FONT="]සිතට විඳ දරාගත නො හැකි තරමට හේතු ඇතිව හෝ නැතිව නින්දා අපහාස ලැබේ.[/FONT] [FONT="]ඒවා විඳ දරාගත නො හැකිව දුක් සුසුම් හෙලමින්[/FONT], [FONT="]හැඬූ කදුළින් ජීවත්වන්නට[/FONT] [FONT="]ද සිදුවේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එසේම ජීවිතයේ නියම ස්වභාවය වන අනිමිත්ත ධර්මතාවය නොදන්නා ඇතැම් අය[/FONT] [FONT="]නින්දා අපහාස විඳ දරාගත නොහැකිව හඬා වැලපීමට ගමෙන් පළාතෙන් පිටවන්නට හෝ[/FONT] [FONT="]වස පානය කිරීමෙන්[/FONT], [FONT="]හෝ ගෙල වැළලා ගැනීමෙන් දුම්රියට පැනීමෙන් හෝ සිය[/FONT] [FONT="]දිවි නසා ගැනීමට පෙළඹෙන අවස්ථා අසන්නට[/FONT], [FONT="]දකින්නට ලැබේ. එමනිසා බුදුදහමේ[/FONT] [FONT="]උගන්වන ජීවිතයේ අනිමිත්ත ස්වභාවය මනාව තේරුම්ගෙන ජීවිතය සාර්ථක කර[/FONT] [FONT="]ගනිමු.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එසේම[/FONT][FONT="], [/FONT][FONT="]අතිසුඛෝපභෝගී ජීවිත ගතකරමින්[/FONT][FONT="], [/FONT][FONT="]රජසැප විඳිමින් සිටි ඇතැම් අයට මහ[/FONT][FONT="]මග සිඟා කන තත්ත්වයට පත්වන්නට සිදුවේ. මේ අතර[/FONT][FONT="], [/FONT][FONT="]අන්ත දිළිඳු තත්ත්වයට[/FONT][FONT="]ඇදවැටී සිටි ඇතැම් අය එයින්භ මිදී රජසැප විඳිනු පෙනේ. මෙම ස්වභාව[/FONT][FONT="]ධර්මතාවය කිසිවකුටවත් වැළකිය නො හැකිය. එසේම ජීවිතය ගඟකට උපමා කර ඇත.[/FONT][FONT="]ගඟ ගලන්න පටන් ගන්නේ ඉහළ තැනකින් ය. කුඩා දියවැල පහලට වැටුණු පසු පුංචි[/FONT][FONT="]දොළක් වී පසුව ඇලක් වී ඔයක් වී ගඟක් වී මහමුහුදට ගලා බසී. එම ගමන[/FONT][FONT="]අතිදුෂ්කරය. කඳු අතරින්[/FONT][FONT="], [/FONT][FONT="]ගල්පර අතරින්[/FONT][FONT="], [/FONT][FONT="]ගෙවල් ඉදිරියෙන් හෝ පසු පසින්[/FONT][FONT="]ගලායන ගඟ ගස් ගල්වල හැපෙයි. ගඟ දෙපස ඉවුරුවල හැපෙයි. එහෙත් එම බාධාවලට[/FONT][FONT="]ගඟ පසු නොබසියි. මහ මුහුද සොයා ඉදිරියටම ගලා යයි. අපගේ ජීවිතයේ[/FONT][FONT="]ස්වභාවය ද එයයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එසේම කරදර බාධක උරුමයි. ඇයි අප තවමත් ලතවන්නේ[/FONT][FONT="]’ [/FONT][FONT="]යන පඩිවදනින් පෙනෙන්නේ[/FONT][FONT="]ද ජීවිතයේ ස්වභාවයයි. ජීවිතය වයසට යයි. එය ගැන නොසිතන ඇතැම් අය ජීවිත[/FONT][FONT="]මදයෙන් මත් වී තම කායික ශක්තිය[/FONT][FONT="], [/FONT][FONT="]තරුණ ජවය ගැන ආඩම්බර වී ආගම දහමින් ඈත්[/FONT][FONT="]වී විවිධ අපචාරවලට යොමු වෙයි. මේ අයගේ සිරුරු වැහැරී තරුණ ජවය පිරිහී[/FONT][FONT="]ගිය පසු ගත වූ අතීතය ගැන සිහිවී මහළු වන්නට පෙර[/FONT][FONT="], [/FONT][FONT="]කුසල් දහම් හි[/FONT][FONT="]යෙදෙන්නට නොහැකිවීම ගැන දුක්වෙයි. එමනිසා තරුණ අවිධියේ සිටම බුදුදහමට[/FONT][FONT="]අනුව ජීවිතය හැඩ ගසා ගන්නට උත්සාහ ගනිමු. එය සසර දුකින් මිදීමට මගය.[/FONT][/SIZE] [U][SIZE=4][B][FONT="]ව්‍යාධිය[/FONT][/B][/SIZE][/U] [SIZE=4][FONT="]ලෙඩ වීම ද අනිමිත්ත ධර්මතාවයකි. මිනිස් ලොව පහළ වී සිටින හැමදෙනාම කවර[/FONT][FONT="]හෝ ව්‍යාධියකින් පෙළෙයි. එය වැළැක්වීමට සමතෙකු මිහිපිට නැත. චක්ඛු රෝග[/FONT][FONT="], [/FONT][FONT="]කණ්හ රෝග[/FONT][FONT="], [/FONT][FONT="]මුඛ රෝග[/FONT][FONT="], [/FONT][FONT="]දන්ත රෝග[/FONT][FONT="], [/FONT][FONT="]චර්ම රෝග ආදී වශයෙන් අට අනූවක් රෝග[/FONT][FONT="], [/FONT][FONT="]නව[/FONT][FONT="]අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අතුරු ආන්තරාවන් මේ මිනිස් ලොව ඇත. තුන්[/FONT][FONT="]දොසින් සකස්වුන[/FONT][FONT="], [/FONT][FONT="]පස් කඳින් යුත් අපට මෙම ලෙඩ රෝගවලට අනිවාර්යයෙන්[/FONT][FONT="]මුහුණදීමට සිදුවේ. එමනිසා[/FONT][FONT="], [/FONT][FONT="]එම ලෙඩරෝග වැළඳීමට බාල[/FONT][FONT="], [/FONT][FONT="]තරුණ [/FONT][FONT="], [/FONT][FONT="]මධ්‍යම[/FONT][FONT="], [/FONT][FONT="]මහළු[/FONT][FONT="], [/FONT][FONT="]දුප්පත්[/FONT][FONT="], [/FONT][FONT="]පොහොසත් ආදී වශයෙන් භේදයක් නැත. ව්‍යාධිය නමැති මෙම[/FONT][FONT="]අනිමිත්ත ධර්මතාවය ගැන වැටහීමක් නැති ඇතැම් අය[/FONT][FONT="], [/FONT][FONT="]නිරෝගීව සිටිනතාක් මට[/FONT][FONT="]කවදාවත් ලෙඩ රෝග නොහැදේ. මම හැමදාම නිරෝගීයව සිටිමියි සිතා ඉතා සතුටින්[/FONT][FONT="]කාලය ගෙවයි. එය ආරෝග්‍ය මදයයි. එයින් මත්වී ලෙඩ රෝගවලට භාජනය වී දුක්[/FONT][FONT="]විඳින අය දෙස බලා උපහාසයට ලක්කරණ අයද අප සමාජයේ ඇත. එය මහා පාපයකි.[/FONT][FONT="]තමන්ටම කර ගන්නා අපහාසයකි. ඔවුන්ටද කවදා හෝ කවර හෝ ව්‍යාධියක්[/FONT][FONT="]වැළඳුනවිට ජීවිතය ගැන කලකිරී දුක් සුසුම් හෙළමින් මෙසේ කියයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]‘’[/FONT][FONT="]මමනම් කිසි දවසක හිතුවෙ නෑ මට මෙතරම් බරපතළ රෝගයක් හැදෙයි කියා[/FONT][FONT="]”. [/FONT][FONT="]තමන් හමුවට එන අය සමග කියමින් දුක් වෙන ඇතැම් අය හමුවී ඇත. තම ශරීර[/FONT][FONT="]ශක්තිය නිරෝගී භාවය ඇති කාලයේ එම ශක්තිය හැමදාම පවතියි යැයි සිතාගෙන[/FONT][FONT="]මත්වතුරට[/FONT][FONT="], [/FONT][FONT="]මස් මාළු වලට[/FONT][FONT="], [/FONT][FONT="]දුම්පානයට[/FONT][FONT="], [/FONT][FONT="]කාම මිථ්‍යාචාරයට ලොල් වී සිටි අය[/FONT][FONT="], [/FONT][FONT="]ශරීර ශක්තිය පිරිහී මහළු වයසට ගිය විට තම තරුණ[/FONT][FONT="], [/FONT][FONT="]විය සිහිකර දුකට පත්[/FONT][FONT="]වේ. එමනිසා අපගේ නිරෝගීභාවය ඇතිකළ ආගම[/FONT][FONT="], [/FONT][FONT="]ධර්මය අනුව දාන[/FONT][FONT="], [/FONT][FONT="]සීල[/FONT][FONT="], [/FONT][FONT="]භාවනාවල[/FONT][FONT="]යෙදී තම ජීවිතය සුචරිත භාවයට පත්කර ගැනීමට උත්සාහ ගත යුතුය. එසේ නැතිව[/FONT][FONT="]ආරෝග්‍ය මදයෙන් මත් වී නොයෙකුත් දුසිරිත්වල හැසිරෙමින් සිටින කල[/FONT][FONT="]හදිසියේම ව්‍යාධියකට ගොදුරු වුවහොත් [/FONT][FONT="]‘[/FONT][FONT="]අනේ! මගේ ඇඟේ පතේ සවි ශක්තිය[/FONT][FONT="]ඇතිකළ පින්දහම් කර ගන්න බැරිවුණා යැයි[/FONT][FONT="]’ [/FONT][FONT="]කියමින් දුක්වීමට සිදුවේ.[/FONT][FONT="]එමනිසා [/FONT][FONT="]‘ [/FONT][FONT="]අප්පමාදො අමතපදං[/FONT][FONT="]’ [/FONT][FONT="]යන ධර්ම අවවාදය සිහියට ගෙන ව්‍යාධිය නමැති[/FONT][FONT="]අනිමිත්ත ධර්මයට අසුවන්නට පෙර[/FONT][FONT="], [/FONT][FONT="]ත්‍රිවිධ පුණ්යක්රියාවල යෙදෙමු. එය[/FONT][FONT="]දෙලොව සැපයට නිවණින් සැනසීමට හේතු වනු ඇත. [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom