Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]කාලය[/FONT]

[FONT=&quot]මේ ලෝකයේ පහළ වී ඇති ජීව - අජීව සියලු වස්තූ[/FONT][FONT=&quot]න් අනිත්‍යය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම ධර්මතාවය[/FONT][FONT=&quot]පදනම් කරගෙන ඉපදුනු හැම සත්ත්වයෙක්මද කවර හෝ දිනයක වෙලාවක මරණයට පත්වේ.[/FONT][FONT=&quot]එමනිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාලය නමැති අනිමිත්ත ධර්මතාවයට අප හැම දෙනාම යටත් වේ. එහෙත්[/FONT][FONT=&quot]මරණය සිදුවන ස්ථානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිනය කාලය ස්ථිර වශයෙන් කියන සමතෙක් නැත. සමහර අය[/FONT][FONT=&quot]මව්කුසේ දී මරණයට පත්වේ. බිහිවන විට බිහිවී දින සති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වසර ගණන්ගත[/FONT][FONT=&quot]වී මරණයට පත්වේ. එසේම විවිධ ලෙඩ රෝග වැළදී හෝ කිසිදු බරපතළ රෝගයක්[/FONT][FONT=&quot]නැතිව මියයන අයද ඇත. මෝඩයාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පණ්ඩිතයාත් ධනවතාත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුප්පතාත් යන හැම[/FONT][FONT=&quot]දෙනාම මරණයට පත්වීම වැළැක්වීම නොහැකිය. එමනිසා මරණයට වයසක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාලයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තැනක් නැතිබව අපි සිතට ගනිමු. එම අනිමිත්ත ධර්මතාවය අවබෝධ කර ගෙන[/FONT][FONT=&quot]ජීවත්වන විට මරණය ගැන දුකක් බියක් ඇති නොවේ. කාලය හෙවත් මරණය ගැන නූතන[/FONT][FONT=&quot]කවියන් තම කවි ඇසින් දැක ඇති අයුරු මෙසේ දැක්විය හැකිය.[/FONT]

[FONT=&quot]උදයෙන් රැය නැසේ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]රැයින් උදය ද වැනසේ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මරණය ගෙන මෙසේ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උපනි මිනිහා උපන් දවසේ[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නොමැරීම සැපතයි[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උපනොත් මරණ නියතයි[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ලොව හැම අනියතයි[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එයින් මරණයෙ උපත උපතයි[/FONT]

[FONT=&quot]මෙයින් පැවසෙන්නේ ද අප හැමගේම මරණය සිදුවන කාලය අවිනිශ්චිත බවය. එමනිසා[/FONT][FONT=&quot]ලෝවැඩ සඟරා කතුවරයා කියා ඇති පරිදි [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]අද අද එයි මරු පිංකර ගන්නේ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot]උපදේශනයට පරිදි සහ ධම්මපදයේ එන [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]අප්ප මාදො අමත පදං[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේගේ උපදේශයට අනුව යෝනිසෝමනසිකාරයෙන් යුතුව ප්‍රමාදනොවී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුසල්[/FONT][FONT=&quot]රැස්කර ගත යුතුය. එවිට මරණය කවදා කවර මොහොතක එළඹුණාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය සතුටින් භාර[/FONT][FONT=&quot]ගැනීමට අපට චිත්ත ධෛර්ය ඇතිවේ. නමුත් නොමැරෙනවුන් සේ ජීවත්වන අයද අප[/FONT][FONT=&quot]සමාජයේ සිටිය හැකිය. ඔවුන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෛරයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කටයුතු[/FONT][FONT=&quot]කරයි. උඬගුකමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අහංකාර කමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන් අයව හෙළා දකියි. අපහාස කරයි.[/FONT][FONT=&quot]මානසිකව වේදනා දෙයි.[/FONT]

[FONT=&quot]එසේම ඉඩමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැටට නියරට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාරට මුදලට අඬදබර කරගන්නට මිනීමරුවන් වන්නට[/FONT][FONT=&quot]නිතර සූදානම් වෙයි. මෙසේ ලෝභයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ද්වේෂයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෝහයෙන් ක්‍රියාකරන අය[/FONT][FONT=&quot]නොමැරෙනවුන් සේ අනන්ත ආසා පොදි බැඳගෙන ජීවත් වුවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරණය පැමිණිවිට[/FONT][FONT=&quot]භීතියට තැතිගැනීමට පත් වී දුකෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශෝකයෙන් මරණයට පත්වෙයි. එවැනි අයගේ්[/FONT][FONT=&quot]පරලොව ජීවිතයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අමිහිරිය. සතර අපායෙන් එකකට පත් වී අපමණ දුක්විඳියි.[/FONT][FONT=&quot]එමනිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෞද්ධයන් වන අපි නිති පන්සිල් පොහොය අටසිල් ආදී ආර්යකාන්ත[/FONT][FONT=&quot]සීලයක් ආරක්ෂා කරමින් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දසපින් කිරියාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දස[/FONT][FONT=&quot]කුසල් කරමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරණසති භාවනාව වඩමින් ජීවිතය යහ මගට යොමුකර ගනිමු. එවිට[/FONT][FONT=&quot]දෙලොව ජයගත හැකිය. සෝවාන් ආදී මාර්ගඵල ලබා මරණයෙන්ද ජය ගත හැකිය.[/FONT]

[FONT=&quot]දේහය[/FONT]

[FONT=&quot]කෙදිනකදී හෝ කවර තැනකදී හෝ මරණයට පත්වෙන අපගේ මළ සිරුර මිහිදන් කරන[/FONT][FONT=&quot]ස්ථානය ස්ථිර වශයෙන් කාටවත් කිව නොහැකිය. එමනිසා අපගේ් මෘත දේහය ද[/FONT][FONT=&quot]අනිමිත්තය. නමුත් අපේ ඇතැම් අය තම මෘත දේහය අසවල් සුසාන භූ[/FONT][FONT=&quot]®[/FONT][FONT=&quot]මියේ වළ[/FONT][FONT=&quot]දැමීමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තැන්පත් කිරීමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසවල් ආදාහනාගාරයේ පුළුස්සා දැමීමට කියා ස්ථිර[/FONT][FONT=&quot]වශයෙන් නිගමනය කරගෙන එයට සූදානම් වන ආකාරයද පෙනෙන්නට තිබේ. ඔවුන් එසේ[/FONT][FONT=&quot]නිගමනයන්ට බැසගෙන සිටිය ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම තීරණ වෙනස්වන බව ඔවුන් නොදනිති.[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ඉපදී විදෙස් රටවල මැරෙන අයද ඇත. මෘත දේහය පිට රටවල ආදාහනය[/FONT][FONT=&quot]කරන අවස්ථා ද ඇත. පසුගිය වසර තිහ තුළ මේ රටේ තිබූ කොටි ත්‍රස්තවාදය[/FONT][FONT=&quot]නිසා මරණයට පත් වූ දහස් ගණනකගේ මෘත දේහයන් තබා ඇට කැබැල්ලකුදු සොයාගත[/FONT][FONT=&quot]නොහැකි වී ඇත. එසේ සිදුවන බව ඔවුන් කිසිදා නො සිතන්නට ඇත. එය ලෝක[/FONT][FONT=&quot]ධර්මතාවයයි. එසේම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ රටට උදාර සේවයක් කළ ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හා[/FONT][FONT=&quot]මැති ඇමැතිවරුන්ගේ දේහයන් ද ත්රස්තවාදීන් ගේ් මැර ප්‍රහාරවලින්[/FONT][FONT=&quot]කිසිවකු නො සිතු ලෙස විනාශ විය. එමනිසා දේහය පිළිබඳ අනිමිත්ත ධර්මතාවය[/FONT][FONT=&quot]ද අපි වටහා ගනිමු.[/FONT]

[FONT=&quot]දිනක් බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ මහමඟ වඩිනවිට මහළු බමුණකු මහ[/FONT][FONT=&quot]ගසක් මුල වළක් කපමින් සිටිනව දැක්කා. මේ පිළිබඳව බමුණාගෙන් නො විමසා[/FONT][FONT=&quot]බුදුරදුන් වැඩියහ. නැවතත් මාසයකට පමණ පසු එම මාර්ගයෙන්ම වඩින[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේට අර බමුණා එම ගසමුලම වළකපනව දැක්කාහ. එතනට වැඩිය[/FONT][FONT=&quot]බුදුරදුන් පින්වත් බමුණා! ඔබ කුමක් කරන්නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යි ඇසූහ. එවිට බමුණා මෙසේ[/FONT][FONT=&quot]පිළිතුරු දුන්නේ ය. භවත් ගෞතමයිනි! මම තමයි මේ ප්‍රදේශයේ සිටින පැරණිම[/FONT][FONT=&quot]බමුණා මගේ වයස අවුරුදු අසූවකි. මම ඉතාම උසස් බ්‍රාහ්මණ වංශයට අයිති[/FONT][FONT=&quot]කෙනෙකි. එමනිසා මගේ මරණයෙන් පසු මෘත දේහය කිසිම කෙනෙකු වල නොදැමූ තැනක[/FONT][FONT=&quot]තැන්පත් කිරීම සඳහා මෙම වළ මම කපන බව පැවසීය. එය ඇසූ බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේට සිනා පහළ විය. ස්වාමිනි සිනාවුනේ කුමක් නිසාදැයි ඇසීය. එවිට[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ පින්වත් බමුණ! මෙයට පෙර ඔබගේම මළ සිරුර මෙම ස්ථානයේම[/FONT][FONT=&quot] 999 ([/FONT][FONT=&quot]නවසිය අනූනව) වාරයක්ම වළ දමා ඇත. මේ [/FONT][FONT=&quot]1000 ([/FONT][FONT=&quot]දහස්වැනි වාරයයි)[/FONT][FONT=&quot]එමනිසා බමුණා ඔබගේ අදහස වැරදියි. එය සසරේ ස්වභාවයයි. මගේ මළ සිරුර[/FONT][FONT=&quot]අසවල් තැන වළ දමනවායයි ස්ථිරලෙස කාටවත් කිය නො හැකිය. එමනිසා දේහය[/FONT][FONT=&quot]පිළිබඳ අනිමිත්ත ධර්මතාවය වටහා ගනිමු.[/FONT]

[QUOTE="sooryaputhraya, post: 9834162, member: 350330"] [SIZE=4][U][B][FONT="]කාලය[/FONT][/B][/U][/SIZE] [SIZE=4][FONT="]මේ ලෝකයේ පහළ වී ඇති ජීව - අජීව සියලු වස්තූ[/FONT][FONT="]න් අනිත්‍යය[/FONT][FONT="], [/FONT][FONT="]එම ධර්මතාවය[/FONT][FONT="]පදනම් කරගෙන ඉපදුනු හැම සත්ත්වයෙක්මද කවර හෝ දිනයක වෙලාවක මරණයට පත්වේ.[/FONT][FONT="]එමනිසා[/FONT][FONT="], [/FONT][FONT="]කාලය නමැති අනිමිත්ත ධර්මතාවයට අප හැම දෙනාම යටත් වේ. එහෙත්[/FONT][FONT="]මරණය සිදුවන ස්ථානය[/FONT][FONT="], [/FONT][FONT="]දිනය කාලය ස්ථිර වශයෙන් කියන සමතෙක් නැත. සමහර අය[/FONT][FONT="]මව්කුසේ දී මරණයට පත්වේ. බිහිවන විට බිහිවී දින සති[/FONT][FONT="], [/FONT][FONT="]මාස[/FONT][FONT="], [/FONT][FONT="]වසර ගණන්ගත[/FONT][FONT="]වී මරණයට පත්වේ. එසේම විවිධ ලෙඩ රෝග වැළදී හෝ කිසිදු බරපතළ රෝගයක්[/FONT][FONT="]නැතිව මියයන අයද ඇත. මෝඩයාත්[/FONT][FONT="], [/FONT][FONT="]පණ්ඩිතයාත් ධනවතාත්[/FONT][FONT="], [/FONT][FONT="]දුප්පතාත් යන හැම[/FONT][FONT="]දෙනාම මරණයට පත්වීම වැළැක්වීම නොහැකිය. එමනිසා මරණයට වයසක්[/FONT][FONT="], [/FONT][FONT="]කාලයක්[/FONT][FONT="], [/FONT][FONT="]තැනක් නැතිබව අපි සිතට ගනිමු. එම අනිමිත්ත ධර්මතාවය අවබෝධ කර ගෙන[/FONT][FONT="]ජීවත්වන විට මරණය ගැන දුකක් බියක් ඇති නොවේ. කාලය හෙවත් මරණය ගැන නූතන[/FONT][FONT="]කවියන් තම කවි ඇසින් දැක ඇති අයුරු මෙසේ දැක්විය හැකිය.[/FONT][/SIZE] [SIZE=4][FONT="]උදයෙන් රැය නැසේ[/FONT][FONT="] [/FONT][FONT="]රැයින් උදය ද වැනසේ[/FONT][FONT="] [/FONT][FONT="]මරණය ගෙන මෙසේ[/FONT][FONT="] [/FONT][FONT="]උපනි මිනිහා උපන් දවසේ[/FONT][FONT="] [/FONT][FONT="]නොමැරීම සැපතයි[/FONT][FONT="] [/FONT][FONT="]උපනොත් මරණ නියතයි[/FONT][FONT="] [/FONT][FONT="]ලොව හැම අනියතයි[/FONT][FONT="] [/FONT][FONT="]එයින් මරණයෙ උපත උපතයි[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙයින් පැවසෙන්නේ ද අප හැමගේම මරණය සිදුවන කාලය අවිනිශ්චිත බවය. එමනිසා[/FONT][FONT="]ලෝවැඩ සඟරා කතුවරයා කියා ඇති පරිදි [/FONT][FONT="]‘[/FONT][FONT="]අද අද එයි මරු පිංකර ගන්නේ[/FONT][FONT="]’ [/FONT][FONT="]යන[/FONT][FONT="]උපදේශනයට පරිදි සහ ධම්මපදයේ එන [/FONT][FONT="]‘[/FONT][FONT="]අප්ප මාදො අමත පදං[/FONT][FONT="]’ [/FONT][FONT="]යන බුදුරජාණන්[/FONT][FONT="]වහන්සේගේ උපදේශයට අනුව යෝනිසෝමනසිකාරයෙන් යුතුව ප්‍රමාදනොවී[/FONT][FONT="], [/FONT][FONT="]කුසල්[/FONT][FONT="]රැස්කර ගත යුතුය. එවිට මරණය කවදා කවර මොහොතක එළඹුණාද[/FONT][FONT="], [/FONT][FONT="]එය සතුටින් භාර[/FONT][FONT="]ගැනීමට අපට චිත්ත ධෛර්ය ඇතිවේ. නමුත් නොමැරෙනවුන් සේ ජීවත්වන අයද අප[/FONT][FONT="]සමාජයේ සිටිය හැකිය. ඔවුන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන්[/FONT][FONT="], [/FONT][FONT="]වෛරයෙන්[/FONT][FONT="], [/FONT][FONT="]කටයුතු[/FONT][FONT="]කරයි. උඬගුකමින්[/FONT][FONT="], [/FONT][FONT="]අහංකාර කමින්[/FONT][FONT="], [/FONT][FONT="]අන් අයව හෙළා දකියි. අපහාස කරයි.[/FONT][FONT="]මානසිකව වේදනා දෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එසේම ඉඩමට[/FONT][FONT="], [/FONT][FONT="]වැටට නියරට[/FONT][FONT="], [/FONT][FONT="]පාරට මුදලට අඬදබර කරගන්නට මිනීමරුවන් වන්නට[/FONT][FONT="]නිතර සූදානම් වෙයි. මෙසේ ලෝභයෙන්[/FONT][FONT="], [/FONT][FONT="]ද්වේෂයෙන්[/FONT][FONT="], [/FONT][FONT="]මෝහයෙන් ක්‍රියාකරන අය[/FONT][FONT="]නොමැරෙනවුන් සේ අනන්ත ආසා පොදි බැඳගෙන ජීවත් වුවද[/FONT][FONT="], [/FONT][FONT="]මරණය පැමිණිවිට[/FONT][FONT="]භීතියට තැතිගැනීමට පත් වී දුකෙන්[/FONT][FONT="], [/FONT][FONT="]ශෝකයෙන් මරණයට පත්වෙයි. එවැනි අයගේ්[/FONT][FONT="]පරලොව ජීවිතයද[/FONT][FONT="], [/FONT][FONT="]අමිහිරිය. සතර අපායෙන් එකකට පත් වී අපමණ දුක්විඳියි.[/FONT][FONT="]එමනිසා[/FONT][FONT="], [/FONT][FONT="]බෞද්ධයන් වන අපි නිති පන්සිල් පොහොය අටසිල් ආදී ආර්යකාන්ත[/FONT][FONT="]සීලයක් ආරක්ෂා කරමින් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දසපින් කිරියාවත්[/FONT][FONT="], [/FONT][FONT="]දස[/FONT][FONT="]කුසල් කරමින්[/FONT][FONT="], [/FONT][FONT="]මරණසති භාවනාව වඩමින් ජීවිතය යහ මගට යොමුකර ගනිමු. එවිට[/FONT][FONT="]දෙලොව ජයගත හැකිය. සෝවාන් ආදී මාර්ගඵල ලබා මරණයෙන්ද ජය ගත හැකිය.[/FONT][/SIZE] [SIZE=4][U][B][FONT="]දේහය[/FONT][/B][/U][/SIZE] [SIZE=4][FONT="]කෙදිනකදී හෝ කවර තැනකදී හෝ මරණයට පත්වෙන අපගේ මළ සිරුර මිහිදන් කරන[/FONT][FONT="]ස්ථානය ස්ථිර වශයෙන් කාටවත් කිව නොහැකිය. එමනිසා අපගේ් මෘත දේහය ද[/FONT][FONT="]අනිමිත්තය. නමුත් අපේ ඇතැම් අය තම මෘත දේහය අසවල් සුසාන භූ[/FONT][FONT="]®[/FONT][FONT="]මියේ වළ[/FONT][FONT="]දැමීමට[/FONT][FONT="], [/FONT][FONT="]තැන්පත් කිරීමට[/FONT][FONT="], [/FONT][FONT="]අසවල් ආදාහනාගාරයේ පුළුස්සා දැමීමට කියා ස්ථිර[/FONT][FONT="]වශයෙන් නිගමනය කරගෙන එයට සූදානම් වන ආකාරයද පෙනෙන්නට තිබේ. ඔවුන් එසේ[/FONT][FONT="]නිගමනයන්ට බැසගෙන සිටිය ද[/FONT][FONT="], [/FONT][FONT="]එම තීරණ වෙනස්වන බව ඔවුන් නොදනිති.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ශ්‍රී ලංකාවේ ඉපදී විදෙස් රටවල මැරෙන අයද ඇත. මෘත දේහය පිට රටවල ආදාහනය[/FONT][FONT="]කරන අවස්ථා ද ඇත. පසුගිය වසර තිහ තුළ මේ රටේ තිබූ කොටි ත්‍රස්තවාදය[/FONT][FONT="]නිසා මරණයට පත් වූ දහස් ගණනකගේ මෘත දේහයන් තබා ඇට කැබැල්ලකුදු සොයාගත[/FONT][FONT="]නොහැකි වී ඇත. එසේ සිදුවන බව ඔවුන් කිසිදා නො සිතන්නට ඇත. එය ලෝක[/FONT][FONT="]ධර්මතාවයයි. එසේම[/FONT][FONT="], [/FONT][FONT="]මේ රටට උදාර සේවයක් කළ ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හා[/FONT][FONT="]මැති ඇමැතිවරුන්ගේ දේහයන් ද ත්රස්තවාදීන් ගේ් මැර ප්‍රහාරවලින්[/FONT][FONT="]කිසිවකු නො සිතු ලෙස විනාශ විය. එමනිසා දේහය පිළිබඳ අනිමිත්ත ධර්මතාවය[/FONT][FONT="]ද අපි වටහා ගනිමු.[/FONT][/SIZE] [SIZE=4][FONT="]දිනක් බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ මහමඟ වඩිනවිට මහළු බමුණකු මහ[/FONT][FONT="]ගසක් මුල වළක් කපමින් සිටිනව දැක්කා. මේ පිළිබඳව බමුණාගෙන් නො විමසා[/FONT][FONT="]බුදුරදුන් වැඩියහ. නැවතත් මාසයකට පමණ පසු එම මාර්ගයෙන්ම වඩින[/FONT][FONT="]බුදුරජාණන් වහන්සේට අර බමුණා එම ගසමුලම වළකපනව දැක්කාහ. එතනට වැඩිය[/FONT][FONT="]බුදුරදුන් පින්වත් බමුණා! ඔබ කුමක් කරන්නේද[/FONT][FONT="]? [/FONT][FONT="]යි ඇසූහ. එවිට බමුණා මෙසේ[/FONT][FONT="]පිළිතුරු දුන්නේ ය. භවත් ගෞතමයිනි! මම තමයි මේ ප්‍රදේශයේ සිටින පැරණිම[/FONT][FONT="]බමුණා මගේ වයස අවුරුදු අසූවකි. මම ඉතාම උසස් බ්‍රාහ්මණ වංශයට අයිති[/FONT][FONT="]කෙනෙකි. එමනිසා මගේ මරණයෙන් පසු මෘත දේහය කිසිම කෙනෙකු වල නොදැමූ තැනක[/FONT][FONT="]තැන්පත් කිරීම සඳහා මෙම වළ මම කපන බව පැවසීය. එය ඇසූ බුදුරජාණන්[/FONT][FONT="]වහන්සේට සිනා පහළ විය. ස්වාමිනි සිනාවුනේ කුමක් නිසාදැයි ඇසීය. එවිට[/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ පින්වත් බමුණ! මෙයට පෙර ඔබගේම මළ සිරුර මෙම ස්ථානයේම[/FONT][FONT="] 999 ([/FONT][FONT="]නවසිය අනූනව) වාරයක්ම වළ දමා ඇත. මේ [/FONT][FONT="]1000 ([/FONT][FONT="]දහස්වැනි වාරයයි)[/FONT][FONT="]එමනිසා බමුණා ඔබගේ අදහස වැරදියි. එය සසරේ ස්වභාවයයි. මගේ මළ සිරුර[/FONT][FONT="]අසවල් තැන වළ දමනවායයි ස්ථිරලෙස කාටවත් කිය නො හැකිය. එමනිසා දේහය[/FONT][FONT="]පිළිබඳ අනිමිත්ත ධර්මතාවය වටහා ගනිමු.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom