Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය විදින්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය විදින්න

අපේ හිතට එකගව හිතාබැලුවොත් දිනකට එක් වරක් වත් මග තොට කිසියම් තැනක හමුවන කෙනෙක් ගැන කාමුකහැගීමක් ඇතිවී නැද්ද .අඩුම තරමේ කෙනෙකු දිහා දෙවරක් හැරී බල නැද්ද.එසේ නැතිනම් හැගීම් නැති අයකුවිය යුතුයි .අවංකව හිතන්න ඔයාට ඔයාගේ wife ගෙන් පිට කිසිවකු සමග sex කරන්න කවදාවත් හිතිලා නැද්ද?.අපේ සංස්කෘතියත් සමාජ වටපිටාවත් නිසා ඔබ ඒ හැගීම ජීවිතේ කීවරක් යටපත් කරගන්න ඇද්ද.සියල්ලන්ට හොරෙන් කීවරක් ඉටුකරගැනීමට උත්සාහ කර ඇද්ද ?.හොඳට හිතන්න අපි දන්නා හඳුනන කී දෙනෙක් අනියම් සබදතා නිසා විවාහය කඩාකප්පල් කරගන ඇද්ද ?.ජීවිත වලින් පවා වන්දි ගෙවා නැද්ද ..?.

අපි ( මමත් /මගේ wife ) විදේශ ගතවෙලා අවුරුදු 15ක් විතර වෙනවා ලිංගිකත්වය ගැන බලන විට ඇත්තෙන්ම ලංකාවට වැඩිය විදේශ ගත වුවන්ට විශාල නිදහසක් ලැබෙනවාමෙහෙ ඉන්න තනිකඩ අයගෙන් 90 %ක්ගැහැණු පිරිමි විවාහක අවිවාහක බේදයකින් තොරව අනියම් සබදතා පවත්වනවා swingers ලව ඔඋන් හදුන්වන්නේ අසහන කාරයන් මානසික රෝගීන් විදියට එත් ඇත්තම අසහන කාරයන් නම් බිරිද හෝ සැමියා එකිනෙකාට හොරෙන් අනියම් සබදතා පවත්වන අයයි .විවාහ වී වසර කීපයක් ගතවන විට ඒකාකාරී වන ලිංගික ජීවිතයට අපිටත් හොරෙන් අපේ සිත වෙනසක් බල පොරොත්තු වෙනවා .ඒක පැහැදිලි ඇත්ත . කවුරුහරි නෑ කියනවනම් ඒක විහිළුවක් .තමන්ට තමන්වම රවට ගැනීමක් . ඒ ආශාව තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග එකතුව ඉටුකර ගැනීමට swinger life style තුලින් අපිට හැකියාව ලැබෙනවා. නමුත් එකත් එකිනෙකා පිලිබදව හොද අවබෝදයකින් යුතු යුවලක් හෝ දෙකක් අතර පමණක් වීම අපගේ විවාහ ජීවිතයත් සෞඛ්‍ය ආරක්ෂාවත් රැක ගැනීමට රුකුලක් වන බව මගේ හැගීමයි

ලිංගිකත්වය සම්බන්ද ඕනෑම කාරණාවකට මෙන්ම swinging වටාද නොයෙකුත් ආකාරයෙන් මිත්‍යා මතවාද ගොඩනැගී ඇත. swinging යනු බෙලහීන හෝ ලිංගික ජීවිතය අසම්පූර්ණ යුවල් අතර පවත්වාගෙන යන රහසිගත බටහිර lifestyle එකක් බවත් ප්‍රීතිමත් විවාහක යුවල් අනුගමනය නොකරන lifestyle එකක් යන මතය ලංකාව වැනි රටවල මුල් බැසගත් මිත්‍යා මතයකි. ඔබ swinging lifestyle තුලට ඇතුල් වීමට කැමැත්තෙන් සිටිනවා නම් හෝ ඒ පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් ඔබ මුලින්ම කලයුත්තේ swinging යනු කුමක් දැයි හරි හැටි අවබෝධ කරගැනීමයි . සමාජයේ ප්‍රධාන ප්‍රවාහය සාමාන්‍යයෙන් swinging අවර ගනයේ ලා සලකන බැවින් බොහෝ දුර්මත swinging සම්බන්දයෙන් සමාජගතවී ඇත එමෙන්ම බොහෝ දෙනා එය සත්‍ය ලෙසද පිළිගනු ලබයි. බොහෝ විට මෙම කරුණු වලින් swinging සම්බන්දයෙන් භයානක වැරදි චිත්‍රයක් නිර්මාණය කරන අතර ඔවුන් විසින් swinging ලැයිස්තු ගතකරන්නේ ඉතා නරක සංස්කෘතියක් ලෙසය. සමාජය විසින් swinging අර්ථ දක්වන ආකාර 4ක් ප්‍රධාන වශයෙන් සාකච්චා කල හැක.

1. Swingerලා යනු ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් හා සංසර්ගයේ යෙදෙන්නන් බව. සාමාන්‍ය ජීවිතය තුල අපට බොහෝ මිනිසුන් හමු වන අතර ඔවුන් අතරින් සමහරු සම්බන්දයෙන් අපේ අවධානය යම් මොහොතක යොමු විය හැක, නමුත් ඔවුන් ඕනෑම අයෙක් හා ආලිංගනයේදීම swinging ලෙස සැලකෙන්නේ නැත. අතෘප්තිමත් ලිංගික ජීවිතයක් ගෙවනන් හා ඇඳ මත ප්‍රේමයේ අවසානය ගෙවන යුවල් බොහෝදෙනෙකු swinging වෙතට යොමු වෙන්නට උත්සහකරයි. කෙසේ වෙතත් swinging යන්න තුලදී ඔබ තනි පිරිමියෙක් හෝ තනි ගැහැනියක් හෝ ලෙස සැලකෙන්නේ නැත. කාන්තා පාර්ශ්වය නිතර නිතර පිරිමි කීපයක් හා තනිව ආලිංගනයේ යෙදීමට ඉල්ලා සිටියහොත් පමණක් එය පවුල යන විභවයෙන් මිදෙනු ඇත. යුවලක් හා swinging හි යෙදීමට ආරාධනා ලැබේ නම් එය වරප්‍රසාදයක් ලෙස දකිනවා මිස ඔවුන් දෙස වපර ඇසින් නොගැලපේ.

2. swinging හි යෙදෙන සියල්ලෝම SEX වලට ඇබ්බැහිවූවන් බව . කෙටියෙන් කියනවා නම් මේ කියන්නේ swingers කියන්නේ වලත්තයෝ නැත්තම් කුපාඩියෝ කියන ඒක. ඇත්තටම ඒක එහෙමද? Swingersල ස්ත්‍රී දූෂණ කරනවද ප්‍රසිද්දියේ නරක විදිහට හැසිරෙනවද? නෑ . ඔවුන් හඳුනා ගත් විශේෂිත පිරිසක් සමග පමනය් ඒ සඳහා එකතුවෙන්නේ. swingersලා SEX සඳහා ආසා කරන බව සම්බන්දව සැකයක් නැත. නමුත් ඔවුන් දිවා රෑ SEX කරන SEX නිසා ජීවිතය විනාස කරගන්නවුන් නොවේ. ඔවුන් අවදානම් සහගතව ලිංගික ජිවිතයේ නැවුම් අංග සොයා ගවේෂණයේ යෙදෙන්නනය ඔවුන් ලිංගිකත්වය සඳහා ඇබ්බැහි වූවන් ලෙස ලේබල් කිරීම සම්පූර්ණයෙන්ම වරදවා වටහා ගැනීමකි. ඉතා සුළු ප්‍රමාණයක් ඇබ්බැහිවූවන් සිටියත් swinging යන්නෙන් අදහස් වන්නේ තමන්ගේ නිදන කාමරයේ විනෝදය ඊළඟ පියවරට ගෙනයමින් විස්වාසවන්තයන් හා එකතුව එම සතුට විඳිමින් විනෝද වීමයි.

3. swinging හිදී සහකරුවා සැක කිරීම මෙහි සහකරුවා සැකකිරීම යන්නෙන් අදහස් වන්නේ swinging හි යෙදීමට අදහස ලබාදෙනේ සහකරුවාට තමන්හා සංවාසයේ යෙදීම තුලින් ආශ්වාදයක් නොමැති කමින් යැයි අනෙකා විසින් උපකල්පනය කිරීමයි. බොහෝ ආසියාතික පවුල්තුල 90% පමණ swinging පිලිබඳ අදහස පිරිමියාගෙන් නැගෙන අතර බිරිඳ එම උපකල්පනය තුල එල්බගනී. අනතුරුව swinging හි යෙදෙන විට තමාට ස්වාමියා අහිමිවෙයිදෝ ඔහු වෙන පහසකට ලොල් වෙයිදෝ යන සැකයෙන් ඔවුන් පීඩාවට පත්වේ. නමුත් swinging යන්නත් අනියම් සම්බන්දතා යන්නත් අහසට පොලව මෙන් වෙනස් කාරනා දෙකකි. අනියම් සම්බන්දයකදී සහකරුවාට රහසින් එම සම්බන්ද තාවය පවත්වන අතර කිසිලේසවත් තම සහකරුවා ඊට සම්බන්ද කර නොගනී. නමුත් swinging හිදී වෙනස් රසයක් බලාපොරොත්තු වන්නේ තම සහකරුවාද සමග එය බුක්තිවින්දීමෙන් දෙදෙනාම සතුටට පත්වීම තුලින්ය.swinging තුල සහකරුවා සතුටු නොවන විට එය අසාර්ථක foresom එකක වනවා නිසැකය. තමන් සතුටට පත්වනවා මෙන්ම ඔහු හෝ ඇය සතුටට පත්වීමද swinging තුල අනිවාර්ය අංගයකි. සාර්ථක ලිංගික දිවියක පදනමද අනෙකාගේ සතුට අපේක්ශාකිරීමමය.

4.swinging බටහිර සංකර පුරුද්දක් බවය.. ලිංගිකත්වය ගැන ඉතිහාසය කතා කරනවිට බටහිරට වාඩා ඉදිරියෙන් සිටින්නේ පෙරදිග සංස්කෘතියය කාම සූත්‍ර පොත ලියෙවෙන්නේද පෙරදිග ඉතිහාසය තුලය. 3som , 4som,gand bang , බහුබාර්යා සේවනය, එකගෙයි කෑම, සියල්ල පෙරදිග සංස්කෘතිය තුල අත්හදා බලා පාවිච්චියට නැගුන අංගයන්ය එකලද රාජ රාජ මහා අමාත්‍යයන් රහසින් swinging ආකාරයේ ලිංගික සම්බන්දතා තිබුණ බවට යම් යම් මුලාශ්රවලින් කියවේ.

- උපුටාගැනිම - රුවන් මධූගෙනි.

ජීවිතය විදින්න I https://www.elakiri.com/forum/showthread.php?t=1869159

ජීවිතය විදින්න IIhttps://www.elakiri.com/forum/showthread.php?p=23644184#post23644184

ජීවිතය විදින්න IIIhttps://www.elakiri.com/forum/showthread.php?p=23644387#post23644387

ජීවිතය විදින්න IVhttps://www.elakiri.com/forum/showthread.php?p=23644395#post23644395

ජීවිතය විදින්න Vhttps://www.elakiri.com/forum/showthread.php?p=23644404#post23644404

[QUOTE="Jonathan007, post: 23643941, member: 567963"] [b]ජීවිතය විදින්න[/b] [IMG]https://4.bp.blogspot.com/--1bmDOZvWEw/WTKizq_YcuI/AAAAAAAAACk/yFoeMyC-rVsn4CRrvvPXYyMw7DMVQtTigCLcB/s1600/sri-lanka-coupls-jodu-maru.jpg[/IMG] අපේ හිතට එකගව හිතාබැලුවොත් දිනකට එක් වරක් වත් මග තොට කිසියම් තැනක හමුවන කෙනෙක් ගැන කාමුකහැගීමක් ඇතිවී නැද්ද .අඩුම තරමේ කෙනෙකු දිහා දෙවරක් හැරී බල නැද්ද.එසේ නැතිනම් හැගීම් නැති අයකුවිය යුතුයි .අවංකව හිතන්න ඔයාට ඔයාගේ wife ගෙන් පිට කිසිවකු සමග sex කරන්න කවදාවත් හිතිලා නැද්ද?.අපේ සංස්කෘතියත් සමාජ වටපිටාවත් නිසා ඔබ ඒ හැගීම ජීවිතේ කීවරක් යටපත් කරගන්න ඇද්ද.සියල්ලන්ට හොරෙන් කීවරක් ඉටුකරගැනීමට උත්සාහ කර ඇද්ද ?.හොඳට හිතන්න අපි දන්නා හඳුනන කී දෙනෙක් අනියම් සබදතා නිසා විවාහය කඩාකප්පල් කරගන ඇද්ද ?.ජීවිත වලින් පවා වන්දි ගෙවා නැද්ද ..?. අපි ( මමත් /මගේ wife ) විදේශ ගතවෙලා අවුරුදු 15ක් විතර වෙනවා ලිංගිකත්වය ගැන බලන විට ඇත්තෙන්ම ලංකාවට වැඩිය විදේශ ගත වුවන්ට විශාල නිදහසක් ලැබෙනවාමෙහෙ ඉන්න තනිකඩ අයගෙන් 90 %ක්ගැහැණු පිරිමි විවාහක අවිවාහක බේදයකින් තොරව අනියම් සබදතා පවත්වනවා swingers ලව ඔඋන් හදුන්වන්නේ අසහන කාරයන් මානසික රෝගීන් විදියට එත් ඇත්තම අසහන කාරයන් නම් බිරිද හෝ සැමියා එකිනෙකාට හොරෙන් අනියම් සබදතා පවත්වන අයයි .විවාහ වී වසර කීපයක් ගතවන විට ඒකාකාරී වන ලිංගික ජීවිතයට අපිටත් හොරෙන් අපේ සිත වෙනසක් බල පොරොත්තු වෙනවා .ඒක පැහැදිලි ඇත්ත . කවුරුහරි නෑ කියනවනම් ඒක විහිළුවක් .තමන්ට තමන්වම රවට ගැනීමක් . ඒ ආශාව තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග එකතුව ඉටුකර ගැනීමට swinger life style තුලින් අපිට හැකියාව ලැබෙනවා. නමුත් එකත් එකිනෙකා පිලිබදව හොද අවබෝදයකින් යුතු යුවලක් හෝ දෙකක් අතර පමණක් වීම අපගේ විවාහ ජීවිතයත් සෞඛ්‍ය ආරක්ෂාවත් රැක ගැනීමට රුකුලක් වන බව මගේ හැගීමයි ලිංගිකත්වය සම්බන්ද ඕනෑම කාරණාවකට මෙන්ම swinging වටාද නොයෙකුත් ආකාරයෙන් මිත්‍යා මතවාද ගොඩනැගී ඇත. swinging යනු බෙලහීන හෝ ලිංගික ජීවිතය අසම්පූර්ණ යුවල් අතර පවත්වාගෙන යන රහසිගත බටහිර lifestyle එකක් බවත් ප්‍රීතිමත් විවාහක යුවල් අනුගමනය නොකරන lifestyle එකක් යන මතය ලංකාව වැනි රටවල මුල් බැසගත් මිත්‍යා මතයකි. ඔබ swinging lifestyle තුලට ඇතුල් වීමට කැමැත්තෙන් සිටිනවා නම් හෝ ඒ පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් ඔබ මුලින්ම කලයුත්තේ swinging යනු කුමක් දැයි හරි හැටි අවබෝධ කරගැනීමයි . සමාජයේ ප්‍රධාන ප්‍රවාහය සාමාන්‍යයෙන් swinging අවර ගනයේ ලා සලකන බැවින් බොහෝ දුර්මත swinging සම්බන්දයෙන් සමාජගතවී ඇත එමෙන්ම බොහෝ දෙනා එය සත්‍ය ලෙසද පිළිගනු ලබයි. බොහෝ විට මෙම කරුණු වලින් swinging සම්බන්දයෙන් භයානක වැරදි චිත්‍රයක් නිර්මාණය කරන අතර ඔවුන් විසින් swinging ලැයිස්තු ගතකරන්නේ ඉතා නරක සංස්කෘතියක් ලෙසය. සමාජය විසින් swinging අර්ථ දක්වන ආකාර 4ක් ප්‍රධාන වශයෙන් සාකච්චා කල හැක. 1. Swingerලා යනු ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් හා සංසර්ගයේ යෙදෙන්නන් බව. සාමාන්‍ය ජීවිතය තුල අපට බොහෝ මිනිසුන් හමු වන අතර ඔවුන් අතරින් සමහරු සම්බන්දයෙන් අපේ අවධානය යම් මොහොතක යොමු විය හැක, නමුත් ඔවුන් ඕනෑම අයෙක් හා ආලිංගනයේදීම swinging ලෙස සැලකෙන්නේ නැත. අතෘප්තිමත් ලිංගික ජීවිතයක් ගෙවනන් හා ඇඳ මත ප්‍රේමයේ අවසානය ගෙවන යුවල් බොහෝදෙනෙකු swinging වෙතට යොමු වෙන්නට උත්සහකරයි. කෙසේ වෙතත් swinging යන්න තුලදී ඔබ තනි පිරිමියෙක් හෝ තනි ගැහැනියක් හෝ ලෙස සැලකෙන්නේ නැත. කාන්තා පාර්ශ්වය නිතර නිතර පිරිමි කීපයක් හා තනිව ආලිංගනයේ යෙදීමට ඉල්ලා සිටියහොත් පමණක් එය පවුල යන විභවයෙන් මිදෙනු ඇත. යුවලක් හා swinging හි යෙදීමට ආරාධනා ලැබේ නම් එය වරප්‍රසාදයක් ලෙස දකිනවා මිස ඔවුන් දෙස වපර ඇසින් නොගැලපේ. 2. swinging හි යෙදෙන සියල්ලෝම SEX වලට ඇබ්බැහිවූවන් බව . කෙටියෙන් කියනවා නම් මේ කියන්නේ swingers කියන්නේ වලත්තයෝ නැත්තම් කුපාඩියෝ කියන ඒක. ඇත්තටම ඒක එහෙමද? Swingersල ස්ත්‍රී දූෂණ කරනවද ප්‍රසිද්දියේ නරක විදිහට හැසිරෙනවද? නෑ . ඔවුන් හඳුනා ගත් විශේෂිත පිරිසක් සමග පමනය් ඒ සඳහා එකතුවෙන්නේ. swingersලා SEX සඳහා ආසා කරන බව සම්බන්දව සැකයක් නැත. නමුත් ඔවුන් දිවා රෑ SEX කරන SEX නිසා ජීවිතය විනාස කරගන්නවුන් නොවේ. ඔවුන් අවදානම් සහගතව ලිංගික ජිවිතයේ නැවුම් අංග සොයා ගවේෂණයේ යෙදෙන්නනය ඔවුන් ලිංගිකත්වය සඳහා ඇබ්බැහි වූවන් ලෙස ලේබල් කිරීම සම්පූර්ණයෙන්ම වරදවා වටහා ගැනීමකි. ඉතා සුළු ප්‍රමාණයක් ඇබ්බැහිවූවන් සිටියත් swinging යන්නෙන් අදහස් වන්නේ තමන්ගේ නිදන කාමරයේ විනෝදය ඊළඟ පියවරට ගෙනයමින් විස්වාසවන්තයන් හා එකතුව එම සතුට විඳිමින් විනෝද වීමයි. 3. swinging හිදී සහකරුවා සැක කිරීම මෙහි සහකරුවා සැකකිරීම යන්නෙන් අදහස් වන්නේ swinging හි යෙදීමට අදහස ලබාදෙනේ සහකරුවාට තමන්හා සංවාසයේ යෙදීම තුලින් ආශ්වාදයක් නොමැති කමින් යැයි අනෙකා විසින් උපකල්පනය කිරීමයි. බොහෝ ආසියාතික පවුල්තුල 90% පමණ swinging පිලිබඳ අදහස පිරිමියාගෙන් නැගෙන අතර බිරිඳ එම උපකල්පනය තුල එල්බගනී. අනතුරුව swinging හි යෙදෙන විට තමාට ස්වාමියා අහිමිවෙයිදෝ ඔහු වෙන පහසකට ලොල් වෙයිදෝ යන සැකයෙන් ඔවුන් පීඩාවට පත්වේ. නමුත් swinging යන්නත් අනියම් සම්බන්දතා යන්නත් අහසට පොලව මෙන් වෙනස් කාරනා දෙකකි. අනියම් සම්බන්දයකදී සහකරුවාට රහසින් එම සම්බන්ද තාවය පවත්වන අතර කිසිලේසවත් තම සහකරුවා ඊට සම්බන්ද කර නොගනී. නමුත් swinging හිදී වෙනස් රසයක් බලාපොරොත්තු වන්නේ තම සහකරුවාද සමග එය බුක්තිවින්දීමෙන් දෙදෙනාම සතුටට පත්වීම තුලින්ය.swinging තුල සහකරුවා සතුටු නොවන විට එය අසාර්ථක foresom එකක වනවා නිසැකය. තමන් සතුටට පත්වනවා මෙන්ම ඔහු හෝ ඇය සතුටට පත්වීමද swinging තුල අනිවාර්ය අංගයකි. සාර්ථක ලිංගික දිවියක පදනමද අනෙකාගේ සතුට අපේක්ශාකිරීමමය. 4.swinging බටහිර සංකර පුරුද්දක් බවය.. ලිංගිකත්වය ගැන ඉතිහාසය කතා කරනවිට බටහිරට වාඩා ඉදිරියෙන් සිටින්නේ පෙරදිග සංස්කෘතියය කාම සූත්‍ර පොත ලියෙවෙන්නේද පෙරදිග ඉතිහාසය තුලය. 3som , 4som,gand bang , බහුබාර්යා සේවනය, එකගෙයි කෑම, සියල්ල පෙරදිග සංස්කෘතිය තුල අත්හදා බලා පාවිච්චියට නැගුන අංගයන්ය එකලද රාජ රාජ මහා අමාත්‍යයන් රහසින් swinging ආකාරයේ ලිංගික සම්බන්දතා තිබුණ බවට යම් යම් මුලාශ්රවලින් කියවේ. - උපුටාගැනිම - රුවන් මධූගෙනි. ජීවිතය විදින්න I [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1869159"]https://www.elakiri.com/forum/showthread.php?t=1869159[/URL] ජීවිතය විදින්න II[URL="https://www.elakiri.com/forum/showthread.php?p=23644184#post23644184"]https://www.elakiri.com/forum/showthread.php?p=23644184#post23644184[/URL] ජීවිතය විදින්න III[URL="https://www.elakiri.com/forum/showthread.php?p=23644387#post23644387"]https://www.elakiri.com/forum/showthread.php?p=23644387#post23644387[/URL] ජීවිතය විදින්න IV[URL="https://www.elakiri.com/forum/showthread.php?p=23644395#post23644395"]https://www.elakiri.com/forum/showthread.php?p=23644395#post23644395[/URL] ජීවිතය විදින්න V[URL="https://www.elakiri.com/forum/showthread.php?p=23644404#post23644404"]https://www.elakiri.com/forum/showthread.php?p=23644404#post23644404[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom