Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය සමබර කර ගැනීමේ කළාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් එකේ දෙතුන් පොලක මගේ නම කියවිලානේ.....

මට තේරුමක් තියෙන වයසේ වගේ ඉඳල තමා ඔය අදහස මගේ ඔලුවේ පළවුණේ.කොයි කාලේද කියන්න නම් මතක නෑ, හැබැයි 10 වසර වගේ වෙද්දී මගේ ඔලුවේ ඕක තිබුන.

මොකද මම පොඩි කාලේ ඉඳල ලියපු ජීවිත පොතක් තියෙනවා. '' පිය සටහන් '' කියල.එක එක වෙලාවල් වලට ඔලුවට එන සිතුවිලි ලියපු පොතක්. තාමත් ඒක තියෙනවා. 2004 අවුරුද්දේ මම ඔකේ ලියල තියෙනවා,

'' ජීවිතයේ සතුට සොයා යෑමේ චාරිකාවක් ඕනෙම මනුස්සයෙකුට තියෙනවා.මගේ චාරිකාව මම පටන් අරගෙන තියෙන්නේ නමුත් කිසිම දෙයක් පේන්නේ නෑ. ''

මට අදටත් වචන ගලපලා මේකයි කියල තේරුම් කරන්න තේරෙන්නේ නෑ. මට දැනෙන විදිහ,

මම හිතන්නේ ජීවිතේ කේන්ද්‍රය කියන්නේ එක එක්කෙනාට වෙනස් දෙයක්.

අපේ හිතේ අභ්‍යන්තරයෙන්ම උපදින දෙයක්. එත් ඒක මෙන්න මේ වගේ දෙයක් කියන්න මට තේරෙන්නේ නෑ. හැබැයි එහෙම එකක් තියෙනවා.

ඒක මේ අපි කන කෑමක් බීමක්, චිත්‍රපටියක්, අහන සින්දුවක්, ඇඳුමක්, වාහනයක්, රස්සාවක්, වගේ සිල්ලර අතට අහුවෙන, භෞතික දෙයක් නෙමේ.

හරියට නිකන් අභ්‍යන්තර සාමයක්, ප්‍රීතියක් වගේ දෙයක්.

නමුත් මට හිතෙන්නේ ඒ සාමය, ප්‍රීතිය එන්නේ ජීවිතේ අපි කරන කියන දේවල් වලින්.අනේ මන්දා, මමත් තාම ඒක හොයනවා, ඒක තේරුම් ගන්න උත්සහා කරනවා. මම හිතන්නේ තාම ඒක මට හම්බුනේ නෑ, එහෙම නැත්තම් හම්බුනාද කියල මම දන්නේ නෑ

[QUOTE="Dodo Mahaththaya, post: 23683474, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]ත්‍රෙඩ් එකේ දෙතුන් පොලක මගේ නම කියවිලානේ..... මට තේරුමක් තියෙන වයසේ වගේ ඉඳල තමා ඔය අදහස මගේ ඔලුවේ පළවුණේ.කොයි කාලේද කියන්න නම් මතක නෑ, හැබැයි 10 වසර වගේ වෙද්දී මගේ ඔලුවේ ඕක තිබුන. මොකද මම පොඩි කාලේ ඉඳල ලියපු ජීවිත පොතක් තියෙනවා. '' පිය සටහන් '' කියල.එක එක වෙලාවල් වලට ඔලුවට එන සිතුවිලි ලියපු පොතක්. තාමත් ඒක තියෙනවා. 2004 අවුරුද්දේ මම ඔකේ ලියල තියෙනවා, [COLOR="Red"] '' ජීවිතයේ සතුට සොයා යෑමේ චාරිකාවක් ඕනෙම මනුස්සයෙකුට තියෙනවා.මගේ චාරිකාව මම පටන් අරගෙන තියෙන්නේ නමුත් කිසිම දෙයක් පේන්නේ නෑ. ''[/COLOR] මට අදටත් වචන ගලපලා මේකයි කියල තේරුම් කරන්න තේරෙන්නේ නෑ. මට දැනෙන විදිහ, මම හිතන්නේ ජීවිතේ කේන්ද්‍රය කියන්නේ එක එක්කෙනාට වෙනස් දෙයක්. අපේ හිතේ අභ්‍යන්තරයෙන්ම උපදින දෙයක්. එත් ඒක මෙන්න මේ වගේ දෙයක් කියන්න මට තේරෙන්නේ නෑ. හැබැයි එහෙම එකක් තියෙනවා. ඒක මේ අපි කන කෑමක් බීමක්, චිත්‍රපටියක්, අහන සින්දුවක්, ඇඳුමක්, වාහනයක්, රස්සාවක්, වගේ සිල්ලර අතට අහුවෙන, භෞතික දෙයක් නෙමේ. හරියට නිකන් අභ්‍යන්තර සාමයක්, ප්‍රීතියක් වගේ දෙයක්. නමුත් මට හිතෙන්නේ ඒ සාමය, ප්‍රීතිය එන්නේ ජීවිතේ අපි කරන කියන දේවල් වලින්.අනේ මන්දා, මමත් තාම ඒක හොයනවා, ඒක තේරුම් ගන්න උත්සහා කරනවා. මම හිතන්නේ තාම ඒක මට හම්බුනේ නෑ, එහෙම නැත්තම් හම්බුනාද කියල මම දන්නේ නෑ :confused::confused:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom