Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය සාර්ථක කරගන්න උපාධියක් ඕනේද?නැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="damith sa" data-source="post: 16079312" data-attributes="member: 169613"><p>මන් මගේ පෞද්ගලික අදහස කියන්නම්.මේක කියවල මගේ කරේ නගින්නෙපා කට්ටිය.අද කලේ මචන් හැමදේටම වඩා වටින්නේ time කියන දේ.මාර්කට් එකේ ඉල්ලුම තියෙන්නේ අඩුම වයසින් මර්කෙට් එකට බහින මිනිහට.එක කාටත් වඩා තමන්ට මාර්කට් එකක්.අපි degree එකක් කරන්න ගියා කියමු.අඩුම ගානේ 1st shy ගියත් campus යන්න වෙන්නේ අවුරුදු 21න් වගේ.ඊලගට අවරුදු 4ක් ඇතුලේ.strik,අරව මේවා කරද්දී තව අව්රුද්දක් කොහොමත් යනවා.එලගට research එහෙම.එතකොට අර මිනිහ eliyata එන්නේ අවරුදු 27 කිට්ටු වෙලා.ඊලගට job එකක්.අපු ගමන් job එකක් හම්බුනොත් හොදයි.නැත්නම් එයත් අර රැකියා විරහිත උපාධිදාරින්ගේ සංගමයට වෙලා අව්රුද්දේම පාරට වෙක කැගහනව විතරයි.මේ කිව්වේ 1st shy ගියොත්.degree කියන දේ වටිනවා ගැනු ළමයෙක්ට.එයාල මොකක් කලත් නැතත් එයාලව කරගහන්න පිරිමි ලංකාවේ ඉන්නවා.එත් අපි ගෙවල් හදන්න ඕනි,වහනයක් ගන්න ඕනි,අම්මලට කන්න බොන්නා දෙන්න ඕනි,නංගිලා මල්ලිලා බාරගන්න ඕනි.ඔය ඔක්කොටම අවරුදු 27 න් මර්කෙට් එකට ඇවිත් මදි නේද.ගේමක් ගහන උන් ඉන්නවා.එත් amarui නේද.ඉස්සර degree කියන්නේ මර වටිනාකමක් තියෙන දෙයක්.මොකද රටේ වෙන ගොඩක් පාරවල් තිබ්බේ නැ ගොඩයන්න.එත් දැන් private campus තියෙනවා.කොර්ස් තියෙනවා හොද.ඉතින් දැන් අපිත් ඒ විදිහටයි හැඩගැහෙන්න ඕනි .බයිසිකලේන් වටෙන්නතුව ඉන්නනම් අපි ඉස්සරහට පදින්න ඕනි.දැන් අහපන් මන් මොනවද දන්නේ කියල.මන් දන්නේ මට පෙන දේ බන්.අපේ අක්ක රජරට agri faculty එකේ.පාඩම් කරන්න මර දුකක් වින්ද.ඒත් agri සෙට් උනේ.අක්ක january ඉදන් research යනවා.පඩි නැ.අක්කට දැන් 28යි.ඒවගේම මන් අදුරන අයියා කෙනෙක්.c1y s2ය්.charted ඉවරයි.උබලට උගේ charted rank eka කිව්වොත් විස්වාස කරන්නෙත් නැ.අවුරුදු 25යි.ලක්ෂ ගානක් පඩියකට රට යන්න ඉන්නේ.අනෙ අපේ අක්ක මැරිලා පාඩම් කරලා campus ගිහින් තාම tactor එලවනවා.ගොවිතැන් කරන්න ඉගෙන ගන්නවා.මන් දන්නවා හැමෝටම සල්ලි නැ කියල ඕව කරන්න.එත් puluwannam ඒක හොද තේරීමක්.එකට තමන්ගේ කැපවීම විතරයි අවශ්‍ය</p></blockquote><p></p>
[QUOTE="damith sa, post: 16079312, member: 169613"] මන් මගේ පෞද්ගලික අදහස කියන්නම්.මේක කියවල මගේ කරේ නගින්නෙපා කට්ටිය.අද කලේ මචන් හැමදේටම වඩා වටින්නේ time කියන දේ.මාර්කට් එකේ ඉල්ලුම තියෙන්නේ අඩුම වයසින් මර්කෙට් එකට බහින මිනිහට.එක කාටත් වඩා තමන්ට මාර්කට් එකක්.අපි degree එකක් කරන්න ගියා කියමු.අඩුම ගානේ 1st shy ගියත් campus යන්න වෙන්නේ අවුරුදු 21න් වගේ.ඊලගට අවරුදු 4ක් ඇතුලේ.strik,අරව මේවා කරද්දී තව අව්රුද්දක් කොහොමත් යනවා.එලගට research එහෙම.එතකොට අර මිනිහ eliyata එන්නේ අවරුදු 27 කිට්ටු වෙලා.ඊලගට job එකක්.අපු ගමන් job එකක් හම්බුනොත් හොදයි.නැත්නම් එයත් අර රැකියා විරහිත උපාධිදාරින්ගේ සංගමයට වෙලා අව්රුද්දේම පාරට වෙක කැගහනව විතරයි.මේ කිව්වේ 1st shy ගියොත්.degree කියන දේ වටිනවා ගැනු ළමයෙක්ට.එයාල මොකක් කලත් නැතත් එයාලව කරගහන්න පිරිමි ලංකාවේ ඉන්නවා.එත් අපි ගෙවල් හදන්න ඕනි,වහනයක් ගන්න ඕනි,අම්මලට කන්න බොන්නා දෙන්න ඕනි,නංගිලා මල්ලිලා බාරගන්න ඕනි.ඔය ඔක්කොටම අවරුදු 27 න් මර්කෙට් එකට ඇවිත් මදි නේද.ගේමක් ගහන උන් ඉන්නවා.එත් amarui නේද.ඉස්සර degree කියන්නේ මර වටිනාකමක් තියෙන දෙයක්.මොකද රටේ වෙන ගොඩක් පාරවල් තිබ්බේ නැ ගොඩයන්න.එත් දැන් private campus තියෙනවා.කොර්ස් තියෙනවා හොද.ඉතින් දැන් අපිත් ඒ විදිහටයි හැඩගැහෙන්න ඕනි .බයිසිකලේන් වටෙන්නතුව ඉන්නනම් අපි ඉස්සරහට පදින්න ඕනි.දැන් අහපන් මන් මොනවද දන්නේ කියල.මන් දන්නේ මට පෙන දේ බන්.අපේ අක්ක රජරට agri faculty එකේ.පාඩම් කරන්න මර දුකක් වින්ද.ඒත් agri සෙට් උනේ.අක්ක january ඉදන් research යනවා.පඩි නැ.අක්කට දැන් 28යි.ඒවගේම මන් අදුරන අයියා කෙනෙක්.c1y s2ය්.charted ඉවරයි.උබලට උගේ charted rank eka කිව්වොත් විස්වාස කරන්නෙත් නැ.අවුරුදු 25යි.ලක්ෂ ගානක් පඩියකට රට යන්න ඉන්නේ.අනෙ අපේ අක්ක මැරිලා පාඩම් කරලා campus ගිහින් තාම tactor එලවනවා.ගොවිතැන් කරන්න ඉගෙන ගන්නවා.මන් දන්නවා හැමෝටම සල්ලි නැ කියල ඕව කරන්න.එත් puluwannam ඒක හොද තේරීමක්.එකට තමන්ගේ කැපවීම විතරයි අවශ්‍ය [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom