Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ එපාවෙලා මචන්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ...ඉස්සෙල්ලම උබ කෙල්ල එක්ක මේ හැමදෙයක්ම හෙමීට කතා කරපන් ..තරග ගන්නේ නැතිව ....

- කෙල්ල ගැන උබ කිසිම දෙයක් හොයලා බැලුවේ නැද්ද බන් එක පාරටම බදින්න හදන්නේ

- කෙල්ලගේ ෆෝන් එක එහෙම අරගෙන චෙක් කරපන්...හොදම දේ එක පාරටම ෆෝන් එක අරගෙන එක දවසක් ( night ) තියාගන්න උබ ගාව ..Call ,mscl ,txt කරනවා නම් බලාගන්න පුළුවන් .

එකම දේ සහෝ මෙහෙම සැකයක් තියෙද්දී බදින්න නම් එපා ..උබට සදාකාලිකව විදවන්න වෙයි ..සැකය කියන එක බොහොම දරුණු පිළිකාවක් ..හැදුනොත් සනීප කරන්න පට්ටම අමාරුයි .....

..මම මේ දේවල් කියන්නේ මම දන්නේ කෙල්ලෙක් ඉන්නවා ..ලස්සනයි ..කිසිම දෙයක් බැරෑරුම් ගන්නේ නෑ ...දගකාරයි ...යාලු වෙලා ඉන්නවා කොල්ලෙක් එක්ක ....FB එකේ වෙන එකෙක් එක්ක chat කරනවා ..FB කොල්ලගේ photos පවා එකී msg කරලා ගෙන්නාගෙන ....කොහොමහරි එක යාළුවෙලා ඉන්න කොල්ලට මාට්ටු උනා....කෙල්ල කිව්වේ අර FB කොල්ලා නෑදෑයෙක් ..රට ඉදන් අවේ ..එහෙ විධිහටයි එයා තාම ඉන්නේ කියලා ....කොහොමහරි එක නම් දැන් ඉවරයි ...එත් දැන් office ඉවර වෙලා ගෙදර යනකන් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...කෙල්ල ගෙදරට යනකන්ම යාළුවෙලා ඉන්න කොල්ලට call කරන්නේවත් නෑලු......

...මේ වගේ කෙල්ලොත් ඉන්නවා ..උබ ඉක්මන් වෙන්නේ නැතිව පරිස්සමින් හොයලා බලපන් ..කෙල්ල ගැන වැරදියට හිතන්න එපා සාක්ෂි ලැබෙනකන් ....කෙල්ල චාටර් නම් බදින්න හිතන්නවත් එපා ....නෑදෑයන්ගෙන් නොන්ඩි වෙනවා වගේ නෙවෙයි මුළු ජීවිත කාලයම දුක් විදිනකොට....

[QUOTE="sp4chamara, post: 18899287, member: 121416"] [SIZE="4"]මචන් ...ඉස්සෙල්ලම උබ කෙල්ල එක්ක මේ හැමදෙයක්ම හෙමීට කතා කරපන් ..තරග ගන්නේ නැතිව .... - කෙල්ල ගැන උබ කිසිම දෙයක් හොයලා බැලුවේ නැද්ද බන් එක පාරටම බදින්න හදන්නේ - කෙල්ලගේ ෆෝන් එක එහෙම අරගෙන චෙක් කරපන්...හොදම දේ එක පාරටම ෆෝන් එක අරගෙන එක දවසක් ( night ) තියාගන්න උබ ගාව ..Call ,mscl ,txt කරනවා නම් බලාගන්න පුළුවන් . එකම දේ සහෝ මෙහෙම සැකයක් තියෙද්දී බදින්න නම් එපා ..උබට සදාකාලිකව විදවන්න වෙයි ..සැකය කියන එක බොහොම දරුණු පිළිකාවක් ..හැදුනොත් සනීප කරන්න පට්ටම අමාරුයි ..... ..මම මේ දේවල් කියන්නේ මම දන්නේ කෙල්ලෙක් ඉන්නවා ..ලස්සනයි ..කිසිම දෙයක් බැරෑරුම් ගන්නේ නෑ ...දගකාරයි ...යාලු වෙලා ඉන්නවා කොල්ලෙක් එක්ක ....FB එකේ වෙන එකෙක් එක්ක chat කරනවා ..FB කොල්ලගේ photos පවා එකී msg කරලා ගෙන්නාගෙන ....කොහොමහරි එක යාළුවෙලා ඉන්න කොල්ලට මාට්ටු උනා....කෙල්ල කිව්වේ අර FB කොල්ලා නෑදෑයෙක් ..රට ඉදන් අවේ ..එහෙ විධිහටයි එයා තාම ඉන්නේ කියලා ....කොහොමහරි එක නම් දැන් ඉවරයි ...එත් දැන් office ඉවර වෙලා ගෙදර යනකන් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...කෙල්ල ගෙදරට යනකන්ම යාළුවෙලා ඉන්න කොල්ලට call කරන්නේවත් නෑලු...... ...මේ වගේ කෙල්ලොත් ඉන්නවා ..උබ ඉක්මන් වෙන්නේ නැතිව පරිස්සමින් හොයලා බලපන් ..කෙල්ල ගැන වැරදියට හිතන්න එපා සාක්ෂි ලැබෙනකන් ....කෙල්ල චාටර් නම් බදින්න හිතන්නවත් එපා ....නෑදෑයන්ගෙන් නොන්ඩි වෙනවා වගේ නෙවෙයි මුළු ජීවිත කාලයම දුක් විදිනකොට.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom