Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ එපා වෙලා තියෙනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ එපා වෙලා තියෙනේ

. ජීවිතේ එපා වෙලා තියෙනේ. අවන්කවන මාරම විදිහට ප්රශ්න. ජීවිතේ ගොඩ දාගන්න ගොඩාක් ට්රයි කරා. කරන්න පුලුවන් හැම දේයක්ම කරලා බැලුවා. මම නිසා තව කෙනෙක් දුක් විදිනවා බලන්න ඔන නැහැ මට. පවු කියලා හිතෙනවා මගෙ කෙල්ල ගැන. හිතන්න එපා මම බොලද පොඩි කොල්ලෙක් කියලා. මට අවුරුදු 32. මෙක ලියන්නෙ හිතෙ තියන දුකට. ලබන අවුර්ද්දේ මුල වගෙ මැරි කරන්න හිටියෙ. අවන්කවම අතේ සල්ලි නැහැ. හම්බ කරපු සල්ලි සතයක් වත් අතෙ ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම කිව්වාට ඔයාලා කාටවත් මව තෙර්ම් ගන්න බැහැ. මොකද ජිවිත කතාව ම කියන්න ඔන ඔයාලට මෙක තෙරුම් යන්න. ජිවිතෙ ගැන තීරනයක් ගන්නවා ඉක්මනටම. වෙලාවක් තිබුනොත් පොස්ට් එකක් ලියාලාම යන්නම් මගෙ ජිවිත කතාව යන්න කලින්.

ගොඩාක් කට්ටිය pm කරලා රිප්ලයි කරලා තිබුනා. එකයි මේ ටික දාන්නේ.

කෙටියෙන්ම කියනවා නම් අපේ අයියායි මමයි බිස්නස් කරේ. ලාබ බැලුවෙව නැහැ. එ උනාට එයා එපා කියද්දී කඩයක් පටන් ගත්තා. එපා කියද්දී පොලියට සල්ලි ගත්තා. කෙටියෙන්ම කියනවා නම් දැන් කොටි 2 කට වඩා නයයි. දැන් ගෙවල් ඉඩම් විකුන්නන් වෙලා තියෙන්නේ. එත් නය ඉවර කර ගන්න බැහැ. මුලින් පටන් ගන්න කොටත් නය තිබුනා ලක්ශ 3 ක් විතර. එ කාලේ අම්ම අයියා එක්ක එකතු වෙලා නය අරගෙන බිස්නස් කරා. කියන දේවල් අහන්නේ නැතිවෙනකොට මම තනියම වැඩකරන්න පටන් ගත්තා. දැන් අයියාටයි අම්මටයි ගෙදර ලයිට් බිලවත් ගෙවන්න සල්ලි නැහැ. මම තමයි හම්බ කරන එකෙන් එ වගේ අත්යාවශ්ශ දෙවල් කරන්නේ. 2015 වාහනයක් ගත්තා. මම එක ගෙව ගෙවා හිටියේ. එ කත් දැන් ඇරියස්. තියන දෙවල් ඔක්කොම විකිනුවත් නය ඉවර කරන්න බැහැ. එච්චර ගානක් කවදාවත් හම්බ කරන්නත් බැහැ. අයියාට අම්මට නය කාරයො අවිල්ල බනින කොට අහන් ඉන්න බැහැ. පපුව පිච්චිලා යනවා මචන්ලා. පුලුවන් හැම දෙම කරනවා. නැකත් හදලා වෙඩිමක් පොඩියටම හරි අරගෙන (කෙල්ලක්ට ජිවිතේ එකපරයි බදින්න ලැබෙන්නේ ඉතින් පොඩියට හරි වෙඩිමක් ගන්න හැදුවේ එක කෙල්ලෙක්ගෙ ජිවිතේ හිනයක් නිසා ) කෙල්ල එක්ක කොහේ හරි දුරකට ගිහිල්ලා ගිහිල්ලා පොඩි ජොබ් එකක් හරි කරගෙන ඉන්න හිතාගෙන හිටියෙ. එත් දැන් හිතෙනවා මම නිසා එ කෙල්ලත් දුක් විදින්න ඔනද කියලා. මම එ කෙල්ලට වරදක් කරලා නැහැ. එයාට මට වඩා හොද කොල්ලෙක් හම්බවෙවි කියලා මන් කිවුවා. කර්මේ කියන්නේ එකි මම මත්තෙම ඉන්නවා මේ ප්රශ්න ඔක්කොම දැනගෙනත්.

එ කෙල්ල නිසා තමයි මෙහෙම හරි ඉන්නේ. මෙකේ මගෙ පොස්ට් එක කියවපු හුගක් අය හිතගෙන ඉන්නේ මම ලක්ශ 200ක් නය උනා කියලා. ඇත්තටම මට අයිති වෙන්න තියන ගෙදර පවා මම කිවුවා පුලුවන් නම් විකුනලා නය බෙරගන්න කියලා දැන් ගොඩ කාලෙකට කලින්. එහෙම කරා නම් මෙච්චර නය එකතු වෙන්නේ නැහැ. මම කියපු කිසිම දෙයක් එයාලා එදා අහුවේ නැහැ. මම එදා කියපු හැම දෙයක්ම අද ඇත්ත වෙලා. නමුත් හොදටම පරක්කු වැඩියි.

[QUOTE="lasanthaJ, post: 22619716, member: 564161"] [b]ජීවිතේ එපා වෙලා තියෙනේ[/b] [SIZE="5"]:(. ජීවිතේ එපා වෙලා තියෙනේ. අවන්කවන මාරම විදිහට ප්රශ්න. ජීවිතේ ගොඩ දාගන්න ගොඩාක් ට්රයි කරා. කරන්න පුලුවන් හැම දේයක්ම කරලා බැලුවා. මම නිසා තව කෙනෙක් දුක් විදිනවා බලන්න ඔන නැහැ මට. පවු කියලා හිතෙනවා මගෙ කෙල්ල ගැන. හිතන්න එපා මම බොලද පොඩි කොල්ලෙක් කියලා. මට අවුරුදු 32. මෙක ලියන්නෙ හිතෙ තියන දුකට. ලබන අවුර්ද්දේ මුල වගෙ මැරි කරන්න හිටියෙ. අවන්කවම අතේ සල්ලි නැහැ. හම්බ කරපු සල්ලි සතයක් වත් අතෙ ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම කිව්වාට ඔයාලා කාටවත් මව තෙර්ම් ගන්න බැහැ. මොකද ජිවිත කතාව ම කියන්න ඔන ඔයාලට මෙක තෙරුම් යන්න. ජිවිතෙ ගැන තීරනයක් ගන්නවා ඉක්මනටම. වෙලාවක් තිබුනොත් පොස්ට් එකක් ලියාලාම යන්නම් මගෙ ජිවිත කතාව යන්න කලින්.[/SIZE] [SIZE="5"][COLOR="Red"]ගොඩාක් කට්ටිය pm කරලා රිප්ලයි කරලා තිබුනා. එකයි මේ ටික දාන්නේ.[/COLOR][/SIZE] [SIZE="4"]කෙටියෙන්ම කියනවා නම් අපේ අයියායි මමයි බිස්නස් කරේ. ලාබ බැලුවෙව නැහැ. එ උනාට එයා එපා කියද්දී කඩයක් පටන් ගත්තා. එපා කියද්දී පොලියට සල්ලි ගත්තා. කෙටියෙන්ම කියනවා නම් දැන් කොටි 2 කට වඩා නයයි. දැන් ගෙවල් ඉඩම් විකුන්නන් වෙලා තියෙන්නේ. එත් නය ඉවර කර ගන්න බැහැ. මුලින් පටන් ගන්න කොටත් නය තිබුනා ලක්ශ 3 ක් විතර. එ කාලේ අම්ම අයියා එක්ක එකතු වෙලා නය අරගෙන බිස්නස් කරා. කියන දේවල් අහන්නේ නැතිවෙනකොට මම තනියම වැඩකරන්න පටන් ගත්තා. දැන් අයියාටයි අම්මටයි ගෙදර ලයිට් බිලවත් ගෙවන්න සල්ලි නැහැ. මම තමයි හම්බ කරන එකෙන් එ වගේ අත්යාවශ්ශ දෙවල් කරන්නේ. 2015 වාහනයක් ගත්තා. මම එක ගෙව ගෙවා හිටියේ. එ කත් දැන් ඇරියස්. තියන දෙවල් ඔක්කොම විකිනුවත් නය ඉවර කරන්න බැහැ. එච්චර ගානක් කවදාවත් හම්බ කරන්නත් බැහැ. අයියාට අම්මට නය කාරයො අවිල්ල බනින කොට අහන් ඉන්න බැහැ. පපුව පිච්චිලා යනවා මචන්ලා. පුලුවන් හැම දෙම කරනවා. නැකත් හදලා වෙඩිමක් පොඩියටම හරි අරගෙන (කෙල්ලක්ට ජිවිතේ එකපරයි බදින්න ලැබෙන්නේ ඉතින් පොඩියට හරි වෙඩිමක් ගන්න හැදුවේ එක කෙල්ලෙක්ගෙ ජිවිතේ හිනයක් නිසා ) කෙල්ල එක්ක කොහේ හරි දුරකට ගිහිල්ලා ගිහිල්ලා පොඩි ජොබ් එකක් හරි කරගෙන ඉන්න හිතාගෙන හිටියෙ. එත් දැන් හිතෙනවා මම නිසා එ කෙල්ලත් දුක් විදින්න ඔනද කියලා. මම එ කෙල්ලට වරදක් කරලා නැහැ. එයාට මට වඩා හොද කොල්ලෙක් හම්බවෙවි කියලා මන් කිවුවා. කර්මේ කියන්නේ එකි මම මත්තෙම ඉන්නවා මේ ප්රශ්න ඔක්කොම දැනගෙනත්.[/SIZE] [SIZE="6"]එ කෙල්ල නිසා තමයි මෙහෙම හරි ඉන්නේ. [COLOR="Blue"]මෙකේ මගෙ පොස්ට් එක කියවපු හුගක් අය හිතගෙන ඉන්නේ මම ලක්ශ 200ක් නය උනා කියලා[/COLOR]. ඇත්තටම මට අයිති වෙන්න තියන ගෙදර පවා මම කිවුවා පුලුවන් නම් විකුනලා නය බෙරගන්න කියලා දැන් ගොඩ කාලෙකට කලින්. එහෙම කරා නම් මෙච්චර නය එකතු වෙන්නේ නැහැ. මම කියපු කිසිම දෙයක් එයාලා එදා අහුවේ නැහැ. මම එදා කියපු හැම දෙයක්ම අද ඇත්ත වෙලා. නමුත් හොදටම පරක්කු වැඩියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom