Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිද&#3540

ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිදුවීම් ගොඩක් ගැන මේ නූලෙ කෙටුවේ දුක පොඩ්ඩක් අඩු කරගන්නත් එක්ක තමයි.උබලගෙ අදහස්සුත් කොටහම්කො.ඇත්තටම මගෙ ජිවිතේ දිහා හැරිලා බැලුවම අමුතුම පසුතැවීමක් දැනෙනවා.මගේ ඉගනීමෙ ඉදන් ම කසාදෙ වෙනකම් ම කෙල උනේ මොකක් නිසාද කියලා හිතාගන්න බෑ.මම පොඩිකාලේ ඉදන් ඉගන ගන්න දක්ශ උනාට ගොඩක් හුදකලාව හැදුනු කෙනෙක්.මට ඕන උනේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න.ලන්කාවේ සයන්ටිස්ට්ලට තියෙන තැන ඉතා ම කනගාටුදායකයි.එක්කො කැම්පස් එකේ බෝඩ් එකට කුරුටු ගග හරි ලැබ් එකක හරි සොච්චම් පඩියකට වැඩ කරන්න මිසක් වෙන දෙයක් කරන්න පුලුවන්කමක් නෑ.අඩු ගානේ තාමත් ලන්කාවට මානව පුරා විද්‍යාQඅයො එක් කෙනෙක්වත් නෑ 2019 වෙනතුරුත්.මගේ නෑදෑයො අම්මා අප්පච්චි ඔක්කොම කිව්වේ සයන්ටිස්ට් කෙනෙක් කිව්වට ලන්කාවෙ ගනන් ගන්නේ නෑ මහාචාර්ය කිව්වත් ලැබෙන්නෙ සොච්චම් පඩියක්.ඒ නිසා ඩොකෙක් හරි ඉජෙක් හරි වෙයක් කියලා.දැන් මන් එයින් එකෙක් වෙලා ඉන්නේ.ඒත් හිත යටින් සෑහෙන්න දුක්වෙනවා.පුරාවිද්‍යා සම්බන්ද මොකක් හරි දැක්කම මට මාර දුකයි මන් අනුන්ට පේන්න නේද ඉගන ගත්තේ කියලා.මේ බලන පොඩි උන්ට කියන්නේ උබලා කැමති රස්සාව කරපල්ලා.එතකොට ජොබ් එකක් කරනවා කියලා මහන්සියක් දැනෙන්නේ නෑ.නිකම් විනෝදාන්/ශනය්ක් කරනවා වගේ දැනෙයි.එත් අකමත්තෙන් රස්සාව කරන්න උනොත් කරුමයක් ගෙවනවා වගේ දැනෙවි.අනිත් එක කසාදේ උනත් උනේ මහ කරුමයක්.දැන දැන ම අකමත්තෙන් බැන්දේ නෑදෑයන්ගෙ හිත් රිද්දන්න බැරිකම නිසා.අනික් එක මන් මරීගෙන කරපු ආදරෙත් හාල් වෙච්චි දුකටයි ඉක්මනට බැන්දා. ඵරන ආදරේට අවුරුදු 12ක් ගිහිනුත් තාම ආදරේ කරනවා හිතින්.එයා මට කැමති නෑ කියලා දැන දැනත් මට ඒකෙන් මිදෙන්න බැරිකමයි කසාදේ ප්‍රශ්නයි එක්ක ඔලුව උඩ මහමෙර තියපු වගේ වෙලාවකට.ජීවිතේ ලොකු හිස්බවක් දැනෙනවා මට නම්.ගොඩක් මිනිස්සු කෙනෙක්ව මනින්නෙ ගෙදර තට්ටු ගානින් වාහනෙන් පුටුසෙටියෙන් කොටින් ම පාවිච්චි කරන මත්පැනේ බ්‍රෑන් එකෙන් අදින ඇදුමේ කොලිටියෙන් පවා.ඕවා ගැන කතා කරද්දී දවසක් අපේ ස්ටාෆ් එකේ සීනියර් ලේඩි කෙනෙක් කිව්වා අපි සමාජෙත් එක්ක ඉදිද්දී ඒ දේවල් ඕන වෙනවා නැත්නම් මිනිස්සු අතර තත්වයක් නෑ අතුගාන එකා උනත් කරේ යන්න එන තැනට වැටෙන්න හොද නෑ කියලා කිව්වා.එතන හිටපු ගොඩක් උන් ඒ කතාවට ඔලුව වැනුවා.අනේ මන්දා එක අතකට සමාජ සම්මතයට විරුද්දව ජිවිත් වෙන කෙටිකාලේ විදින්න ගියත් සමහර තැන්වලදි හිරවෙන වෙලාවල් තියෙනවා.එක පොරක් සෙට් උනා හොදට සල්ලි හම්බ කරන් තරුනකාලේ සෑහෙන්න නිදහසේ ඉදපු කෙනෙක් පොර කිව්වා කොච්චර මිනිස්සු සර් කියලා කතා කරත් ඇතුලතින් විදවනවාලු හරි හමන් ඉගනීමක් නැති එකෙන් උගත්තු ඉස්සරහ හෑල්ලු වෙන්න සිද්ද වෙන එක දෙවනි තැනට වැටෙනෑක ගැන..ජීවත්වෙද්දි අපට සේරම අතාරින්නත් බෑ.සේරම අල්ල ගන්නත් බෑ.ඒත් පුලුවන් 2ක් 3ක් තද කරලා අල්ලගන්න වෙනවා කියලා සුජීවකාරයා පොතක ලියලා තියෙනවා දැක්ක.ඇත්තටම මන් දශක 3ක් පහු කරපු නාකිය්ක් උනත් තාම නිදහස හොයනවා.රස්සාව උනත් අපේ මිනිස්සු වැරදිකොනෙන් නේද අල්ලන් ඉන්නේ?රස්සාව කියන එකේ තේරුම ජිවිතේ රැකගන්න කරන උපාය නෙ.ඒත් අදකාලේ මිනිස්සු (මත් ඇතුලුවා කරන්නේ රස්සාව රැකගන්න දිවිහිමියෙන් කැපවෙන එක.රස්සාව කරන එක ඇරෙන්න හුස්මක් කටක් අරන් ජිවත් වෙන්න පුලුවන්කමක් නෑ නෑඉ.එහෙමයි කියලා රස්සාව පැත්තක තියලා ගෙදර ඉදියම කන්න දෙන්නේ ලෝන් ගෙවන්නෙ කවුද කියලත් හිතෙනවා.එකිනෙකට විරුද්ද් කතා ටිකක් කිව්වේ ඇත්තටම යතාර්ථය පෙන්නන්න.උබලා මොකද හිතන්නේ මේ ටොපික් එක ගැන? (පෙස්සිමිස්ට්ගෙයි ගැන්ග්ස්ටර්ගෙයි පෝස්ට් 2ක් දැක්කම මේ සම්බන්ද්

[QUOTE="bellpepper, post: 24264616, member: 570272"] [b]ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිදු[/b] [SIZE="5"][COLOR="Blue"][B][RIGHT][CENTER]ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිදුවීම් ගොඩක් ගැන මේ නූලෙ කෙටුවේ දුක පොඩ්ඩක් අඩු කරගන්නත් එක්ක තමයි.උබලගෙ අදහස්සුත් කොටහම්කො.ඇත්තටම මගෙ ජිවිතේ දිහා හැරිලා බැලුවම අමුතුම පසුතැවීමක් දැනෙනවා.මගේ ඉගනීමෙ ඉදන් ම කසාදෙ වෙනකම් ම කෙල උනේ මොකක් නිසාද කියලා හිතාගන්න බෑ.මම පොඩිකාලේ ඉදන් ඉගන ගන්න දක්ශ උනාට ගොඩක් හුදකලාව හැදුනු කෙනෙක්.මට ඕන උනේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න.ලන්කාවේ සයන්ටිස්ට්ලට තියෙන තැන ඉතා ම කනගාටුදායකයි.එක්කො කැම්පස් එකේ බෝඩ් එකට කුරුටු ගග හරි ලැබ් එකක හරි සොච්චම් පඩියකට වැඩ කරන්න මිසක් වෙන දෙයක් කරන්න පුලුවන්කමක් නෑ.අඩු ගානේ තාමත් ලන්කාවට මානව පුරා විද්‍යාQඅයො එක් කෙනෙක්වත් නෑ 2019 වෙනතුරුත්.මගේ නෑදෑයො අම්මා අප්පච්චි ඔක්කොම කිව්වේ සයන්ටිස්ට් කෙනෙක් කිව්වට ලන්කාවෙ ගනන් ගන්නේ නෑ මහාචාර්ය කිව්වත් ලැබෙන්නෙ සොච්චම් පඩියක්.ඒ නිසා ඩොකෙක් හරි ඉජෙක් හරි වෙයක් කියලා.දැන් මන් එයින් එකෙක් වෙලා ඉන්නේ.ඒත් හිත යටින් සෑහෙන්න දුක්වෙනවා.පුරාවිද්‍යා සම්බන්ද මොකක් හරි දැක්කම මට මාර දුකයි මන් අනුන්ට පේන්න නේද ඉගන ගත්තේ කියලා.මේ බලන පොඩි උන්ට කියන්නේ උබලා කැමති රස්සාව කරපල්ලා.එතකොට ජොබ් එකක් කරනවා කියලා මහන්සියක් දැනෙන්නේ නෑ.නිකම් විනෝදාන්/ශනය්ක් කරනවා වගේ දැනෙයි.එත් අකමත්තෙන් රස්සාව කරන්න උනොත් කරුමයක් ගෙවනවා වගේ දැනෙවි.අනිත් එක කසාදේ උනත් උනේ මහ කරුමයක්.දැන දැන ම අකමත්තෙන් බැන්දේ නෑදෑයන්ගෙ හිත් රිද්දන්න බැරිකම නිසා.අනික් එක මන් මරීගෙන කරපු ආදරෙත් හාල් වෙච්චි දුකටයි ඉක්මනට බැන්දා. ඵරන ආදරේට අවුරුදු 12ක් ගිහිනුත් තාම ආදරේ කරනවා හිතින්.එයා මට කැමති නෑ කියලා දැන දැනත් මට ඒකෙන් මිදෙන්න බැරිකමයි කසාදේ ප්‍රශ්නයි එක්ක ඔලුව උඩ මහමෙර තියපු වගේ වෙලාවකට.ජීවිතේ ලොකු හිස්බවක් දැනෙනවා මට නම්.ගොඩක් මිනිස්සු කෙනෙක්ව මනින්නෙ ගෙදර තට්ටු ගානින් වාහනෙන් පුටුසෙටියෙන් කොටින් ම පාවිච්චි කරන මත්පැනේ බ්‍රෑන් එකෙන් අදින ඇදුමේ කොලිටියෙන් පවා.ඕවා ගැන කතා කරද්දී දවසක් අපේ ස්ටාෆ් එකේ සීනියර් ලේඩි කෙනෙක් කිව්වා අපි සමාජෙත් එක්ක ඉදිද්දී ඒ දේවල් ඕන වෙනවා නැත්නම් මිනිස්සු අතර තත්වයක් නෑ අතුගාන එකා උනත් කරේ යන්න එන තැනට වැටෙන්න හොද නෑ කියලා කිව්වා.එතන හිටපු ගොඩක් උන් ඒ කතාවට ඔලුව වැනුවා.අනේ මන්දා එක අතකට සමාජ සම්මතයට විරුද්දව ජිවිත් වෙන කෙටිකාලේ විදින්න ගියත් සමහර තැන්වලදි හිරවෙන වෙලාවල් තියෙනවා.එක පොරක් සෙට් උනා හොදට සල්ලි හම්බ කරන් තරුනකාලේ සෑහෙන්න නිදහසේ ඉදපු කෙනෙක් පොර කිව්වා කොච්චර මිනිස්සු සර් කියලා කතා කරත් ඇතුලතින් විදවනවාලු හරි හමන් ඉගනීමක් නැති එකෙන් උගත්තු ඉස්සරහ හෑල්ලු වෙන්න සිද්ද වෙන එක දෙවනි තැනට වැටෙනෑක ගැන..ජීවත්වෙද්දි අපට සේරම අතාරින්නත් බෑ.සේරම අල්ල ගන්නත් බෑ.ඒත් පුලුවන් 2ක් 3ක් තද කරලා අල්ලගන්න වෙනවා කියලා සුජීවකාරයා පොතක ලියලා තියෙනවා දැක්ක.ඇත්තටම මන් දශක 3ක් පහු කරපු නාකිය්ක් උනත් තාම නිදහස හොයනවා.රස්සාව උනත් අපේ මිනිස්සු වැරදිකොනෙන් නේද අල්ලන් ඉන්නේ?රස්සාව කියන එකේ තේරුම ජිවිතේ රැකගන්න කරන උපාය නෙ.ඒත් අදකාලේ මිනිස්සු (මත් ඇතුලුවා කරන්නේ රස්සාව රැකගන්න දිවිහිමියෙන් කැපවෙන එක.රස්සාව කරන එක ඇරෙන්න හුස්මක් කටක් අරන් ජිවත් වෙන්න පුලුවන්කමක් නෑ නෑඉ.එහෙමයි කියලා රස්සාව පැත්තක තියලා ගෙදර ඉදියම කන්න දෙන්නේ ලෝන් ගෙවන්නෙ කවුද කියලත් හිතෙනවා.එකිනෙකට විරුද්ද් කතා ටිකක් කිව්වේ ඇත්තටම යතාර්ථය පෙන්නන්න.උබලා මොකද හිතන්නේ මේ ටොපික් එක ගැන? (පෙස්සිමිස්ට්ගෙයි ගැන්ග්ස්ටර්ගෙයි පෝස්ට් 2ක් දැක්කම මේ සම්බන්ද්[/CENTER][/RIGHT][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom