Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබෙ සීනියර් ලෙඩි මට පෙන්නෙ සමාජෙ දන්නෙ නැහැ වගෙ.

මෙ අධ්‍යාපන ක්‍රමෙන් එහෙම උන් බිහි වෙන එක පුදුමෙකුත් නැහැ.

ගෙදර තට්ටු ගාණෙන් ,බොන බ්‍රැන්ඩ් එකෙන් මිනිස්සු මනිනවානම තමා. එත් ඔය කිසි දෙයක් තෙරුමක් නැහ තමන්ගෙ පෙනුම සවුත්තුනම්,

ඒ කිව්වෙ තමන් අඳින පලඳින එකෙ ඉඳන් කතා කරන විදියෙන් පවා

තත්වෙ කියන එක එන්නෙ බන් තමන්ගෙ පෞර්ෂයෙන් මට තෙරෙන විදියට.

නැතුව රස්සාවෙන්ම විතරක් හො උගත් කමෙන්ම විතරක්ම නෙමෙ

මම නම් පොඩි කාලෙ ඉංජිනියර් ,ඩොක්ටර්, ලොයර් වෙන්න ඔනි කියන ආසියානු මානසිකත්වයෙන් හිටිය එකෙක් නෙමෙ ,එත් දෙමාපියො නම් එහෙමයි.

උඹට කියන්නම් මට හිතිච්ච දෙවල්

මන් දක්ෂයි චිත්‍ර අඳින්න.ඒත් චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියලා හිතුවෙ නැහැ ආසාවට චිත්‍ර ඇන්දා.

තාරකා විද්‍යාවට ආස කලා

ඒ ආසාවත් එක්ක තාරකා විද්‍යාඥයෙක් හෝ ගගනගාමියෙක් වෙනවා කියලා හිතුවා

ටින් ටින් බලලා ඌ වගෙ වෙන්න හිතුනා ලොකු උනහම

එක්ස් ෆයිල්ස් බලලා මෝල්ඩර් වගෙ වෙන්න හිතුනා එෆ් බී අයි එකට බැඳිලා.

පස්සෙ අයි ටී සීන් එකට වැටුනහම Hacker කෙනෙක් වෙන්නත් හිතුනා

ඒත් අන්තිමට මේ එකක්වත් නෙමෙ මන් කරන්නෙ.

හැබැයි මොනවා හිතුනත් මට පොඩි කාලෙ ඉඳන්ම තියෙනවා පොඩි පුරුද්දක්.

ඒ තමා අළුතෙන් දෙවල් හොයන එක සහ ඉගෙන ගන්න එක දැනගන්න එක.

ඒ පුරුද්ද නිසාම මන් ඉන්ටර්නෙට් එකෙන් පොත් කියවනවා ආර්ටිකල් කියවනවා වීඩියො බලනවා.

සමහරක් වෙලාවට වෛද්‍ය විද්‍යාත්මක වෙන්න පුළුවන් ,උයන පිහන දෙයක් වෙන්න පුළුවන්, ඊලෙක්ට්‍රොනික් වෙන්න පුළුවන්,පිලිමයක් අඹන දෙයක් වෙන්න පුළුවන්

මට ඉන්ට්‍රස්ට් ද ඒ වෙලාවෙ හැටියට මන් කියෙව්වා සහ කරුණු හෙව්වා.

ඒ මගෙ හැටි. අන්න එතනදි මන් මාර තෘප්තියක් ලබනවා.

[QUOTE="Dothraki, post: 24265009, member: 567236"] [SIZE=3]උබෙ සීනියර් ලෙඩි මට පෙන්නෙ සමාජෙ දන්නෙ නැහැ වගෙ. මෙ අධ්‍යාපන ක්‍රමෙන් එහෙම උන් බිහි වෙන එක පුදුමෙකුත් නැහැ. ගෙදර තට්ටු ගාණෙන් ,බොන බ්‍රැන්ඩ් එකෙන් මිනිස්සු මනිනවානම තමා. එත් ඔය කිසි දෙයක් තෙරුමක් නැහ තමන්ගෙ පෙනුම සවුත්තුනම්, ඒ කිව්වෙ තමන් අඳින පලඳින එකෙ ඉඳන් කතා කරන විදියෙන් පවා තත්වෙ කියන එක එන්නෙ බන් තමන්ගෙ පෞර්ෂයෙන් මට තෙරෙන විදියට. නැතුව රස්සාවෙන්ම විතරක් හො උගත් කමෙන්ම විතරක්ම නෙමෙ මම නම් පොඩි කාලෙ ඉංජිනියර් ,ඩොක්ටර්, ලොයර් වෙන්න ඔනි කියන ආසියානු මානසිකත්වයෙන් හිටිය එකෙක් නෙමෙ ,එත් දෙමාපියො නම් එහෙමයි. උඹට කියන්නම් මට හිතිච්ච දෙවල් මන් දක්ෂයි චිත්‍ර අඳින්න.ඒත් චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියලා හිතුවෙ නැහැ ආසාවට චිත්‍ර ඇන්දා. තාරකා විද්‍යාවට ආස කලා ඒ ආසාවත් එක්ක තාරකා විද්‍යාඥයෙක් හෝ ගගනගාමියෙක් වෙනවා කියලා හිතුවා ටින් ටින් බලලා ඌ වගෙ වෙන්න හිතුනා ලොකු උනහම එක්ස් ෆයිල්ස් බලලා මෝල්ඩර් වගෙ වෙන්න හිතුනා එෆ් බී අයි එකට බැඳිලා. පස්සෙ අයි ටී සීන් එකට වැටුනහම Hacker කෙනෙක් වෙන්නත් හිතුනා ඒත් අන්තිමට මේ එකක්වත් නෙමෙ මන් කරන්නෙ. හැබැයි මොනවා හිතුනත් මට පොඩි කාලෙ ඉඳන්ම තියෙනවා පොඩි පුරුද්දක්. ඒ තමා අළුතෙන් දෙවල් හොයන එක සහ ඉගෙන ගන්න එක දැනගන්න එක. ඒ පුරුද්ද නිසාම මන් ඉන්ටර්නෙට් එකෙන් පොත් කියවනවා ආර්ටිකල් කියවනවා වීඩියො බලනවා. සමහරක් වෙලාවට වෛද්‍ය විද්‍යාත්මක වෙන්න පුළුවන් ,උයන පිහන දෙයක් වෙන්න පුළුවන්, ඊලෙක්ට්‍රොනික් වෙන්න පුළුවන්,පිලිමයක් අඹන දෙයක් වෙන්න පුළුවන් මට ඉන්ට්‍රස්ට් ද ඒ වෙලාවෙ හැටියට මන් කියෙව්වා සහ කරුණු හෙව්වා. ඒ මගෙ හැටි. අන්න එතනදි මන් මාර තෘප්තියක් ලබනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom