Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම නිකන් උඹට හිතන්ඩ points කීපයක් දෙන්නම් ,

1. තමන් කැමති දේ ඉගනගන එකෙන් ජීවිකාවක් කරගන්ඩ බැරිවෙලා විඳවන උන් මම ගොඩක් දැකල තියනවා . උන්ගේ ප්‍රමාණය උඹේ category එකේ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි සහ උන්ගේ තත්වය උඹට වඩා ගොඩක් සොචනීයය් . මොකද මචන් අතේ සල්ලි කීයක් හරි තියනවනම් වෙන options ගැන හිතුවහැකි. නමුත් මචං හරි හමන් ජීවිකාවක් නැතිනම් නෝ option වගේ තත්වයකට යනවා . ඒක හෙන සොචනීයය්.

අත්ත්ටම් මචන් මමනම් හිතන්නේ මොනා හරි දෙයක් පටන් ගද්දි එකේ result එක කලින් හිතන එක ඉතාම වැදගත්. තේරුමක් නැති (within the scope) දේවල් වලට කාලය දනය ශ්‍රමය වැයකිරීම අපරාදයක් . එතැනදී උඹලගේ දෙමුපියෝ හිතන විදිහ වැරදීම නෑ .

මම උදාහරණයක් කියන්නම්.

මම මචන් school cricket හොඳටම ගැහුවා. මගෙ පොඩි එකාගේ ඇඟේ හොඳට cricket තියනවා. ඒත් උ කැමති football වලට. ලංකාවේ football ගහල මොන කරන්ඩද බන් . මම ඌටත් නොදනෙන්ද ටිකටික cricket වලට ගන්නවා ෆූට්බල්ලුත් කරන ගමන් .

හැබය් මචන් UK වගේ හිටියනම් කිසිම අවුලක් නැතුව football ගහන්ඩ දෙනවා. එකය් මම scope එක කියල කිව්වේ .

මට අනුවනම් කරන්ඩ යනදේ කලින් analyse කීරීම ඉතාම වැදගත්.

2. ලූෂන් බුලත්සිංහල කියල ත්යනව සැබෑ ආදරවන්තයෝ කිසිදා එක්නොවේ. එක්වූවෝ කිසිදා ආදරවන්තයන් නොවේ කියල .

මචන් පරණ love කරපු (may be first love ) ඒවා මතක් වෙන්නේ නැත්නම් උ ලෙඩෙක්. ඒක තමා මිනිස් nature එක. උඹ හිතනවා නම් ඒක බැන්දනම් සතුටින් ඉන්ඩ තබුණා කියලා උඹ වරද්ය් මගේ පුතේ. ගැනු වෙනස් වෙන්නේ නිකන් කාලගුණය වගේ . සමහර වෙලාවට කිසිම සලකුණක් නොදීම .

පරණ කෑල්ල මතක් වෙන එක වින්දනීය හැන්ගීමක් කරගනින්. ඕක මචන් කගේ කෙගේත් මනොලොකවල තියන පොදු තත්වයක්. (පරණ කෑල්ල මතක් කරලා මනෝ ගහන එක )

3. අනිත් උන් කියන දේවල් ඕනවට වවඩා ගන්ඩ එපා. උම්බ කියල තියන දේවල් එක්ක උඹට උඹේ දෙයක් හොයාගන්ඩ බැරිනම් , අනුන් දෙස නොව තම අබ්යන්තරය දෙස බැලීමට පුරුදු වෙයන්.

කිසිම කෙනෙක් දර්ශීය මට්ටමේ සතුටු ජීවිත ගත නොකරය්. ජීවිතය යනු දුක සැප අතර දෝලනයක් පමණි ..

වැඩිය හිතන්නේ නැතුව ඉඳපන්

[QUOTE="Black_Horse, post: 24265664, member: 564210"] [COLOR="Blue"][SIZE="5"]මචන් මම නිකන් උඹට හිතන්ඩ points කීපයක් දෙන්නම් , 1. තමන් කැමති දේ ඉගනගන එකෙන් ජීවිකාවක් කරගන්ඩ බැරිවෙලා විඳවන උන් මම ගොඩක් දැකල තියනවා . උන්ගේ ප්‍රමාණය උඹේ category එකේ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි සහ උන්ගේ තත්වය උඹට වඩා ගොඩක් සොචනීයය් . මොකද මචන් අතේ සල්ලි කීයක් හරි තියනවනම් වෙන options ගැන හිතුවහැකි. නමුත් මචං හරි හමන් ජීවිකාවක් නැතිනම් නෝ option වගේ තත්වයකට යනවා . ඒක හෙන සොචනීයය්. අත්ත්ටම් මචන් මමනම් හිතන්නේ මොනා හරි දෙයක් පටන් ගද්දි එකේ result එක කලින් හිතන එක ඉතාම වැදගත්. තේරුමක් නැති (within the scope) දේවල් වලට කාලය දනය ශ්‍රමය වැයකිරීම අපරාදයක් . එතැනදී උඹලගේ දෙමුපියෝ හිතන විදිහ වැරදීම නෑ . මම උදාහරණයක් කියන්නම්. මම මචන් school cricket හොඳටම ගැහුවා. මගෙ පොඩි එකාගේ ඇඟේ හොඳට cricket තියනවා. ඒත් උ කැමති football වලට. ලංකාවේ football ගහල මොන කරන්ඩද බන් . මම ඌටත් නොදනෙන්ද ටිකටික cricket වලට ගන්නවා ෆූට්බල්ලුත් කරන ගමන් . හැබය් මචන් UK වගේ හිටියනම් කිසිම අවුලක් නැතුව football ගහන්ඩ දෙනවා. එකය් මම scope එක කියල කිව්වේ . මට අනුවනම් කරන්ඩ යනදේ කලින් analyse කීරීම ඉතාම වැදගත්. 2. ලූෂන් බුලත්සිංහල කියල ත්යනව සැබෑ ආදරවන්තයෝ කිසිදා එක්නොවේ. එක්වූවෝ කිසිදා ආදරවන්තයන් නොවේ කියල . මචන් පරණ love කරපු (may be first love ) ඒවා මතක් වෙන්නේ නැත්නම් උ ලෙඩෙක්. ඒක තමා මිනිස් nature එක. උඹ හිතනවා නම් ඒක බැන්දනම් සතුටින් ඉන්ඩ තබුණා කියලා උඹ වරද්ය් මගේ පුතේ. ගැනු වෙනස් වෙන්නේ නිකන් කාලගුණය වගේ . සමහර වෙලාවට කිසිම සලකුණක් නොදීම . පරණ කෑල්ල මතක් වෙන එක වින්දනීය හැන්ගීමක් කරගනින්. ඕක මචන් කගේ කෙගේත් මනොලොකවල තියන පොදු තත්වයක්. (පරණ කෑල්ල මතක් කරලා මනෝ ගහන එක ) 3. අනිත් උන් කියන දේවල් ඕනවට වවඩා ගන්ඩ එපා. උම්බ කියල තියන දේවල් එක්ක උඹට උඹේ දෙයක් හොයාගන්ඩ බැරිනම් , අනුන් දෙස නොව තම අබ්යන්තරය දෙස බැලීමට පුරුදු වෙයන්. කිසිම කෙනෙක් දර්ශීය මට්ටමේ සතුටු ජීවිත ගත නොකරය්. ජීවිතය යනු දුක සැප අතර දෝලනයක් පමණි .. වැඩිය හිතන්නේ නැතුව ඉඳපන් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom